අව සතවක, යනු චන්ද්‍ර මාසයක අව පක්ෂයේ සත්වන (7) තිථිය වෙයි. එසේම අව සතවක යනු සිංහල මාස ක්රමයේ දී අව සැටවක තිථියට පසු සහ අව අටවක තිථියට පෙර යෙදෙන මාසයේ විසිදෙවන (22) තිථිය යි.
අව සතවක , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-05.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-01-02.
- "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-03-03.
පූර්වප්‍රාප්තිකයා අව සැටවක | අව සතවක | අනුප්‍රාප්තික අව අටවක |