අප දන්නා පරිදී ඉන්දියාවෙහි ආර්ථික ඉතිහාසය ඇරඹෙන්නේ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය (ක්‍රියුපෙ 3300–1300) සමග වන අතර, මෙම ශිෂ්ඨාචාරයෙහි ආර්ථිකය, වෙළෙඳාම මත සැලකිය යුතු මට්ටමකින් යැපුන බවක් සහ ප්‍රවාහන ක්රමවේදයන්හී ප්‍රගතිය විසින් එය වෙත පහසුකම් සැලසූ බවක් පෙනී යයි. ක්‍රියුපෙ 600 පමණ වන විට, මහා ජනපද විසින්, මිටි පහරින් කෙරුනු සළකුණු සහිත රිදී කාසි නිෂ්පාදනය කෙරිණි. තීව්ර වෙළෙඳ ක්රියාකාරිත්වයන් විසින් සහ නාගරික සංවර්ධනය වෙතින් මෙම යුගය සංකේතවත් විය. ක්‍රියුපෙ 300 වන විට, මෞර්ය අධිරාජ්‍යය විසින් බොහෝ කොටසක් එක්සත් කෙරිණි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අප දන න පර ද ඉන ද ය ව හ ආර ථ ක ඉත හ සය ඇරඹ න න ඉන ද න ම න ශ ෂ ඨ ච රය ක ර ය ප 3300 1300 සමග වන අතර ම ම ශ ෂ ඨ ච රය හ ආර ථ කය ව ළ ඳ ම මත ස ලක ය ය ත මට ටමක න ය ප න බවක සහ ප රව හන ක රමව දයන හ ප රගත ය ව ස න එය ව ත පහස කම ස ලස බවක ප න යය ක ර ය ප 600 පමණ වන ව ට මහ ජනපද ව ස න ම ට පහර න ක ර න සළක ණ සහ ත ර ද ක ස න ෂ ප දනය ක ර ණ ත ව ර ව ළ ඳ ක ර ය ක ර ත වයන ව ස න සහ න ගර ක ස වර ධනය ව ත න ම ම ය ගය ස ක තවත ව ය ක ර ය ප 300 වන ව ට ම ර ය අධ ර ජ යය ව ස න බ හ ක ටසක එක සත ක ර ණ