Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ඊජ ප ත ය න ගණ තමය හම ප තන ව EMLR යන 1858 වසර හ ද ව ස න ම ලද ගන න ලද 10 17 අඟල 25 43 ස ම හම ප තන වක ඊජ ප ත ය න ගණ තමය හම

ඊජිප්තියානු ගණිතමය හම් පොතනුව

ඊජිප්තියානු ගණිතමය හම් පොතනුව
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ඊජිප්තියානු ගණිතමය හම් පොතනුව (EMLR) යනු, 1858 වසරෙහිදී විසින් මිලදී ගන්නා ලද 10 × 17 අඟල් (25 × 43 සෙමී) හම් පොතනුවකි.

ඊජිප්තියානු ගණිතමය හම් පොතනුව (EMLR)
ලන්ඩනයෙහි බ්‍රිතාන්‍ය කෞතුකාගාරය
දිනයක්‍රියුපෙ 1650 පමණ
සම්භව ස්ථානය
භාෂාව(න්)
ප්‍රමාණයදිග: 10 අඟල් (25 සෙ.මී.)
පළල: 17 අඟල් (43 සෙ.මී.)

1864 වසරෙහිදී, රයින්ඩ් ගණිතමය පැපිරසය සමගින් එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත යැවුනද, 1927 වසර වන තෙක් හම් පොතනුව රසායනික වශයෙන් මෘදුකරණය කොට දිග නොහරින ලදි (ස්කොට්, හෝල් 1927).

දකුණෙහි සිට වමට ලියන ලද අක්ෂර වලින් මෙහි ලියැවිලි සමන්විත වෙයි. ශාස්ත්‍රඥයන් විසින් මෙම EMLR පොතනුව කාල නිර්ණය කරන්නේ ක්‍රියුපෙ 17වන සියවසට අයත් බවයි.

ගණිතමය අන්තර්ගතය

මෙම හම් පොතනුව වනාහී ඊජිප්තියානු භාග ගණනය කිරීම සඳහා පිළියෙල කෙරුණු අත්වැලකි. වෙනත් ඒකක භාගයකට සමාන වන ඒකක භාගයන්ගේ ඓක්‍යයන් 26 ක් එයට අයත් වෙයි. තීරු දෙකක් තුල ඓක්‍යයන් දැක්වෙන අතර, එම ඓක්‍යයන්ම අඩංගු තවත් තීරු දෙකක් එයට අනුගාමී ලෙසින් දැක්වෙයි. .

ඊජිප්තියානු ගණිතමය හම් පොතනුව
තීරුව 1 තීරුව 2 තීරුව 3 තීරුව 4
110+140=18{\displaystyle {\frac {1}{10}}+{\frac {1}{40}}={\frac {1}{8}}}image 130+145+190=115{\displaystyle {\frac {1}{30}}+{\frac {1}{45}}+{\frac {1}{90}}={\frac {1}{15}}}image 110+140=18{\displaystyle {\frac {1}{10}}+{\frac {1}{40}}={\frac {1}{8}}}image 118+136=112{\displaystyle {\frac {1}{18}}+{\frac {1}{36}}={\frac {1}{12}}}image
15+120=14{\displaystyle {\frac {1}{5}}+{\frac {1}{20}}={\frac {1}{4}}}image 124+148=116{\displaystyle {\frac {1}{24}}+{\frac {1}{48}}={\frac {1}{16}}}image 15+120=14{\displaystyle {\frac {1}{5}}+{\frac {1}{20}}={\frac {1}{4}}}image 121+142=114{\displaystyle {\frac {1}{21}}+{\frac {1}{42}}={\frac {1}{14}}}image
14+112=13{\displaystyle {\frac {1}{4}}+{\frac {1}{12}}={\frac {1}{3}}}image 118+136=112{\displaystyle {\frac {1}{18}}+{\frac {1}{36}}={\frac {1}{12}}}image 14+112=13{\displaystyle {\frac {1}{4}}+{\frac {1}{12}}={\frac {1}{3}}}image 145+190=130{\displaystyle {\frac {1}{45}}+{\frac {1}{90}}={\frac {1}{30}}}image
110+110=15{\displaystyle {\frac {1}{10}}+{\frac {1}{10}}={\frac {1}{5}}}image 121+142=114{\displaystyle {\frac {1}{21}}+{\frac {1}{42}}={\frac {1}{14}}}image 110+110=15{\displaystyle {\frac {1}{10}}+{\frac {1}{10}}={\frac {1}{5}}}image 130+160=120{\displaystyle {\frac {1}{30}}+{\frac {1}{60}}={\frac {1}{20}}}image
16+16=13{\displaystyle {\frac {1}{6}}+{\frac {1}{6}}={\frac {1}{3}}}image 145+190=130{\displaystyle {\frac {1}{45}}+{\frac {1}{90}}={\frac {1}{30}}}image 16+16=13{\displaystyle {\frac {1}{6}}+{\frac {1}{6}}={\frac {1}{3}}}image 115+130=110{\displaystyle {\frac {1}{15}}+{\frac {1}{30}}={\frac {1}{10}}}image
16+16+16=12{\displaystyle {\frac {1}{6}}+{\frac {1}{6}}+{\frac {1}{6}}={\frac {1}{2}}}image 130+160=120{\displaystyle {\frac {1}{30}}+{\frac {1}{60}}={\frac {1}{20}}}image 16+16+16=12{\displaystyle {\frac {1}{6}}+{\frac {1}{6}}+{\frac {1}{6}}={\frac {1}{2}}}image 148+196=132{\displaystyle {\frac {1}{48}}+{\frac {1}{96}}={\frac {1}{32}}}image
13+13=23{\displaystyle {\frac {1}{3}}+{\frac {1}{3}}={\frac {2}{3}}}image 115+130=110{\displaystyle {\frac {1}{15}}+{\frac {1}{30}}={\frac {1}{10}}}image 13+13=23{\displaystyle {\frac {1}{3}}+{\frac {1}{3}}={\frac {2}{3}}}image 196+1192=164{\displaystyle {\frac {1}{96}}+{\frac {1}{192}}={\frac {1}{64}}}image
125+115+175+1200=18{\displaystyle {\frac {1}{25}}+{\frac {1}{15}}+{\frac {1}{75}}+{\frac {1}{200}}={\frac {1}{8}}}image 148+196=132{\displaystyle {\frac {1}{48}}+{\frac {1}{96}}={\frac {1}{32}}}image 125+115+175+1200=18{\displaystyle {\frac {1}{25}}+{\frac {1}{15}}+{\frac {1}{75}}+{\frac {1}{200}}={\frac {1}{8}}}image
150+130+1150+1400=116{\displaystyle {\frac {1}{50}}+{\frac {1}{30}}+{\frac {1}{150}}+{\frac {1}{400}}={\frac {1}{16}}}image 196+1192=164{\displaystyle {\frac {1}{96}}+{\frac {1}{192}}={\frac {1}{64}}}image 150+130+1150+1400=116{\displaystyle {\frac {1}{50}}+{\frac {1}{30}}+{\frac {1}{150}}+{\frac {1}{400}}={\frac {1}{16}}}image
125+150+1150=16{\displaystyle {\frac {1}{25}}+{\frac {1}{50}}+{\frac {1}{150}}={\frac {1}{6}}}image 125+150+1150=16{\displaystyle {\frac {1}{25}}+{\frac {1}{50}}+{\frac {1}{150}}={\frac {1}{6}}}image
19+118=16{\displaystyle {\frac {1}{9}}+{\frac {1}{18}}={\frac {1}{6}}}image 19+118=16{\displaystyle {\frac {1}{9}}+{\frac {1}{18}}={\frac {1}{6}}}image
17+114+128=14{\displaystyle {\frac {1}{7}}+{\frac {1}{14}}+{\frac {1}{28}}={\frac {1}{4}}}image 17+114+128=14{\displaystyle {\frac {1}{7}}+{\frac {1}{14}}+{\frac {1}{28}}={\frac {1}{4}}}image
112+124=18{\displaystyle {\frac {1}{12}}+{\frac {1}{24}}={\frac {1}{8}}}image 112+124=18{\displaystyle {\frac {1}{12}}+{\frac {1}{24}}={\frac {1}{8}}}image
114+121+142=17{\displaystyle {\frac {1}{14}}+{\frac {1}{21}}+{\frac {1}{42}}={\frac {1}{7}}}image 114+121+142=17{\displaystyle {\frac {1}{14}}+{\frac {1}{21}}+{\frac {1}{42}}={\frac {1}{7}}}image
118+127+154=19{\displaystyle {\frac {1}{18}}+{\frac {1}{27}}+{\frac {1}{54}}={\frac {1}{9}}}image 118+127+154=19{\displaystyle {\frac {1}{18}}+{\frac {1}{27}}+{\frac {1}{54}}={\frac {1}{9}}}image
122+133+166=111{\displaystyle {\frac {1}{22}}+{\frac {1}{33}}+{\frac {1}{66}}={\frac {1}{11}}}image 122+133+166=111{\displaystyle {\frac {1}{22}}+{\frac {1}{33}}+{\frac {1}{66}}={\frac {1}{11}}}image
128+149+1196=113{\displaystyle {\frac {1}{28}}+{\frac {1}{49}}+{\frac {1}{196}}={\frac {1}{13}}}image 128+149+1196=113{\displaystyle {\frac {1}{28}}+{\frac {1}{49}}+{\frac {1}{196}}={\frac {1}{13}}}image
130+145+190=115{\displaystyle {\frac {1}{30}}+{\frac {1}{45}}+{\frac {1}{90}}={\frac {1}{15}}}image
124+148=116{\displaystyle {\frac {1}{24}}+{\frac {1}{48}}={\frac {1}{16}}}image

ලැයිස්තුගත කර ඇති පරිමේය සංඛ්‍යාවන් 26 අතුරින්, දහයක් හොරස්ගේ ඇස සංඛ්‍යා වෙති: 1/2, 1/4 (දෙවරක්), 1/8 (තෙවරක්), 1/16 (දෙවරක්), 1/32, 1/64 යන්න ඊජිප්තියානු භාග බවට පෙරැලිනි. . තවද වෙනත් ඉරට්ටේ පරිමේය සංඛ්‍යා හතක් ඊජිප්තියානු භාග බවට පෙරැලිනි: 1/6 (දෙවරක් ලැයිස්තු ගතව–නමුත් එක් වරක් වැරදියට), 1/10, 1/12, 1/14, 1/20 සහ 1/30. අවසානයේදී, ඔත්තේ පරිමේය සංඛ්‍යා නවයක් ඊජිප්තියානු භාග බවට පෙරැලිණි: 2/3, 1/3 (දෙවරක්), 1/5, 1/7, 1/9, 1/11, 1/13 සහ 1/15, (RMP 2/n වගුව) ක්‍රමය උගැනීමට ලේකම් සිසුවන් හට පුහුණු නිදර්ශන.

සමතුල්‍ය ඒකක භාග ශ්‍රේණි ගණනය කලේ කෙලෙසද හා කුමකටද යන්න පිළිබඳ සඳහන් කිසිදු ප්‍රස්තාවනාවක් හෝ විස්තරයක් හෝ බ්‍රිතාන්‍ය කෞතුකාගාර පරික්ෂකවරුනට නොලැබුණි.

  1. ක්ලාගට්, මාර්ෂල්. ඒන්ෂන්ට් ඉජිප්ෂන් සයන්ස්: අ සෝර්ස් බුක්. වෙළුම 3: ඒන්ෂන්ට් ඉජිප්ෂන් මැතමැටික්ස්. ඇමරිකානු දර්ශනවේදී සමාජයෙහි නිබන්ධන 232. ෆිලඩෙල්ෆියා: ඇමරිකානු දර්ශනවේදී සමාජය, 1999, පිටු. 17–18, 25, 37–38, 255–257
  2. ඇනෙට්ටේ ඉම්හවුසන්, ද මැතමැටික්ස් ඔෆ් ඊජිප්ට්, මෙසපොටේමියා, චයිනා, ඉන්ඩියා ඇන්ඩ්, ඉස්ලාම් යන කෘතියෙහි: අ සෝර්ස්බුක්, සංස්කරණය වික්ටර් ජේ. කට්ස් විසින්, 2007, පිටු. 21–22

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ඊජ ප ත ය න ගණ තමය හම ප තන ව EMLR යන 1858 වසර හ ද ව ස න ම ලද ගන න ලද 10 17 අඟල 25 43 ස ම හම ප තන වක ඊජ ප ත ය න ගණ තමය හම ප තන ව EMLR ලන ඩනය හ බ ර ත න ය ක ත ක ග රයද නයක ර ය ප 1650 පමණසම භව ස ථ නයභ ෂ ව න ප රම ණයද ග 10 අඟල 25 ස ම පළල 17 අඟල 43 ස ම 1864 වසර හ ද රය න ඩ ගණ තමය ප ප රසය සමග න එය බ ර ත න ය ක ත ක ග රය ව ත ය ව නද 1927 වසර වන ත ක හම ප තන ව රස යන ක වශය න ම ද කරණය ක ට ද ග න හර න ලද ස ක ට හ ල 1927 දක ණ හ ස ට වමට ල යන ලද අක ෂර වල න ම හ ල ය ව ල සමන ව ත ව ය ශ ස ත රඥයන ව ස න ම ම EMLR ප තන ව ක ල න ර ණය කරන න ක ර ය ප 17වන ස යවසට අයත බවය ගණ තමය අන තර ගතයම ම හම ප තන ව වන හ ඊජ ප ත ය න භ ග ගණනය ක ර ම සඳහ ප ළ ය ල ක ර ණ අත ව ලක ව නත ඒකක භ ගයකට සම න වන ඒකක භ ගයන ග ඓක යයන 26 ක එයට අයත ව ය ත ර ද කක ත ල ඓක යයන ද ක ව න අතර එම ඓක යයන ම අඩ ග තවත ත ර ද කක එයට අන ග ම ල ස න ද ක ව ය ඊජ ප ත ය න ගණ තමය හම ප තන ව ත ර ව 1 ත ර ව 2 ත ර ව 3 ත ර ව 4110 140 18 displaystyle frac 1 10 frac 1 40 frac 1 8 130 145 190 115 displaystyle frac 1 30 frac 1 45 frac 1 90 frac 1 15 110 140 18 displaystyle frac 1 10 frac 1 40 frac 1 8 118 136 112 displaystyle frac 1 18 frac 1 36 frac 1 12 15 120 14 displaystyle frac 1 5 frac 1 20 frac 1 4 124 148 116 displaystyle frac 1 24 frac 1 48 frac 1 16 15 120 14 displaystyle frac 1 5 frac 1 20 frac 1 4 121 142 114 displaystyle frac 1 21 frac 1 42 frac 1 14 14 112 13 displaystyle frac 1 4 frac 1 12 frac 1 3 118 136 112 displaystyle frac 1 18 frac 1 36 frac 1 12 14 112 13 displaystyle frac 1 4 frac 1 12 frac 1 3 145 190 130 displaystyle frac 1 45 frac 1 90 frac 1 30 110 110 15 displaystyle frac 1 10 frac 1 10 frac 1 5 121 142 114 displaystyle frac 1 21 frac 1 42 frac 1 14 110 110 15 displaystyle frac 1 10 frac 1 10 frac 1 5 130 160 120 displaystyle frac 1 30 frac 1 60 frac 1 20 16 16 13 displaystyle frac 1 6 frac 1 6 frac 1 3 145 190 130 displaystyle frac 1 45 frac 1 90 frac 1 30 16 16 13 displaystyle frac 1 6 frac 1 6 frac 1 3 115 130 110 displaystyle frac 1 15 frac 1 30 frac 1 10 16 16 16 12 displaystyle frac 1 6 frac 1 6 frac 1 6 frac 1 2 130 160 120 displaystyle frac 1 30 frac 1 60 frac 1 20 16 16 16 12 displaystyle frac 1 6 frac 1 6 frac 1 6 frac 1 2 148 196 132 displaystyle frac 1 48 frac 1 96 frac 1 32 13 13 23 displaystyle frac 1 3 frac 1 3 frac 2 3 115 130 110 displaystyle frac 1 15 frac 1 30 frac 1 10 13 13 23 displaystyle frac 1 3 frac 1 3 frac 2 3 196 1192 164 displaystyle frac 1 96 frac 1 192 frac 1 64 125 115 175 1200 18 displaystyle frac 1 25 frac 1 15 frac 1 75 frac 1 200 frac 1 8 148 196 132 displaystyle frac 1 48 frac 1 96 frac 1 32 125 115 175 1200 18 displaystyle frac 1 25 frac 1 15 frac 1 75 frac 1 200 frac 1 8 150 130 1150 1400 116 displaystyle frac 1 50 frac 1 30 frac 1 150 frac 1 400 frac 1 16 196 1192 164 displaystyle frac 1 96 frac 1 192 frac 1 64 150 130 1150 1400 116 displaystyle frac 1 50 frac 1 30 frac 1 150 frac 1 400 frac 1 16 125 150 1150 16 displaystyle frac 1 25 frac 1 50 frac 1 150 frac 1 6 125 150 1150 16 displaystyle frac 1 25 frac 1 50 frac 1 150 frac 1 6 19 118 16 displaystyle frac 1 9 frac 1 18 frac 1 6 19 118 16 displaystyle frac 1 9 frac 1 18 frac 1 6 17 114 128 14 displaystyle frac 1 7 frac 1 14 frac 1 28 frac 1 4 17 114 128 14 displaystyle frac 1 7 frac 1 14 frac 1 28 frac 1 4 112 124 18 displaystyle frac 1 12 frac 1 24 frac 1 8 112 124 18 displaystyle frac 1 12 frac 1 24 frac 1 8 114 121 142 17 displaystyle frac 1 14 frac 1 21 frac 1 42 frac 1 7 114 121 142 17 displaystyle frac 1 14 frac 1 21 frac 1 42 frac 1 7 118 127 154 19 displaystyle frac 1 18 frac 1 27 frac 1 54 frac 1 9 118 127 154 19 displaystyle frac 1 18 frac 1 27 frac 1 54 frac 1 9 122 133 166 111 displaystyle frac 1 22 frac 1 33 frac 1 66 frac 1 11 122 133 166 111 displaystyle frac 1 22 frac 1 33 frac 1 66 frac 1 11 128 149 1196 113 displaystyle frac 1 28 frac 1 49 frac 1 196 frac 1 13 128 149 1196 113 displaystyle frac 1 28 frac 1 49 frac 1 196 frac 1 13 130 145 190 115 displaystyle frac 1 30 frac 1 45 frac 1 90 frac 1 15 124 148 116 displaystyle frac 1 24 frac 1 48 frac 1 16 ල ය ස ත ගත කර ඇත පර ම ය ස ඛ ය වන 26 අත ර න දහයක හ රස ග ඇස ස ඛ ය ව ත 1 2 1 4 ද වරක 1 8 ත වරක 1 16 ද වරක 1 32 1 64 යන න ඊජ ප ත ය න භ ග බවට ප ර ල න තවද ව නත ඉරට ට පර ම ය ස ඛ ය හතක ඊජ ප ත ය න භ ග බවට ප ර ල න 1 6 ද වරක ල ය ස ත ගතව නම ත එක වරක ව රද යට 1 10 1 12 1 14 1 20 සහ 1 30 අවස නය ද ඔත ත පර ම ය ස ඛ ය නවයක ඊජ ප ත ය න භ ග බවට ප ර ල ණ 2 3 1 3 ද වරක 1 5 1 7 1 9 1 11 1 13 සහ 1 15 RMP 2 n වග ව ක රමය උග න මට ල කම ස ස වන හට ප හ ණ න දර ශන සමත ල ය ඒකක භ ග ශ ර ණ ගණනය කල ක ල සද හ ක මකටද යන න ප ළ බඳ සඳහන ක ස ද ප රස ත වන වක හ ව ස තරයක හ බ ර ත න ය ක ත ක ග ර පර ක ෂකවර නට න ල බ ණ ක ල ගට ම ර ෂල ඒන ෂන ට ඉජ ප ෂන සයන ස අ ස ර ස බ ක ව ළ ම 3 ඒන ෂන ට ඉජ ප ෂන ම තම ට ක ස ඇමර ක න දර ශනව ද සම ජය හ න බන ධන 232 ෆ ලඩ ල ෆ ය ඇමර ක න දර ශනව ද සම ජය 1999 ප ට 17 18 25 37 38 255 257 ඇන ට ට ඉම හව සන ද ම තම ට ක ස ඔෆ ඊජ ප ට ම සප ට ම ය චය න ඉන ඩ ය ඇන ඩ ඉස ල ම යන ක ත ය හ අ ස ර ස බ ක ස ස කරණය ව ක ටර ජ කට ස ව ස න 2007 ප ට 21 22

ප්රකාශන දිනය: ජුලි 06, 2024, 07:48 am
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    Developed country

  • සැප්තැම්බර් 21, 2024

    Date of establishment

  • ඔක්තෝම්බර් 25, 2024

    Dominion of Ceylon

  • ජූනි 28, 2024

    D.S. සේනානායක

  • ජුලි 02, 2024

    Guinea pig

දිනපතා
  • සිංහල භාෂාව

  • පළමුවන විමලධර්මසූරිය රජ

  • මහනුවර

  • යුනෙස්කෝ

  • පෘථිවියෙහි භ්‍රමණය

  • මෝල්ඩෝවා

  • සේනක බටගොඩ

  • 2017

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල