ආර්ථික විද්‍යාවේ විවිධ අංශ නොයෙක් ආකාරයට වර්ග කළද ආර්ථිකයක් විශ්ලේෂණය කිරීම සාමාන්‍යයෙන් සිදු කරනුයේ සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්ව ආර්ථික විද්‍යාව භාවිතයෙනි.
සූක්ෂම ආර්ථික විද්‍යාව
සූක්ෂම ආර්ථික විද්‍යාව මඟින් රජයේ රෙගුලාසි දී ඇති විට නියෝජිතයන්ගේ (තනි පුද්ගලයන් හා ආයතන ඇතුළත්ව) හැසිරීම සහ වෙළෙදපල සමඟ ඔවුන්ගේ අන්තර්ක්‍රියා පරීක්ෂා කිරීම සිදු කරනු ලබයි. දෙන ලද වෙළෙඳපලක්, නිෂ්පාදිතයක් සඳහා (ඉරිඟු යයි කියමු) හෝ නිෂ්පාදන සාධකයක සේවාවක් සඳහා (ගඩොල් ඇතිරීම යයි කියමු) විය හැකිය. ඒකකයක් සඳහා විය හැකි එක් එක් මිල ගණන් යටතේ වන ගැණුම්කරුවන්ගේ ඉල්ලුම් ප්රමාණවල සහ වෙළෙදුන්ගේ සැපයුම් ප්රමාණවල සමස්තය සූක්ෂම ආර්ථික විද්‍යා න්‍යාය මඟින් සලකා බලන අතර වෙළෙඳපලක් සමතුලිතයට ළඟා වන ආකාරය විස්තර කිරීම උදෙසා ඉල්ලුම සහ සැපයුම එකට භාවිතා කරයි. මෙය ඉල්ලුම් හා සැපයුම් විශ්ලේෂණය ලෙස පුළුල්ව හදුන්වනු ලැබේ.එහිදී පූර්ණ තරඟය, ඒකාධිකාරය වැනි වෙළෙඳපල ව්‍යුහයන්ද ඒවායේ හැසිරීම සහ ආර්ථික කාර්යක්ෂමතාවය ගම්‍ය කිරීම සඳහා සූක්ෂම ආර්ථික විද්‍යා න්‍යාය මඟින් පරීක්ෂා කරනු ලබයි. මෙහිදි, සාමාන්‍යයෙන් වෙළෙඳපල හැසිරීම වෙනස් නොවේය යන උපකල්පනය ලිහිල් කරමින්, එනම් ආංශික සමතුලිතයේ සිට විශ්ලේෂණය ආරම්භ කරනු ලබයි. විවිධ වෙළෙඳපල වෙනස්වීම් වලට හා සමතුලිතය දෙසට ඒවායේ ගමන් කිරීම් මෙන්ම අන්තර් ක්‍රියාකාරීත්වය ඇතුළු සියළු වෙළෙඳපල අතර සමස්තයට පොදු සමතුලිත න්‍යාය මඟින් ඉඩ දෙනු ලබයි.
සාර්ව ආර්ථික විද්‍යාව
සාර්ව ආර්ථික විද්‍යාව මඟින්, ලිහිල් කරන ලද පොදු සමතුලිත න්‍යාය භාවිතාකර පුළුල් සමස්ථය හා ඔවුන්ගේ අන්තර් ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීම උදෙසා සමස්තයක් ලෙස ආර්ථික තත්ත්වය පරීක්ෂා කෙරේ. ජාතික ආදායම හා නිෂ්පාදනය, සේවා වියුක්ති අනුපාතය හා මිල උද්ධමනය, සහ මුළු පරිභෝජනය, ආයෝජන වියදම හා ඒවායේ ඇතුළත් අංගයන් වැනි උප සමස්ථයන්ද, ඒ තුළ අන්තර්ගත වේ. එමඟින් මූල්‍ය ප්‍රතිපත්තියේ හා පිස්කල් ප්‍රතිපත්තියේ බලපෑමද අධ්‍යයනය කරනු ලබයි.වර්ෂ 1960 දශකයේ පමණ සිට, තරඟකරුවන්ගේ තාර්කීකත්වය, වෙළෙඳපල තොරතුරුවල කාර්යක්ෂම භාවිතය හා අපූර්ණ තරඟය වැනි අමතර එක් කිරීම් සහිතව සූක්ෂම පදනමකින් ආකෘති ගොඩ නැගීම ලෙස සාර්ව ආර්ථික විද්‍යාව විදහා දැක්වුණි. දිගුකලක් මුළුල්ලේ පැවති එම විෂයෙහි සංවර්ධනයේ අසංගතභාවයට මෙමඟින් ආමන්ත්‍රණය කරන ලදී. සාර්ව ආර්ථික විද්‍යාව මඟින් ජාතික ආදායමේ දිගුකාලීන තත්වයට හා වර්ධනයට බලපාන සාධකද සලකනු ලබයි. එවැනි සාධක වලට ප්‍රාග්ධන සම්පාදනය, තාක්ෂණික වෙනස හා ශ්‍රම බලකා වර්ධනය ඇතුළත් වේ.
සටහන්
Economics Analysis_of_the_economy |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආර ථ ක ව ද ය ව ව ව ධ අ ශ න ය ක ආක රයට වර ග කළද ආර ථ කයක ව ශ ල ෂණය ක ර ම ස ම න යය න ස ද කරන ය ස ක ෂම ආර ථ ක ව ද ය ව හ ස ර ව ආර ථ ක ව ද ය ව භ ව තය න ස ක ෂම ආර ථ ක ව ද ය වස ක ෂම ආර ථ ක ව ද ය ව මඟ න රජය ර ග ල ස ද ඇත ව ට න ය ජ තයන ග තන ප ද ගලයන හ ආයතන ඇත ළත ව හ ස ර ම සහ ව ළ දපල සමඟ ඔව න ග අන තර ක ර ය පර ක ෂ ක ර ම ස ද කරන ලබය ද න ලද ව ළ ඳපලක න ෂ ප ද තයක සඳහ ඉර ඟ යය ක යම හ න ෂ ප දන ස ධකයක ස ව වක සඳහ ගඩ ල ඇත ර ම යය ක යම ව ය හ ක ය ඒකකයක සඳහ ව ය හ ක එක එක ම ල ගණන යටත වන ග ණ ම කර වන ග ඉල ල ම ප රම ණවල සහ ව ළ ද න ග ස පය ම ප රම ණවල සමස තය ස ක ෂම ආර ථ ක ව ද ය න ය ය මඟ න සලක බලන අතර ව ළ ඳපලක සමත ල තයට ළඟ වන ආක රය ව ස තර ක ර ම උද ස ඉල ල ම සහ ස පය ම එකට භ ව ත කරය ම ය ඉල ල ම හ ස පය ම ව ශ ල ෂණය ල ස ප ළ ල ව හද න වන ල බ එහ ද ප ර ණ තරඟය ඒක ධ ක රය ව න ව ළ ඳපල ව ය හයන ද ඒව ය හ ස ර ම සහ ආර ථ ක ක ර යක ෂමත වය ගම ය ක ර ම සඳහ ස ක ෂම ආර ථ ක ව ද ය න ය ය මඟ න පර ක ෂ කරන ලබය ම හ ද ස ම න යය න ව ළ ඳපල හ ස ර ම ව නස න ව ය යන උපකල පනය ල හ ල කරම න එනම ආ ශ ක සමත ල තය ස ට ව ශ ල ෂණය ආරම භ කරන ලබය ව ව ධ ව ළ ඳපල ව නස ව ම වලට හ සමත ල තය ද සට ඒව ය ගමන ක ර ම ම න ම අන තර ක ර ය ක ර ත වය ඇත ළ ස යළ ව ළ ඳපල අතර සමස තයට ප ද සමත ල ත න ය ය මඟ න ඉඩ ද න ලබය ස ර ව ආර ථ ක ව ද ය වස ර ව ආර ථ ක ව ද ය ව මඟ න ල හ ල කරන ලද ප ද සමත ල ත න ය ය භ ව ත කර ප ළ ල සමස ථය හ ඔව න ග අන තර ක ර ය ක ර ත වය ප හ ද ල ක ර ම උද ස සමස තයක ල ස ආර ථ ක තත ත වය පර ක ෂ ක ර ජ ත ක ආද යම හ න ෂ ප දනය ස ව ව ය ක ත අන ප තය හ ම ල උද ධමනය සහ ම ළ පර භ ජනය ආය ජන ව යදම හ ඒව ය ඇත ළත අ ගයන ව න උප සමස ථයන ද ඒ ත ළ අන තර ගත ව එමඟ න ම ල ය ප රත පත ත ය හ ප ස කල ප රත පත ත ය බලප මද අධ යයනය කරන ලබය වර ෂ 1960 දශකය පමණ ස ට තරඟකර වන ග ත ර ක කත වය ව ළ ඳපල ත රත ර වල ක ර යක ෂම භ ව තය හ අප ර ණ තරඟය ව න අමතර එක ක ර ම සහ තව ස ක ෂම පදනමක න ආක ත ග ඩ න ග ම ල ස ස ර ව ආර ථ ක ව ද ය ව ව දහ ද ක ව ණ ද ග කලක ම ළ ල ල ප වත එම ව ෂය හ ස වර ධනය අස ගතභ වයට ම මඟ න ආමන ත රණය කරන ලද ස ර ව ආර ථ ක ව ද ය ව මඟ න ජ ත ක ආද යම ද ග ක ල න තත වයට හ වර ධනයට බලප න ස ධකද සලකන ලබය එව න ස ධක වලට ප ර ග ධන සම ප දනය ත ක ෂණ ක ව නස හ ශ රම බලක වර ධනය ඇත ළත ව සටහන Economics Analysis of the economy