කාබෝහයිඩ්රේට (සජලනය වු කාබන්) හෝ සැකරයිඩ (ග්රීකභාෂාවෙන් සීනි යන අරුත් ඇති ) ප්‍රෝටීන , ලිපිඩ න්‍යෂ්ටික අම්ල යන ප්‍රධාන ජීව විද්‍යාත්මක අණු අතරින් බහුලවම ඇති අණු වර්ගයයි. එය ජීවීන් තුළ ශක්තිය ගබඩා කිරීම හා ප්‍රවාහනය ( හා මගින්) සහ ශාකවල , සතුන්ගේ කයිටීන් මගින් සන්ධාරක සැකිලි සෑදීම සිදුකරයි. මීට අමතරව කාබෝහයිඩ්රේට් හා එහි ව්‍යුත්පන්නයන් ප්‍රතිශක්තිකරන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට , ප්‍රජනනය සදහා , රුධිර කැටි ගැසීම සදහා සහ වර්ධනයට උපකාරීවේ.
රසායනික සංයුතිය
C, H, O යන පරමාණු වලින් සමන්විත ය. Hට O අනුපාතය 2:1 කි. පොදු සූත්‍රය CxH2yOy=Cx(H2O)y වේ. x හා y යනු 3 හෝ 3ට වැඩි සංඛ්‍යාය. රසායනික සංයුතිය අනුව කාබෝහයිඩ්රේට යනු කාණ්ඩ ඇතුළත් හෝ කීටෝන වේ. රසායනික සංයුතිය අනුව කාබෝහයිඩ්රේට යනු ක්‍රියාකාරී ඇල්ඩිහයිඩය හෝ කීටෝනවලින් සැදුම්ලත් එම ඇල්ඩිහයිඩ හා කීටෝන සම්බන්ධ කාබන් පරමාණු වලට සම්බන්ධ නොවු හයිඩ්රොක්සිල් කාණ්ඩ සමුහයකින් සැදුම්ලත් කාබනික සංඝටකයකි. මුලික කාබෝහයිඩ්රේට අණු මොනොසැකරයිඩ නම්වේ. ඒවා ග්ලුකෝස් , ග්ලැක්ටෝස් හා ෆ්රුක්ටෝ ස් නම්වේ. මොනොසැකරයිඩයන්හි මුලික අණුක ව්‍යුහය (CH2O)n වේ.මෙහි n යනු තුන හෝ තුනට වැඩි අගයක් වන අතර මෙම මුලික අණුක ව්‍යුහයට වඩා සුළු වශයෙන් වෙනස් වන අණුද කාබෝහයිඩ්රේට නම්වේ. කෙසේ වුවද ෆෝමැල්ඩිහයිඩ වැනි මෙම මුලික අණුක ව්‍යුහය ඇති සංඝටකයක් කාබෝහයිඩ්රේට යන වදනෙහි ඉතාමත් නිරවද්‍යතාවයක් නොවුනද අත්දැකීම් බහුල නොවු ආධුනිකයෙකුට පවා කාබෝහයිඩ්රේටයක් වෙන්කොට හදුනාගැනීම අපහසු නොවේ. මොනොසැකරයිඩ අසීමිතව ආකාර කිහිපයකටම එකිනෙක බන්ධනය කළ හැකිවේ. බොහෝ කාබෝහයිඩ්රේට වර්ග මොනොසැකරයිඩ කාණ්ඩ කිහිපයක් හෝ එකක් ඉවත් වීමෙන් සෑදුණු විශේෂණය වු මොනොසැකරයිඩ වලින් සැදුම්ලත්ය. උදාහරණයක් ලෙසට DNA වල සංඝටකයක් වන ඩිඔක්සිරයිබෝස් රයිබෝස් වලද , විශේෂණය වීමක් N- ඇසිටයිල්ග්ලුකොසැමයින් යන නයිට්රජන් අන්තර්ගත ග්ලුකෝසය මගින් කයිටීන් සෑදීමද ගතහැකිවේ. කාබෝහයිඩ්රේට නාමකරණයේදී එය -ඕස් යන නමින් කෙළවරවේ.
ප්‍රධාන වර්ග
මොනොසැකරයිඩ
- සරලතම කාබෝහයිඩ්රේටයයි.
