කහ ගඟ හෙවත් හොවැං හෝ ගඟ යනු චීනයේ දෙවැනියට දිගම ගංගාව (යැංසි ගඟට පසුව) වන අතර ලෝකයේ ගංගාව වෙයි. මෙහි දිග කිලෝමීටර් 5,464 (සැතපුම් 3,395) කි. බටහිර චීනයේ වලින් ආරම්භ වන එය, චීනයේ පළාත් නමයක් හරහා ගලා ගොස් ට වැටෙයි. කහ ගංගා ද්‍රෝණියට කි.මී. 1900 (සැ 1180)ක නැගෙනහිර-බටහිර පළලක් ද කි.මී. 1100 (සැ 684)ක උතුරු-දකුණු පළලක් ද ඇත. මුළු ද්‍රෝණි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 742,443 (වර්ග සැ 290,520)කි.
කහ ගඟ (හොවැං හෝ) | |
---|---|
ප්‍රධාන නගර හරහා කහ ගඟේ වත්මන් ගමන් මග | |
, | |
මෝය | |
පිහිටි රටවල් | මහජන චීන ජනරජය |
දිග | 5,464 km (3,395 mi) |
උස | 4,500 m (14,800 ft) |
Avg. discharge | 2,571 m3/s (90,800 cu ft/s) |
ද්‍රෝණියේ වර්ග ප්‍රමාණය | 752,000 km2 (290,000 sq mi) |
පැරැණි චීනයේ වඩාත්ම සශ්‍රීක ප්‍රදේශය වූ මෙහි ද්‍රෝණිය චීන ශිෂ්ඨාචාරයට නිජබිම වූ නිසා කහ කඟ "චීන ශිෂ්ඨාචාරයේ තොටිල්ල" ලෙස ද හඳුන්වනු ලැබේ. කෙසේ නමුත් ගඟේ පහළ ප්‍රදේශයේ උස් බව හේතුවෙන් නිරන්තර උවදුරු ඇතිවීම නිසා "චීනයේ ශෝකය" වැනි දුක්බර නම් ද මෙයට පටබැඳී ඇත.
ආශ්රිත
- Yellow River (Huang He) Delta, China, Asia
- records that Yellow River has changed its course 17 times
- China's Sorrow." Times Past: Pausing to Remember, http://www.pausingtoremember.net/China%27s_sorrow.html, ප්‍රතිෂ්ඨාපනය 2010-12-16
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කහ ගඟ හ වත හ ව හ ගඟ යන ච නය ද ව න යට ද ගම ග ග ව ය ස ගඟට පස ව වන අතර ල කය ග ග ව ව ය ම හ ද ග ක ල ම ටර 5 464 ස තප ම 3 395 ක බටහ ර ච නය වල න ආරම භ වන එය ච නය පළ ත නමයක හරහ ගල ග ස ට ව ට ය කහ ග ග ද ර ණ යට ක ම 1900 ස 1180 ක න ග නහ ර බටහ ර පළලක ද ක ම 1100 ස 684 ක උත ර දක ණ පළලක ද ඇත ම ළ ද ර ණ වර ග ප රම ණය වර ග ක ම 742 443 වර ග ස 290 520 ක කහ ගඟ හ ව හ ප රධ න නගර හරහ කහ ගඟ වත මන ගමන මග ම යප හ ට රටවල මහජන ච න ජනරජයද ග5 464 km 3 395 mi උස4 500 m 14 800 ft Avg discharge2 571 m3 s 90 800 cu ft s ද ර ණ ය වර ග ප රම ණය752 000 km2 290 000 sq mi ප ර ණ ච නය වඩ ත ම සශ ර ක ප රද ශය ව ම හ ද ර ණ ය ච න ශ ෂ ඨ ච රයට න ජබ ම ව න ස කහ කඟ ච න ශ ෂ ඨ ච රය ත ට ල ල ල ස ද හඳ න වන ල බ ක ස නම ත ගඟ පහළ ප රද ශය උස බව හ ත ව න න රන තර උවද ර ඇත ව ම න ස ච නය ශ කය ව න ද ක බර නම ද ම යට පටබ ඳ ඇත ආශ ර තYellow River Huang He Delta China Asia records that Yellow River has changed its course 17 times China s Sorrow Times Past Pausing to Remember http www pausingtoremember net China 27s sorrow html ප රත ෂ ඨ පනය 2010 12 16