කළුතර කෝරලලාගේ එඩ්වඩ් විනිෆ්‍රඩ් බ්‍රිටෝ අදිකාරම් (5 මාර්තු 1905 – 28 දෙසැම්බර් 1985) යනු, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනඥයෙක්, ලේඛකයෙක් සහ සමාජ ක්‍රියාකාරියෙකි. 1931වසරෙහිදී ඔහු විසින් පෙරදිග අධ්‍යයනය පිළිබඳ ලන්ඩන් ශාස්ත්‍රාලයෙන් එම්.ඒ. උපාධියක් ලැබූ අතර 1933 වසරෙහිදී "අර්ලි හිස්ට්‍රි ඔෆ් බුඩිසම් ඉන් සිලෝන්" නම් නිබන්ධය වෙනුවෙන් පි.එච්.ඩී. උපාධියක් ලැබීය.
ආචාර්ය E. W. අදිකාරම් | |
---|---|
උපත | කළුතර කෝරලලාගේ එඩ්වඩ් විනිෆ්‍රඩ් බ්‍රිටෝ අදිකාරම් 5 මාර්තු 1905 |
මියගිය දිනය | 28 December 1985 | (වයස 80)
උගත් ශාස්ත්‍රාලය | |
රැකියාව | අධ්‍යාපනඥයෙක්, ලේඛකයෙක් සහ සමාජ ක්‍රියාකාරියෙකි |
ශ්‍රී ලංකාවට යළි පැමිණීමෙන් පසුව කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙහි උගැන්වීම ඇරඹූ ඔහු, 1934 වසරෙහිදී එහි විදුහල්පති විය. ඔහු ශ්‍රී ලංකාව තුල සිටි ප්‍රමුඛතම අවිහිංසාවාදියෙක් විය.
ආරම්භ කළ ආයතන
- පාසල්: අනුලා විද්‍යාලය, නුගේගොඩ;; විද්‍යාකර විද්‍යාලය, මහරගම; නිග්‍රෝධ විද්‍යාලය, ගංගොඩවිල සහ දැනට මධ්‍ය මහා විද්‍යාල ලෙසින් හැඳින්වෙන රුවන්වැල්ලේ සහ මාලබේ ආනන්ද ශාස්ත්රාලයේ ශාඛා. මෙම සියල්ලම දැනට රජයේ පාසල් වෙති.බෞද්ධ පාසල් රැසක් ආරම්භ කිරීමට පුරෝගාමී වූ විද්වතෙකි.
- ක්‍රිෂ්ණමූර්ති මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාව, උගැන්වීම් පිළිබඳ උනන්දුවක් දක්වන අයවළුන් විසින් මෙහෙයවන, ලොව පුරා විහිදී ඇති අධ්‍යයන මධ්‍යස්ථාන ජාලයකට අයත් වෙයි.
- සමකාලීන සමාජීය, ආගමික, ආචාර්ය ධර්ම සම්පන්න සහ පරිසරවිද්‍යාත්මක කරුණු සාකච්ඡා කිරීම සඳහා වූ තරුණ සිතුවිලි සමාජය. ශ්‍රී ලංකාව පුරා සමස්ත ප්‍රදේශ වලට අයත්වූ, බෙහෙවින් තරුණයන්ගෙන් සමන්විතවූ, 8000 කට වැඩි සාමාජික පිරිසක් කලෙක මෙය සතු විය. ආචාර්ය අදිකාරම්ගේ මරණයෙන් පසු අභාවයට ගොස් ඇත.
- ශ්‍රී ලංකා ශාකභක්ෂකයන්ගේ සංගමය, කොළඹ සහ මාතර. 1987 සහ 1997 අතරතුර කාලයේදී කොළඹ සමාජය අභාවයට ගොස් පැවතුණි. 1997 ජූනි මාසයේදී එය යළි පණගන්වා අළුත්වැඩියා කරන ලදි.
ප්‍රධාන ප්‍රකාශන
- අර්ලි හිස්ට්‍රි ඔෆ් බුඩිසම් ඉන් සිලෝන්, 1946
- අඩියාර්හී පරමවිඥානාර්ථ සමාජ පුස්තකාලයෙහි, පාලි සහ සිංහල අත්පිටපත් වල වර්ගකෝෂය
- ද පාලි රීඩර්
- ද ධම්මපද, ඉංග්‍රීසි පරිවර්තනයකි
- අශෝක ලිපි (අශෝක රජතුමාගේ ශිලාලේඛනයන්හී සිංහල පරිවර්තනය)
- පරමාණුව (පරමාණුව පිළිබඳ සිංහලයෙන් කළ කෘතියකි)
- සිතුවිලි
- ආචාර්ය අදිකාරම් විසින් විද්‍යාව පිළිබඳවූ නවීන විද්‍යාව නමැති සඟරාවක්ද සංස්කරණය කළ අතර, සාමාන්‍ය විද්‍යාව පිළිබඳ පාසල් පෙළ පොත් මාලාවක් ලියමින්, සමාජ විවරණය, භෞතික සහ පරිසරවිද්‍යාත්මක විද්‍යාවන් ආදිය පිළිබඳව පුවත්පත් ලිපි ලිවීය.
ආශ්රිත
- "ජේ.ක්රිෂ්නමූර්ති ඈස් අයි නිව් හිම්" J. Krishnamurti as I Knew Him by Susunaga Weeraperuma. 2013-02-21. 2013-02-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "අ ජර්නි, නොට් අ ඩේස්ටිනේෂන්" A journey, not a destination. 2013-02-19. 2013-02-19 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-05-05.
- "ඩොක්ටර් ඊ. ඩබ්ලිව්. අදිකාරම් - අ යුනීක් එඩියුකේටර්" Dr. E. W. Adikaram - a unique educator. 2013-02-21. 2013-02-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "ශ්‍රී ලංකා වෙජිටේරියන් සොසයිටි" SRI LANKA VEGETARIAN SOCIETY. 2013-01-26. 2013-01-26 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- "ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්" DR E. W. ADIKARAM. 2013-01-26. 2013-01-26 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- "බුද්ධඝෝෂ ඇන්ඩ් ශ්‍රී ලංකා]" Buddhagosa and Sri Lanka. 2013-02-21. 2013-02-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
බාහිර සබැඳි
- "ශ්‍රී ලංකන් ගාන්ධි" Sri Lankan Gandhi. ePaper: Online edition of Daily News - Sri Lanka. 2016-05-05. 2016-05-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කළ තර ක රලල ග එඩ වඩ ව න ෆ රඩ බ ර ට අද ක රම 5 ම ර ත 1905 28 ද ස ම බර 1985 යන ශ ර ල ක ව අධ ය පනඥය ක ල ඛකය ක සහ සම ජ ක ර ය ක ර ය ක 1931වසර හ ද ඔහ ව ස න ප රද ග අධ යයනය ප ළ බඳ ලන ඩන ශ ස ත ර ලය න එම ඒ උප ධ යක ල බ අතර 1933 වසර හ ද අර ල හ ස ට ර ඔෆ බ ඩ සම ඉන ස ල න නම න බන ධය ව න ව න ප එච ඩ උප ධ යක ල බ ය ආච ර ය E W අද ක රම උපතකළ තර ක රලල ග එඩ වඩ ව න ෆ රඩ බ ර ට අද ක රම 5 ම ර ත 1905 1905 03 05 ශ ර ල ක වම යග ය ද නය28 December 1985 1985 12 28 වයස 80 උගත ශ ස ත ර ලයක ළඹ ව ශ වව ද ය ලයර ක ය වඅධ ය පනඥය ක ල ඛකය ක සහ සම ජ ක ර ය ක ර ය ක ශ ර ල ක වට යළ ප ම ණ ම න පස ව ක ට ට ආනන ද ශ ස ත ර ලය හ උග න ව ම ඇරඹ ඔහ 1934 වසර හ ද එහ ව ද හල පත ව ය ඔහ ශ ර ල ක ව ත ල ස ට ප රම ඛතම අව හ ස ව ද ය ක ව ය ආරම භ කළ ආයතනප සල අන ල ව ද ය ලය න ග ග ඩ ව ද ය කර ව ද ය ලය මහරගම න ග ර ධ ව ද ය ලය ග ග ඩව ල සහ ද නට මධ ය මහ ව ද ය ල ල ස න හ ඳ න ව න ර වන ව ල ල සහ ම ලබ ආනන ද ශ ස ත ර ලය ශ ඛ ම ම ස යල ලම ද නට රජය ප සල ව ත බ ද ධ ප සල ර සක ආරම භ ක ර මට ප ර ග ම ව ව ද වත ක ක ර ෂ ණම ර ත මධ යස ථ නය ශ ර ල ක ව උග න ව ම ප ළ බඳ උනන ද වක දක වන අයවළ න ව ස න ම හ යවන ල ව ප ර ව හ ද ඇත අධ යයන මධ යස ථ න ජ ලයකට අයත ව ය සමක ල න සම ජ ය ආගම ක ආච ර ය ධර ම සම පන න සහ පර සරව ද ය ත මක කර ණ ස කච ඡ ක ර ම සඳහ ව තර ණ ස ත ව ල සම ජය ශ ර ල ක ව ප ර සමස ත ප රද ශ වලට අයත ව බ හ ව න තර ණයන ග න සමන ව තව 8000 කට ව ඩ ස ම ජ ක ප ර සක කල ක ම ය සත ව ය ආච ර ය අද ක රම ග මරණය න පස අභ වයට ග ස ඇත ශ ර ල ක ශ කභක ෂකයන ග ස ගමය ක ළඹ සහ ම තර 1987 සහ 1997 අතරත ර ක ලය ද ක ළඹ සම ජය අභ වයට ග ස ප වත ණ 1997 ජ න ම සය ද එය යළ පණගන ව අළ ත ව ඩ ය කරන ලද ප රධ න ප රක ශනඅර ල හ ස ට ර ඔෆ බ ඩ සම ඉන ස ල න 1946අඩ ය ර හ පරමව ඥ න ර ථ සම ජ ප ස තක ලය හ ප ල සහ ස හල අත ප ටපත වල වර ගක ෂයද ප ල ර ඩර ද ධම මපද ඉ ග ර ස පර වර තනයක අශ ක ල ප අශ ක රජත ම ග ශ ල ල ඛනයන හ ස හල පර වර තනය පරම ණ ව පරම ණ ව ප ළ බඳ ස හලය න කළ ක ත යක ස ත ව ල ආච ර ය අද ක රම ව ස න ව ද ය ව ප ළ බඳව නව න ව ද ය ව නම ත සඟර වක ද ස ස කරණය කළ අතර ස ම න ය ව ද ය ව ප ළ බඳ ප සල ප ළ ප ත ම ල වක ල යම න සම ජ ව වරණය භ ත ක සහ පර සරව ද ය ත මක ව ද ය වන ආද ය ප ළ බඳව ප වත පත ල ප ල ව ය ආශ ර ත ජ ක ර ෂ නම ර ත ඈස අය න ව හ ම J Krishnamurti as I Knew Him by Susunaga Weeraperuma 2013 02 21 2013 02 21 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද අ ජර න න ට අ ඩ ස ට න ෂන A journey not a destination 2013 02 19 2013 02 19 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2016 05 05 ඩ ක ටර ඊ ඩබ ල ව අද ක රම අ ය න ක එඩ ය ක ටර Dr E W Adikaram a unique educator 2013 02 21 2013 02 21 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද ශ ර ල ක ව ජ ට ර යන ස සය ට SRI LANKA VEGETARIAN SOCIETY 2013 01 26 2013 01 26 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත ආච ර ය ඊ ඩබ ල ව අද ක රම DR E W ADIKARAM 2013 01 26 2013 01 26 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත බ ද ධඝ ෂ ඇන ඩ ශ ර ල ක Buddhagosa and Sri Lanka 2013 02 21 2013 02 21 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද බ හ ර සබ ඳ ශ ර ල කන ග න ධ Sri Lankan Gandhi ePaper Online edition of Daily News Sri Lanka 2016 05 05 2016 05 05 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද