මෙම ලිපිය පාඨකයන්ට .(2015 ජූලි) |
ක්ලියෝපැට්රා VI ට්‍රිෆේනා (ග්‍රීක: Κλεοπάτρα Τρύφαινα) යනුවෙන් හැඳන්වෙන්නේ ඊජිප්තු ටොලමයික රැජිනකි. ඇතැම්විට ලෙස හඳුන්වන්නේ ද මැයම විය හැක.
අවම වශයෙන් ක්ලියෝපැට්රා ට්‍රිෆේනා යන නාමය ඇති ටොලමයික කාන්තාවන් දෙදෙනකු හෝ ඇතැම්විට තිදෙනකු සිට ඇති බව පෙනේ. ඔවුන් පහත දැක්වේ:
ට්‍රිෆේනා; ටොලමි VIII ෆිස්කන් සහ IIIවන ක්ලියෝපැට්රාගේ දියණිය
ට්‍රිෆේනා යනු ටොලමි IX ලැතිරොස්, ටොලමි X ඇලෙක්සැන්ඩර් I, IVවන ක්ලියෝපැට්රා සහ යන අයගේ සොයුරියයි. මෙම ට්‍රිෆේනා විසින් ක්ලියෝපැට්රා යන නාමය දැරූයේ ද යන්න සනාථ වී නොමැත. මෙම ට්‍රිෆේනා ක්‍රි.පූ. 140 හෝ 141 වැනි මුල් කාලයක ජීවත්ව ඇත. ඇය ක්‍රි.පූ.124දී රජු වූ සමග විවාහ වූවා ය. ඔවුනට පුත්‍රයින් පස්දෙනකු විය: , නිවුන් දරු සහ , , සහ ඔවුන් පස්දෙනා වේ. මෙම යුවළට නැමැති දියණියක ද විය. විසින් සිය භාර්යාව (IVවන ක්ලියෝපැට්රා) මරාදැමීමට අණකළ ට්රිෆේනාගෙන් පලිගැනීමක් ලෙස සිරියාවේ අගනුවර වූ (ග්‍රීක: Αντιόχεια) හි දී ඇයව මරාදමන ලදී. (ක්‍රි.පූ. 111).
ක්ලියෝපැට්රා V ට්‍රිෆේනා; ටොලමි XII ඕලීට්ස්ගේ බිරිඳ
යනු ක්‍රි.පූ. 69දී ඓතිහාසික වාර්තාවලින් අද්භූත ලෙස අතුරුදන් වූ ඊජිප්තු රැජිනකි. ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ ඇගේ අතුරුදන් වීම යනුවෙන් අදහස් වන්නේ ඇය මියයන්නට ඇති බවයි. එය එසේ වී නම්, ඇයට ක්ලියෝපැට්රා ට්‍රිෆේනා යනුවෙන් දියණියක ද වූ බව පිළිගැනීමට සිදුවේ.
ක්ලියෝපැට්රා ට්‍රිෆේනා; Vවන ක්ලියෝපැට්රාගේ සහ ටොලමි XII ඕලීටිස්ගේ දියණිය
ඇතැම් නූතන ඉතිහාසඥයෝ ඇයව ක්ලියෝපැට්රා VI ට්‍රිෆේනා ලෙස හඳන්වයි. ඇය සුප්‍රකට VIIවන ක්ලියෝපැට්රාගේ වැඩිමහල් සොයුරියක වන්නට ඇතැයි විශ්වාස කෙරේ. එය එසේ වී නම්, ඇගේ උපන් වර්ෂය නිසැකවම ක්‍රි.පූ. 75 පමණ විය හැක. ඇතැම් මූලාශ්රවල දැක්වෙන්නේ ඇය ළමා කල මියගිය බවයි. සෙස්සන් පවසන්නේ තමන්ට විරුද්ධව ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිබිදීමක් ඇතිවීම වැළැක්වීමට XIIවන ටොලමි රෝමය වෙත පලාගිය අවස්ථාවේ (ක්‍රි.පූ. 58), ඇය සහ ඇගේ සොයුරිය වූ IVවන බෙරෙනිස් විසින් සියතට ගත් බවයි. කෙසේනමුත්, ස්ට්රාබෝ පවසන්නේ ටොලමිට දියණියන් තිදෙනකු වූ බවයි. ඒ අතුරින් නීත්‍යානුකූල වූයේ වැඩිමහල්ම දියණිය (බෙරෙනිස්) පමණක් බවයි. මේ අනුව පෙනෙන්නේ පෝර්ෆයිරි විසින් යෝජනා කළ ක්ලියෝපැට්රා ට්‍රිෆේනා යනු ටොලමිගේ දියණිය නොව භාර්යාව විය හැකි බවයි. වර්තමානයේ බොහෝ විශේෂඥයින් විසින් VIවන ක්ලියෝපැට්රා යනු ටොලමිගේ භාර්යාව වූ යැයි විශ්වාස කරනු ලබයි.
මූලාශ්‍ර
- ඩොඩ්සන්, ඒඩන් සහ හිල්ටන්, ඩියෑන්; The Complete Royal Families of Ancient Egypt. තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 2004.
- බ්‍රයන් ක්‍රීට් (අප්‍රේල් 2002), "Numismatic Evidence for a New Seleucid King: Seleucus (VII) Philometor", The Celator 16 (4), http://www.sfagn.info/information/kritt.html, ප්‍රතිෂ්ඨාපනය 2017-01-31.
- , Epitoma historiarum Philippicarum Pompei Trogi, pp. 39.2.3, 39.3.4–12, මේ පිළිබඳ ඇති එකම මූලාශ්‍රය වේ.
- ටිල්ඩෙස්ලි, ජොයිස් (2006), තේම්ස් ඇන්ඩ් හඩ්සන්, p. 200, .
- "Cleopatra Study Guide". About.com. සම්ප්‍රවේශය 2007-04-04.
- , උපුටා දැක්වීම , , අං. 260 F 2, 14
- , Chronicle, ෂෝයින්, p. 167, http://www.attalus.org/translate/eusebius1.html#167.
- , ජියෝග්රැෆිකා, චිකාගෝ විශ්වවිද්‍යාලය, p. 17.1.11, http://penelope.uchicago.edu/Thayer/E/Roman/Texts/Strabo/17A2*.html#1.11.
බාහිර සබැඳි
- Cleopatra VI හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
ඊජිප්තුවේ VIවන ක්ලියෝපැට්රා උපත: ක්‍රි.පූ. 75 පමණ මරණය: ක්‍රි.පූ. 57 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ටොලමි XII | (ඊජිප්තුවේ පාරාවෝ) ක්‍රි.පූ. 58-57 බෙරෙනිස් IV සමග | අනුප්‍රාප්තික බෙරෙනිස් IV |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ප ඨකයන ට ව ය ක ල හ අප හ ද ල හ ව ය හ ක ල ප ය ප හ ද ල ක ර මට උපක ර කරන න ම ප ළ බඳව ස කච ඡ වක ත ළ ප වත මට ඉඩ ඇත 2015 ජ ල ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ක ල ය ප ට ර VI ට ර ෆ න ග ර ක Kleopatra Tryfaina යන ව න හ ඳන ව න න ඊජ ප ත ට ලමය ක ර ජ නක ඇත ම ව ට ල ස හඳ න වන න ද ම යම ව ය හ ක අවම වශය න ක ල ය ප ට ර ට ර ෆ න යන න මය ඇත ට ලමය ක ක න ත වන ද ද නක හ ඇත ම ව ට ත ද නක ස ට ඇත බව ප න ඔව න පහත ද ක ව ට ර ෆ න ට ලම VIII ෆ ස කන සහ IIIවන ක ල ය ප ට ර ග ද යණ යට ර ෆ න යන ට ලම IX ල ත ර ස ට ලම X ඇල ක ස න ඩර I IVවන ක ල ය ප ට ර සහ යන අයග ස ය ර යය ම ම ට ර ෆ න ව ස න ක ල ය ප ට ර යන න මය ද ර ය ද යන න සන ථ ව න ම ත ම ම ට ර ෆ න ක ර ප 140 හ 141 ව න ම ල ක ලයක ජ වත ව ඇත ඇය ක ර ප 124ද රජ ව සමග ව ව හ ව ව ය ඔව නට ප ත රය න පස ද නක ව ය න ව න දර සහ සහ ඔව න පස ද න ව ම ම ය වළට න ම ත ද යණ යක ද ව ය ව ස න ස ය භ ර ය ව IVවන ක ල ය ප ට ර මර ද ම මට අණකළ ට ර ෆ න ග න පල ග න මක ල ස ස ර ය ව අගන වර ව ග ර ක Antioxeia හ ද ඇයව මර දමන ලද ක ර ප 111 ක ල ය ප ට ර V ට ර ෆ න ට ලම XII ඕල ට ස ග බ ර ඳයන ක ර ප 69ද ඓත හ ස ක ව ර ත වල න අද භ ත ල ස අත ර දන ව ඊජ ප ත ර ජ නක ඇත ම ව ද වත න ව ශ ව ස කරන න ඇග අත ර දන ව ම යන ව න අදහස වන න ඇය ම යයන නට ඇත බවය එය එස ව නම ඇයට ක ල ය ප ට ර ට ර ෆ න යන ව න ද යණ යක ද ව බව ප ළ ග න මට ස ද ව ක ල ය ප ට ර ට ර ෆ න Vවන ක ල ය ප ට ර ග සහ ට ලම XII ඕල ට ස ග ද යණ යඇත ම න තන ඉත හ සඥය ඇයව ක ල ය ප ට ර VI ට ර ෆ න ල ස හඳන වය ඇය ස ප රකට VIIවන ක ල ය ප ට ර ග ව ඩ මහල ස ය ර යක වන නට ඇත ය ව ශ ව ස ක ර එය එස ව නම ඇග උපන වර ෂය න ස කවම ක ර ප 75 පමණ ව ය හ ක ඇත ම ම ල ශ රවල ද ක ව න න ඇය ළම කල ම යග ය බවය ස ස සන පවසන න තමන ට ව ර ද ධව ඇල ක ස න ඩ ර ය ව ප බ ද මක ඇත ව ම ව ළ ක ව මට XIIවන ට ලම ර මය ව ත පල ග ය අවස ථ ව ක ර ප 58 ඇය සහ ඇග ස ය ර ය ව IV වන බ ර න ස ව ස න ස යතට ගත බවය ක ස නම ත ස ට ර බ පවසන න ට ලම ට ද යණ යන ත ද නක ව බවය ඒ අත ර න න ත ය න ක ල ව ය ව ඩ මහල ම ද යණ ය බ ර න ස පමණක බවය ම අන ව ප න න න ප ර ෆය ර ව ස න ය ජන කළ ක ල ය ප ට ර ට ර ෆ න යන ට ලම ග ද යණ ය න ව භ ර ය ව ව ය හ ක බවය වර තම නය බ හ ව ශ ෂඥය න ව ස න VIවන ක ල ය ප ට ර යන ට ලම ග භ ර ය ව ව ය ය ව ශ ව ස කරන ලබය ම ල ශ රඩ ඩ සන ඒඩන සහ හ ල ටන ඩ ය න The Complete Royal Families of Ancient Egypt ත ම ස ඇන ඩ හඩ සන 2004 ISBN 0 500 05128 3 බ රයන ක ර ට අප ර ල 2002 Numismatic Evidence for a New Seleucid King Seleucus VII Philometor The Celator 16 4 http www sfagn info information kritt html ප රත ෂ ඨ පනය 2017 01 31 Epitoma historiarum Philippicarum Pompei Trogi pp 39 2 3 39 3 4 12 ම ප ළ බඳ ඇත එකම ම ල ශ රය ව ට ල ඩ ස ල ජ ය ස 2006 ත ම ස ඇන ඩ හඩ සන p 200 ISBN 0 500 05145 3 Cleopatra Study Guide About com සම ප රව ශය 2007 04 04 උප ට ද ක ව ම අ 260 F 2 14 Chronicle ෂ ය න p 167 http www attalus org translate eusebius1 html 167 ජ ය ග ර ෆ ක ච ක ග ව ශ වව ද ය ලය p 17 1 11 http penelope uchicago edu Thayer E Roman Texts Strabo 17A2 html 1 11 බ හ ර සබ ඳ Cleopatra VI හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇතඊජ ප ත ව VIවන ක ල ය ප ට ර ට ලම ය න ර ජව ශයඋපත ක ර ප 75 පමණ මරණය ක ර ප 57ර ජ පදව න මයන ප ර වප ර ප ත කය ට ලම XII ඊජ ප ත ව ප ර ව ක ර ප 58 57 බ ර න ස IV සමග අන ප ර ප ත ක බ ර න ස IV