- සරල සීනි ලෙස තනිව ක්‍රියාකිරීම හෝ ඩයිසැකරයිඩ හා පොලිසැකරයිඩ එකක අණු ලෙස ක්‍රියා කරයි.
- මොනොසැකරයිඩ සදහා වන පොදු අණුක සුත්‍රය CnH2nOn ය.
- කාබන් පරමාණු සංඛ්‍යාව අනුව වර්ග කෙරෙයි.
- n = 3 ට්‍රයෝස C3H6O3 (ග්ලිසරැල්ඩිහයිඩ්, Dihydrocsi acetone )
- n = 4 ටෙට්‍රෝස C4H8O4 (Erythrose(rare in nature)
- n = 5 පෙන්ටෝස C5H10O5 (Ribose, Deoxyribose, Ribulose )
- n = 6 හෙක්සෝස C6H12O6 (Glucose, Fructose, Galactose)
- C == O කාබෝනයිල් කාණ්ඩයේ පිහිටීම අනුව වර්ග 2 කි.
- ඇල්ඩෝස - ග්ලූකෝස්, ගැලැක්ටෝස්
- · කීටෝස - ෆ්රක්ටෝස්
සියලු ම මොනොසැකරයිඩ ඔක්සිහාරක සීනි වේ. මොනොසැකරයිඩ ජලය තුළ දිය වේ. පැණි රසැති ය. ස්ඵටිකීකරණය කළ හැක.
C පරමාණු සංඛ්‍යාව | පොදු නම | උදාහරණ |
---|---|---|
3 | ට්‍රයෝස | ග්ලිසරැල්ඩිහයිඩ් |
4 | ටෙට්‍රෝස | එරිත්රෝස් (සුලබ නැත) |
5 | පෙන්ටෝස | රයිබෝස්, රිබියුලෝස් |
6 | හෙක්සෝස | ග්ලූකෝස්, ප්රුක්ටෝස්, ගැලැක්ටෝස් |
අමතර අවධානයට
- – A process where glucose can be synthesized by non-carbohydrate sources.
මූලාශ්‍ර
භාහිර සබැඳි
- (Requires )
- Carbohydrates detailed
- Carbohydrates and Glycosylation – The Virtual Library of Biochemistry, Molecular Biology and Cell Biology
- Functional Glycomics Gateway, a collaboration between the and
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක බ හය ඩ ර ට සජලනය ව ක බන හ ස කරය ඩ ග ර කභ ෂ ව න ස න යන අර ත ඇත ප ර ට න ල ප ඩ න යෂ ට ක අම ල යන ප රධ න ජ ව ව ද ය ත මක අණ අතර න බහ ලවම ඇත අණ වර ගයය එය ජ ව න ත ළ ශක ත ය ගබඩ ක ර ම හ ප රව හනය හ මග න සහ ශ කවල සත න ග කය ට න මග න සන ධ රක ස ක ල ස ද ම ස ද කරය ම ට අමතරව ක බ හය ඩ ර ට හ එහ ව ය ත පන නයන ප රත ශක ත කරන පද ධත ය ක ර ය ක ර ත වයට ප රජනනය සදහ ර ධ ර ක ට ග ස ම සදහ සහ වර ධනයට උපක ර ව ල ක ට ස යන ක ර වල අන තර ගත ඩය ස කරය ඩයක ම ය ස ද ඇත ත D ග ල ක ට ස සහ D ග ල ක ස අණ 1 4 ග ලය ක ස ඩ ක බන ධන මග න එක න ක සම බන ධ ව ම න රස යන ක ස ය ත යC H O යන පරම ණ වල න සමන ව ත ය Hට O අන ප තය 2 1 ක ප ද ස ත රය CxH2yOy Cx H2O y ව x හ y යන 3 හ 3ට ව ඩ ස ඛ ය ය රස යන ක ස ය ත ය අන ව ක බ හය ඩ ර ට යන ක ණ ඩ ඇත ළත හ ක ට න ව රස යන ක ස ය ත ය අන ව ක බ හය ඩ ර ට යන ක ර ය ක ර ඇල ඩ හය ඩය හ ක ට නවල න ස ද ම ලත එම ඇල ඩ හය ඩ හ ක ට න සම බන ධ ක බන පරම ණ වලට සම බන ධ න ව හය ඩ ර ක ස ල ක ණ ඩ සම හයක න ස ද ම ලත ක බන ක ස ඝටකයක ම ල ක ක බ හය ඩ ර ට අණ ම න ස කරය ඩ නම ව ඒව ග ල ක ස ග ල ක ට ස හ ෆ ර ක ට ස නම ව ම න ස කරය ඩයන හ ම ල ක අණ ක ව ය හය CH2O n ව ම හ n යන ත න හ ත නට ව ඩ අගයක වන අතර ම ම ම ල ක අණ ක ව ය හයට වඩ ස ළ වශය න ව නස වන අණ ද ක බ හය ඩ ර ට නම ව ක ස ව වද ෆ ම ල ඩ හය ඩ ව න ම ම ම ල ක අණ ක ව ය හය ඇත ස ඝටකයක ක බ හය ඩ ර ට යන වදන හ ඉත මත න රවද යත වයක න ව නද අත ද ක ම බහ ල න ව ආධ න කය ක ට පව ක බ හය ඩ ර ටයක ව න ක ට හද න ග න ම අපහස න ව ම න ස කරය ඩ අස ම තව ආක ර ක හ පයකටම එක න ක බන ධනය කළ හ ක ව බ හ ක බ හය ඩ ර ට වර ග ම න ස කරය ඩ ක ණ ඩ ක හ පයක හ එකක ඉවත ව ම න ස ද ණ ව ශ ෂණය ව ම න ස කරය ඩ වල න ස ද ම ලත ය උද හරණයක ල සට DNA වල ස ඝටකයක වන ඩ ඔක ස රය බ ස රය බ ස වලද ව ශ ෂණය ව මක N ඇස ටය ල ග ල ක ස මය න යන නය ට රජන අන තර ගත ග ල ක සය මග න කය ට න ස ද මද ගතහ ක ව ක බ හය ඩ ර ට න මකරණය ද එය ඕස යන නම න ක ළවරව ප රධ න වර ගම න ස කරය ඩ ඩය ස කරය ඩ ප ල ස කරය ඩම න ස කරය ඩප රධ න ල ප ය ම න ස කරය ඩ සරලතම ක බ හය ඩ ර ටයය සරල ස න ල ස තන ව ක ර ය ක ර ම හ ඩය ස කරය ඩ හ ප ල ස කරය ඩ එකක අණ ල ස ක ර ය කරය ම න ස කරය ඩ සදහ වන ප ද අණ ක ස ත රය CnH2nOn ය ක බන පරම ණ ස ඛ ය ව අන ව වර ග ක ර ය n 3 ට රය ස C3H6O3 ග ල සර ල ඩ හය ඩ Dihydrocsi acetone n 4 ට ට ර ස C4H8O4 Erythrose rare in nature n 5 ප න ට ස C5H10O5 Ribose Deoxyribose Ribulose n 6 හ ක ස ස C6H12O6 Glucose Fructose Galactose C O ක බ නය ල ක ණ ඩය ප හ ට ම අන ව වර ග 2 ක ඇල ඩ ස ග ල ක ස ග ල ක ට ස ක ට ස ෆ රක ට ස ස යල ම ම න ස කරය ඩ ඔක ස හ රක ස න ව ම න ස කරය ඩ ජලය ත ළ ද ය ව ප ණ රස ත ය ස ඵට ක කරණය කළ හ ක C පරම ණ ස ඛ ය ව ප ද නම උද හරණ3 ට රය ස ග ල සර ල ඩ හය ඩ 4 ට ට ර ස එර ත ර ස ස ලබ න ත 5 ප න ට ස රය බ ස ර බ ය ල ස 6 හ ක ස ස ග ල ක ස ප ර ක ට ස ග ල ක ට ස අමතර අවධ නයට A process where glucose can be synthesized by non carbohydrate sources ම ල ශ රභ හ ර සබ ඳ ක බ හය ඩ ර ට හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ක උද ධ ත සත ව පහත ත ම ව සම බන ධය න උද ධ ත එකත වක ඇත ක බ හය ඩ ර ට Requires Carbohydrates detailed Carbohydrates and Glycosylation The Virtual Library of Biochemistry Molecular Biology and Cell Biology Functional Glycomics Gateway a collaboration between the and