ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය යනු 2019 මාර්තු 15 වැනිදා නවසීලන්තයේ නුවර මුස්ලිම් පල්ලි දෙකක් ඉලක්ක කර සිදුවූ දෙකකි. වෙඩි ප්‍රහාර දෙකම තනි වෙඩික්කරුවෙකු විසින් අතරතුරදී සිදු කරන ලදී. ප.ව. 1:40 ට පමණ රිකාටන් හි අල් නූර් පල්ලියේත්, ප.ව. 1:52 ට පමණ නගරයේ අනෙක් පස වූ ලින්වුඩ් ඉස්ලාම් මධ්‍යස්ථානයේත් වෙඩි තැබීම් සිදුවිය. ප්‍රහාරයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මරණයට පත් වූ අතර, 40 දෙනෙකු තුවාල ලැබීය.
අපරාධකරු බ්‍රෙන්ටන් ටැරන්ට් නමැති 28 හැවිරිදි ජාතිකයෙක් විය. ඈෂ්බර්ටන් හි පිහිටි තුන්වැනි මුස්ලිම් පල්ලියක් වෙත සිය රථය පදවන අතරතුර පොලීසිය විසින් ටැරන්ට් අත් අඩංගුවට ගනු ලැබීය. ඔහු සිය පළමු වෙඩි ප්‍රහාරය ෆේස්බුක් ඔස්සේ සජීවීව විකාශය කළ අතර, එය අන්ත-දක්ෂිණාංශික ත්‍රස්තවාදී ප්‍රහාරයක් අන්තර්ජාලය හරහා සජීවීව විකාශනය කෙරුනු ප්‍රථම අවස්ථාව විය. 2020 මාර්තු 26 වැනිදා, ටැරන්ට් මිනීමැරීම් 51 කටත්, 40 කටත්, ත්‍රස්තවාදී ක්‍රියාවක නිරතවීමටත් තමා වරදකරු බව පිළිගන්නා ලදී. 2020 අගෝස්තු මස ඔහුට ක්ෂමා විරහිත ජීවිතාන්තය දක්වා සිර දඩුවම නියම වූ අතර, නවසීලන්තයේ එවැනි දඬුවමක් නියම වූ පළමු අවස්ථාව එය විය.
, සහ මතවාද ප්‍රහාරයට ප්‍රධාන හේතු විය. ටැරන්ට් තමා "" ලෙස හඳුන්වාගත් අතර, අන්ත-දක්ෂිණාංශික කුමන්ත්‍රණ න්‍යායක් වන "" පිලිබඳ මත පල කර ඇත. ප්‍රහාරය දේශපාලනඥයන් සහ ලෝක නායකයන් විසින් හෙලා දකිනු ලැබූ අතර, නවසීලන්තයේ එවකට අග්‍රාමාත්‍ය වූ ජසින්ඩා ආර්ඩන් එය "නව සීලන්තයේ අඳුරුතම දින වලින් එකක්" යැයි සඳහන් කළාය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක රය ස ට චර ච ප රහ රය යන 2019 ම ර ත 15 ව න ද නවස ලන තය න වර ම ස ල ම පල ල ද කක ඉලක ක කර ස ද ව ද කක ව ඩ ප රහ ර ද කම තන ව ඩ ක කර ව ක ව ස න අතරත රද ස ද කරන ලද ප ව 1 40 ට පමණ ර ක ටන හ අල න ර පල ල ය ත ප ව 1 52 ට පමණ නගරය අන ක පස ව ල න ව ඩ ඉස ල ම මධ යස ථ නය ත ව ඩ ත බ ම ස ද ව ය ප රහ රය න ප ද ගලය න 51 ද න ක මරණයට පත ව අතර 40 ද න ක ත ව ල ල බ ය අපර ධකර බ ර න ටන ට රන ට නම ත 28 හ ව ර ද ජ ත කය ක ව ය ඈෂ බර ටන හ ප හ ට ත න ව න ම ස ල ම පල ල යක ව ත ස ය රථය පදවන අතරත ර ප ල ස ය ව ස න ට රන ට අත අඩ ග වට ගන ල බ ය ඔහ ස ය පළම ව ඩ ප රහ රය ෆ ස බ ක ඔස ස සජ ව ව ව ක ශය කළ අතර එය අන ත දක ෂ ණ ශ ක ත රස තව ද ප රහ රයක අන තර ජ ලය හරහ සජ ව ව ව ක ශනය ක ර න ප රථම අවස ථ ව ව ය 2020 ම ර ත 26 ව න ද ට රන ට ම න ම ර ම 51 කටත 40 කටත ත රස තව ද ක ර ය වක න රතව මටත තම වරදකර බව ප ළ ගන න ලද 2020 අග ස ත මස ඔහ ට ක ෂම ව රහ ත ජ ව ත න තය දක ව ස ර දඩ වම න යම ව අතර නවස ලන තය එව න දඬ වමක න යම ව පළම අවස ථ ව එය ව ය සහ මතව ද ප රහ රයට ප රධ න හ ත ව ය ට රන ට තම ල ස හඳ න ව ගත අතර අන ත දක ෂ ණ ශ ක ක මන ත රණ න ය යක වන ප ල බඳ මත පල කර ඇත ප රහ රය ද ශප ලනඥයන සහ ල ක න යකයන ව ස න හ ල දක න ල බ අතර නවස ලන තය එවකට අග ර ම ත ය ව ජස න ඩ ආර ඩන එය නව ස ලන තය අඳ ර තම ද න වල න එකක ය ය සඳහන කළ ය