පුරාතන ඊජිප්තුවේ දහනවවන රාජවංශය (රාජවංශය XIX) යනු ඊජිප්තු නව රාජධානියේ එක් යුගයකි. පාරාවෝ හොරෙම්හෙබ් විසින් සිය අනුප්‍රාප්තිකයා ලෙස නම් කළ මෙම රාජවංශයේ ආදිකර්තෘ ලෙස සැලකේ. මෙම රාජවංශය වඩාත් ප්‍රචලිත වූයේ හි මෙම රාජවංශය ලද යුධ ජයග්‍රහණ හේතුවෙනි.
මුල්කාලීන 18වන රාජවංශයේ රණකාමී රජවරුනට අසල්වැසි රාජධානිවලින් එල්ලවූයේ සුළු ප්‍රතිරෝධයකි මේ නිසා සිය ආධිපත්‍යය පහසුවෙන් පැතිරවීමට ඔවුනට හැකි විය. 18වන රාජවංශයේ අවසානය වන විට මෙම තත්ත්වය බෙහෙවින් වෙනස් විය. න් ක්‍රමිකව සිරියාව සහ වෙත සිය ආධිපත්‍යය පතුරුවාලූයේ අන්තර්ජාතික දේශපාලනයේ බලවතකු බවට පත්වීමටයි. Iවන සෙටි සහ ඔහුගේ පුත් IIවන රැම්සෙස්ට මේ සඳහා මුහුණදීමට සිදු විය.
19වන රාජවංශයේ පාරාවෝවරුන්
19වන රාජවංශයේ පාරාවෝවරුන් ආසන්න වහයෙන් වර්ෂ එකසිය දහයක් පමණ රාජ්‍ය පාලනය ගෙනගොස් ඇත. එය ක්‍රි.පූ. 1292 පමණ සිට ක්‍රි.පූ. 1187 තෙක් විහිදිණි. Iවන සෙටිගේ රාජ්‍ය සමය පිළිබඳ චරිතාපදාන ලියූ ජේ. වොන් බෙකරැත් සහ පීටර් බ්‍රෑන්ඩ් යන දෙදෙනාම වර්තමානයේ ඔහුගේ රාජ්‍ය සමය වර්ෂ 15ක් නොව 11ක් ලෙස සලකති. ඒ අනුව, වර්ෂ 11ක් ලෙස එනම් ක්‍රි.පූ. 1290-1279 ලෙස සලකනු ලබයි. එම නිසා සෙටිගේ පියා සහ පූර්වප්‍රාප්තිකයා ඊජිප්තුව පාලනය කරන්නට ඇත්තේ ක්‍රි.පූ. 1292-1290 අතර කාලයේ ය. මෙම රාජවංශයේ බොහෝ පාරාවෝවරුන් තීබ්ස්හි රජුන්ගේ නිම්නයේ (KV ලෙස නම් කෙරේ) භූමදානය කොට ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තීබානු සිතියම්කරණ ව්‍යාපෘති වෙබ්අඩවියෙන් ලබාගත හැක.
රජුගේ නම | සිහසුන් නාමය | දිනය | භූමදානය | භාර්යාව(න්) |
---|---|---|---|---|
මෙන්පෙහ්ටිරේ | ක්‍රි.පූ. 1292–1290 | |||
සෙටි I | මෙන්මාට්රේ | ක්‍රි.පූ. 1290–1279 | ||
රැම්සෙස් II | උසර්මාට්රේ සෙටෙපෙන්රේ | ක්‍රි.පූ. 1279–1213 | | |
බේන්රේ මෙරිනෙට්ජෙරු | ක්‍රි.පූ. 1213–1203 | KV8 | ||
උසර්ඛෙපෙරුරේ | ක්‍රි.පූ. 1203–1197 | ට්වෝස්රෙට් | ||
මෙන්මිරේ-සෙටෙපෙන්රේ | ක්‍රි.පූ. 1201–1198 | නොදනී | ||
සෙඛඉයෙන්රේ මෙරිඅමුන් / අඛේනරේ සෙටෙපෙන්රේ | ක්‍රි.පූ. 1197–1191 | නොදනී | ||
ට්වෝස්රෙට් රැජින | සිට්රේ මෙරිටාමුන් | ක්‍රි.පූ. 1191–1189 | නැත |
Iවන සෙටි සහ IIවන රැම්සෙස්
ඊජිප්තුව නව රාජධානියේ Iවන සෙටි සහ IIවන රැම්සෙස් ("මහා") යටතේ එහි උච්චස්ථානයට පත් විය. මෙම රජවරු සහ හිටයිට්වරුන්ට එරෙහිව ප්‍රබල ලෙස සටන් වැදුණහ. පළමුව Iවන සෙටි විසින් නගරය යටත් කරගත් අතර ඊජිප්තුව සහ හටි අතර නිල නොවන සාම ගිවිසුමක් ලෙස ඔහු එය හි ට භාරදීමට ඔහු තීරණය කළේ ය. මෙම තත්ත්වය වෙනස් කිරීමට සිතා, පසුව IIවන රැම්සෙස් සිය පස්වන වර්ෂයේ දී රල්ල කළේ ඔහුගේ දෙවන සිරියානු ආක්‍රමණයේදී ය; මෙහි දී ඔහු හසු විය. නමුත් නේ’අරින්ගේ පැමිණීමට ස්තූතිවන්ත වන්නට රැම්සෙස්ට සිය හමුදා හිටයිට්වරුන් සමග සටනින් ඉවතට ගෙනයාමට හැකි විය. පසුව හිටයිට්වරුන්ගේ අභ්‍යන්තර දුෂ්කරතා ප්‍රයෝජනයට ගනිමින් IIවන රැම්සෙස් සිය අටවන සහ නවවන රාජ්‍ය වර්ෂවල දී කාඩේෂ් සහ දකුණු සිරියාවේ ප්‍රදේශ යටත් කරගත්තේ ය. වසර 120ක සිට කිසිදු ඊජිප්තු සෙබලකු ළඟා වී නොතිබූ තරම් උතුරු ප්‍රදේශ දක්වා ගමන් කිරීමට ඔහු සමත් විය. අවසානයේ ඔහු හිටයිට්වරුන්ට එරෙහි යුද්ධය ඊජිප්තුවේ භාණ්ඩාගාරයට සහ හමුදාවට දැරිය නොහැකි බව වටහා ගත්තේ ය. සිය 21වන රාජ්‍ය වර්ෂයේ දී, රැම්සෙස් ගේ අනුප්‍රාප්තිකයා වූ සමග ප්‍රථම වාර්තාගත සාම ගිවිසුම අත්සන් කළේ ය. මෙම ක්‍රියාවත් සමග ඊජිප්තු-හිටයිට් සබඳතා වැඩිදියුණු විය. IIවන රැම්සෙස් හිටයිට් කුමරියන් දෙදෙනකු විවාහ ද කරගත්තේ ය. මින් පළමුවැන්නිය ඔහුගේ දෙවන පසුව විවාහ කරගැනිණි. වැනි මුල් කාලීනයින් විශ්වාස කළේ මෝසෙස් ජීවත් වූයේ IIවන රැම්සෙස් රාජ්‍ය සමයේ කියා ය. (නමුත් මේ සඳහා භව්‍ය රජවරුන් ගණනාවක් ඇත)
මෙර්නෙප්ටාහ්
ගේ උරුමකරුවන් අතර සිහසුන උදෙසා පැවති අභ්‍යන්තර අරගල හේතුවෙන් රාජවංශය පරිහානියට පත් විය. විසින් මෙර්නෙප්ටාහ්ගේ පුත්‍රයා සහ අනුප්‍රාප්තිකයා වූ ගෙන් සිහසුන පැහැරගත් බැව් පෙනේ. නමුත් ඔහුට ඊජිප්තුව පාලනය කළ හැකි වූයේ වර්ෂ හතරක් පමණි. ඔහුගේ මරණින් පසු නැවත බලය ලබාගත් සෙටි අමෙන්මෙසේගේ ස්මාරක බොහෝමයක් විනාශ කළේ ය. මාලිගයේ සෙටිට සේවය කළේ නැමැත්තකි. බායි මුලින් හුදු 'රාජකීය ලේකම්වරයකු' වුව ද, පසුව ඊජිප්තුවේ බලවත්ම තැනැත්තන්ගෙන් අයකු බවට පත්වූයේ සිය සොහොන්ගැබ () තනාගැනීමේ විරළ වරප්‍රසාදය ද හිමි කරගනිමිනි. බායි මෙන්ම සෙටිගේ අගබිසව වූ ට්වෝස්රෙට් රැජින පිළිබඳව ද පුරාතන ඊජිප්තු ජනශ්රැතිය තුළ වූයේ යහපත් ආකල්පයක් නම් නොවේ.ගේ මරණින් පසු ට්වෝස්රෙට් රැජින වර්ෂ දෙකක් ඊජිප්තුවේ පාලනය මෙහෙයවූවා ය. නමුත් මාලිගයේ කුමන්ත්‍රණ සහ බල අරගල මධ්‍යයේ ඇගේ පාලනය තවදුරටත් රඳවාගැනීමට ඇය අපොහොසත් විය. ආදිකර්තෘ වන විසින් ඇයව ධුරයෙන් පහ කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
දහනවවන රාජවංශය කාලරේඛාව
පින්තූර ගැලරිය
- රැම්සෙස් I; පරමෙසු ලෙස උපන් මොහු හොරෙම්හෙබ් පාරාවෝවරයාගේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය. දරුවන් නොමැති හොරෙම්හෙබ් රැම්සෙස්ට සිහසුන පැවරී ය. එයට හේතුව ඒ වනවිටත් රැම්සෙස්ට පුත්‍රයකු සහ මුණුපුරකු ද වීමයි.
- සෙටි I
- රැම්සෙස් II
- මෙරෙන්ප්ටාහ් යනු IIවන රැම්සෙස්ගේ දහතුන්වන පුත්‍රයා වූ අතර, කිරුළ හිමි කුමරු ලෙස නම් කිරීමට යෝජිතව තිබිණි. වැඩිමහල් කුමාරවරුන් දොළොස් දෙනාට වඩා වැඩි කාලයක් ජීවත් වූ මොහු IIවන රැම්සෙස්ගෙන් පසු සිහසුනට පත්වන විට වයස අවුරුදු 60කි.
- සෙටි II
- සිප්ටා
- ට්වෝස්රෙට් පාරාවෝවරියක ලෙසින් වර්ෂ එකක සිට දෙකක් දක්වා කාලයක් රාජ්‍ය පාලනය ගෙනගියා ය. කෙසේනමුත්, හට්ෂෙප්සුට් පාරාවෝවරිය මෙන් නොව ඇය ලාංඡනික රැවුල හෝ පුරුෂ වස්ත්‍ර භාවිතා කළේ නැත.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- (1997). The Ancient Near East. London: Routledge. p. 188.
- Peter J. Brand(2000). The Monuments of Seti I: Epigraphic, Historical and Art Historical Analysis. Brill.. p.308
- "Sites in the Valley of the Kings". Thebanmappingproject.com. සම්ප්‍රවේශය 2012-09-22.
- J. von Beckerath (1997) (in German). Chronologie des Äegyptischen Pharaonischen. Phillip von Zabern. p. 190
- N. Grimal, A History of Ancient Egypt (Oxford: Blackwell, 1992), pp. 256f.
- Grimal, p. 270
පූර්වප්‍රාප්තිකයා දහඅටවන රාජවංශය | ක්‍රි.පූ. 1292–1189 | අනුප්‍රාප්තික |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර තන ඊජ ප ත ව දහනවවන ර ජව ශය ර ජව ශය XIX යන ඊජ ප ත නව ර ජධ න ය එක ය ගයක ප ර ව හ ර ම හ බ ව ස න ස ය අන ප ර ප ත කය ල ස නම කළ ම ම ර ජව ශය ආද කර ත ල ස ස ලක ම ම ර ජව ශය වඩ ත ප රචල ත ව ය හ ම ම ර ජව ශය ලද ය ධ ජයග රහණ හ ත ව න ම ල ක ල න 18වන ර ජව ශය රණක ම රජවර නට අසල ව ස ර ජධ න වල න එල ලව ය ස ළ ප රත ර ධයක ම න ස ස ය ආධ පත යය පහස ව න ප ත රව මට ඔව නට හ ක ව ය 18වන ර ජව ශය අවස නය වන ව ට ම ම තත ත වය බ හ ව න ව නස ව ය න ක රම කව ස ර ය ව සහ ව ත ස ය ආධ පත යය පත ර ව ල ය අන තර ජ ත ක ද ශප ලනය බලවතක බවට පත ව මටය Iවන ස ට සහ ඔහ ග ප ත IIවන ර ම ස ස ට ම සඳහ ම හ ණද මට ස ද ව ය 19වන ර ජව ශය ප ර ව වර න 19වන ර ජව ශය ප ර ව වර න ආසන න වහය න වර ෂ එකස ය දහයක පමණ ර ජ ය ප ලනය ග නග ස ඇත එය ක ර ප 1292 පමණ ස ට ක ර ප 1187 ත ක ව හ ද ණ Iවන ස ට ග ර ජ ය සමය ප ළ බඳ චර ත පද න ල ය ජ ව න බ කර ත සහ ප ටර බ ර න ඩ යන ද ද න ම වර තම නය ඔහ ග ර ජ ය සමය වර ෂ 15ක න ව 11ක ල ස සලකත ඒ අන ව වර ෂ 11ක ල ස එනම ක ර ප 1290 1279 ල ස සලකන ලබය එම න ස ස ට ග ප ය සහ ප ර වප ර ප ත කය ඊජ ප ත ව ප ලනය කරන නට ඇත ත ක ර ප 1292 1290 අතර ක ලය ය ම ම ර ජව ශය බ හ ප ර ව වර න ත බ ස හ රජ න ග න ම නය KV ල ස නම ක ර භ මද නය ක ට ඇත ම ප ළ බඳ ව ඩ ද ර ත රත ර ත බ න ස ත යම කරණ ව ය ප ත ව බ අඩව ය න ලබ ගත හ ක ඊජ ප ත ව දහනවවන ර ජව ශය ප ර ව වර රජ ග නම ස හස න න මය ද නය භ මද නය භ ර ය ව න ම න ප හ ට ර ක ර ප 1292 1290ස ට I ම න ම ට ර ක ර ප 1290 1279ර ම ස ස II උසර ම ට ර ස ට ප න ර ක ර ප 1279 1213බ න ර ම ර න ට ජ ර ක ර ප 1213 1203 KV8උසර ඛ ප ර ර ක ර ප 1203 1197 ට ව ස ර ට ම න ම ර ස ට ප න ර ක ර ප 1201 1198 න දන ස ඛඉය න ර ම ර අම න අඛ නර ස ට ප න ර ක ර ප 1197 1191 න දන ට ව ස ර ට ර ජ න ස ට ර ම ර ට ම න ක ර ප 1191 1189 න තIවන ස ට සහ IIවන ර ම ස ස ක ර ප 1274 අවට ක ලය ඊජ ප ත සහ හ ටය ට අධ ර ජ ය ඊජ ප ත ව නව ර ජධ න ය Iවන ස ට සහ IIවන ර ම ස ස මහ යටත එහ උච චස ථ නයට පත ව ය ම ම රජවර සහ හ ටය ට වර න ට එර හ ව ප රබල ල ස සටන ව ද ණහ පළම ව Iවන ස ට ව ස න නගරය යටත කරගත අතර ඊජ ප ත ව සහ හට අතර න ල න වන ස ම ග ව ස මක ල ස ඔහ එය හ ට භ රද මට ඔහ ත රණය කළ ය ම ම තත ත වය ව නස ක ර මට ස ත පස ව IIවන ර ම ස ස ස ය පස වන වර ෂය ද රල ල කළ ඔහ ග ද වන ස ර ය න ආක රමණය ද ය ම හ ද ඔහ හස ව ය නම ත න අර න ග ප ම ණ මට ස ත ත වන ත වන නට ර ම ස ස ට ස ය හම ද හ ටය ට වර න සමග සටන න ඉවතට ග නය මට හ ක ව ය පස ව හ ටය ට වර න ග අභ යන තර ද ෂ කරත ප රය ජනයට ගන ම න IIවන ර ම ස ස ස ය අටවන සහ නවවන ර ජ ය වර ෂවල ද ක ඩ ෂ සහ දක ණ ස ර ය ව ප රද ශ යටත කරගත ත ය වසර 120ක ස ට ක ස ද ඊජ ප ත ස බලක ළඟ ව න ත බ තරම උත ර ප රද ශ දක ව ගමන ක ර මට ඔහ සමත ව ය අවස නය ඔහ හ ටය ට වර න ට එර හ ය ද ධය ඊජ ප ත ව භ ණ ඩ ග රයට සහ හම ද වට ද ර ය න හ ක බව වටහ ගත ත ය ස ය 21වන ර ජ ය වර ෂය ද ර ම ස ස ග අන ප ර ප ත කය ව සමග ප රථම ව ර ත ගත ස ම ග ව ස ම අත සන කළ ය ම ම ක ර ය වත සමග ඊජ ප ත හ ටය ට සබඳත ව ඩ ද ය ණ ව ය IIවන ර ම ස ස හ ටය ට ක මර යන ද ද නක ව ව හ ද කරගත ත ය ම න පළම ව න න ය ඔහ ග ද වන පස ව ව ව හ කරග න ණ ව න ම ල ක ල නය න ව ශ ව ස කළ ම ස ස ජ වත ව ය IIවන ර ම ස ස ර ජ ය සමය ක ය ය නම ත ම සඳහ භව ය රජවර න ගණන වක ඇත ම ර න ප ට හ ග උර මකර වන අතර ස හස න උද ස ප වත අභ යන තර අරගල හ ත ව න ර ජව ශය පර හ න යට පත ව ය ව ස න ම ර න ප ට හ ග ප ත රය සහ අන ප ර ප ත කය ව ග න ස හස න ප හ රගත බ ව ප න නම ත ඔහ ට ඊජ ප ත ව ප ලනය කළ හ ක ව ය වර ෂ හතරක පමණ ඔහ ග මරණ න පස න වත බලය ලබ ගත ස ට අම න ම ස ග ස ම රක බ හ මයක ව න ශ කළ ය ම ල ගය ස ට ට ස වය කළ න ම ත තක බ ය ම ල න හ ද ර ජක ය ල කම වරයක ව ව ද පස ව ඊජ ප ත ව බලවත ම ත න ත තන ග න අයක බවට පත ව ය ස ය ස හ න ග බ තන ග න ම ව රළ වරප රස දය ද හ ම කරගන ම න බ ය ම න ම ස ට ග අගබ සව ව ට ව ස ර ට ර ජ න ප ළ බඳව ද ප ර තන ඊජ ප ත ජනශ ර ත ය ත ළ ව ය යහපත ආකල පයක නම න ව ග මරණ න පස ට ව ස ර ට ර ජ න වර ෂ ද කක ඊජ ප ත ව ප ලනය ම හ යව ව ය නම ත ම ල ගය ක මන ත රණ සහ බල අරගල මධ යය ඇග ප ලනය තවද රටත රඳව ග න මට ඇය අප හ සත ව ය ආද කර ත වන ව ස න ඇයව ධ රය න පහ කරන නට ඇත ය ව ශ ව ස ක ර දහනවවන ර ජව ශය ක ලර ඛ වප න ත ර ග ලර යර ම ස ස I පරම ස ල ස උපන ම හ හ ර ම හ බ ප ර ව වරය ග අම ත යවරය ල ස කටය ත කළ ය දර වන න ම ත හ ර ම හ බ ර ම ස ස ට ස හස න ප වර ය එයට හ ත ව ඒ වනව ටත ර ම ස ස ට ප ත රයක සහ ම ණ ප රක ද ව මය ස ට I ර ම ස ස II ම ර න ප ට හ යන IIවන ර ම ස ස ග දහත න වන ප ත රය ව අතර ක ර ළ හ ම ක මර ල ස නම ක ර මට ය ජ තව ත බ ණ ව ඩ මහල ක ම රවර න ද ළ ස ද න ට වඩ ව ඩ ක ලයක ජ වත ව ම හ IIවන ර ම ස ස ග න පස ස හස නට පත වන ව ට වයස අව ර ද 60ක ස ට II ස ප ට ට ව ස ර ට ප ර ව වර යක ල ස න වර ෂ එකක ස ට ද කක දක ව ක ලයක ර ජ ය ප ලනය ග නග ය ය ක ස නම ත හට ෂ ප ස ට ප ර ව වර ය ම න න ව ඇය ල ඡන ක ර ව ල හ ප ර ෂ වස ත ර භ ව ත කළ න ත ම ව ත බලන නආශ ර යයන 1997 The Ancient Near East London Routledge p 188 Peter J Brand 2000 The Monuments of Seti I Epigraphic Historical and Art Historical Analysis Brill p 308 Sites in the Valley of the Kings Thebanmappingproject com සම ප රව ශය 2012 09 22 J von Beckerath 1997 in German Chronologie des Aegyptischen Pharaonischen Phillip von Zabern p 190 N Grimal A History of Ancient Egypt Oxford Blackwell 1992 pp 256f Grimal p 270 ප ර වප ර ප ත කය දහඅටවන ර ජව ශය ක ර ප 1292 1189 අන ප ර ප ත ක