ක්ලියෝපැට්රා II (ග්‍රීක: Κλεοπάτρα; ක්‍රි.පූ. 185 පමණ - 116) යනු රැජිනකි. (ඇය කෙටි කාලයක් තනිව පාලනය ගෙනගියා ය)
ක්ලියෝපැට්රා II | |
---|---|
පාරාවෝ | |
ක්‍රි.පූ. 170-164 පමණ, ටොලමි VI සහ ටොලමි VIII සමග (පළමු රාජ්‍ය සමය) ක්‍රි.පූ. 164-145, ටොලමි VI සමග (දෙවන රාජ්‍ය සමය) ක්‍රි.පූ. 145- 139 පමණ, ටොලමි VIII සමග ක්‍රි.පූ. 139-132, ටොලමි VIII සහ ක්ලියෝපැට්රා III දියණිය සමග ක්‍රි.පූ. 132-127, තනිව (ටොලමියානු) | |
පූර්වප්‍රාප්තිකයා | ටොලමි VI (පළමු රාජ්‍යසමය) ටොලමි VIII (දෙවන සහ තෙවන රාජ්‍ය සමයයන්) |
අනුප්‍රාප්තිකයා | ටොලමි VIII (පළමු රාජ්‍ය සමය) ටොලමි VIII සහ ක්ලියෝපැට්රා III (දෙවන රාජ්‍ය සමය) ටොලමි IX සහ ක්ලියෝපැට්රා III |
වල්ලභ | ඊජිප්තුවේ VIවන ටොලමි, ඊජිප්තුවේ VIIIවන ටොලමි |
පියා | ටොලමි V එපිෆේන්ස් |
මව | ඊජිප්තුවේ Iවන ක්ලියෝපැට්රා |
උපත | ක්‍රි.පූ. 185 පමණ |
මරණය | ක්‍රි.පූ. 116 |
පවුල
IIවන ක්ලියෝපැට්රා යනු Vවන ටොලමි සහ (බොහෝ විට) Iවන ක්ලියෝපැට්රාගේ දියණියයි. ඇය VIවන ටොලමි සහ ටොලමි VIII යුවර්ගීට්ස් II ට්රිෆොන්ගේ සොයුරියයි. ඇය පසුව ඇගේ සොයුරන් දෙදෙනාම සමග විවාහ වූවා ය.
ඇගේ පළමු විවාහය ක්‍රි.පූ 175දී පමණ ඇගේ සොහොයුරා වූ ටොලමි VI සමග සිදු විය. ඔවුනට අවම වශයෙන් දරුවන් සිව් දෙනකුවත් සිටින්නට ඇත:
- ; ක්‍රි.පූ. 166දී උපන්නේ ය. සිය පියා සමග කෙටිකාලයක් සම-රාජ්‍යාධිකාරී (co-regent) ධුරය ඉසිලී ය. නමුත් ලාබාල වියේ දී, එනම් ක්‍රි.පූ. 152දී පමණ මියගියේ ය.
- ; ක්‍රි.පූ.164දී පමණ උපන්නා ය. ඇය , සහ සමග විවාහ වූවා ය. ක්‍රි.පූ. 120දී ඇගේ පුත්‍රයා විසින් ඇයව මරා දමන ලදී.
- බෙරෙනිස්; දියණියකි. ක්‍රි.පූ. 163 සහ 160 අතර දී උපත ලබා ඇත. ක්‍රි.පූ. 150 දී, එනම් ලාබාල වියේදීම මියගියා ය.
- ක්ලියෝපැට්රා III; ක්‍රි.පූ. 160 සහ 155 අතර කාලයේ උපන්නා ය. ඇයව ඇගේ මාමා වූ VIIIවන ටොලමිට විවාහ කර දෙන ලදී.
- ටොලමි (D); ක්‍රි.පූ. 152 අවට උපන්නේ ය. ක්‍රි.පූ. 130දී VIIIවන ටොලමි විසින් මරා දමන ලදී.
ක්‍රි.පූ. 145දී IIවන ක්ලියෝපැට්රා ඇගේ අනෙක් සොහොයුරා වූ ටොලමි VIII යුවර්ගීට්ස් II ෆිස්කන් සමග විවාහ වූවා ය. ඔවුනට අවම වශයෙන් එක් පුත්රයකුවත් සිටින්නට ඇත:
- ටොලමි මෙම්ෆයිට්ස්; ක්‍රි.පූ. 144 සහ 142 අතර කාලයේ උපත ලැබී ය. ක්‍රි.පූ. 130දී ඔහුගේ පියා විසින් ඔහුව මරා දමන ලදී. ටොලමි මෙම්ෆයිට්ස් යනු ටොලමි VII නියොස් ෆිලොපේටර් බව ඇතැමුන් විශ්වාද කළ ද, මෙම මතය සියලුදෙනාම පිළිගන්නේ නැත.
දිවිය
ඇගේ මව මියයාමෙන් (ක්‍රි.පූ. 176) පසු, ඇය ඇගේ සොයුරා වූ ටොලමි VI ෆිලොමීටර් සමග විවාහ වූයේ ක්‍රි.පූ. 175දී පමණ ය. ක්‍රි.පූ. 171 සිට 164 දක්වා IIවන ක්ලියෝපැට්රා, VIවන ටොලමි සහ ඔවුන්ගේ සොහොයුරා වූ VIIIවන ටොලමි ඊජිප්තුවේ සම-රාජ්‍යාධිකාරී ධුරය ඉසිලූහ.
ක්‍රි.පූ. 169 දී, සිරියාවේ ඊජිප්තුව ආක්‍රමණය කළේ ය. ඇලෙක්සැන්ඩ්‍රියාවට පිටත දී ටොලමි VI ෆිලොමීටර් ද, IVවන ඇන්ටියෝකස්ට එක් විය. සිංහාසනාරූඪ කෙරුණු VIවන ටොලමි, IIවන ක්ලියෝපැට්රා සමග රාජ්‍ය පාලනය ගෙනගියේ ය. ක්‍රි.පූ. 164දී IIවන ක්ලියෝපැට්රාව සහ ඇගේ සැමියාව ඔවුන්ගේ සොහොයුරා වූ VIIIවන ටොලමි විසින් තාවකාලිකව ධුරයෙන් පහ කෙරුණු නමුත්, ක්‍රි.පූ. 163දී නැවත බලයට පත්වීමට ඔවුනට හැකි විය.
ක්‍රි.පූ. 145දී IIවන ක්ලියෝපැට්රා ඇගේ අනෙක් සොහොයුරා වූ ටොලමි VIII යුවර්ගීට්ස් සමග විවාහවූවා ය. ක්‍රි.පූ. 142දී, VIIIවන ටොලමි, ක්ලියෝපැට්රාගේ ලාබාල දියණිය මෙන්ම ඔහුගේ ලේලිය ද වූ IIIවන ක්ලියෝපැට්රාව සිය බිරිය කොටගත්තේ ය.
ක්‍රි.පූ. 131දී IIවන ක්ලියෝපැට්රා විසින් VIIIවන ටොලමිට එරෙහිව කැරැල්ලක් මෙහෙයවා, ඔහුව සහ IIIවන ක්ලියෝපැට්රාව ඊජිප්තුවෙන් නෙරපන ලදී. මේ කාලයේ VIIIවන ටොලමි විසින් ඔහුගේ සුළුපුත්‍රයා වූ ටොලමි සහ ඔහුගේම පුත්‍රයා වූ ටොලමි මෙමෆයිට්ස්ව මරාදමා තිබේ. VIIIවන ටොලමි විසින් සිය පුත්‍රයාව කොටස් කර ඔහුගේ හිස, අත් සහ පාද ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි IIවන ක්ලියෝපැට්රා වෙත උපන්දින ත්‍යාගයක් ලෙස යවා ඇත.
