ඉන්දියානු සම්මත වේලාව හෙවත් Indian Standard Time (IST) යනු ඉන්දියාව පුරා බලපැවැත්වෙන වේලා කලාපයයි. ඉන්දියාව (DST) හෝ වෙනත් වේලාව වෙනස් කිරීමක් භාවිතා නොකරයි. හමුදාමය වේලා සටහන් කිරීමේදී IST යන්න E* ("Echo-Star") ලෙස දැක්වේ.
Indian Standard Time | |
---|---|
Time zone | |
UTC offset | |
IST | |
Current time | |
06:08, 14 ජූනි 2024 IST [refresh] | |
Observance of | |
DST is not observed in this time zone. |
මූලාශ්‍ර
- "Military and Civilian Time Designations". Greenwich Mean Time. සම්ප්‍රවේශය 2006-12-02.