කසාගල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උඩයාය ග්‍රාමසේවා වසමේ පිහිටා තිබේ. රන්න-වීරකැටිය මහා මාර්ගයේ රන්න සිට කිලෝ මීටර 10 ක් පමණ දුර ප්‍රමාණයක් ගමන් කල විට විහාරයට සේන්දු විය හැක.
කසාගල රජ මහා විහාරය | |
---|---|
ගල් තලාව මත වූ පැරණි ස්ථූපය සහ ශිලා ලිපි | |
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
ඉතිහාසය
ක්‍රි. පූ. 3වන සියවසේ දේවානම්පියතිස්ස රජුගේ අනුග්‍රහය මත මෙම භූමියේ දෙතිස්ඵල බෝධි අංකුරයක් රෝපණය කිරීමත් සමග කසාගල පුදබිම නිර්මාණය වූ බව විශ්වාස කෙරේ. කාවන්තිස්ස රජු (ක්‍රි. පූ. 200-160) විසින් මෙහි ගොඩනැගිලි කරවන ලද තිබෙන අතර 1වන දප්පුල රජු (කි‍්‍ර. ව. 659) සහ 1වන විජයබාහු රජු (ක්‍රි. ව. 1055-1110) මෙහි ගොඩනැඟිලි ප්‍රථිසංස්කරණය කල බැව් පැරණි මූලාශ්රයන්හී දැක්වේ. එසේම කීර්ති ශ්‍රී රාජසිංහ රජ (ක්‍රි. ව. 1747-1780) විසින් මෙම විහාරයට පිළිමගෙයක් හා රන් පිළිමයක් පරිත්‍යාග කොට තිබේ.
විහාරයේ ගල් තලාව මත ඉදි කර ඇති පැරණිතම චෛත්‍යය දේවානම්පියතිස්ස රජු විසින් කරවා ඇති අතර ඊට නුදුරින් ඇති අනෙක් චෛත්‍යය සද්ධාතිස්ස රජු (ක්‍රි. පූ. 119–137) විසින් කරවන ලද්දකි.
නාමය
අතීතයේ විහාරයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලාගේ සිවුරු වියළීම පිණිස නිතර විහාර භූමියේ ගල් මත එලා තිබූ නිසා ඒ අරුතින් මෙම විහාරය කසාගල වූ බව ජනප්රවාදයේ සඳහන් වේ. එසේම ක්‍රි. ව. දෙවන සියවසට අයත් සෙල්ලිපියක මෙම විහාරය කවගල පබ්බත ලෙස හඳුන්වා ඇත.
මනෝරථපූරණී ග්‍රන්ථයේ ‘මිත්ත’ නම් මහරහතන් වහන්සේ ‘කස්සක ලෙන’ වැඩ විසූ බවට සඳහන් වන අතර එම නිසා මෙම විහාරය කස්සක ලෙන ලෙසද හඳුන්වා තිබේ.
බිතුසිතුවම්
විහාරයේ වූ බුද්ධ මන්දිරයේ ප්‍රවේශ මණ්ඩපය, ප්‍රදර්ෂිණපථය සහ ගර්භ ගෘහය යන කොටස්හී මහනුවර සම්ප්රදායේ දකුණු ගුරුකුලයට අයත් විශේෂිත බිතු සිතුවම් දැකගත හැකිවේ. මෙහි වූ විශේෂත්වය වන්නේ දක්ෂිණ ශෛලය සහ සංක්රාන්තින ශෛලය යන විශේෂ ශෛලීන් දෙකකට අයත් සිතුවම් මෙහිදි හඳුනා ගත හැකි වීමයි. මෙම සිතුවම්හී යුරෝපීය සංස්කෘතික ලක්ෂණ සහ නව කලා ශෛලීන්හි ආභාෂය දැකගත හැකිය.
පුරාවිද්‍යා නටඹුන්
කසාගල ගිරි ලිපි
කසාගල රජමහා විහාර ගිරි ලිපිය ක්‍රි. ව. 4-5 සියවසට අයත් වේ. එය පුරාණ සිංහල භාෂාවෙන් සහ අපර බ්රාහ්මී අක්ෂරයන්ගෙන් නිර්මිත වේ. ශිලා ලේඛන 6ක් සටහන්ව පවතියි.
මේවාද බලන්න
ආශ්රිත
- "ඓතිහාසික කසාගල රජ මහා විහාරය". අඟුණකොලපැලැස්ස ප්‍රදේශීය සභාව. සම්ප්‍රවේශය 2015-06-30.
- "කසාගල රජ මහා විහාරය". බුදුසරණ අන්තර්ජාල කලාපය. 2012 අප්‍රියෙල් 20. සම්ප්‍රවේශය 2015-06-30.