ක්‍රි.පූ. 130 සිට 127 දක්වා IIවන ක්ලියෝපැට්රා ඊජිප්තුව පාලනය කළා ය. අනතුරුව ඇයට සිරියාව වෙත පලායාමට සිදු වූ අතර, ඇය එහි දී සිය දියණිය වූ සහ බෑනා වූ සමග එකතු වූවා ය.
ක්‍රි.පූ. 124දී ක්ලියෝපැට්රා සහ VIIIවන ටොලමි අතර පොදු සමාදානයක් ප්‍රකාශයට පත් කෙරිණි. ඉන්පසු ඇය ක්‍රි.පූ. 116දී ටොලමි මියයන තෙක්ම සිය සොහොයුරා සහ දියණිය සමග හවුල් පාලනයක් ගෙන ගියා ය. ටොලමිගේ මරණින් පසු ඇය රාජධානිය IIIවන ක්ලියෝපැට්රාට භාරදුන්නා ය. ඉන් මඳ කලකට පසු IIවන ක්ලියෝපැට්රා මරණයට පත් විය.
පෙළපත
මූලාශ්‍ර
- ක්ලියෝපැට්රා II ක්‍රිස් බෙනට් විසිනි
- ඒඩන් ඩොඩ්සන්, ඩියෑන් හිල්ටන්, ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, 2004
- ටොලමි VI ක්‍රිස් බෙනට් විසිනි
- ටොලමි මෙම්ෆයිට්ස් ක්‍රිස් බෙනට් විසිනි
ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා උපත: ක්‍රි.පූ. 185 පමණ මරණය: ක්‍රි.පූ. 116 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ටොලමි VI | ක්‍රි.පූ.175 - 164 ටොලමි VI සහ ටොලමි VIII සමග | අනුප්‍රාප්තික ටොලමි VIII |
පූර්වප්‍රාප්තිකයා ටොලමි VIII | (ඊජිප්තුවේ රැජින) ක්‍රි.පූ. 163 - 127 ටොලමි VI, ටොලමි VII, ටොලමි VIII සහ ක්ලියෝපැට්රා III සමග | අනුප්‍රාප්තික ටොලමි VIII සහ ක්ලියෝපැට්රා III |
පූර්වප්‍රාප්තිකයා ටොලමි VIII | (ඊජිප්තුවේ රැජින) ක්‍රි.පූ. 124 - 116 ටොලමි VIII සහ ක්ලියෝපැට්රා III සමග | අනුප්‍රාප්තික ටොලමි IX සහ ක්ලියෝපැට්රා III |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ල ය ප ට ර II ග ර ක Kleopatra ක ර ප 185 පමණ 116 යන ර ජ නක ඇය ක ට ක ලයක තන ව ප ලනය ග නග ය ය ක ල ය ප ට ර IIප ර ව ක ර ප 170 164 පමණ ට ලම VI සහ ට ලම VIII සමග පළම ර ජ ය සමය ක ර ප 164 145 ට ලම VI සමග ද වන ර ජ ය සමය ක ර ප 145 139 පමණ ට ලම VIII සමග ක ර ප 139 132 ට ලම VIII සහ ක ල ය ප ට ර III ද යණ ය සමග ක ර ප 132 127 තන ව ට ලම ය න ප ර වප ර ප ත කය ට ලම VI පළම ර ජ යසමය ට ලම VIII ද වන සහ ත වන ර ජ ය සමයයන අන ප ර ප ත කය ට ලම VIII පළම ර ජ ය සමය ට ලම VIII සහ ක ල ය ප