ඉන්දියාවෙහි ජනාධිපතිවරයා යනු ඉන්දියානු ජනරජයේ රාජ්‍ය නායකයා වෙයි. ජනාධිපතිවරයා, ඉන්දියාවේ විධායකයෙහි, ව්‍යවස්ථාදායකයෙහි සහ අධිකරණයෙහි ආකෘතික නායකයා වන අතර ඉන්දියානු සන්නද්ධ හමුදාවන්හී (සේනාධිනායකයා)ද වෙයි.
ජනාධිපතිවරයා भारत गणराज्य के राष्ट्रपति | |
---|---|
ජනාධිපතිමය ලාංඡනය | |
ගරු ජනාධිපති (ඉන්දියාව තුල) අති උතුම් (ඉන්දියාවෙන් පිටත) | |
රාෂ්ට්‍රපති භවන් | |
පත් කරන්නා | |
වසර පහක් (යළි පත්විය හැකි) | |
සමාරම්භක දරන්නා | 26 ජනවාරි 1950 |
සංස්ථාපනය | 26 ජනවාරි 1950 |
වැටුප | 150000 (US$2,300) (මසකට) |
වෙබ් අඩවිය | ප්‍රසිඩන්ට් ඔෆ් ඉන්ඩියා |
ඉන්දියානු පාර්ලිමේන්තුවේ ( සහ රාජ්‍ය සභා) මෙන්ම ඉන්දියාවේ ප්‍රාන්තයන්හී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවන් ( විධාන් සභා) සඳහා මහජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන මන්ත්‍රීවරුන් හරහා, ජනාධිපතිවරයා අතර, වසර පහක කාල සීමාවක් සේවය කරයි.
ඓතිහාසික වශයෙන් ගත් කල, පාලක පක්ෂය (ලෝක් සභාවේ බහුතරය) විසින් නම් කෙරෙන්නන් (නිදසුනක් වශයෙන්, විසින් නම් කෙරුණු ) තෝරා පත් කරනු ලැබ ඇති අතර බොහෝ විට නිතරගයෙන් තේරී පත්වී ඇත. තනතුරුධාරි ජනාධිපතිවරුන් හට යළි තේරී පත්වීම සඳහා ඉදිරිපත්වීමට අවසර දෙනු ලැබේ. එක් එක් ප්‍රාන්තයෙහි ජනගහණය සහ ප්‍රාන්තයක ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරුන් විසින් භාවිතා කල හැකි ඡන්ද ගණන අතර සංතුලනයක් ඇති කරලීම සඳහා සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරුන් සහ ඉන්දියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර සංතුලනයක් ලබා දීම සඳහාද, ඡන්ද ගණන නියම කරන කිසියම් සූත්‍රයක් භාවිතා කෙරෙයි. අපේක්ෂකයන් කිසිවකු හෝ ඡන්ද වලින් බහුතරය ලබා නොගත හොත්, එක් අපේක්ෂකයෙක් බහුතරය ලබා ගන්නා තුරු, පරාජිත අපේක්ෂකයන් තරගයෙන් ඉවත් කොට ඔවුන්ගේ ඡන්ද අනෙක් අපේක්ෂකයන්ට පැවරීම සිදු කෙරෙන ක්‍රමයක් පවතියි.
53 වන වගන්තිය විසින් දක්වන පරිදී, ජනාධිපතිවරයා විසින් ඔහුගේ හෝ ඇයගේ බලතල සෘජුව හෝ උපසේවී අධිකාරයක් තුලින් හෝ, භාවිතා කල හැකි බැව් දැක්වෙතත්, ව්‍යතිරේකයන් කිහිපයක් හැරුණු විට, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති විධායක අධිකාරයේ සමස්ත බලයම, ප්‍රායෝගික වශයෙන්, භාවිතා කරන්නේ ඉන්දියානු රජය විසිනි. මෙම විධායක බලය ක්‍රියාත්මක කරනුයේ, අමාත්‍ය මණ්ඩලයේ උපකාරය සහිතව, අග්‍රාමාත්‍යවරයා විසිනි.
