ඔසිරිස් ( නැතහොත් ඕසිර්, අසිරි හෝ ඕසර් වෙනත් උච්චාරණ අතර වේ) යනු කෙනෙකි. සාමාන්‍යයෙන් ඔහු , පාතාලය සහ මළවුන්ට අධිපති දෙවියන් ලෙස සැලකුණ ද, ඔහු සංක්රාන්තියේ, පුනරුත්ථානයේ සහ පුනර්ජනනයේ දෙවියා ලෙස සැලකීම වඩාත් උචිත ය. සම්ප්‍රදායිකව ඔහුව පාරාවෝ රැවුලක් සහිත කොළ-පැහැ සමක් ඇති මිනිසකු ලෙස නිරූපණය කෙරෙන අතර, අර්ධව මමී-වෙළූ පාද සහිත මොහු දෙපස විශාල පැස්බර පිහාටු දෙකක් සහිත විශේෂ කිරුළක් පැළඳ සංකේතාත්මක දරා සිටියි. අතීතයේ ඔසිරිස් යනු පෘථිවි දේවතාවා වන ගෙබ්ගේ වැඩිමහල්ම පුත්‍රයා ලෙස සැලකිණි. නමුත් ඇතැම් මූලාශ්රවල ඔහුගේ දෙමාපියන් හිරු-දෙවි රා සහ ආකාශයට අධිපති බව දැක්වේ. අයිසිස් ඔහුගේ සොහොයුරිය මෙන්ම භාර්යාව ද වූ අතර, හොරස් යනු ඔහුගේ මරණාපර පුත්‍රයා වේ. ඔහු යන විරුදය සමග ද සම්බන්ධ අතර, එහි අර්ථය "බටහිර වැසියන්ගේ පුරෝගාමියා" යන්නයි. මෙය මළවුන්ගේ දේශයේ ඔහු රජු බව හැඟවෙන පදයකි. මළවුන්ගේ පාලකයා ලෙස, ඔසිරිස් ඇතැම්විට "ජීවත් වන්නන්ගේ රජ" ලෙස ද හඳුන්වා ඇත. එයට හේතුව පුරාතන ඊජිප්තුවරුන් විසින් ආශිර්වාද ලද මළවුන් "ජීවත් වන්නන්" ලෙස සලකා තිබීමයි.
ඔසිරිස් | ||||
---|---|---|---|---|
මරනින් මතු දිවියේ, මරණයේ, ජීවිතයේ සහ පුනරුත්ථානයට අධිපති දෙවියා | ||||
ඔසිරිස්, මළවුන්ගේ අධිපති. ඔහුගේ කළු-කොළ පැහැ සම මගින් නැවත උපත සංකේතවත් කෙරේ. | ||||
නාමය රූපාක්ෂරවලින් |
| |||
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානය | ||||
සංකේතය | , , පැස්බර පිහාටු, මත්ස්යයික්, මමී වස්ත්‍රය | |||
පෞද්ගලික තොරතුරු | ||||
වල්ලභයා | අයිසිස් | |||
දෙමාපියන් | ගෙබ් සහ | |||
සොයුරු/සොයුරියන් | අයිසිස්, , නෙෆ්තිස්, | |||
පැවතෙන්නා | හොරස් |
ඔසිරිස් අයිසිස්, , නෙෆ්තිස්, සහ වැඩිමහල් හොරස් යන දෙවිවරුන්ගේ සොහොයුරා වන අතර, ලාබාල හොරස්ගේ පියා වේ. ඔසිරිස් පළමු වරට දක්නට ලැබෙන්නේ මැද කාලයේ වන නමුත්, ඔහු ඊට බොහෝ කලකට පෙර වන්දනයට ලක් වන්නට ඇතැයි සිතිය හැක; ඛෙන්ටි-අමෙන්ටියු විරුදය අවම වශයෙන් පළමු රාජවංශ සමයට කාලනිර්ණය කළ හැක. එය පාරාවෝ පදවි නාමයක් ලෙස ද භාවිතා කොට ඇත. ඔසිරිස්ගේ පුරාණෝක්ති පිළිබඳ බොහෝමයක් තොරතුරු හමුවන්නේ පස්වන රාජවංශයේ අග කාලයේ වලින්, පසුව නව රාජධානි මූලාශ්‍ර ලේඛන වන සහ හොරස් සහ සෙත් පිළිබඳ වාදය තුළිනි. එසේම වඩාත් පසුකාලීනව, සහ වැනි ග්‍රීක ලේඛකයන්ගේ මූලාශ්‍රවලිනි.
මේවාත් බලන්න
සටහන්
- Wilkinson, Richard H. (2003). The Complete Gods and Goddesses of Ancient Egypt. London: Thames & Hudson. p. 105. ISBN .
- "How to Read Egyptian Hieroglyphs", Mark Collier & Bill Manley, British Museum Press, p. 41, 1998,
- "Conceptions of God In Ancient Egypt: The One and the Many", Erik Hornung (translated by John Baines), p. 233, Cornell University Press, 1996,
- Kane Chronicles
- Griffiths, John Gwyn (1980). The Origins of Osiris and His Cult. Brill. p. 44
- "Isis and Osiris", , translated by Frank Cole Babbitt, 1936, vol. 5 . Penelope.uchicago.edu
- "The Historical Library of Diodorus Siculus", vol. 1, translated by G. Booth, 1814. Google Books
බාහිර සබැඳි
Osiris හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- පුරාතන ඊජිප්තු දෙවි ඔසිරිස්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඔස ර ස oʊ ˈ s aɪer ɪ s න තහ ත ඕස ර අස ර හ ඕසර ව නත උච ච රණ අතර ව යන ක න ක ස ම න යය න ඔහ ප ත ලය සහ මළව න ට අධ පත ද ව යන ල ස ස ලක ණ ද ඔහ ස ක ර න ත ය ප නර ත ථ නය සහ ප නර ජනනය ද ව ය ල ස ස ලක ම වඩ ත උච ත ය සම ප රද ය කව ඔහ ව ප ර ව ර ව ලක සහ ත ක ළ ප හ සමක ඇත ම න සක ල ස න ර පණය ක ර න අතර අර ධව මම ව ළ ප ද සහ ත ම හ ද පස ව ශ ල ප ස බර ප හ ට ද කක සහ ත ව ශ ෂ ක ර ළක ප ළඳ ස ක ත ත මක දර ස ට ය අත තය ඔස ර ස යන ප ථ ව ද වත ව වන ග බ ග ව ඩ මහල ම ප ත රය ල ස ස ලක ණ නම ත ඇත ම ම ල ශ රවල ඔහ ග ද ම ප යන හ ර ද ව ර සහ ආක ශයට අධ පත බව ද ක ව අය ස ස ඔහ ග ස හ ය ර ය ම න ම භ ර ය ව ද ව අතර හ රස යන ඔහ ග මරණ පර ප ත රය ව ඔහ යන ව ර දය සමග ද සම බන ධ අතර එහ අර ථය බටහ ර ව ස යන ග ප ර ග ම ය යන නය ම ය මළව න ග ද ශය ඔහ රජ බව හ ඟව න පදයක මළව න ග ප ලකය ල ස ඔස ර ස ඇත ම ව ට ජ වත වන නන ග රජ ල ස ද හඳ න ව ඇත එයට හ ත ව ප ර තන ඊජ ප ත වර න ව ස න ආශ ර ව ද ලද මළව න ජ වත වන නන ල ස සලක ත බ මය ඔස ර ස මරන න මත ද ව ය මරණය ජ ව තය සහ ප නර ත ථ නයට අධ පත ද ව ය ඔස ර ස මළව න ග අධ පත ඔහ ග කළ ක ළ ප හ සම මග න න වත උපත ස ක තවත ක ර න මය ර ප ක ෂරවල න ප රධ න වන දන මධ යස ථ නයස ක තය ප ස බර ප හ ට මත ස යය ක මම වස ත රයප ද ගල ක ත රත ර වල ලභය අය ස ස ද ම ප යන ග බ සහස ය ර ස ය ර යන අය ස ස න ෆ ත ස ප වත න න හ රස ඔස ර ස අය ස ස න ෆ ත ස සහ ව ඩ මහල හ රස යන ද ව වර න ග ස හ ය ර වන අතර ල බ ල හ රස ග ප ය ව ඔස ර ස පළම වරට දක නට ල බ න න ම ද ක ලය වන නම ත ඔහ ඊට බ හ කලකට ප ර වන දනයට ලක වන නට ඇත ය ස ත ය හ ක ඛ න ට අම න ට ය ව ර දය අවම වශය න පළම ර ජව ශ සමයට ක ලන ර ණය කළ හ ක එය ප ර ව පදව න මයක ල ස ද භ ව ත ක ට ඇත ඔස ර ස ග ප ර ණ ක ත ප ළ බඳ බ හ මයක ත රත ර හම වන න පස වන ර ජව ශය අග ක ලය වල න පස ව නව ර ජධ න ම ල ශ ර ල ඛන වන සහ හ රස සහ ස ත ප ළ බඳ ව දය ත ළ න එස ම වඩ ත පස ක ල නව සහ ව න ග ර ක ල ඛකයන ග ම ල ශ රවල න ම ව ත බලන නසටහන Wilkinson Richard H 2003 The Complete Gods and Goddesses of Ancient Egypt London Thames amp Hudson p 105 ISBN 0 500 05120 8 How to Read Egyptian Hieroglyphs Mark Collier amp Bill Manley British Museum Press p 41 1998 ISBN 0 7141 1910 5 Conceptions of God In Ancient Egypt The One and the Many Erik Hornung translated by John Baines p 233 Cornell University Press 1996 ISBN 0 8014 1223 4 Kane Chronicles Griffiths John Gwyn 1980 The Origins of Osiris and His Cult Brill p 44 Isis and Osiris translated by Frank Cole Babbitt 1936 vol 5 Penelope uchicago edu The Historical Library of Diodorus Siculus vol 1 translated by G Booth 1814 Google Booksබ හ ර සබ ඳ සත ව ඔස ර ස ප ළ බඳ ද න ව ස ට ඩන ට ස ර ෆරන ස වර ක ල ප යක ඇත Osiris හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ප ර තන ඊජ ප ත ද ව ඔස ර ස