ට ර III ද වන ර ජ ය සමය ට ලම IX සහ ක ල ය ප ට ර IIIර ජක ය න මයවල ලභඊජ ප ත ව VIවන ට ලම ඊජ ප ත ව VIIIවන ට ලම ප ය ට ලම V එප ෆ න ස මවඊජ ප ත ව Iවන ක ල ය ප ට ර උපතක ර ප 185 පමණමරණයක ර ප 116පව ලIIවන ක ල ය ප ට ර යන Vවන ට ලම සහ බ හ ව ට Iවන ක ල ය ප ට ර ග ද යණ යය ඇය VIවන ට ලම සහ ට ලම VIII ය වර ග ට ස II ට ර ෆ න ග ස ය ර යය ඇය පස ව ඇග ස ය රන ද ද න ම සමග ව ව හ ව ව ය ඇග පළම ව ව හය ක ර ප 175ද පමණ ඇග ස හ ය ර ව ට ලම VI සමග ස ද ව ය ඔව නට අවම වශය න දර වන ස ව ද නක වත ස ට න නට ඇත ක ර ප 166ද උපන න ය ස ය ප ය සමග ක ට ක ලයක සම ර ජ ය ධ ක ර co regent ධ රය ඉස ල ය නම ත ල බ ල ව ය ද එනම ක ර ප 152ද පමණ ම යග ය ය ක ර ප 164ද පමණ උපන න ය ඇය සහ සමග ව ව හ ව ව ය ක ර ප 120ද ඇග ප ත රය ව ස න ඇයව මර දමන ලද බ ර න ස ද යණ යක ක ර ප 163 සහ 160 අතර ද උපත ලබ ඇත ක ර ප 150 ද එනම ල බ ල ව ය ද ම ම යග ය ය ක ල ය ප ට ර III ක ර ප 160 සහ 155 අතර ක ලය උපන න ය ඇයව ඇග ම ම ව VIIIවන ට ලම ට ව ව හ කර ද න ලද ට ලම D ක ර ප 152 අවට උපන න ය ක ර ප 130ද VIIIවන ට ලම ව ස න මර දමන ලද ක ර ප 145ද IIවන ක ල ය ප ට ර ඇග අන ක ස හ ය ර ව ට ලම VIII ය වර ග ට ස II ෆ ස කන සමග ව ව හ ව ව ය ඔව නට අවම වශය න එක ප ත රයක වත ස ට න නට ඇත ට ලම ම ම ෆය ට ස ක ර ප 144 සහ 142 අතර ක ලය උපත ල බ ය ක ර ප 130ද ඔහ ග ප ය ව ස න ඔහ ව මර දමන ලද ට ලම ම ම ෆය ට ස යන ට ලම VII න ය ස ෆ ල ප ටර බව ඇත ම න ව ශ ව ද කළ ද ම ම මතය ස යල ද න ම ප ළ ගන න න ත ද ව යIIවන ක ල ය ප ට ර ග ය ය ස ත ය හ ක ඊජ ප ත ර ජ නකග හ සක ඇග මව ම යය ම න ක ර ප 176 පස ඇය ඇග ස ය ර ව ට ලම VI ෆ ල ම ටර සමග ව ව හ ව ය ක ර ප 175ද පමණ ය ක ර ප 171 ස ට 164 දක ව IIවන ක ල ය ප ට ර VIවන ට ලම සහ ඔව න ග ස හ ය ර ව VIIIවන ට ලම ඊජ ප ත ව සම ර ජ ය ධ ක ර ධ රය ඉස ල හ ක ර ප 169 ද ස ර ය ව ඊජ ප ත ව ආක රමණය කළ ය ඇල ක ස න ඩ ර ය වට ප ටත ද ට ලම VI ෆ ල ම ටර ද IVවන ඇන ට ය කස ට එක ව ය ස හ සන ර ඪ ක ර ණ VIවන ට ලම IIවන ක ල ය ප ට ර සමග ර ජ ය ප ලනය ග නග ය ය ක ර ප 164ද IIවන ක ල ය ප ට ර ව සහ ඇග ස ම ය ව ඔව න ග ස හ ය