ඉන්දියාවේ ජනාධිපතිවරයා වාසය කරන්නේ, නව දිල්ලියේ රාෂ්ට්‍රපති භවන් නමැති ඉඩකඩමකය (මෙහි දළ පරිවර්තනය ජනාධිපතිගේ මාලිගය වෙයි). ජනාධිපතිමය විවේකී ස්ථානයන් වන්නේ , හී පිහිටි සහ හයිද්රබාදයෙහි (ජනාධිපතිගේ පදිංචි ස්ථානය) වෙති.
සහ වර්තමාන ජනාධිපතිවරයා වන්නේ , වෙයි. ද්‍රෞපදී මුර්මු, ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවකි.ඉන්දියාවේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක විශිෂ්ට ජයක් හිමි කර ගනිමින්, ජනාධිපති ධුරයට පත් වුණු පළමු අවස්ථාව මෙයයි.
හමුදා උත්තමාචාර මැද, මුර්මුගේ දිවුරුම්දීම සිදුවූයේ 2022 ජූලි 25 දින උදෑසන 10.15 ට, ඉන්දීය අගවිනිසුරු එන්.වී. රාමනා ඉදිරියේය.
සම්භවය
ඉංග්‍රීසින් වෙතින් ඉන්දියාව නිදහස ලද්දේ 1947 අගෝස්තු 15 දිනදී වන අතර, මුලදී එය විසින් ලෙසින් හයවන ජෝර්ජ් රජ නිරූපණය කල, ජාතීන්ගේ පොදු රාජ්‍ය මණ්ඩලය තුල ඩොමීනියන් රාජ්‍යයක් ලෙසින් විය. කෙසේවතුදු, මෙයින් පසුව, ආචාර්ය බී. ආර්. අම්බේඩ්කර් වෙතින් නායකත්වය සැපයුනු, විසින්, රට සඳහා නවතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට උර දුනි. අත්‍යන්තයෙහිදී, 1949 නොවැම්බර් 26 දිනදී, නීතිගත කෙරුණු අතර, 1950 ජනවාරි 26 දිනදී බලාත්මක වෙමින්,:26 ඉන්දියාව ජනරජයක් කරලීය. :9රජු සහ අග්‍රාණ්ඩුකාරවර යන තනතුරු, ඉන්දියාවේ ජනාධිපතිවරයා යන නව තනතුරෙන් ප්‍රතිස්ථාපනය කෙරුණු අතර, පළමු තනතුරුධාරියා විය.:1
ආශ්රිත
- "ප්‍රසිඩන්ට් ඕකේස් හර් ඕන් සැලරි හයික් බයි 300 පර් සෙන්ට්". . 3 ජනවාරි 2009. http://www.indianexpress.com/news/president-okays-her-own-salary-hike-by-300-p/406240/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 මැයි 2012.
- කන්ස්ටිට්‍යුෂන් ඔෆ් ඉන්ඩියා (PDF). නීති සහ අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, ඉන්දියානු රජය. 1 දෙසැම්බර් 2007. p. 26. සම්ප්‍රවේශය 27 මැයි 2013.
- ලාසන්, ජෙරල්ඩ් ජේම්ස් (1995). ඉන්ඩියාස් ඇගනි ඕවර් රිලිජන්. සනි ප්‍රෙස්. p. 2. ISBN .
- "ඉන්ඩියා ඇන්ඩ් පාකිස්තාන් බිකම් නේෂන්ස්; ක්ලෑෂර්ස් කන්ටිනියු " - නිව්යෝර්ක් ටයිම්ස් සම්ප්‍රවේශය 20 ජූලි 2013.
- ෂර්මා, බ්‍රිජ් කිෂෝර් (2007). ඉන්ට්‍රඩක්ෂන් ටු ද කන්ස්ටිට්‍යුෂන් ඔෆ් ඉන්ඩියා. PHI Learning. ISBN .
- ජායි, ජනක් රා (2003). ප්‍රසිඩන්ට්ස් ඔෆ් ඉන්ඩියා, 1950–2003. රිජන්සි පබ්ලිකේෂන්ස්. ISBN .
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉන ද ය ව හ ජන ධ පත වරය යන ඉන ද ය න ජනරජය ර ජ ය න යකය ව ය ජන ධ පත වරය ඉන ද ය ව ව ධ යකය හ ව යවස ථ ද යකය හ සහ අධ කරණය හ ආක ත ක න යකය වන අතර ඉන ද ය න සන නද ධ හම ද වන හ ස න ධ න යකය ද ව ය ජන ධ පත වරය भ रत गणर ज य क र ष ट रपत ජන ධ පත මය ල ඡනයthumb ඉන ද ය ව ජන ධ පත ද ර පද ම ර ම තනත ර ධ ර 25 ජ ල 2022 ස ටගර ජන ධ පත ඉන ද ය ව ත ල අත උත ම ඉන ද ය ව න ප ටත ර ෂ ට රපත භවන පත කරන න වසර පහක යළ පත ව ය හ ක සම රම භක දරන න 26 ජනව ර 1950ස ස ථ පනය26 ජනව ර 1950ව ට ප150000 US 2 300 මසකට ව බ අඩව යප රස ඩන ට ඔෆ ඉන ඩ ය ඉන ද ය න ප ර ල ම න ත ව සහ ර ජ ය සභ ම න ම ඉන ද ය ව ප ර න තයන හ ව යවස ථ ද යක මන ත රණ සභ වන ව ධ න සභ සඳහ මහජනත ව ව ස න ත ර පත කර ගන ලබන මන ත ර වර න හරහ ජන ධ පත වරය අතර වසර පහක ක ල ස ම වක ස වය කරය ඓත හ ස ක වශය න ගත කල ප ලක පක ෂය ල ක සභ ව බහ තරය ව ස න නම ක ර න නන න දස නක වශය න ව ස න නම ක ර ණ ත ර පත කරන ල බ ඇත අතර බ හ ව ට න තරගය න ත ර පත ව ඇත තනත ර ධ ර ජන ධ පත වර න හට යළ ත ර පත ව ම සඳහ ඉද ර පත ව මට අවසර ද න ල බ එක එක ප ර න තය හ ජනගහණය සහ ප ර න තයක ව යවස ථ ද යක මන ත ර වර න ව ස න භ ව ත කල හ ක ඡන ද ගණන අතර ස ත ලනයක ඇත කරල ම සඳහ සහ ප ර න ත ව යවස ථ ද යක මන ත ර වර න සහ ඉන ද ය න ප ර ල ම න ත ව මන ත ර වර න අතර ස ත ලනයක ලබ ද ම සඳහ ද ඡන ද ගණන න යම කරන ක ස යම ස ත රයක භ ව ත ක ර ය අප ක ෂකයන ක ස වක හ ඡන ද වල න බහ තරය ලබ න ගත හ ත එක අප ක ෂකය ක බහ තරය ලබ ගන න ත ර පර ජ ත අප ක ෂකයන තරගය න ඉවත ක ට ඔව න ග ඡන ද අන ක අප ක ෂකයන ට ප වර ම ස ද ක ර න ක රමයක පවත ය 53 වන වගන ත ය ව ස න දක වන පර ද ජන ධ පත වරය ව ස න ඔහ ග හ ඇයග බලතල ස ජ ව හ උපස ව අධ ක රයක ත ල න හ භ ව ත කල හ ක බ ව ද ක ව තත ව යත ර කයන ක හ පයක හ ර ණ ව ට ජන ධ පත වරය ව ත ප වර ඇත ව ධ යක අධ ක රය සමස ත බලයම ප ර ය ග ක වශය න භ ව ත කරන න ඉන ද ය න රජය ව ස න ම ම ව ධ යක බලය ක ර ය ත මක කරන ය අම ත ය මණ ඩලය උපක රය සහ තව අග ර ම ත යවරය ව ස න ඉන ද ය ව ජන ධ පත වරය ව සය කරන න නව ද ල ල ය ර ෂ ට රපත භවන නම ත ඉඩකඩමකය ම හ දළ පර වර තනය ජන ධ පත ග ම ල ගය ව ය ජන ධ පත මය ව ව ක ස ථ නයන වන න හ ප හ ට සහ හය ද රබ දය හ ජන ධ පත ග පද ච ස ථ නය ව ත සහ වර තම න ජන ධ පත වරය වන න ව ය ද ර පද ම ර ම ඉන ද ය ව ඔඩ ස ස ප ර න තය ග ත ර ක ප රජ ව න ය ජනය කරන ක න ත වක ඉන ද ය ව ග ත ර ක ප රජ ව න ය ජනය කරන ක න ත වක ව ශ ෂ ට ජයක හ ම කර ගන ම න ජන ධ පත ධ රයට පත ව ණ පළම අවස ථ ව ම යය හම ද උත තම ච ර ම ද ම ර ම ග ද ව ර ම ද ම ස ද ව ය 2022 ජ ල 25 ද න උද සන 10 15 ට ඉන ද ය අගව න ස ර එන ව ර මන ඉද ර ය ය සම භවයඉ ග ර ස න ව ත න ඉන ද ය ව න දහස ලද ද 1947 අග ස ත 15 ද නද වන අතර ම ලද එය ව ස න ල ස න හයවන ජ ර ජ රජ න ර පණය කල ජ ත න ග ප ද ර ජ ය මණ ඩලය ත ල ඩ ම න යන ර ජ යයක ල ස න ව ය ක ස වත ද ම ය න පස ව ආච ර ය බ ආර අම බ ඩ කර ව ත න න යකත වය ස පය න ව ස න රට සඳහ නවතම ආණ ඩ ක රම ව යවස ථ වක ක ට ම පත ක ර ම ක ර ය වල යට උර ද න අත යන තය හ ද 1949 න ව ම බර 26 ද නද න ත ගත ක ර ණ අතර 1950 ජනව ර 26 ද නද බල ත මක ව ම න 26 ඉන ද ය ව ජනරජයක කරල ය 9රජ සහ අග ර ණ ඩ ක රවර යන තනත ර ඉන ද ය ව ජන ධ පත වරය යන නව තනත ර න ප රත ස ථ පනය ක ර ණ අතර පළම තනත ර ධ ර ය ව ය 1ආශ ර ත ප රස ඩන ට ඕක ස හර ඕන ස ලර හය ක බය 300 පර ස න ට 3 ජනව ර 2009 http www indianexpress com news president okays her own salary hike by 300 p 406240 සම ප රව ශය ක ර ණ ද නය 6 ම ය 2012 කන ස ට ට ය ෂන ඔෆ ඉන ඩ ය PDF න ත සහ අධ කරණ කටය ත ප ළ බඳ අම ත ය ශය ඉන ද ය න රජය 1 ද ස ම බර 2007 p 26 සම ප රව ශය 27 ම ය 2013 ල සන ජ රල ඩ ජ ම ස 1995 ඉන ඩ ය ස ඇගන ඕවර ර ල ජන සන ප ර ස p 2 ISBN 978 0 7914 2411 7 ඉන ඩ ය ඇන ඩ ප ක ස ත න බ කම න ෂන ස ක ල ෂර ස කන ට න ය න ව ය ර ක ටය ම ස සම ප රව ශය 20 ජ ල 2013 ෂර ම බ ර ජ ක ෂ ර 2007 ඉන ට රඩක ෂන ට ද කන ස ට ට ය ෂන ඔෆ ඉන ඩ ය PHI Learning ISBN 978 81 203 3246 1 ජ ය ජනක ර 2003 ප රස ඩන ට ස ඔෆ ඉන ඩ ය 1950 2003 ර ජන ස පබ ල ක ෂන ස ISBN 978 81 87498 65 0 ආශ ර ත ල ප ඉන ද ය ව අගම ත