මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා (ඉංග්‍රීසි: Prime Minister of the United Kingdom of Great Britain and Northern Ireland), යනු එක්සත් රාජධානියේ ආණ්ඩු ප්‍රධානියා වෙයි. අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ඇතුළු ඔහුගේ අමාත්‍ය මණ්ඩලය රජයට, පාර්ලිමේන්තුවට, ඔවුන්ගේ දේශපාලන පක්ෂයට සහ ඔවුන් හරහා ඡන්දදායකයින්ට ඔවුන්ගේ රජයේ ප්‍රතිපත්ති සහ මෙහෙයුම් සඳහා ඒකාබද්ධව වගකිව යුතුය. වත්මන් අගමැති, කොන්සර්වේටිව් පක්ෂ නායක රිෂී සුනාක්, 2022 ඔක්තෝබර් 25 වන දින රජු විසින් පත් කරන ලදී.රොබට් වල්පෝල් පළමු බ්‍රිතාන්‍ය අගමැති විය. බ්‍රිතාන්‍ය අගමැතිවරු ඔවුන්ගේ පාලන කාලය තුළ 10 ඩව්නිං වීදියේ වාසය කරති.
මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා | |
---|---|
එක්සත් රාජධානියේ රාජකීය ලාංඡනය | |
එක්සත් රාජධානියේ ධජය | |
එක්සත් රාජධානියේ රජය අග්‍රාමාත්‍ය කාර්යාලය කැබිනට් කාර්යාලය | |
| |
මෙහි සාමාජිකයෙකි | |
| |
පත් කරන්නා | |
උත්තමාවියගේ සතුට පරිදී | |
නියෝජ්‍ය | ස්ථාවර තනතුරක් නැත, කෙසේ වෙතත් එය සමහර විට දරනු ලැබේ:
|
වැටුප | £157,372 වාර්ෂික (පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප £81,932 ඇතුළුව) |
වෙබ් අඩවිය | 10 Downing Street |
මූලාශ්‍ර
- "Salaries of Members of His Majesty's Government – Financial Year 2021–22" (PDF). සම්ප්‍රවේශය 2021-12-13.
- "Pay and expenses for MPs". parliament.uk. සම්ප්‍රවේශය 2021-12-13.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ බ ර ත න ය හ උත ර අයර ලන ත එක සත ර ජධ න ය අග ර ම ත යවරය ඉ ග ර ස Prime Minister of the United Kingdom of Great Britain and Northern Ireland යන එක සත ර ජධ න ය ආණ ඩ ප රධ න ය ව ය අග ර ම ත යවරය සහ ඔහ ග ජ ය ෂ ඨ අම ත යවර න ඇත ළ ඔහ ග අම ත ය මණ ඩලය රජයට ප ර ල ම න ත වට ඔව න ග ද ශප ලන පක ෂයට සහ ඔව න හරහ ඡන දද යකය න ට ඔව න ග රජය ප රත පත ත සහ ම හ ය ම සඳහ ඒක බද ධව වගක ව ය ත ය වත මන අගම ත ක න සර ව ට ව පක ෂ න යක ර ෂ ස න ක 2022 ඔක ත බර 25 වන ද න රජ ව ස න පත කරන ලද ර බට වල ප ල පළම බ ර ත න ය අගම ත ව ය බ ර ත න ය අගම ත වර ඔව න ග ප ලන ක ලය ත ළ 10 ඩව න ව ද ය ව සය කරත මහ බ ර ත න ය හ උත ර අයර ලන ත එක සත ර ජධ න ය අග ර ම ත යවරය එක සත ර ජධ න ය ර ජක ය ල ඡනයඑක සත ර ජධ න ය ධජයතනත ර ධ ර ර ෂ ස න ක 25 ඔක ත බර 2022 ස ටඑක සත ර ජධ න ය රජය අග ර ම ත ය ක ර ය ලය ක බ නට ක ර ය ලයමහම න ය අත ගර ර ජ යත න ත ර ක ම හ ස ම ජ කය ක 10 ඩව න ව ද යපත කරන න උත තම ව යග සත ට පර ද න ය ජ යස ථ වර තනත රක න ත ක ස ව තත එය සමහර ව ට දරන ල බ එක සත ර ජධ න ය න ය ජ ය අගම ත ප රථම ර ජ ය ල කම ව ට ප 157 372 ව ර ෂ ක ප ර ල ම න ත මන ත ර ව ට ප 81 932 ඇත ළ ව ව බ අඩව ය10 Downing Streetම ල ශ ර Salaries of Members of His Majesty s Government Financial Year 2021 22 PDF සම ප රව ශය 2021 12 13 Pay and expenses for MPs parliament uk සම ප රව ශය 2021 12 13