ර ව VIIIවන ට ලම ව ස න ත වක ල කව ධ රය න පහ ක ර ණ නම ත ක ර ප 163ද න වත බලයට පත ව මට ඔව නට හ ක ව ය ක ර ප 145ද IIවන ක ල ය ප ට ර ඇග අන ක ස හ ය ර ව ට ලම VIII ය වර ග ට ස සමග ව ව හව ව ය ක ර ප 142ද VIIIවන ට ලම ක ල ය ප ට ර ග ල බ ල ද යණ ය ම න ම ඔහ ග ල ල ය ද ව IIIවන ක ල ය ප ට ර ව ස ය බ ර ය ක ටගත ත ය ක ර ප 131ද IIවන ක ල ය ප ට ර ව ස න VIIIවන ට ලම ට එර හ ව ක ර ල ලක ම හ යව ඔහ ව සහ IIIවන ක ල ය ප ට ර ව ඊජ ප ත ව න න රපන ලද ම ක ලය VIIIවන ට ලම ව ස න ඔහ ග ස ළ ප ත රය ව ට ලම සහ ඔහ ග ම ප ත රය ව ට ලම ම මෆය ට ස ව මර දම ත බ VIIIවන ට ලම ව ස න ස ය ප ත රය ව ක ටස කර ඔහ ග හ ස අත සහ ප ද ඇල ක ස න ඩ ර ය ව ස ට IIවන ක ල ය ප ට ර ව ත උපන ද න ත ය ගයක ල ස යව ඇත ක ර ප 130 ස ට 127 දක ව IIවන ක ල ය ප ට ර ඊජ ප ත ව ප ලනය කළ ය අනත ර ව ඇයට ස ර ය ව ව ත පල ය මට ස ද ව අතර ඇය එහ ද ස ය ද යණ ය ව සහ බ න ව සමග එකත ව ව ය හ රස ද ව ඳ ඉද ර පස ස ට න IIIවන ක ල ය ප ට ර IIවන ක ල ය ප ට ර සහ VIIIවන ට ලම න ර ප ත බ ත ක ටයමක ක ර ප 124ද ක ල ය ප ට ර සහ VIIIවන ට ලම අතර ප ද සම ද නයක ප රක ශයට පත ක ර ණ ඉන පස ඇය ක ර ප 116ද ට ලම ම යයන ත ක ම ස ය ස හ ය ර සහ ද යණ ය සමග හව ල ප ලනයක ග න ග ය ය ට ලම ග මරණ න පස ඇය ර ජධ න ය IIIවන ක ල ය ප ට ර ට භ රද න න ය ඉන මඳ කලකට පස IIවන ක ල ය ප ට ර මරණයට පත ව ය ප ළපතම ල ශ රක ල ය ප ට ර II ක ර ස බ නට ව ස න ඒඩන ඩ ඩ සන ඩ ය න හ ල ටන ද කම ප ල ට ර යල ෆ ම ල ස ඔෆ ඒන ෂන ට ඊජ ප ට 2004 ට ලම VI ක ර ස බ නට ව ස න ට ලම ම ම ෆය ට ස ක ර ස බ නට ව ස න ඊජ ප ත ව IIවන ක ල ය ප ට ර ට ලම ය න ර ජව ශයඋපත ක ර ප 185 පමණ මරණය ක ර ප 116ර ජ පදව න මයන ප ර වප ර ප ත කය ට ලම VI ක ර ප 175 164 ට ලම VI සහ ට ලම VIII සමග අන ප ර ප ත ක ට ලම VIIIප ර වප ර ප ත කය ට ලම VIII ඊජ ප ත ව ර ජ න ක ර ප 163 127 ට ලම VI ට ලම VII ට ලම VIII සහ ක ල ය ප ට ර III සමග අන ප ර ප ත ක ට ලම VIII සහ ක ල ය ප ට ර IIIප ර වප ර ප ත කය ට ලම VIII ඊජ ප ත ව ර ජ න ක ර ප 124 116 ට ලම VIII සහ ක ල ය ප ට ර III සමග අන ප ර ප ත ක ට ලම IX සහ ක ල ය ප ට ර III