කන්කසන්තුරේ යනු ශ්‍රී ලංකාවේ, උතුරු පළාත තුල යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන, වරායක් (කන්කසන්තුරේ වරාය) සහිත නගරයකි. කන්කසන්තුරේ වරාය, නැගෙනහිර ඉන්දියාවට, මියන්මාරයට සහ බංග්ලාදේශයට ලඟින්ම පිහිටා තිබෙන ශ්‍රී ලංකා වරාය වෙයි.
කන්කසන්තුරේ Kankesanthurai | |
---|---|
නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු පළාත |
දිස්ත්‍රික්කය | යාපනය දිස්ත්‍රික්කය |
වලිකාමම් උතුර |
පිහිටීම සහ දේශගුණය
යාපනය අර්ධද්වීපයේ, පේදුරු තුඩුවට ආසන්න, උතුරු තෙරට වන්නට කන්කසන්තුරේ නගරය පිහිටුවා තිබෙයි. කන්කසන්තුරේ වරායේ උතුරු කොටස, ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්ක ට මුහුණලා ඉදි කර ඇත.
යාපනය අර්ධද්වීපය තුල සාමාන්‍යයෙන් නිවර්තනමය මෝසම් දේශගුණ රටාවක් දක්නට ලැබෙයි. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 696 - 1125 අතර විචලනය වේ. වර්ෂාවෙන් 90% ක ප්‍රමාණයක්, ඊසානදිග මෝසම (ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා) හරහා ලැබෙයි.
කලාපීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 - 33 ත් අතර අගයක පවතී.
ගමනාගමනය
දුම්රිය
ශ්‍රී ලංකා උතුරු දුම්රිය මාර්ගයෙහි අවසාන ගමනාන්තය කන්කසන්තුරේ වෙයි. 1990 වර්ෂය දක්වා, යාල් දේවිය කන්කසන්තුරේ දක්වා ගමන් ගත්තද, සිවිල් යුධ ගැටුම් ඇතිවීම හේතුවෙන්, දුම්රිය ගමන වව්නියාව දක්වා සීමා කෙරුණි. 2009 වසරේදී යුධ ගැටුම් නිමා වීමත් සමග, වර්ථමානයේ නැවතත් කන්කසන්තුරේ දක්වා වූ උතුරු දුම්රිය මග පිළිසකර කරමින් පවතියි.
වරාය
ශ්‍රී ලංකාවේ සිවිල් යුධ තත්වය පැවැති සමය තුලදී, ආරක්ෂක හේතූන් මත කන්කසන්තුරේ වරාය වසා දැමීමට සිදුවිය. එසේම වරාය පරිශ්‍රයේ ගිලී තුබූ නැව් සුන්බුන් හේතුවෙන්, වරාය තුල යාත්‍රා හැසිරවීමටද බාධා එල්ල වී තිබුණි.
සිවිල් යුද්ධය නිසා වැසී ගොස් අඩපණව තිබූ වරාය නැවතත් ගොඩනැංවීමට 2011 වර්ෂයේදී, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කෙරුණි. ඒ අනූව වරාය පරිශ්‍රයේ ගිලී ඇති නෞකා සුන්බුන් ඉවත් කිරීම සහ වරාය තව දුරටත් ගැඹුරු කිරීමේ කටයුතු වර්ථමානය වන විට සිදු කරමින් පවතී.
මූලාශ්‍ර
- "ඩේලි නිව්ස්". ප්‍රසිඩන්ට් රික්වෙස්ට් පාට්රියෝටික් සිටිසන්ස්: ජොයින් අස් ඉන් බිල්ඩිං නෝතන් රේල් ට්‍රැක්. 2009-03-24.
- "Sunday Observer". යාල් දේවි 'ස්ටීම්ස්' ඉන්ටු ඕමන්තෙයි. 2011-05-27.
