ආදි බුද්ධ (සංස්කෘත: आदिबुद्ध) යනු වජ්රයාන බුදු ධහමට අනුව "පළමු බුදුන්" හෝ "ආදිතම බුදුන් වහන්සේය". මෙම ස්වරූපය සඳහා තවත් පොදු යෙදුමක් වන්නේ ධර්මකාය බුදුන්ය.
නිරුක්තිය
"ආදි" යන්නෙහි තේරුම "පළමු" යන්නයි, එනම් ආදිබුද්ධ යනු ප්‍රථමයෙන් බුදු බව ලබා ගත් තැනැත්තායි. "ආදි" යන්නෙන් "ප්‍රාථමික" යන්න ද අදහස් විය හැක, එය පුද්ගලයෙකු පිළිබඳව සඳහන් කිරීමක් නොව, සියලු සංවේදී ජීවීන් තුළ පවතින අනන්ත ප්රඥාවයි.
ඉන්දු-ටිබෙට් බුදු ධහම
ඉන්දු-ටිබෙට් බුදු ධහම තුළ ආදි බුදුන් විස්තර කිරීමට සමන්තබද්‍ර, වජ්‍රධර හෝ කාලචක්‍ර යන යෙදුම් බොහෝ විට භාවිතා වේ. මංජුශ්රීනාමසංගීතියට විලාසවජ්ර දී ඇති අටුවාවෙන් නිදසුන් වන පරිදි මංජුශ්‍රී ආදි බුදුන් ලෙස දුටු සම්ප්රදායක් ද භාරතයේ තිබිණි. විලාසවජ්ර සිය අටුවාවේ මෙසේ සඳහන් කරයි.
මංජුශ්‍රී යනු දස අදියරෙහි අධිපති වූ බෝසතාණන් වහන්සේ නොවේ. ඒ වෙනුවට ඔහු ද්විත්ව නොවන ඥානයයි (අද්වයඥාන), ඔහු ප්‍රඥාවේ (ප්රඥාපාරමිතා) පරිපූර්ණත්වයයි.
ආශ්‍රේයයන්
- (2013). The Buddhist Tantras: Light on Indo-Tibetan Esotericism. Routledge. p. 53. ISBN .
- Gray, David (2007), The Cakrasamvara Tantra (The Discourse of Sri Heruka): Śrīherukābhidhāna: A Study and Annotated Translation (Treasury of the Buddhist Sciences), p. 32.
- Buswell, Robert E.; Lopez, Jr., Donald S. (2013). The Princeton dictionary of Buddhism. Princeton: Princeton University Press. ISBN . Entry on "ādibuddha".
- Buswell, Robert E.; Lopez, Jr., Donald S. (2013). The Princeton dictionary of Buddhism. Princeton: Princeton University Press. ISBN . Entry on "ādibuddha".
- Tribe, Anthony (2016). Tantric Buddhist Practice in India: Vilāsavajra’s commentary on the Mañjuśrī-nāmasaṃgīti, p. 8. Routledge.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආද බ ද ධ ස ස ක ත आद ब द ध යන වජ රය න බ ද ධහමට අන ව පළම බ ද න හ ආද තම බ ද න වහන ස ය ම ම ස වර පය සඳහ තවත ප ද ය ද මක වන න ධර මක ය බ ද න ය වජ රධර සර ම සම ප රද ය ත ළ න ර පණය කර ඇත ප රධ න ආද බ ද න න ර ක ත ය ආද යන න හ ත ර ම පළම යන නය එනම ආද බ ද ධ යන ප රථමය න බ ද බව ලබ ගත ත න ත ත ය ආද යන න න ප ර ථම ක යන න ද අදහස ව ය හ ක එය ප ද ගලය ක ප ළ බඳව සඳහන ක ර මක න ව ස යල ස ව ද ජ ව න ත ළ පවත න අනන ත ප රඥ වය ඉන ද ට බ ට බ ද ධහමඉන ද ට බ ට බ ද ධහම ත ළ ආද බ ද න ව ස තර ක ර මට සමන තබද ර වජ රධර හ ක ලචක ර යන ය ද ම බ හ ව ට භ ව ත ව ම ජ ශ ර න මස ග ත යට ව ල සවජ ර ද ඇත අට ව ව න න දස න වන පර ද ම ජ ශ ර ආද බ ද න ල ස ද ට සම ප රද යක ද භ රතය ත බ ණ ව ල සවජ ර ස ය අට ව ව ම ස සඳහන කරය ම ජ ශ ර යන දස අද යර හ අධ පත ව බ සත ණන වහන ස න ව ඒ ව න වට ඔහ ද ව ත ව න වන ඥ නයය අද වයඥ න ඔහ ප රඥ ව ප රඥ ප රම ත පර ප ර ණත වයය ආශ ර යයන 2013 The Buddhist Tantras Light on Indo Tibetan Esotericism Routledge p 53 ISBN 978 1 135 02922 7 Gray David 2007 The Cakrasamvara Tantra The Discourse of Sri Heruka Sriherukabhidhana A Study and Annotated Translation Treasury of the Buddhist Sciences p 32 Buswell Robert E Lopez Jr Donald S 2013 The Princeton dictionary of Buddhism Princeton Princeton University Press ISBN 9781400848058 Entry on adibuddha Buswell Robert E Lopez Jr Donald S 2013 The Princeton dictionary of Buddhism Princeton Princeton University Press ISBN 9781400848058 Entry on adibuddha Tribe Anthony 2016 Tantric Buddhist Practice in India Vilasavajra s commentary on the Manjusri namasaṃgiti p 8 Routledge