මෙම ලිපිය කිසිදු නැත.(2020 ජූනි) මූලාශ්‍ර සෙවීම: "ඉරුවාරදය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
මේ ඉරුවාරදය එක්ක ඔළුව කැක්කුම ආවම එක පැත්තක තමයි ඉස්සෙල්ලාම වේදනාව ඇතිවෙන්නේ. ඊට පස්සේ ඇහ පොඩ්ඩක් නටනවා වගේ එනවා. සමහර විට වමනේ යන්න පටන් ගන්නවා. සමහර විට ඔළුව උස්සන්න බෑ. බර ගතියක් එනවා. මේ විදියේ විවිධ රෝග ලක්ෂණ ඇතිවෙනවා. දැන් මේ තත්වය විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ. මෙහෙම වෙනවා අපිට මේක සුවපත් කරගන්න පුළුවන්ද? ඇත්තටම පුළුවන්. හොදින් මතක තියාගන්න, දේශීය ආයුර්වේද වෛද්‍යය ප්‍රතිකාර ලබාගන්න. අනිවාර්යෙන්ම මේ තත්වය සුවපත් කරගන්න, ප්‍රතිකාර ගන්න පුළුවන්. ඒ තුලින් සුවපත් භාවය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ එක්කම මතක තියාගන්නට ඕනේ. ඌශ්ණාධික ආහාර පාන ගන්නේ නැතුව, ඇග සිසිල් වෙන ආහාර පාන අරගෙන එහෙම කටයුතු කරන්න ඕනේ. මම දන්නවා මොනරාගල කියන ඔය ප්‍රදේශේ ගොඩාක්ම රස්නෙයි. දැන් මේ කාළේ හොදට පායනවා. ඉතින් ගොඩාක් ම රස්නෙයි. රස්නෙත් එක්ක මේ තත්වය දරාගන්න බැරි තරමටම එන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඉක්මනින්ම ප්‍රතිකාර ලබා ගන්න. මතක තියාගන්න ඇට වර්ග, ගෙඩි වර්ග සහ පළතුරු වැනි ඇග සිසිල් කරන ආහාර පාන ගන්නට ඕනේ. මුං ඇට එහෙම හොදට තියනවනේ. ඒ වගේ සිසිල් ආහාර පාන ආහාරයට ගන්න. ඉතාමත්ම හොදයි තල වගේ දේවල් ආහාරයට ගන්න. සුවපත් භාවය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ආයුර්වේද වෙද මහත්මයෙක් ගෙන් ප්‍රතිකාරයක් ගමු. එතකොට මේ තත්වය සුවපත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මෙහෙම එකක් තියෙනවා. සමහර අවස්ථාවල අපි ඉරුවාදරය කියලා දන්නේ නෑ. දැන් ඔබ කිව්ව විදියට සැරින් සැරේට ඔළුව කැක්කුම එනවා. දැන් එහෙම ආවම සමහර අය කරන්නේ මොනවහරි පෙත්තක් ගිලලා දාලා ඔහේ නිකන් ඉන්නවා. එතකොට මේ තත්වය යට යනවා. කාලයක් ගියාම තමයි දන්නේ එක්කො ඔළුව ඇතුලේ ගෙඩියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි මහා ප්‍රශ්නයක් ඇති වෙලා, මහා ජරමරයක් සිද්ධ වෙන්න පුළුවන්. කිසි කෙනෙක්ට මුදා ගන්නට බැරි තත්වයක් වෙන්නත් පුළුවන්. දැන් එහෙම නම් අපි මතක තියාගන්ට ඕනේ, ඒ හිසරදය කියන එක දවස පුරාම තියෙනවා. අඩුවෙන්නෙම නෑ. ඔළුවෙන් ඉවත් වෙන්නෙම නෑ. එතකොට ඒක අඩු වෙනවා, වැඩි වෙනවා. ඒකත් එක්ක තමයි ජීවත් වෙන්න වෙන්නේ. දැන් එතකොට ගොඩාක් වෙන දෙයක් තමයි සමහර අවස්ථාවල ඇස් පෙනීම නැති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල කන් ඇහීම නැතිවෙන්න පුළුවන්.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ක ස ද ම ල ශ රයක උප ට දක වන න න ත ව ශ ව ස කළ හ ක ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත ප රක ශ අභ ය ගයට ලක ව මට සහ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ඉර ව රදය news ප වත පත ප ත scholar JSTOR 2020 ජ න ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2020 ජ න ම ඉර ව රදය එක ක ඔළ ව ක ක ක ම ආවම එක ප ත තක තමය ඉස ස ල ල ම ව දන ව ඇත ව න න ඊට පස ස ඇහ ප ඩ ඩක නටනව වග එනව සමහර ව ට වමන යන න පටන ගන නව සමහර ව ට ඔළ ව උස සන න බ බර ගත යක එනව ම ව ද ය ව ව ධ ර ග ලක ෂණ ඇත ව නව ද න ම තත වය ව ශ ෂය න ම මතක ත ය ගන න ඕන ම හ ම ව නව අප ට ම ක ස වපත කරගන න ප ළ වන ද ඇත තටම ප ළ වන හ ද න මතක ත ය ගන න ද ශ ය ආය ර ව ද ව ද යය ප රත ක ර ලබ ගන න අන ව ර ය න ම ම තත වය ස වපත කරගන න ප රත ක ර ගන න ප ළ වන ඒ ත ල න ස වපත භ වය ලබ ග න ම හ ක ය වක ත ය නව ඒ එක කම මතක ත ය ගන නට ඕන ඌශ ණ ධ ක ආහ ර ප න ගන න න ත ව ඇග ස ස ල ව න ආහ ර ප න අරග න එහ ම කටය ත කරන න ඕන මම දන නව ම නර ගල ක යන ඔය ප රද ශ ග ඩ ක ම රස න ය ද න ම ක ළ හ දට ප යනව ඉත න ග ඩ ක ම රස න ය රස න ත එක ක ම තත වය දර ගන න බ ර තරමටම එන න ප ළ වන ඉත න ඒක න ස අන ව ර ය න ම ඉක මන න ම ප රත ක ර ලබ ගන න මතක ත ය ගන න ඇට වර ග ග ඩ වර ග සහ පළත ර ව න ඇග ස ස ල කරන ආහ ර ප න ගන නට ඕන ම ඇට එහ ම හ දට ත යනවන ඒ වග ස ස ල ආහ ර ප න ආහ රයට ගන න ඉත මත ම හ දය තල වග ද වල ආහ රයට ගන න ස වපත භ වය ලබ ග න ම හ ක ය වක ත ය නව අප ආය ර ව ද ව ද මහත මය ක ග න ප රත ක රයක ගම එතක ට ම තත වය ස වපත කරග න ම හ ක ය වක ත ය නව ද න ම හ ම එකක ත ය නව සමහර අවස ථ වල අප ඉර ව දරය ක යල දන න න ද න ඔබ ක ව ව ව ද යට ස ර න ස ර ට ඔළ ව ක ක ක ම එනව ද න එහ ම ආවම සමහර අය කරන න ම නවහර ප ත තක ග ලල ද ල ඔහ න කන ඉන නව එතක ට ම තත වය යට යනව ක ලයක ග ය ම තමය දන න එක ක ඔළ ව ඇත ල ග ඩ යක ව න න ප ළ වන එහ ම න ත නම ව න ම කක හර මහ ප රශ නයක ඇත ව ල මහ ජරමරයක ස ද ධ ව න න ප ළ වන ක ස ක න ක ට ම ද ගන නට බ ර තත වයක ව න නත ප ළ වන ද න එහ ම නම අප මතක ත ය ගන ට ඕන ඒ හ සරදය ක යන එක දවස ප ර ම ත ය නව අඩ ව න න ම න ඔළ ව න ඉවත ව න න ම න එතක ට ඒක අඩ ව නව ව ඩ ව නව ඒකත එක ක තමය ජ වත ව න න ව න න ද න එතක ට ග ඩ ක ව න ද යක තමය සමහර අවස ථ වල ඇස ප න ම න ත ව න න ප ළ වන සමහර අවස ථ වල කන ඇහ ම න ත ව න න ප ළ වන