{{}}
: Check date values in:|date=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කස ගල රජමහ ව හ රය ශ ර ල ක ව දක ණ පළ ත හම බන ත ට ද ස ත ර ක කය ප ර ද ශ ය ල කම ක ට ඨ ශයට අයත උඩය ය ග ර මස ව වසම ප හ ට ත බ රන න ව රක ට ය මහ ම ර ගය රන න ස ට ක ල ම ටර 10 ක පමණ ද ර ප රම ණයක ගමන කල ව ට ව හ රයට ස න ද ව ය හ ක කස ගල රජ මහ ව හ රයගල තල ව මත ව ප රණ ස ථ පය සහ ශ ල ල ප ව ස තරප හ ට ම ත රත ර රටශ ර ල ක වද ව රය බ ද ධ ගමඉත හ සයව හ රය ව නටඹ න ක ර ප 3වන ස යවස ද ව නම ප යත ස ස රජ ග අන ග රහය මත ම ම භ ම ය ද ත ස ඵල බ ධ අ ක රයක ර පණය ක ර මත සමග කස ගල ප දබ ම න ර ම ණය ව බව ව ශ ව ස ක ර ක වන ත ස ස රජ ක ර ප 200 160 ව ස න ම හ ග ඩන ග ල කරවන ලද ත බ න අතර 1වන දප ප ල රජ ක ර ව 659 සහ 1වන ව ජයබ හ රජ ක ර ව 1055 1110 ම හ ග ඩන ඟ ල ප රථ ස ස කරණය කල බ ව ප රණ ම ල ශ රයන හ ද ක ව එස ම ක ර ත ශ ර ර ජස හ රජ ක ර ව 1747 1780 ව ස න ම ම ව හ රයට ප ළ මග යක හ රන ප ළ මයක පර ත ය ග ක ට ත බ ව හ රය ගල තල ව මත ඉද කර ඇත ප රණ තම ච ත යය ද ව නම ප යත ස ස රජ ව ස න කරව ඇත අතර ඊට න ද ර න ඇත අන ක ච ත යය සද ධ ත ස ස රජ ක ර ප 119 137 ව ස න කරවන ලද දක න මයඅත තය ව හ රය ව ඩ ව ස භ ක ෂ න වහන ස ල ග ස ව ර ව යළ ම ප ණ ස න තර ව හ ර භ ම ය ගල මත එල ත බ න ස ඒ අර ත න ම ම ව හ රය කස ගල ව බව ජනප රව දය සඳහන ව එස ම ක ර ව ද වන ස යවසට අයත ස ල ල ප යක ම ම ව හ රය කවගල පබ බත ල ස හඳ න ව ඇත මන රථප රණ ග රන ථය ම ත ත නම මහරහතන වහන ස කස සක ල න ව ඩ ව ස බවට සඳහන වන අතර එම න ස ම ම ව හ රය කස සක ල න ල සද හඳ න ව ත බ බ ත ස ත වම ව හ ර මන ද රය ව ප රණ ස ත වම ව හ රය ව බ ද ධ මන ද රය ප රව ශ මණ ඩපය ප රදර ෂ ණපථය සහ ගර භ ග හය යන ක ටස හ මහන වර සම ප රද ය දක ණ ග ර ක ලයට අයත ව ශ ෂ ත බ ත ස ත වම ද කගත හ ක ව ම හ ව ව ශ ෂත වය වන න දක ෂ ණ ශ ලය සහ ස ක ර න ත න ශ ලය යන ව ශ ෂ ශ ල න ද කකට අයත ස ත වම ම හ ද හඳ න ගත හ ක ව මය ම ම ස ත වම හ ය ර ප ය ස ස ක ත ක ලක ෂණ සහ නව කල ශ ල න හ ආභ ෂය ද කගත හ ක ය ප ර ව ද ය නටඹ න කස ගල ග ර ල ප කස ගල රජමහ ව හ ර ග ර ල ප ය ක ර ව 4 5 ස යවසට අයත ව එය ප ර ණ ස හල භ ෂ ව න සහ අපර බ ර හ ම අක ෂරයන ග න න ර ම ත ව ශ ල ල ඛන 6ක සටහන ව පවත ය ම ව ද බලන නකස ගල ක ත ක ග රයආශ ර ත ඓත හ ස ක කස ගල රජ මහ ව හ රය අඟ ණක ලප ල ස ස ප රද ශ ය සභ ව සම ප රව ශය 2015 06 30 කස ගල රජ මහ ව හ රය බ ද සරණ අන තර ජ ල කල පය 2012 අප ර ය ල 20 සම ප රව ශය 2015 06 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help