ඔක්සිජන් සන්තෘප්තිය (ඉංග්‍රීසි: Oxygen saturation, සංකේතය SO2) යනු යම් මාධ්‍යයක ඔක්සිජන් ප්‍රමාණය එම මාධ්‍යයේ දිය විය හැකි උපරිම ඔක්සිජන් ප්‍රමාණයට දරණ අනුපාතය පිළිබඳ සාපේක්ෂ මිණුම වේ. හෝ භාවිතයෙන් මෙම මැන ගැනීම සිදුකරයි. ඔක්සිජන් සන්තෘප්තිය සඳහා සම්මත ඒකකය වන්නේ සියයට (%) අගයයි.
oxygen saturation (SaO2) සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ භාවිතයෙනි.
වෛද්‍යවේදයේ දී
වෛද්‍යවේදයේ දී ඔක්සිජන් සන්තෘප්තිය සඳහා ඔක්සිජනීකරණය (Oxygenation) යන්න භාවිතා වේ. Fish, invertebrates, plants, සහ aerobic bacteria යන සියල්ලන්ටම ස්වසනය සඳහා ඔක්සිජන් අවශ්‍ය වේ.
පරිසරවේදයේ දී
ජලජ පරිසර වලදී ඔක්සිජන් සන්තෘප්තිය යනු එහි දියවී ඇති ඔක්සිජන් (O2) ප්‍රමාණය, ස්ථාවර සමතුලිතතා තත්වයක් ඇතිවීමට අවශ්‍ය උෂ්ණත්ත්වය සහ පීඩනය ඇති විට එහි දියවිය හැකි මුළු ඔක්සිජන් ප්‍රමාණයට දරණ අනුපාතයයි. වේගයෙන් ගලා බසින දිය පහරක් වැනි හොඳින් වාතනය වූ ජලය, එ තුල ඔක්සිජන් නිපදවන්නන් හෝ පාරිභෝගිකයන් නොමැති විට 100% ක් සන්තෘප්ත ලෙස සැළකේ.
ආශ්රිත
මූලාශ්‍ර
- "Dissolved Oxygen - Environmental Measurement Systems". Environmental Measurement Systems (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2015-10-08.
- "Environmental Dissolved Oxygen Values Above 100% Air Saturation" (PDF). Yellow Springs, Ohio: YSI Environmental. 2005.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඔක ස ජන සන ත ප ත ය ඉ ග ර ස Oxygen saturation ස ක තය SO2 යන යම ම ධ යයක ඔක ස ජන ප රම ණය එම ම ධ යය ද ය ව ය හ ක උපර ම ඔක ස ජන ප රම ණයට දරණ අන ප තය ප ළ බඳ ස ප ක ෂ ම ණ ම ව හ භ ව තය න ම ම ම න ග න ම ස ද කරය ඔක ස ජන සන ත ප ත ය සඳහ සම මත ඒකකය වන න ස යයට අගයය Measuring the dissolved oxygen through a multi parameter photometer oxygen saturation SaO2 ස ම න යය න මන න ලබන න භ ව තය න ව ද යව දය ද ප රධ න ල ප ය Oxygen saturation medicine ව ද යව දය ද ඔක ස ජන සන ත ප ත ය සඳහ ඔක ස ජන කරණය Oxygenation යන න භ ව ත ව Fish invertebrates plants සහ aerobic bacteria යන ස යල ලන ටම ස වසනය සඳහ ඔක ස ජන අවශ ය ව පර සරව දය ද ප රධ න ල ප ය Dissolved oxygen levels required by various species in the US ජලජ පර සර වලද ඔක ස ජන සන ත ප ත ය යන එහ ද යව ඇත ඔක ස ජන O2 ප රම ණය ස ථ වර සමත ල තත තත වයක ඇත ව මට අවශ ය උෂ ණත ත වය සහ ප ඩනය ඇත ව ට එහ ද යව ය හ ක ම ළ ඔක ස ජන ප රම ණයට දරණ අන ප තයය ව ගය න ගල බස න ද ය පහරක ව න හ ඳ න ව තනය ව ජලය එ ත ල ඔක ස ජන න පදවන නන හ ප ර භ ග කයන න ම ත ව ට 100 ක සන ත ප ත ල ස ස ළක ආශ ර තම ල ශ ර Dissolved Oxygen Environmental Measurement Systems Environmental Measurement Systems ඉ ග ර ස බස න සම ප රව ශය 2015 10 08 Environmental Dissolved Oxygen Values Above 100 Air Saturation PDF Yellow Springs Ohio YSI Environmental 2005