කලා සූරී (ඉංග්‍රීසි: Kalā Sūri) යනු පුද්ගලයෙකු විසින් "කලාවේ උන්නතිය වෙනුවෙන් සිදුකරන ලද විශේෂ දායකත්වය" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික අභිධානයකි. සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් කලා සූරී යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. කලා සූරී අභිධානය, විද්‍යා නිධි අභිධානයට පහළින් පිහිටි ඊළග ප්රමුඛ ගෞරව නාමයයි.
මූලාශ්‍ර
- ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කල ස ර ඉ ග ර ස Kala Suri යන ප ද ගලය ක ව ස න කල ව උන නත ය ව න ව න ස ද කරන ලද ව ශ ෂ ද යකත වය උද ස එම ප ද ගලය ව ත ප ර නමන ලබන ශ ර ල ක ක අභ ධ නයක ස ම ප රද ය කව අභ ධ නල භ ය ග න මය ඉද ර ය න කල ස ර යන න පදව න මයක හ උපසර ග න මයක ල ස භ ව ත කරන ල බ කල ස ර අභ ධ නය ව ද ය න ධ අභ ධ නයට පහළ න ප හ ට ඊළග ප රම ඛ ග රව න මයය ම ල ශ රග ණවර ධන ච ල ස A 2005 එන සය ක ල ප ඩ ය ඔෆ ශ ර ල ක ස ටර ල න පබ ල ෂර ස ප රය වට ල ම ටඩ p 254 ශ ර ල ක ව හ සබ ඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve