ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් යනු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග නිතැතින්ම ලැබෙන වෙබ් බ්‍රවුසරයයි. එහි නවතම සංස්කරණය 10.0.7 ය. ඒ සඳහා වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය අවශය වන අතර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙහි පැරණි සංස්කරණ වලදී 8.0 සංස්කරණය දක්වා භාවිතා කළ හැක.
වින්ඩෝස් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්![]() මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි | |
---|---|
වින්ඩෝස් 7 තුල ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 9 | |
තොරතුරු | |
වර්ගය | |
අඩංගුයි සමග | වින්ඩෝස් 95 OSR 1 සහ පසුව සහ පසුව |
ආශ්රිත සංරචක | |
වින්ඩෝස් නවීකරණය සංස්කරණ: · · · · · · · · · |