- R.K. Radhakrishnan (2011-07-21). "ඉන්ඩියා, ශ්‍රී ලංකා MoU ටු රී-බිල්ඩ් පෝර්ට්". ද හින්දු. සම්ප්‍රවේශය 2011-07-27.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කන කසන ත ර යන ශ ර ල ක ව උත ර පළ ත ත ල ය පනය ද ස ත ර ක කය ප හ ට ත බ න වර යක කන කසන ත ර වර ය සහ ත නගරයක කන කසන ත ර වර ය න ග නහ ර ඉන ද ය වට ම යන ම රයට සහ බ ග ල ද ශයට ලඟ න ම ප හ ට ත බ න ශ ර ල ක වර ය ව ය කන කසන ත ර Kankesanthuraiනගරයරට ශ ර ල ක වපළ තඋත ර පළ තද ස ත ර ක කයය පනය ද ස ත ර ක කයවල ක මම උත රප හ ට ම සහ ද ශග ණයය පනය අර ධද ව පය ප ද ර ත ඩ වට ආසන න උත ර ත රට වන නට කන කසන ත ර නගරය ප හ ට ව ත බ ය කන කසන ත ර වර ය උත ර ක ටස ඉන ද යන ස ගරය බ ග ල බ ක ක ට ම හ ණල ඉද කර ඇත ය පනය අර ධද ව පය ත ල ස ම න යය න න වර තනමය ම සම ද ශග ණ රට වක දක නට ල බ ය ව ර ෂ ක වර ෂ පතනය ම ල ම ටර 696 1125 අතර ව චලනය ව වර ෂ ව න 90 ක ප රම ණයක ඊස නද ග ම සම ඔක ත ම බර ස ට ජනව ර දක ව හරහ ල බ ය කල ප ය උෂ ණත වය ස ල ස යස අ ශක 26 33 ත අතර අගයක පවත ගමන ගමනයද ම ර ය ශ ර ල ක උත ර ද ම ර ය ම ර ගය හ අවස න ගමන න තය කන කසන ත ර ව ය 1990 වර ෂය දක ව ය ල ද ව ය කන කසන ත ර දක ව ගමන ගත තද ස ව ල ය ධ ග ට ම ඇත ව ම හ ත ව න ද ම ර ය ගමන වව න ය ව දක ව ස ම ක ර ණ 2009 වසර ද ය ධ ග ට ම න ම ව මත සමග වර ථම නය න වතත කන කසන ත ර දක ව ව උත ර ද ම ර ය මග ප ළ සකර කරම න පවත ය වර ය ශ ර ල ක ව ස ව ල ය ධ තත වය ප ව ත සමය ත ලද ආරක ෂක හ ත න මත කන කසන ත ර වර ය වස ද ම මට ස ද ව ය එස ම වර ය පර ශ රය ග ල ත බ න ව ස න බ න හ ත ව න වර ය ත ල ය ත ර හ ස රව මටද බ ධ එල ල ව ත බ ණ ස ව ල ය ද ධය න ස ව ස ග ස අඩපණව ත බ වර ය න වතත ග ඩන ව මට 2011 වර ෂය ද ශ ර ල ක ව සහ ඉන ද ය ව අතර ග ව ස මක අත සන ක ර ණ ඒ අන ව වර ය පර ශ රය ග ල ඇත න ක ස න බ න ඉවත ක ර ම සහ වර ය තව ද රටත ග ඹ ර ක ර ම කටය ත වර ථම නය වන ව ට ස ද කරම න පවත ම ල ශ ර ඩ ල න ව ස ප රස ඩන ට ර ක ව ස ට ප ට ර ය ට ක ස ට සන ස ජ ය න අස ඉන බ ල ඩ න තන ර ල ට ර ක 2009 03 24 Sunday Observer ය ල ද ව ස ට ම ස ඉන ට ඕමන ත ය 2011 05 27 R K Radhakrishnan 2011 07 21 ඉන ඩ ය ශ ර ල ක MoU ට ර බ ල ඩ ප ර ට ද හ න ද සම ප රව ශය 2011 07 27 ඛණ ඩ ක 09 49 N 80 02 E 9 817 N 80 033 E 9 817 80 033