උඩවැඩියා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | |
(unranked): | |
ගෝත්‍රය: | |
කුලය: | Orchidaceae |
ex | |
Subfamilies | |
|
උඩවැඩියා මල් විශේෂයකි
සිංහල බසින් උඩවැඩියා යනුවෙන් හදුන්වන ඕකිඩ් ඔකිඩේසියේ කුලයට අයත් වේ. ඕකිඩ් පවුලේ ගණ 880 ක් පවතින අතර ඒ යටතේ විශේෂ 29,000 කට අධිකව පවතී. දැනට හඳුනාගෙන ඇති විශාලතම සපුෂ්ප ශාක පවුලක් වන ඕකිඩ් පවුල වර්තමාන කුරුලු විශේෂ මෙන් දෙගුණයක්, සහ පෘථිවිය මත ක්ෂීරපායී විශේෂ මෙන් සිවු ගුණයක් විශාල බව හඳුනාගෙන ඇත. ඔකිඩේසියේ උඩවැඩියා පවුල, දැනට පිළිගත් සපුෂ්ප ශාක වල දෙවන විශාලතම පවුල වේ. උඩවැඩියා පවුල ට එෆිඩෙන්ඩ්රම් ( Epidendrum ) විශේෂ 1500 ක් , ඩෙන්ඩේරාබියම් (Dendrobium) විශේෂ 1400 ක් බුල්බෝපිලම් (Bulbophyllum) විශේෂ 2000 ක්, සහ ප්ලුරෝතාලිස් (Pleurothallis) විශේෂ 1000 ක් පමණ අැතුලත් වේ.
උඩවැඩියා පවුලේ මල් බොහෝ විට වර්ණවත්ය. සමහරක් සුවඳින් ද යුක්තය. ඕකිඩ් යනු වර්ෂා වනාන්තරවල ස්වාභාවිකව වැවෙන ශාකයක් වන අතර විවිධ දේශගුණික තත්ව යටතේ සාමාන්‍ය ගෙමිදුලකත් විශේෂ හරිතාගාර ආවරණයන් තුළත්, වගාකල හැක.ඕකිඩ් උණුසුම් නිවර්තන වනාන්තර කළාප ,උතුරු ඇමරිකාවේ සීතල දේශගුණික කළාප, ඇන්ටාක්ටික් මහද්වීපය හැරුණු කොට සියලූම මහද්වීප තුල දක්නට ලැබේ. ඕකිඩ් වර්ග බහුතරයක් නිවර්තන කලාපීය රටවල හා මධ්‍යම හා දකුණු ඇමෙරිකාව, මෙක්සිකෝව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය, දකුණු චීනය, තායිලන්තය, මැලේසියාව, පිලිපීනය, නව ගිනියාව හා ඕස්ට්‍රේලියාවේ උණුසුම් තෙත් වනාන්තර තුළ ස්වාභාවිකව වැවේ. සමහර උඩවැඩියා විශේෂ පමණක් ලෝකයේ ඇතැම් කලාප වල හැර වෙන කොහේවත් නැත, උදාහරණයක් ලෙස,වැන්ඩා කුලය අග්නිදිග ආසියාවේ වනාන්තර වල පමණක් දක්නට ලැබේ. බ්‍රසීලයේ කැට්ලියාස් cattleyas, මෙක්සිකානු ලීලියාස් laelias සහ ඉන්දීය ඩෙන්ඩේරාබියම් dendrobiums, සිම්බීඩියම් cymbidiums හා වැන්ඩාස් vandas ලෝකයේ නවීන උඩවැඩියා කර්මාන්තයේ මුල් තැන උසුලයි.
ඔකිඩේසියේ කුලයට අයත් පැලෑටි ඒක බීජ පත්‍රී බහුවාර්ෂික ශාක විශේෂයකි. මේ හැරුණු විට මාංසල පත්‍රද, කඳ ඝණ වූ පර්වවලින් යුතු ව්‍යාජ බල්බවලින් යුතුවීමද ඔකිඩේසියේ කුලයට අයත් ශාකවල විශේෂත්වයකි. ඉතාම කුඩා ප්‍රමාණයේ මිනි ඕකීඩ් වල සිට අඟල් 20 – 30 පමණ දක්වා විශාලව දිගට පිපෙන ඕකීඩ් මල්, කැපූ මල් කර්මාන්තයේදී සුවිශේෂ තැනක් හිමිකරගෙන ඇත්තේ එහි ඇති සුවිශේෂ අලංකාර හැඩය හා වර්ණය මෙන්ම දිගුකලක් ජීව ගුණයෙන් ද නොමැළවී තබා ගැනීමට හැකි වීමත් නිසාය.
උඩවැඩියා විවිධ සත්ත්ව රූප හැඩ වලින් යුතුය. පරෙවි මල් , තාරා මල් , කරාබු මල් , යක්මල් , ශ්‍රී ලංකාව තුල තිබෙන නිදර්ශනයන්ය. අප රටේ ඕකීඩ් මල් විශේෂ 169 ක් හමු වන අතර ඉන් 73 ක් ම අප රටටම ආවේණික ය. ගුරුළුරාජ ( Fox Tail Orchid ) හා වෙසක් මල් දේශීය සුදු හා දම් පාටින් යුක්ත වේ. මෙය වන සත්ත්ව වෘක්ෂලතා ආඥා පනත යටතේ උඩවැඩියා අතර වෙති. මේවා ආරක්ෂිත පැළෑටි විශේෂයන් ලෙස ද නම් කර ඇත.
ඕකිඩ් වර්ගීකරන ධුරාවලිය
ශාක සත්ව ලෝකයේ සියළු ශාක අයත් වන ප්ලාන්ටේ රාජ්‍යයෙහි මැග්නොලියොප්ටා වසම තුළ ලිලියොප්සිඩා පන්තියේ ඇස්පරගාලස් අනුපිළිවෙළින් ඔකිඩේසියේ කුළයට අයත් වන ඕකිඩ් පැලෑටිය උප කුල පහකට බෙදී යයි. Cypripediodeae, Vanilloideae, Orchidoideae, Epidendroideae, සහ Apostasiodeae යන මෙම උප කුල නැවතත් කුඩා ගෝත්‍ර 16 කට බෙදේ. මේ 16 ට අයත් මල් විශේෂ 30000 කට ආසන්න වේ.
ඔකිඩේසියේ කුළයේ සංයුතිය පිලිබඳ සිත්ගන්නාසුළු ඉදිරිපත් කිරීමක් අමෙරිකානු ඔකිඩ් සංගමය විසින් ප්‍රසිද්ධ කර ඇත.
මූලාශ්‍ර
- Angiosperm Phylogeny Group (2009). "An update of the Angiosperm Phylogeny Group classification for the orders and families of flowering plants: APG III". Botanical Journal of the Linnean Society. 161 (2): 105–121. doi:10.1111/j.1095-8339.2009.00996.x. 25 May 2017 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 June 2013.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උඩව ඩ ය ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Plantae unranked unranked ග ත රය ක ලය OrchidaceaeexSubfamiliesHoraninov Kosteletzky Kosteletzky Eaton Szlachetkoඋඩව ඩ ය මල ව ශ ෂයක ස හල බස න උඩව ඩ ය යන ව න හද න වන ඕක ඩ ඔක ඩ ස ය ක ලයට අයත ව ඕක ඩ පව ල ගණ 880 ක පවත න අතර ඒ යටත ව ශ ෂ 29 000 කට අධ කව පවත ද නට හඳ න ග න ඇත ව ශ ලතම සප ෂ ප ශ ක පව ලක වන ඕක ඩ පව ල වර තම න ක ර ල ව ශ ෂ ම න ද ග ණයක සහ ප ථ ව ය මත ක ෂ රප ය ව ශ ෂ ම න ස ව ග ණයක ව ශ ල බව හඳ න ග න ඇත ඔක ඩ ස ය උඩව ඩ ය පව ල ද නට ප ළ ගත සප ෂ ප ශ ක වල ද වන ව ශ ලතම පව ල ව උඩව ඩ ය පව ල ට එෆ ඩ න ඩ රම Epidendrum ව ශ ෂ 1500 ක ඩ න ඩ ර බ යම Dendrobium ව ශ ෂ 1400 ක බ ල බ ප ලම Bulbophyllum ව ශ ෂ 2000 ක සහ ප ල ර ත ල ස Pleurothallis ව ශ ෂ 1000 ක පමණ අ ත ලත ව උඩව ඩ ය පව ල මල බ හ ව ට වර ණවත ය සමහරක ස වඳ න ද ය ක තය ඕක ඩ යන වර ෂ වන න තරවල ස ව භ ව කව ව ව න ශ කයක වන අතර ව ව ධ ද ශග ණ ක තත ව යටත ස ම න ය ග ම ද ලකත ව ශ ෂ හර ත ග ර ආවරණයන ත ළත වග කල හ ක ඕක ඩ උණ ස ම න වර තන වන න තර කළ ප උත ර ඇමර ක ව ස තල ද ශග ණ ක කළ ප ඇන ට ක ට ක මහද ව පය හ ර ණ ක ට ස යල ම මහද ව ප ත ල දක නට ල බ ඕක ඩ වර ග බහ තරයක න වර තන කල ප ය රටවල හ මධ යම හ දක ණ ඇම ර ක ව ම ක ස ක ව ඉන ද ය ව ශ ර ල ක ව බ ර මය දක ණ ච නය ත ය ලන තය ම ල ස ය ව ප ල ප නය නව ග න ය ව හ ඕස ට ර ල ය ව උණ ස ම ත ත වන න තර ත ළ ස ව භ ව කව ව ව සමහර උඩව ඩ ය ව ශ ෂ පමණක ල කය ඇත ම කල ප වල හ ර ව න ක හ වත න ත උද හරණයක ල ස ව න ඩ ක ලය අග න ද ග ආස ය ව වන න තර වල පමණක දක නට ල බ බ රස ලය ක ට ල ය ස cattleyas ම ක ස ක න ල ල ය ස laelias සහ ඉන ද ය ඩ න ඩ ර බ යම dendrobiums ස ම බ ඩ යම cymbidiums හ ව න ඩ ස vandas ල කය නව න උඩව ඩ ය කර ම න තය ම ල ත න උස ලය ඔක ඩ ස ය ක ලයට අයත ප ල ට ඒක බ ජ පත ර බහ ව ර ෂ ක ශ ක ව ශ ෂයක ම හ ර ණ ව ට ම සල පත රද කඳ ඝණ ව පර වවල න ය ත ව ය ජ බල බවල න ය ත ව මද ඔක ඩ ස ය ක ලයට අයත ශ කවල ව ශ ෂත වයක ඉත ම ක ඩ ප රම ණය ම න ඕක ඩ වල ස ට අඟල 20 30 පමණ දක ව ව ශ ලව ද ගට ප ප න ඕක ඩ මල ක ප මල කර ම න තය ද ස ව ශ ෂ ත නක හ ම කරග න ඇත ත එහ ඇත ස ව ශ ෂ අල ක ර හ ඩය හ වර ණය ම න ම ද ග කලක ජ ව ග ණය න ද න ම ළව තබ ග න මට හ ක ව මත න ස ය උඩව ඩ ය ව ව ධ සත ත ව ර ප හ ඩ වල න ය ත ය පර ව මල ත ර මල කර බ මල යක මල ශ ර ල ක ව ත ල ත බ න න දර ශනයන ය අප රට ඕක ඩ මල ව ශ ෂ 169 ක හම වන අතර ඉන 73 ක ම අප රටටම ආව ණ ක ය ග ර ළ ර ජ Fox Tail Orchid හ ව සක මල ද ශ ය ස ද හ දම ප ට න ය ක ත ව ම ය වන සත ත ව ව ක ෂලත ආඥ පනත යටත උඩව ඩ ය අතර ව ත ම ව ආරක ෂ ත ප ළ ට ව ශ ෂයන ල ස ද නම කර ඇත ඕක ඩ වර ග කරන ධ ර වල ය ශ ක සත ව ල කය ස යළ ශ ක අයත වන ප ල න ට ර ජ යය හ ම ග න ල ය ප ට වසම ත ළ ල ල ය ප ස ඩ පන ත ය ඇස පරග ලස අන ප ළ ව ළ න ඔක ඩ ස ය ක ළයට අයත වන ඕක ඩ ප ල ට ය උප ක ල පහකට බ ද යය Cypripediodeae Vanilloideae Orchidoideae Epidendroideae සහ Apostasiodeae යන ම ම උප ක ල න වතත ක ඩ ග ත ර 16 කට බ ද ම 16 ට අයත මල ව ශ ෂ 30000 කට ආසන න ව ඔක ඩ ස ය ක ළය ස ය ත ය ප ල බඳ ස ත ගන න ස ළ ඉද ර පත ක ර මක අම ර ක න ඔක ඩ ස ගමය ව ස න ප රස ද ධ කර ඇත ම ල ශ ර Angiosperm Phylogeny Group 2009 An update of the Angiosperm Phylogeny Group classification for the orders and families of flowering plants APG III Botanical Journal of the Linnean Society 161 2 105 121 doi 10 1111 j 1095 8339 2009 00996 x 25 May 2017 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 June 2013