ඔරිජින් යනු ඇමෙරිකානු රොක් සංගීත කණ්ඩායමක් වන එවැනසෙන්ස් හි ප්‍රථම ආදර්ශන සංයුත් තැටිය වේ. එය 2000 ඉල්මස 4 වනදා Bigwig Enterprises මඟින් ඉදිරිපත් වූයේ, පිටපත් 2,500ක් පමණක් ලිට්ල් රොක්, ආකැන්සාස්හි කණ්ඩායමේ සන්දර්ශන වලදී සහ Bigwig Enterprises වෙබ් අඩවියේදී අලෙවි වෙමිනි.
ඔරිජින් (Origin) | |
---|---|
ආදර්ශන ඇල්බමය , විසිනි | |
මුදාහැරුණේ | ඉල් 4දා, 2000 (ඇ.එ.ජ.) |
පටිගත කෙරුණේ | 2000 |
ගණය | |
දිග | 46:27 |
Bigwig Enterprises |
පසුතලය
එවැනසෙන්ස් ගේ ෆෝලන් සංගීත ජයග්රහණයෙන් පසුව ඔරිජින් පිටපතක් ඇ.ඩො. 400ක් වැනි මිලකට හි විකිණුනු අතර, මුල් පිටපතක් සොයාගැන්ම අතිශය අසීරු වී තිබුණි. මෙම ඇල්බමයට පොදුවේ පූර්ණ-කාලීන ඇල්බමයක් ලෙස ව්‍යවහාර වූවද, කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව හා සහකර්තෘ ඒමි ලී මෙය "සළුවැඩූ" ආදර්ශන තැටියක් ලෙස පවසාසිටි අතර, ඔවුන්ගේ ගීතලෝලීන්ට කියා සිටියේ ඇල්බමය මිලදීගනු වෙනුවට බාගත කරගන්නා ලෙසය. මෙම තැටියේ අඩංගු වූ "Whisper", "Imaginary", හා "My Immortal"හි පූර්වානුවාදන කණ්ඩායමේ ප්‍රථම ස්ටූඩියෝ ඇල්බමය වන ෆෝලන්හි ද ආ අතර, නැවත පටිගත කළාවූ "Where Will You Go" ගීයද, 1998 නිකුත්වූ Evanescence EPහි පෙරදසුනකට බඳුන්වී තිබුණී. ගී තුනක් ඉවත් කරනු ලැබ ඇත: "Catherine", "Spanish", සහ "Listen to the Rain". "Listen to the Rain", "Eternal" සහ "Demise" ගී අතරට දැමීමට සැලසුම් කර තිබුණද, එය ඉවත් කිරීමෙන් පසු, "Eternal" හා "Demise" එක ගීයක් ලෙස පිළිනිමවන ලදී.
විවේචනාත්මක පිළිගැන්ම
ස්පින් මැගසින් සඟරාවේ මෙලීසා මය'ස් මෙම ඇල්බමයට තරු පහෙන් දෙකක් පමණක් ලබාදෙමින් ලියාසිටියේ, "මිතුරෙකු විසින් නිපදවා ඇති, මෙම දළ-කටු සටහනක් බඳු වූ සම්පූර්ණ-දිග කුළුඳූල් ඇල්බමය 'Whisper' සහ 'My Immortal' වැනි ජනප්‍රිය ගී වල සංස්කරණ තත්ත්වයේ පැවැතුණා වූ අනුවාදයන් ගෙනහැර පායි" ලෙසයි.
ගීත ලැයිස්තුව
අංකය. | ගීතය | පද රචනා | කාලය |
---|---|---|---|
1. | "Origin" (intro) | ඒමි ලී, බෙන් මූඩි, ඩේවිඩ් හොජස් | 0:35 |
2. | "Whisper" (Origin version) | ලී, මූඩි, හොජස් | 3:56 |
3. | "Imaginary" (Origin version) | ලී, මූඩි, හොජස් | 3:31 |
4. | "My Immortal" (Origin version) | ලී, මූඩි, හොජස් | 4:26 |
5. | "Where Will You Go" (Origin version) | ලී, මූඩි, හොජස් | 3:47 |
6. | "Field of Innocence" | ලී, මූඩි, හොජස් | 5:13 |
7. | "Even in Death" | ලී, මූඩි, හොජස් | 4:09 |
8. | "Anywhere" | ලී, මූඩි, හොජස් | 6:03 |
9. | "Lies" | ලී, මූඩි | 3:49 |
10. | "Away from Me" | ලී, මූඩි, හොජස් | 3:30 |
11. | "Eternal" (Instrumental) | ලී, මූඩි, හොජස් | 7:22 |
සම්පූර්ණ දිග: | 46:21 |
සේවා මඬුල්ල
- ඒමි ලී – ගායනය
- බෙන් මූඩි – ගිටාරය, බේස් ගිටාරය, බෙර
- ඩේවිඩ් හොජස් – /, ගායනය
- අමතර සංගීතඥයින්
- විලියම් ජේම්ස් බොයිඩ් එස්ක්වය', III – "Away From Me"හි බේස් ගිටාර වැයුම්
- බෲස් ෆිට්ස්හ්යූ හා ස්ටෙෆනී පියර්ස් – "Lies" හි ගායන
- සුවී පෙට්රාජාජ්ර්වී, සේරා මුවර්, කැත්රීන් හැරිස් සහ සමන්තා ස්ට්‍රෝං – "Field of Innocence"හි කාන්තා ගායන වෘන්දය
සැඳහුම්
- Maerz, Melissa (October 2006). "She sold more than 15 million albums with Evanescence, only to find herself in abusive relationships". Spin. 22 (10): p. 70. සම්ප්‍රවේශය April 6, 2012.
{{}}
:|page=
has extra text () - DeBarros, Anthony (May 8, 2003). "Evanescence lands someplace special". USA Today. සම්ප්‍රවේශය April 7, 2012.
- McCabe, Ryan (July 3, 2003). "Debut album shows progression of alternative band". The Youngstown Jambar. සම්ප්‍රවේශය April 7, 2012.
- D'Angelo, Joe (February 27, 2004). "Evanescence: The Split". . සම්ප්‍රවේශය October 10, 2007.
- "An Interview With Amy Lee...Exclusive!". EvanescenceWebsite.com. October 1, 2007. October 8, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඔර ජ න යන ඇම ර ක න ර ක ස ග ත කණ ඩ යමක වන එව නස න ස හ ප රථම ආදර ශන ස ය ත ත ට ය ව එය 2000 ඉල මස 4 වනද Bigwig Enterprises මඟ න ඉද ර පත ව ය ප ටපත 2 500ක පමණක ල ට ල ර ක ආක න ස ස හ කණ ඩ යම සන දර ශන වලද සහ Bigwig Enterprises ව බ අඩව ය ද අල ව ව ම න ඔර ජ න Origin ආදර ශන ඇල බමය එව නස න ස ව ස න ම ද හ ර ණ ඉල 4ද 2000 ඇ එ ජ පට ගත ක ර ණ 2000ගණයද ග46 27Bigwig Enterprisesපස තලයඑව නස න ස ග ෆ ලන ස ග ත ජයග රහණය න පස ව ඔර ජ න ප ටපතක ඇ ඩ 400ක ව න ම ලකට හ ව ක ණ න අතර ම ල ප ටපතක ස ය ග න ම අත ශය අස ර ව ත බ ණ ම ම ඇල බමයට ප ද ව ප ර ණ ක ල න ඇල බමයක ල ස ව යවහ ර ව වද කණ ඩ යම ප රධ න ග ය ක ව හ සහකර ත ඒම ල ම ය සළ ව ඩ ආදර ශන ත ට යක ල ස පවස ස ට අතර ඔව න ග ග තල ල න ට ක ය ස ට ය ඇල බමය ම ලද ගන ව න වට බ ගත කරගන න ල සය ම ම ත ට ය අඩ ග ව Whisper Imaginary හ My Immortal හ ප ර ව න ව දන කණ ඩ යම ප රථම ස ට ඩ ය ඇල බමය වන ෆ ලන හ ද ආ අතර න වත පට ගත කළ ව Where Will You Go ග යද 1998 න ක ත ව Evanescence EPහ ප රදස නකට බඳ න ව ත බ ණ ග ත නක ඉවත කරන ල බ ඇත Catherine Spanish සහ Listen to the Rain Listen to the Rain Eternal සහ Demise ග අතරට ද ම මට ස ලස ම කර ත බ ණද එය ඉවත ක ර ම න පස Eternal හ Demise එක ග යක ල ස ප ළ න මවන ලද ව ව චන ත මක ප ළ ග න මස ප න ම ගස න සඟර ව ම ල ස මය ස ම ම ඇල බමයට තර පහ න ද කක පමණක ලබ ද ම න ල ය ස ට ය ම ත ර ක ව ස න න පදව ඇත ම ම දළ කට සටහනක බඳ ව සම ප ර ණ ද ග ක ළ ඳ ල ඇල බමය Whisper සහ My Immortal ව න ජනප ර ය ග වල ස ස කරණ තත ත වය ප ව ත ණ ව අන ව දයන ග නහ ර ප ය ල සය ග ත ල ය ස ත වඅ කය ග තයපද රචන ක ලය1 Origin intro ඒම ල බ න ම ඩ ඩ ව ඩ හ ජස 0 352 Whisper Origin version ල ම ඩ හ ජස 3 563 Imaginary Origin version ල ම ඩ හ ජස 3 314 My Immortal Origin version ල ම ඩ හ ජස 4 265 Where Will You Go Origin version ල ම ඩ හ ජස 3 476 Field of Innocence ල ම ඩ හ ජස 5 137 Even in Death ල ම ඩ හ ජස 4 098 Anywhere ල ම ඩ හ ජස 6 039 Lies ල ම ඩ 3 4910 Away from Me ල ම ඩ හ ජස 3 3011 Eternal Instrumental ල ම ඩ හ ජස 7 22සම ප ර ණ ද ග 46 21ස ව මඬ ල ලඒම ල ග යනය බ න ම ඩ ග ට රය බ ස ග ට රය බ ර ඩ ව ඩ හ ජස ග යනයඅමතර ස ග තඥය න ව ල යම ජ ම ස බ ය ඩ එස ක වය III Away From Me හ බ ස ග ට ර ව ය ම බ ස ෆ ට ස හ ය හ ස ට ෆන ප යර ස Lies හ ග යන ස ව ප ට ර ජ ජ ර ව ස ර ම වර ක ත ර න හ ර ස සහ සමන ත ස ට ර Field of Innocence හ ක න ත ග යන ව න දයස ඳහ ම Maerz Melissa October 2006 She sold more than 15 million albums with Evanescence only to find herself in abusive relationships Spin 22 10 p 70 සම ප රව ශය April 6 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a page has extra text help DeBarros Anthony May 8 2003 Evanescence lands someplace special USA Today සම ප රව ශය April 7 2012 McCabe Ryan July 3 2003 Debut album shows progression of alternative band The Youngstown Jambar සම ප රව ශය April 7 2012 D Angelo Joe February 27 2004 Evanescence The Split සම ප රව ශය October 10 2007 An Interview With Amy Lee Exclusive EvanescenceWebsite com October 1 2007 October 8 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද