ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යාව යනු, ඉලෙක්ට්‍රෝන වල හැසිරිම අධ්‍යයනය කිරීම හරහා ඉලෙක්ට්‍රෝනික උපකරණ පිළිබඳව හැදැරිමයි. බොහෝ රටවල ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යා උපාධිය සඳහා විද්‍යුතය පිළිබඳ කරුණූ ද එක්කොට වඩාත් පුළුල් විෂය කේෂත්රයක් අධ්‍යයනය කිරීමට කටයුතු සලසා ඇත. මීට අමතරව එම උපාධී පාඨමාලා සඳහා සන්නිවේදන තාක්ෂණය, පරිපථමය තාක්ෂණය වැනි කෙෂ්ත්රද ඇතුළත්ව ඇත.
වත්මන් ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යාව බොහෝ දුරට ජනප්‍රිය වුවේ ගුවන් විදුලිය සහ රූපවාහිනිය සොයා ගැනීමත්, දෙවන ලෝක යුද්ධයේදී සිදු වු යුධ උපකරණ නිෂ්පාදනයත් සමගය. ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යාව යන නාමය භාවිතයට පටන් ගත්තේ 1950 දශකයේ සිටය. ඊට පෙරදී ඒ සඳහා භාවිත වුවේ රේඩියෝ ඉංජිනේරු විද්‍යාව යන්නයි.
එක්සත් රාජධානියේ සරසවි වලදී ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යාව උපාධි පාඨමාලාවක් ආරම්භ වුවේ 1960 දශකයේ සිටය. ඊට පෙර ඊට සමාගම් උපාධි පාඨමාලාවක් ලෙස විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව 1950 දශකයේ සිට භාවිත විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉල ක ට ර න ක ඉ ජ න ර ව ද ය ව යන ඉල ක ට ර න වල හ ස ර ම අධ යයනය ක ර ම හරහ ඉල ක ට ර න ක උපකරණ ප ළ බඳව හ ද ර මය බ හ රටවල ඉල ක ට ර න ක ඉ ජ න ර ව ද ය උප ධ ය සඳහ ව ද ය තය ප ළ බඳ කර ණ ද එක ක ට වඩ ත ප ළ ල ව ෂය ක ෂත රයක අධ යයනය ක ර මට කටය ත සලස ඇත ම ට අමතරව එම උප ධ ප ඨම ල සඳහ සන න ව දන ත ක ෂණය පර පථමය ත ක ෂණය ව න ක ෂ ත රද ඇත ළත ව ඇත වත මන ඉල ක ට ර න ක ඉ ජ න ර ව ද ය ව බ හ ද රට ජනප ර ය ව ව ග වන ව ද ල ය සහ ර පව හ න ය ස ය ග න මත ද වන ල ක ය ද ධය ද ස ද ව ය ධ උපකරණ න ෂ ප දනයත සමගය ඉල ක ට ර න ක ඉ ජ න ර ව ද ය ව යන න මය භ ව තයට පටන ගත ත 1950 දශකය ස ටය ඊට ප රද ඒ සඳහ භ ව ත ව ව ර ඩ ය ඉ ජ න ර ව ද ය ව යන නය එක සත ර ජධ න ය සරසව වලද ඉල ක ට ර න ක ඉ ජ න ර ව ද ය ව උප ධ ප ඨම ල වක ආරම භ ව ව 1960 දශකය ස ටය ඊට ප ර ඊට සම ගම උප ධ ප ඨම ල වක ල ස ව ද ය ත ඉ ජ න ර ව ද ය ව 1950 දශකය ස ට භ ව ත ව ය