තාරකා විද්‍යාත්මක වස්තුවක කක්ෂීය උත්කේන්ද්‍රියතාවය යනු, වෙනත් වස්තුවක් වටා එහි කක්ෂය, පරිපූර්ණ වෘත්තයකින් අපගමනය වන්නේ කුමන ප්‍රමාණයකින්ද යන්න නිශ්චය කරන පරමිතියකි. අගය 0 වන විට වෘත්තීය කක්ෂයක්ද, අගය 0 සහ 1 අතර වන විට ඉලිප්සීය කක්ෂයක්ද, අගය 1 වන විට පරාවලීය සහ, අගට 1 ට වැඩි වන විට නිමැවෙයි. මෙම පදය, එහි නම ව්‍යුත්පන්න කරගන්නේ පරාමිතික වලින් වන අතර , සැම කෙප්ලර් කක්ෂයක්ම කේතුකයක් වෙයි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlpTDJJM0wwdGxjR3hsY2w5dmNtSnBkSE11YzNabkx6SXlNSEI0TFV0bGNHeGxjbDl2Y21KcGRITXVjM1puTG5CdVp3PT0ucG5n.png)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය