- එල්ලේ ක්‍රිඩාව පිළිබද.විස්තර බලන්න......ශ්‍රී_ලංකා_එල්ලේ
එල්ලේ තරගයක අවශ්ථාවක් | |
උසස්ම | එල්ලේ පාලක මණ්ඩලය |
---|---|
පළමුව ක්‍රීඩා කලේ | ශ්‍රී ලංකාව |
ලියාපදිංචි ක්‍රීඩකයෝ | සදහනක් නැත |
ක්‍රීඩා සංගම් | සදහනක් නැත |
ගුණාංග | |
කණ්ඩායම් සාමාජිකයෝ | 16 (අතිරේක 4) |
මිශ්‍ර ලිංග | පිරිමි කණ්ඩායම් සහ කාන්තා කණ්ඩායම් |
වර්ගීකරණය | , |
උපකරණ | [එල්ලේ පන්දුව] |
ස්ථානය | ක්‍රීඩා පිටියක්,වෙල්යාය හෝ මුහුදු වෙරළ |
පැවතීම | |
ඔලිම්පික් | නැත |
එල්ලේ කණ්ඩායම්
ශ්‍රී ලංකාව කුල පලාත්,දිස්ත්‍රික්ක මට්ටහින් ඇති එල්ලේ කණ්ඩායම් සංඛ්‍යාව තුන්සියයකට ආසන්නය. එය එසේ වුවද ඉන් ප්‍රධානම වශයෙන් කණ්ඩායම් දෙසියයකට ආසන්න ප්‍රමාණයක් ක්‍රීයාකාරි එල්ලේ කණ්ඩායම් වශයෙන් හැදුන්වා හැක.එසේ ක්‍රියාකාරි එල්ලේ කණ්ඩායම් වසරේ සැම ඉරිදා දිනකදීම එල්ලේ තරගයන්ට සහභාගී වේ.එම තරගමාලාවක් හෝ සුහද එල්ලේ තරගයක් විය හැක.
තවද මෙම කණ්ඩායම් අතර පවතින තරගයන් ඉතා උසස් මුහුණුවරක් ගන්නා අතර එම තරගයන්හී ප්‍රර්ණ අධික්ෂණය එල්ලේ සංගමය විසින් දරනු ඇත.එසේම ඇත අතිත මුතුන් මිත්තන්ගේ එල්ලේ තරග ආරම්භය සිහිපත් කරමින් කුඹුරැ වගාවෙන් අනතුරැව තම අස්වැන්න නෙලා ගැනීමෙන් පසු එළඹෙන විවේක කාළසීමාවේදී ආරම්භ වන එල්ලේ කණ්ඩායම් සංඛ්‍යාව ඉතා විශාලය.එය දහසකට අධික විය හැක.සැම ගමකම එසේ එල්ලේ කණ්ඩායම් ගොඩනැගෙන අතර ඉන් විශාල කණ්ඩායම් සංඛ්‍යාවක් නැවත කුඹුරැ වගාවත් සමගම අක්‍රීයව යනු ඇත. එම කණ්ඩායම් නැවත ක්‍රියාකාරි වන්නේ ඊලග කන්නයේ තම කඹුරේ අස්වැන්න නෙලාගත් පසුය.
එල්ලේ තරගයක අවශ්ථාවක් | |
උසස්ම | එල්ලේ පාලක මණ්ඩලය |
---|---|
පළමුව ක්‍රීඩා කලේ | ශ්‍රී ලංකාව |
සැම ගමකම එසේ ගොඩනැගුන එල්ලේ කණ්ඩායම් අතරින් කණ්ඩායම් දෙකක් හෝ තුනක් ප්‍රධාන තරගයන්ට යොමුවන අතර සමහර අවශ්ථාවන් හිදී එම කණ්ඩායම් අනෙකුත් ප්‍රධාන කණ්ඩායම් සදහා ප්රභළ තරගයන් ඉදිරිපත් කරමින් ජය ගන්නා අවශ්ථාවන්ද නැත්තේ නොවේ
කෙසේ වෙතත් එල්ලේ පාලක මණ්ඩලයේ ලියාපදිංචි කණ්ඩායම් දක්ෂතා මත එල්ලේ පාලක මණ්ඩලය විසින් කණ්ඩායම් වර්ගී කරණයක් කර ඇත.
- ඒ ශ්‍රේණිය
- බී ශ්‍රේණිය
- ආධුණික කණ්ඩායම් වශයෙනි.
මෙම එල්ලේ කණ්ඩායම් වලට අමතරව දිවයිනේ පාසැල් මට්ටමින් පාසැල් එල්ලේ කණ්ඩායම් පවත්වාගෙන යනු ලබන අතර වාර්ෂිකව සමස්ත ලංකා පාසැල් එල්ලේ තරගමාලාවක් පවත්වා එහි ජයග්‍රාහකයින් තෝරා සම්මාන සහ කුසලින් පිරිනැමීම අධ්‍යාපන අමාත්‍යාංශය හරහා එල්ලේ සම්මේලනය මගින් කටයුතු කරනු ලබයි.
- පාසැල් එල්ලේ කණ්ඩායම්
- * බාලක එල්ලේ කණ්ඩායම්
- * බාලක එල්ලේ කණ්ඩායම්
පිරිමි කණ්ඩායම්
හාලිවින්ග්ස් එල්ලේ කණ්ඩායම - 1958 - 1962 |
- ඒ ශ්‍රේණියේ කණ්ඩායම්
අ/අ | කණ්ඩායමේ නම | දිස්ත්‍රික්කය | ආරම්භක දිනය | ලියාපදිංචි දිනය | ලියාපදිංචි අංකය |
---|---|---|---|---|---|
01 | තොටලග අරැණ | කොළඹ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී |
02 | මැදකොළඹ ශ්‍රී විජය | කොළඹ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී |
03 | යක්කඩුව වීරගාමිණී | ගම්පහ | 1958.02.04 | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී |
04 | හොරගොල්ල දීපශීකා | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී |
05 | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
06 | කොළඹ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
07 | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
08 | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
09 | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
10 | පුත්තලම | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
11 | කොළඹ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
12 | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
13 | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
14 | නාගොඩ ශ්රිමාලි | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී |
15 | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
16 | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
17 | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
18 | මෝරක්කුලිය රංතරැ | කොළඹ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී |
19 | මාරවිල සිංහපැටව් | පුත්තලම | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී |
20 | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
21 | හැදළ එක්සත් | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී |
22 | කැළණිය කැළණිනදී | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී |
23 | කිත්තම්පහුව ගාමිණී | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී |
- හාලිංග්ස් වින්ස් එල්ලේ කණ්ඩායම - 1960
- කෝපියාවත්ත ජයශ්‍රී එල්ලේ ක්‍රිඩා සමාජය - 1975
-
- ශ්‍රී ලංකා යුධ හමුදා එල්ලේ කණ්ඩායම
- පාතිමා එල්ලේ කණ්ඩායම
- තොටලග අරැණ එල්ලේ කණ්ඩායම - 1980
-
- ජොසිටාවත්ත රශ්මි එල්ලේ කණ්ඩායම
- යක්කඩුව වීරගාමිණී එල්ලේ කණ්ඩායම
- හාලිංග්ස් වින්ස් එල්ලේ කණ්ඩායම - 1960
- යක්කඩුව වීරගාමිණී එල්ලේ කණ්ඩායම
- ජොසිටාවත්ත රශ්මි එල්ලේ කණ්ඩායම
-
- යක්කඩුව වීරගාමිණී එල්ලේ කණ්ඩායම
-
- යක්කඩුව වීරගාමිණී එල්ලේ කණ්ඩායම
- හාලිංග්ස් වින්ස් එල්ලේ කණ්ඩායම - 1960
- හාලිංග්ස් වින්ස් එල්ලේ කණ්ඩායම - 1960
- යක්කඩුව වීරගාමිණී එල්ලේ කණ්ඩායම
- හාලිංග්ස් වින්ස් එල්ලේ කණ්ඩායම - 1960
- යක්කඩුව වීරගාමිණී එල්ලේ කණ්ඩායම
- හාලිංග්ස් වින්ස් එල්ලේ කණ්ඩායම - 1960
කාන්තා එල්ලේ කණ්ඩායම්
අ/අ | කණ්ඩායමේ නම | දිස්ත්‍රික්කය | ආරම්භක දිනය | ලියාපදිංචි දිනය | ලියාපදිංචි අංකය |
---|---|---|---|---|---|
01 | කොළඹ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
02 | කොළඹ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
03 | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් | |
04 | කොළඹ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
05 | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
06 | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | |
07 | නාගොඩ ශ්රිමාලි | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී |
08 | ගම්පහ | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී | සංස්කරණය වෙමින් පවතී |
තරගමාලාවන්
අ/අංකය | තරගමාලාවේ විස්තර | අවසන් තරගය | ජයගත් කණ්ඩායම | වෙනත් |
අ/අංකය | තරගමාලාවේ විස්තර | අවසන් තරගය | ජයගත් කණ්ඩායම | වෙනත් |
එල්ලය බලා වේගයෙන් පහරක් එල්ල කිරිම |
=== ජාතික ශුරතාවය ===
අ/අ | වර්ෂය | ජයගත් කණ්ඩායම | අනුශුරතාවය ගත් කණ්ඩායම | දක්ෂතම ක්‍රීඩකයා | වෙනත් |
අ/අ | වර්ෂය | ජයගත් කණ්ඩායම | අනුශුරතාවය ගත් කණ්ඩායම | දක්ෂතම ක්‍රීඩකයා | වෙනත් |
ජාතික ශූරතාවය පිරිමි
අ/අ | වර්ෂය | ජයගත් කණ්ඩායම | අනුශුරතාවය ගත් කණ්ඩායම | දක්ෂතම ක්‍රීඩකයා | වෙනත් |
අ/අ | වර්ෂය | ජයගත් කණ්ඩායම | අනුශුරතාවය ගත් කණ්ඩායම | දක්ෂතම ක්‍රීඩකයා | වෙනත් |
ජාතික ශූරතාවය කාන්තා
අ/අ | වර්ෂය | ජයගත් කණ්ඩායම | අනුශුරතාවය ගත් කණ්ඩායම | දක්ෂතම ක්‍රීඩකයා | වෙනත් |
අ/අ | වර්ෂය | ජයගත් කණ්ඩායම | අනුශුරතාවය ගත් කණ්ඩායම | දක්ෂතම ක්‍රීඩකයා | වෙනත් |
අන්තර් ආයතන ශුරතාවය
ජනසතු සේවා එල්ලේ ශුරතාවය
දිස්ත්‍රීක් තරගමාලා
පලාත් තරගමාලා
වෙනත්
එල්ලේ ක්‍රීඩාවේ පැවැත්නෙ තරගමාලාවන් සංඛ්‍යාව වශයෙන් සදහන් කිරිමට නොහැකි වන්නේ දිවයිනේ එල්ලේ නිත්‍ය කණ්ඩායම් පවත්වාගෙන යනු ලබක දිස්ත්‍රීක්කයන්හි සතියේ සෑම ඉරැදිනකම එක් එක් තරගමාලාවන් පැවැත්වෙන බැවිනි.එම තරගමාලාවන් එල්ලේ සම්මේලනයේ අනුමැතිය මත මෙන්ම අනුමැතියන් නොමැතිව පැවැත්වෙන බැවින් වෙන් වෙන්ව තරගමාලාවන් වශයෙන් සදහන් කිරිමට නොහැකි කරැණකි.
ක්‍රිඩකයින්ගේ කාර්යභාරය
එල්ලය බලා වේගයෙන් පහරක් එල්ල කිරිම |
නායක
- කණ්ඩායමේ සියළුම ක්රීඩකමහතුන්ගේ විනය සම්භන්ධව කටයුතු කිරිම සහ සොයා බැලීම
- කන්ඩායමේ සියළුම ක්‍රිඩක මහතුන්හට පන්දුවට පහරදිම සදහා යොමු කරවීම,ඒ සදහා පැහැදිලි උපදෙස් ලබාදිම පන්දුවට පහරදීම සදහා සුදුසු පරිදි ක්‍රීඩකයින් යෙදවිම.
- පන්දුවට පහර එල්ල කිරිමට නියමිත අනෙකුත් ක්‍රිඩක මහතුන් නිසි පරිදි යෙදවිමට කටයුතු කිරිම සහ නියමිත ස්ථානයේ රදවා තිබිම.
- තරගයන් පවතින සෑම අවශ්ථාවකදිම හා තිරණයන් ගැනිමේදී ප්‍රතිවිරැද්ධ නායක,විනිසුරැ මණ්ඩලය සමග සාකච්ඡාකොට සුදුසු මෙන්ම සාධාරන තිරනයන් වලට එළධීම.
- විනිසුරැමණ්ඩලයේ තීරනයන් වලදී අවධානය යොමු කොට ඒවා පිළිගැනිමේ ශක්තිය හා සෙසු ක්රිඩකමහතුන් පාළනය කිරිමේ හැකියාව.
- පන්දු රැකිමේදී සුදුසු ස්ථානයන් සදහා සුදුසු දක්ෂ ක්‍රිඩක මහතුන් යෙදවිම.
- කණ්ඩායම මගින් ගන්නා ලද තිරණයන් කණ්කායම් උපනායක හා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකමහතුන් සමග සාකච්ඡාකොට ප්‍රතිළුලදායක තීරණයන්ට ළුලඹීම.
- ක්රිඩකහතුන් විසින් මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතා කරමින් ක්‍රිඩා කරන්නේ නම් ඒ පිළිබද සොයාබලා විනිසුරැවන්හට වාර්ථා කිරිම සහ එසේ නොවන ලෙසට වග බලා ගැනිම.එසේ කර ඇත්තේනම් විනිසුරැවන් දැනුවත් කිරිම.
- පන්දු එවන ක්‍රිඩකයින් සුදුසු පරිදි යොමු කරවීම.
උප නායක
- කණ්ඩායම් නායකතුමා සමග සහයෝගයෙන් වැඩ කිරිම.
- කණ්ඩායම් නායක වෙත පැවරි ඇති රාජකාරින් සදහා ඒ අයුරින්ම සහයෝගය ලබා දීම.
- පන්දු එවන්නා(
- තම කණ්ඩායමේ පන්දුවට පහර එල්ල කරනු ලබන ක්‍රිඩකයින් පිළිබද මනා අවභෝධයක් තිබිය යුතුයි.
- පන්දු එවිමට පෙර පන්දු පහර එල්ල කරන ක්‍රිඩකයා සමගින් සාකච්ඡා කොට පහර එල්ල කරන පදේශය,පහර එල්ල කිරිමට අදහස් කරන්නේ කෙසේද යන්න පිළිබද දැනුමක් ඇතිව පන්දු එවිමට යොමු විය යුතුයි.
* පන්දුවට පහර දෙන්නා(Striker)
- පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා ප්‍රහාර එල්ල කිරිමේ දක්ෂයෙකු විය යුතුය.
- වේගවත් ලෙස එල්ලය බලා පහරක් එල්ල කලයුතු අතර වර්ථමාන එල්ලේ තරගයන්හි පන්දු ප්‍රමාණය සිමා වි ඇති බැවින් ලැබෙන පන්දු සදහා එල්ලය බලා දිගු පහරවල් එල්ල කිරිමට හැකියාවක් තිබිය යුතුයි.
- පන්දුව එවන ක්‍රිඩකයා තමා වෙත කෙසේ පන්දුව යොමු කලද ඒම පන්දුව තෝරා බේරාගෙන ඒ සදහා පහරක් එල්ල කොට ලකුණක් ලබා ගැනිමේ හැකියාවක් තිබිය යුකුයි.
- පිටියේ සෑම ස්ථානයකටම සරල සමාන්තර පහරවල් එල්ල කිරිමේ හැකියාව.
- ක්‍රිඩාංගනයේ පිහිටිම අනුව හා ප්‍රතිවිරැද්ධ කණ්ඩායමේ ක්‍රිඩකයින්ගේ පන්දු රැකිම පිළිබද මනා අවබෝධයකින් කටයුතු කරමින් සුදුසු ස්ථානයන් බලා පන්දුවට පහර එල්ල කිරිමේ හැකියාව.
- ක්‍රිඩාංගනයේ පිහිටිම අනුව හා සුලං හමන දිශාව පිළිබද නිසි අවභෝධයකින් යුක්තව පන්දු පහර එල්ල කිරිම.
අනෙකුත් ක්‍රීඩකයින්
- පසුපස පන්දු රකින්නා
පන්දු රැකීමේදී ඉතා වැදගත් පන්දු රකින්නෙකු වශයෙන් හදුන්වා දිමට හැක.කණ්ඩායමේ සිටින දක්ෂතම ක්‍රීඩකයෙකු මේ සදහා නම්කරනු ලබයි.මෙම ක්‍රීඩකයාගේ ක්‍රීඩා කරන ප්‍රධාන සීමාව වනුයේ පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයාගේ පිටුපස ප්‍රධාන දැවුම් කනු දෙකට පිටුපස කොටසය.එහෙත් පහර එල්ල කරන ක්‍රීඩකයා විසින් පන්දුවට පහර එල්ල කල පසු ඉන් ඉදිරියට ගොස් පන්දුව ආරක්ෂා කිරිමටත් පන්දුව රැගෙන දිවයන ක්‍රීඩකයෙකුහට පහර දීමටත් අවසර ඇත.
1.සෑම විටකම පන්දුවට පහර එල්ල කරන ක්රීඩකකයාට පිටුපසින් සිටිය යුතු අතර පන්දුවට පහර එල්ලකරන්නා විසින් පහර එල්ල කිරිමේදි අසාර්ථක වන පන්දු පහර නිසා පසුපසට ගලායන පන්දුව නිසි අයුරින් රැක ගැනිමට ක්රීයා කල යුතුයි.
2.තමා අතට පත්වන පන්දුව ලද විගස එම පන්දුව පන්දු එවන ක්රිකඩකයා වෙත යොමු කල යුතුයි.
3.පන්දුවට පහර දෙන ක්‍රීඩකයා විසින් සාර්ථක පහරක් එල්ල කොට එම පන්දුව පන්දු රකින්නන් විසින් නැවත ලබාදීමේදී කඩඉම් ආරක්ෂකයින් අතින් ගිලිහී යන්නේ නම් පන්දුව ආරක්ෂාකාරිව රැකගෙන ධාවනයේ යෙදෙන ක්‍රීඩකකයා වෙත ප්‍ර හාර එල්ල කොට දවා ගැනිමට කටයුතු කිරිම.
4. පන්දුවට පහර දුන් ක්‍රීඩකයෙකු විසින් පහර එල්ල කරන ලද පිත්ත අඩකවය අසල දමා ගොස් ඇත්නම් හෝ ඉන් පෙර පහර දුන් පන්දුවක් නිසි ස්ථානයේ නොමැතිනම් එම දෑ නිසි ස්ථානයන්හි තැබීමද එක් රාජකාරියකි.
- පළමු සහ දෙවන කඩඉම් ආරක්ෂක
1. පළමු සහ දෙවන කඩඉම් ආරක්ෂක යටතේ රැදවුම් පදේශය වනුයේ දකුණත දැවුම් කණුවේ සිට දෙවන කඩඉම දක්වා පිටත ප්රදේශයයි.පන්දුවට පහර එල්ල කරන්නකු විසින් පන්දුවට පහර එල්ල කිරිමට ප්‍රථම සළකුණු කරඇති රේඛාවන් තුලින් ඇතුලට පැමිණිම නොකළ යුතුය.එහෙත් පන්දු රකින්නන් විසින් පන්දුව කඩඉම් වෙත එවන අවශ්ථාවන්හි පිටියේ ඕනෑම ස්ථානයකට ගොස් පන්දු රැකීමේ යෙදුන හැක.
2. පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා පන්දුව එල්ල කරන දිශාව පිළිබද මනා දැනුමක් තිබිය යුතුය.
3. පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා විසින් එල්ල කරන පහර කොපමන වේගයකින් ගමන් වෙත ගලා ආවද ක්ෂණිකව අල්ලා ගැනීමේ හැකියාව
4. රැකගත් පන්දුවෙන් ක්ෂණිකව ධාවනය වන ක්‍රීඩකයාට පහර එල්ල කොට දවා ගැනීමේ හැකියාව.
5. පිටියේ ඈත කෙළවරෙහි සිට වේගයෙන් එවන පන්දුව කොපමණ වේගයකින් යොමු කළද ක්ෂණිකව අල්ලා ගැනීමේ හැකියාව.
6.ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා වෙත පහර එල්ල කිරිමේදී එම ක්‍රීඩකයාට අතුරැ අන්තරාවක් විය හැකි පරිදි වෙගයෙන් පන්දුවෙන් පහර එල්ල නොකලයුතු අතර හැකි සැම විටකම සෙමෙන් පන්දුව ඇගේ දැවටිමට සැලැස්වීමට කටයුතු කිරිම පිළබද වැඩි අවධානයක් යොමු කල යුකුයි.
7.ක්ෂණිකව තීරණ ගැනිමේ හැකියාව.
- දෙවන සහ තෙවන කඩඉම් ආරක්ෂක
1. දෙවන සහ තෙවන කඩඉම් ආරක්ෂක යටතේ රැදවුම් පදේශය වනුයේ වම්අත දැවුම් කණුවේ සිට දෙවන කඩඉම දක්වා පිටත ප්රදේශයයි.පන්දුවට පහර එල්ල කරන්නකු විසින් පන්දුවට පහර එල්ල කිරිමට ප්‍රථම සළකුණු කරඇති රේඛාවන් තුලින් ඇතුලට පැමිණිම නොකළ යුතුය.එහෙත් පන්දු රකින්නන් විසින් පන්දුව කඩඉම් වෙත එවන අවශ්ථාවන්හි පිටියේ ඕනෑම ස්ථානයකට ගොස් පන්දු රැකීමේ යෙදුන හැක.
2. පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා පන්දුව එල්ල කරන දිශාව පිළිබද මනා දැනුමක් තිබිය යුතුය.
3. පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා විසින් එල්ල කරන පහර කොපමන වේගයකින් ගමන් වෙත ගලා ආවද ක්ෂණිකව අල්ලා ගැනීමේ හැකියාව.
4. රැකගත් පන්දුවෙන් ක්ෂණිකව ධාවනය වන ක්‍රීඩකයාට පහර එල්ල කොට දවා ගැනීමේ හැකියාව
5. පිටියේ ඈත කෙළවරෙහි සිට වේගයෙන් එවන පන්දුව කොපමණ වේගයකින් යොමු කළද ක්ෂණිකව අල්ලා ගැනීමේ හැකියාව
6.ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා වෙත පහර එල්ල කිරිමේදී එම ක්‍රීඩකයාට අතුරැ අන්තරාවක් විය හැකි පරිදි වෙගයෙන් පන්දුවෙන් පහර එල්ල නොකලයුතු අතර හැකි සැම විටකම සෙමෙන් පන්දුව ඇගේ දැවටිමට සැලැස්වීමට කටයුතු කිරිම පිළබද වැඩි අවධානයක් යොමු කල යුකුයි.
7.ක්ෂණිකව තීරණ ගැනිමේ හැකියාව.
- මැදපෙළ පන්දු රකින්නා
1.ක්‍රීඩාංගනය වටා කඩඉම් රකින්නන්ට පිටුපසින් මැද පෙළ(Center Fielder)රකින්නන් ස්ථානගත විය යුතුය.එසේ රැදවිම කණ්ඩායමේ නායකතුමා,උපනායක විසින් සාක 1.එල්ලේ තරගයක වැදගත් වු කාර්ය්ය භාරයක් පැවරෙන තවත් එක් ක්‍රීඩකයෙකු වශයෙන් හැදින්විය හැක.
2.
- දුර පන්දුරකින්නා
වැඩිදුර කියවීම්
- එල්ලේ ක්‍රීඩාව හා එහි ගමන් මග - ජේ පී ජයසිංහ පොල්පිටිමුකලාන - වර්ෂ 1963
- එල්ලේ ක්‍රීඩව - රෙජී කබ්රාල් - වර්ෂ 1732
- එල්ලේ නීති මාලාව - ශ්‍රී ලංකා එල්ලේ - වර්ෂ 1976
- එල්ලේ නීති මාලාව - ශ්‍රී ලංකා එල්ලේ - වර්ෂ 1996
- එල්ලේ ක්‍රීඩාවට මග - සිරිපාල රණසිංහ - වර්ෂ 1999
- එල්ලේ ක්‍රීඩාවට මග - විපුලසිරි සිල්වා - වර්ෂ 2004
- එල්ලය - එස් ජූඩ් සිල්වා - 1993,2010
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එල ල ක ර ඩ ව ප ළ බද ව ස තර බලන න ශ ර ල ක එල ල එල ල එල ල තරගයක අවශ ථ වක උසස මඑල ල ප ලක මණ ඩලයපළම ව ක ර ඩ කල ශ ර ල ක වල ය පද ච ක ර ඩකය සදහනක න තක ර ඩ ස ගම සදහනක න තග ණ ගකණ ඩ යම ස ම ජ කය 16 අත ර ක 4 ම ශ ර ල ගප ර ම කණ ඩ යම සහ ක න ත කණ ඩ යම වර ග කරණය උපකරණ එල ල පන ද ව ස ථ නයක ර ඩ ප ට යක ව ල ය ය හ ම හ ද ව රළප වත මඔල ම ප ක න තඑල ල කණ ඩ යම ශ ර ල ක ව ක ල පල ත ද ස ත ර ක ක මට ටහ න ඇත එල ල කණ ඩ යම ස ඛ ය ව ත න ස යයකට ආසන නය එය එස ව වද ඉන ප රධ නම වශය න කණ ඩ යම ද ස යයකට ආසන න ප රම ණයක ක ර ය ක ර එල ල කණ ඩ යම වශය න හ ද න ව හ ක එස ක ර ය ක ර එල ල කණ ඩ යම වසර ස ම ඉර ද ද නකද ම එල ල තරගයන ට සහභ ග ව එම තරගම ල වක හ ස හද එල ල තරගයක ව ය හ ක තවද ම ම කණ ඩ යම අතර පවත න තරගයන ඉත උසස ම හ ණ වරක ගන න අතර එම තරගයන හ ප රර ණ අධ ක ෂණය එල ල ස ගමය ව ස න දරන ඇත එස ම ඇත අත ත ම ත න ම ත තන ග එල ල තරග ආරම භය ස හ පත කරම න ක ඹ ර වග ව න අනත ර ව තම අස ව න න න ල ග න ම න පස එළඹ න ව ව ක ක ළස ම ව ද ආරම භ වන එල ල කණ ඩ යම ස ඛ ය ව ඉත ව ශ ලය එය දහසකට අධ ක ව ය හ ක ස ම ගමකම එස එල ල කණ ඩ යම ග ඩන ග න අතර ඉන ව ශ ල කණ ඩ යම ස ඛ ය වක න වත ක ඹ ර වග වත සමගම අක ර යව යන ඇත එම කණ ඩ යම න වත ක ර ය ක ර වන න ඊලග කන නය තම කඹ ර අස ව න න න ල ගත පස ය එල ල එල ල තරගයක අවශ ථ වක උසස මඑල ල ප ලක මණ ඩලයපළම ව ක ර ඩ කල ශ ර ල ක ව ස ම ගමකම එස ග ඩන ග න එල ල කණ ඩ යම අතර න කණ ඩ යම ද කක හ ත නක ප රධ න තරගයන ට ය ම වන අතර සමහර අවශ ථ වන හ ද එම කණ ඩ යම අන ක ත ප රධ න කණ ඩ යම සදහ ප රභළ තරගයන ඉද ර පත කරම න ජය ගන න අවශ ථ වන ද න ත ත න ව ක ස ව තත එල ල ප ලක මණ ඩලය ල ය පද ච කණ ඩ යම දක ෂත මත එල ල ප ලක මණ ඩලය ව ස න කණ ඩ යම වර ග කරණයක කර ඇත ඒ ශ ර ණ ය බ ශ ර ණ ය ආධ ණ ක කණ ඩ යම වශය න ම ම එල ල කණ ඩ යම වලට අමතරව ද වය න ප ස ල මට ටම න ප ස ල එල ල කණ ඩ යම පවත ව ග න යන ලබන අතර ව ර ෂ කව සමස ත ල ක ප ස ල එල ල තරගම ල වක පවත ව එහ ජයග ර හකය න ත ර සම ම න සහ ක සල න ප ර න ම ම අධ ය පන අම ත ය ශය හරහ එල ල සම ම ලනය මග න කටය ත කරන ලබය ප ස ල එල ල කණ ඩ යම බ ලක එල ල කණ ඩ යම බ ලක එල ල කණ ඩ යම ප ර ම කණ ඩ යම එල ල හ ල ව න ග ස එල ල කණ ඩ යම 1958 1962ඒ ශ ර ණ ය කණ ඩ යම අ අ කණ ඩ යම නම ද ස ත ර ක කය ආරම භක ද නය ල ය පද ච ද නය ල ය පද ච අ කය01 ත ටලග අර ණ ක ළඹ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 02 ම දක ළඹ ශ ර ව ජය ක ළඹ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 03 යක කඩ ව ව රග ම ණ ගම පහ 1958 02 04 ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 04 හ රග ල ල ද පශ ක ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 05 ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 06 ක ළඹ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 07 ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 08 ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 09 ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 10 ප ත තලම ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 11 ක ළඹ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 12 ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 13 ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 14 න ග ඩ ශ ර ම ල ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 15 ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 16 ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 17 ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 18 ම රක ක ල ය ර තර ක ළඹ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 19 ම රව ල ස හප ටව ප ත තලම ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 20 ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 21 හ දළ එක සත ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 22 ක ළණ ය ක ළණ නද ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 23 ක ත තම පහ ව ග ම ණ ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත හ ල ග ස ව න ස එල ල කණ ඩ යම 1960 ක ප ය වත ත ජයශ ර එල ල ක ර ඩ සම ජය 1975 යක කඩ ව ව රග ම ණ එල ල කණ ඩ යම 1958 ශ ර ල ක ය ධ හම ද එල ල කණ ඩ යම ප ත ම එල ල කණ ඩ යම ත ටලග අර ණ එල ල කණ ඩ යම 1980 හ රග ල ල ද පශ ක එල ල ක ර ඩ සම ජය 1979ජ ස ට වත ත රශ ම එල ල කණ ඩ යම යක කඩ ව ව රග ම ණ එල ල කණ ඩ යම හ ල ග ස ව න ස එල ල කණ ඩ යම 1960 යක කඩ ව ව රග ම ණ එල ල කණ ඩ යම ජ ස ට වත ත රශ ම එල ල කණ ඩ යමයක කඩ ව ව රග ම ණ එල ල කණ ඩ යම යක කඩ ව ව රග ම ණ එල ල කණ ඩ යම හ ල ග ස ව න ස එල ල කණ ඩ යම 1960හ ල ග ස ව න ස එල ල කණ ඩ යම 1960 යක කඩ ව ව රග ම ණ එල ල කණ ඩ යම හ ල ග ස ව න ස එල ල කණ ඩ යම 1960 යක කඩ ව ව රග ම ණ එල ල කණ ඩ යම හ ල ග ස ව න ස එල ල කණ ඩ යම 1960ක න ත එල ල කණ ඩ යම අ අ කණ ඩ යම නම ද ස ත ර ක කය ආරම භක ද නය ල ය පද ච ද නය ල ය පද ච අ කය01 ක ළඹ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 02 ක ළඹ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 03 ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න 04 ක ළඹ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 05 ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 06 ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 07 න ග ඩ ශ ර ම ල ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත 08 ගම පහ ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත ස ස කරණය ව ම න පවත තරගම ල වන අ අ කය තරගම ල ව ව ස තර අවසන තරගය ජයගත කණ ඩ යම ව නත අ අ කය තරගම ල ව ව ස තර අවසන තරගය ජයගත කණ ඩ යම ව නත එල ල එල ලය බල ව ගය න පහරක එල ල ක ර ම ජ ත ක ශ රත වය අ අ වර ෂය ජයගත කණ ඩ යම අන ශ රත වය ගත කණ ඩ යම දක ෂතම ක ර ඩකය ව නත අ අ වර ෂය ජයගත කණ ඩ යම අන ශ රත වය ගත කණ ඩ යම දක ෂතම ක ර ඩකය ව නත ජ ත ක ශ රත වය ප ර ම අ අ වර ෂය ජයගත කණ ඩ යම අන ශ රත වය ගත කණ ඩ යම දක ෂතම ක ර ඩකය ව නත අ අ වර ෂය ජයගත කණ ඩ යම අන ශ රත වය ගත කණ ඩ යම දක ෂතම ක ර ඩකය ව නත ජ ත ක ශ රත වය ක න ත අ අ වර ෂය ජයගත කණ ඩ යම අන ශ රත වය ගත කණ ඩ යම දක ෂතම ක ර ඩකය ව නත අ අ වර ෂය ජයගත කණ ඩ යම අන ශ රත වය ගත කණ ඩ යම දක ෂතම ක ර ඩකය ව නත අන තර ආයතන ශ රත වය ජනසත ස ව එල ල ශ රත වය ද ස ත ර ක තරගම ල පල ත තරගම ල ව නත එල ල ක ර ඩ ව ප ව ත න තරගම ල වන ස ඛ ය ව වශය න සදහන ක ර මට න හ ක වන න ද වය න එල ල න ත ය කණ ඩ යම පවත ව ග න යන ලබක ද ස ත ර ක කයන හ සත ය ස ම ඉර ද නකම එක එක තරගම ල වන ප ව ත ව න බ ව න එම තරගම ල වන එල ල සම ම ලනය අන ම ත ය මත ම න ම අන ම ත යන න ම ත ව ප ව ත ව න බ ව න ව න ව න ව තරගම ල වන වශය න සදහන ක ර මට න හ ක කර ණක ක ර ඩකය න ග ක ර යභ රයඑල ල එල ලය බල ව ගය න පහරක එල ල ක ර මන යක කණ ඩ යම ස යළ ම ක ර ඩකමහත න ග ව නය සම භන ධව කටය ත ක ර ම සහ ස ය බ ල ම කන ඩ යම ස යළ ම ක ර ඩක මහත න හට පන ද වට පහරද ම සදහ ය ම කරව ම ඒ සදහ ප හ ද ල උපද ස ලබ ද ම පන ද වට පහරද ම සදහ ස ද ස පර ද ක ර ඩකය න ය දව ම පන ද වට පහර එල ල ක ර මට න යම ත අන ක ත ක ර ඩක මහත න න ස පර ද ය දව මට කටය ත ක ර ම සහ න යම ත ස ථ නය රදව ත බ ම තරගයන පවත න ස ම අවශ ථ වකද ම හ ත රණයන ග න ම ද ප රත ව ර ද ධ න යක ව න ස ර මණ ඩලය සමග ස කච ඡ ක ට ස ද ස ම න ම ස ධ රන ත රනයන වලට එළධ ම ව න ස ර මණ ඩලය ත රනයන වලද අවධ නය ය ම ක ට ඒව ප ළ ග න ම ශක ත ය හ ස ස ක ර ඩකමහත න ප ළනය ක ර ම හ ක ය ව පන ද ර ක ම ද ස ද ස ස ථ නයන සදහ ස ද ස දක ෂ ක ර ඩක මහත න ය දව ම කණ ඩ යම මග න ගන න ලද ත රණයන කණ ක යම උපන යක හ කණ ඩ යම අන ක ත ක ර ඩකමහත න සමග ස කච ඡ ක ට ප රත ළ ලද යක ත රණයන ට ළ ලඹ ම ක ර ඩකහත න ව ස න මත ද රව ය හ ද ම ව ට භ ව ත කරම න ක ර ඩ කරන න නම ඒ ප ළ බද ස ය බල ව න ස ර වන හට ව ර ථ ක ර ම සහ එස න වන ල සට වග බල ග න ම එස කර ඇත ත නම ව න ස ර වන ද න වත ක ර ම පන ද එවන ක ර ඩකය න ස ද ස පර ද ය ම කරව ම උප න යක කණ ඩ යම න යකත ම සමග සහය ගය න ව ඩ ක ර ම කණ ඩ යම න යක ව ත ප වර ඇත ර ජක ර න සදහ ඒ අය ර න ම සහය ගය ලබ ද ම පන ද එවන න තම කණ ඩ යම පන ද වට පහර එල ල කරන ලබන ක ර ඩකය න ප ළ බද මන අවභ ධයක ත බ ය ය ත ය පන ද එව මට ප ර පන ද පහර එල ල කරන ක ර ඩකය සමග න ස කච ඡ ක ට පහර එල ල කරන පද ශය පහර එල ල ක ර මට අදහස කරන න ක ස ද යන න ප ළ බද ද න මක ඇත ව පන ද එව මට ය ම ව ය ය ත ය පන ද වට පහර ද න න Striker පන ද වට පහර එල ල කරන ක ර ඩකය ප රහ ර එල ල ක ර ම දක ෂය ක ව ය ය ත ය ව ගවත ල ස එල ලය බල පහරක එල ල කලය ත අතර වර ථම න එල ල තරගයන හ පන ද ප රම ණය ස ම ව ඇත බ ව න ල බ න පන ද සදහ එල ලය බල ද ග පහරවල එල ල ක ර මට හ ක ය වක ත බ ය ය ත ය පන ද ව එවන ක ර ඩකය තම ව ත ක ස පන ද ව ය ම කලද ඒම පන ද ව ත ර බ ර ග න ඒ සදහ පහරක එල ල ක ට ලක ණක ලබ ග න ම හ ක ය වක ත බ ය ය ක ය ප ට ය ස ම ස ථ නයකටම සරල සම න තර පහරවල එල ල ක ර ම හ ක ය ව ක ර ඩ ගනය ප හ ට ම අන ව හ ප රත ව ර ද ධ කණ ඩ යම ක ර ඩකය න ග පන ද ර ක ම ප ළ බද මන අවබ ධයක න කටය ත කරම න ස ද ස ස ථ නයන බල පන ද වට පහර එල ල ක ර ම හ ක ය ව ක ර ඩ ගනය ප හ ට ම අන ව හ ස ල හමන ද ශ ව ප ළ බද න ස අවභ ධයක න ය ක තව පන ද පහර එල ල ක ර ම අන ක ත ක ර ඩකය න පස පස පන ද රක න න පන ද ර ක ම ද ඉත ව දගත පන ද රක න න ක වශය න හද න ව ද මට හ ක කණ ඩ යම ස ට න දක ෂතම ක ර ඩකය ක ම සදහ නම කරන ලබය ම ම ක ර ඩකය ග ක ර ඩ කරන ප රධ න ස ම ව වන ය පන ද වට පහර එල ල කරන ක ර ඩකය ග ප ට පස ප රධ න ද ව ම කන ද කට ප ට පස ක ටසය එහ ත පහර එල ල කරන ක ර ඩකය ව ස න පන ද වට පහර එල ල කල පස ඉන ඉද ර යට ග ස පන ද ව ආරක ෂ ක ර මටත පන ද ව ර ග න ද වයන ක ර ඩකය ක හට පහර ද මටත අවසර ඇත 1 ස ම ව ටකම පන ද වට පහර එල ල කරන ක ර ඩකකය ට ප ට පස න ස ට ය ය ත අතර පන ද වට පහර එල ලකරන න ව ස න පහර එල ල ක ර ම ද අස ර ථක වන පන ද පහර න ස පස පසට ගල යන පන ද ව න ස අය ර න ර ක ග න මට ක ර ය කල ය ත ය 2 තම අතට පත වන පන ද ව ලද ව ගස එම පන ද ව පන ද එවන ක ර කඩකය ව ත ය ම කල ය ත ය 3 පන ද වට පහර ද න ක ර ඩකය ව ස න ස ර ථක පහරක එල ල ක ට එම පන ද ව පන ද රක න නන ව ස න න වත ලබ ද ම ද කඩඉම ආරක ෂකය න අත න ග ල හ යන න නම පන ද ව ආරක ෂ ක ර ව ර කග න ධ වනය ය ද න ක ර ඩකකය ව ත ප ර හ ර එල ල ක ට දව ග න මට කටය ත ක ර ම 4 පන ද වට පහර ද න ක ර ඩකය ක ව ස න පහර එල ල කරන ලද ප ත ත අඩකවය අසල දම ග ස ඇත නම හ ඉන ප ර පහර ද න පන ද වක න ස ස ථ නය න ම ත නම එම ද න ස ස ථ නයන හ ත බ මද එක ර ජක ර යක පළම සහ ද වන කඩඉම ආරක ෂක 1 පළම සහ ද වන කඩඉම ආරක ෂක යටත ර දව ම පද ශය වන ය දක ණත ද ව ම කණ ව ස ට ද වන කඩඉම දක ව ප ටත ප රද ශයය පන ද වට පහර එල ල කරන නක ව ස න පන ද වට පහර එල ල ක ර මට ප රථම සළක ණ කරඇත ර ඛ වන ත ල න ඇත ලට ප ම ණ ම න කළ ය ත ය එහ ත පන ද රක න නන ව ස න පන ද ව කඩඉම ව ත එවන අවශ ථ වන හ ප ට ය ඕන ම ස ථ නයකට ග ස පන ද ර ක ම ය ද න හ ක 2 පන ද වට පහර එල ල කරන ක ර ඩකය පන ද ව එල ල කරන ද ශ ව ප ළ බද මන ද න මක ත බ ය ය ත ය 3 පන ද වට පහර එල ල කරන ක ර ඩකය ව ස න එල ල කරන පහර ක පමන ව ගයක න ගමන ව ත ගල ආවද ක ෂණ කව අල ල ග න ම හ ක ය ව 4 ර කගත පන ද ව න ක ෂණ කව ධ වනය වන ක ර ඩකය ට පහර එල ල ක ට දව ග න ම හ ක ය ව 5 ප ට ය ඈත ක ළවර හ ස ට ව ගය න එවන පන ද ව ක පමණ ව ගයක න ය ම කළද ක ෂණ කව අල ල ග න ම හ ක ය ව 6 ධ වනය ය ද න ක ර ඩකය ව ත පහර එල ල ක ර ම ද එම ක ර ඩකය ට අත ර අන තර වක ව ය හ ක පර ද ව ගය න පන ද ව න පහර එල ල න කලය ත අතර හ ක ස ම ව ටකම ස ම න පන ද ව ඇග ද වට මට ස ල ස ව මට කටය ත ක ර ම ප ළබද ව ඩ අවධ නයක ය ම කල ය ක ය 7 ක ෂණ කව ත රණ ග න ම හ ක ය ව ද වන සහ ත වන කඩඉම ආරක ෂක 1 ද වන සහ ත වන කඩඉම ආරක ෂක යටත ර දව ම පද ශය වන ය වම අත ද ව ම කණ ව ස ට ද වන කඩඉම දක ව ප ටත ප රද ශයය පන ද වට පහර එල ල කරන නක ව ස න පන ද වට පහර එල ල ක ර මට ප රථම සළක ණ කරඇත ර ඛ වන ත ල න ඇත ලට ප ම ණ ම න කළ ය ත ය එහ ත පන ද රක න නන ව ස න පන ද ව කඩඉම ව ත එවන අවශ ථ වන හ ප ට ය ඕන ම ස ථ නයකට ග ස පන ද ර ක ම ය ද න හ ක 2 පන ද වට පහර එල ල කරන ක ර ඩකය පන ද ව එල ල කරන ද ශ ව ප ළ බද මන ද න මක ත බ ය ය ත ය 3 පන ද වට පහර එල ල කරන ක ර ඩකය ව ස න එල ල කරන පහර ක පමන ව ගයක න ගමන ව ත ගල ආවද ක ෂණ කව අල ල ග න ම හ ක ය ව 4 ර කගත පන ද ව න ක ෂණ කව ධ වනය වන ක ර ඩකය ට පහර එල ල ක ට දව ග න ම හ ක ය ව 5 ප ට ය ඈත ක ළවර හ ස ට ව ගය න එවන පන ද ව ක පමණ ව ගයක න ය ම කළද ක ෂණ කව අල ල ග න ම හ ක ය ව 6 ධ වනය ය ද න ක ර ඩකය ව ත පහර එල ල ක ර ම ද එම ක ර ඩකය ට අත ර අන තර වක ව ය හ ක පර ද ව ගය න පන ද ව න පහර එල ල න කලය ත අතර හ ක ස ම ව ටකම ස ම න පන ද ව ඇග ද වට මට ස ල ස ව මට කටය ත ක ර ම ප ළබද ව ඩ අවධ නයක ය ම කල ය ක ය 7 ක ෂණ කව ත රණ ග න ම හ ක ය ව ම දප ළ පන ද රක න න 1 ක ර ඩ ගනය වට කඩඉම රක න නන ට ප ට පස න ම ද ප ළ Center Fielder රක න නන ස ථ නගත ව ය ය ත ය එස ර දව ම කණ ඩ යම න යකත ම උපන යක ව ස න ස ක 1 එල ල තරගයක ව දගත ව ක ර ය ය භ රයක ප වර න තවත එක ක ර ඩකය ක වශය න හ ද න ව ය හ ක 2 ද ර පන ද රක න න ව ඩ ද ර ක යව ම එල ල ක ර ඩ ව හ එහ ගමන මග ජ ප ජයස හ ප ල ප ට ම කල න වර ෂ 1963 එල ල ක ර ඩව ර ජ කබ ර ල වර ෂ 1732 එල ල න ත ම ල ව ශ ර ල ක එල ල වර ෂ 1976 එල ල න ත ම ල ව ශ ර ල ක එල ල වර ෂ 1996 එල ල ක ර ඩ වට මග ස ර ප ල රණස හ වර ෂ 1999 එල ල ක ර ඩ වට මග ව ප ලස ර ස ල ව වර ෂ 2004 එල ලය එස ජ ඩ ස ල ව 1993 2010ම ල ප ට වට