අලවතුගොඩ සමන් දේවාලය යනු ශ්‍රී ලංකාවේ පිහිටි පුරාණ දේවාලයකි. එය සිංහල බෞද්ධ දේවතාවක වූ සුමන සමන් දෙවියෝ වන්දනය වෙනුවෙන් නිර්මාණය කොට ඇත. සමන් දෙවියන් වෙනුවෙන් ඉදිකොට ඇති දේවාල අතුරින් තෙවන වැදගත්ම දේවාලය ලෙස අලවතුගොඩ දේවාලය සැළකේ. මෙම පුදබිමෙහි ඉතිහාසය අනුරාධපුර යුගයේ වළගම්බා රාජ සමය (ක්‍රි.පූ. 89-77) තෙක් දිවයන බැව් පැවසේ. පසුකාලීන පෘතුගීසී යටත් විජිත සමයේ මෙම දේවාලය විනාශකර දමනු ලැබූවත්, 1814දී නැවත එය ගොඩනංවන ලදී. වර්තමානයේ මෙම පූජා ස්ථානය ශ්‍රී ලංකා රජය විසින් දිවයිනෙහි ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නිල වශයෙන් නම් කොට තිබේ. 2009 වසරේ අප්‍රේල් 8වන දින අංක 1597 දරණ ගැසට් පත්‍රය මගින් මෙම නම් කිරීම සිදුකරන ලදී.
අලවතුගොඩ සමන් දේවාලය Alawathugoda Saman Devalaya | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | , ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 07°24′20.1″N 80°36′26.6″E / 7.405583°N 80.607389°Eඛණ්ඩාංක: 07°24′20.1″N 80°36′26.6″E / 7.405583°N 80.607389°E |
බුද්ධාගම | |
දිස්ත්‍රික්කය | මහනුවර |
පළාත | මධ්‍යම පළාත |
උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකය (8 අප්‍රේල් 2009) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | දේවාලය |
ආදිකර්තෘ | වළගම්බා රජ |
මේවාද බලන්න
මූලාශ්‍ර
- ගැසට් 1597 8 අප්‍රේල් 2009, පිටු අංකය: 445.
- "අලවතුගොඩ පුරාණ සමන් දේවාලය". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
- "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අලවත ග ඩ සමන ද ව ලය යන ශ ර ල ක ව ප හ ට ප ර ණ ද ව ලයක එය ස හල බ ද ධ ද වත වක ව ස මන සමන ද ව ය වන දනය ව න ව න න ර ම ණය ක ට ඇත සමන ද ව යන ව න ව න ඉද ක ට ඇත ද ව ල අත ර න ත වන ව දගත ම ද ව ලය ල ස අලවත ග ඩ ද ව ලය ස ළක ම ම ප දබ ම හ ඉත හ සය අන ර ධප ර ය ගය වළගම බ ර ජ සමය ක ර ප 89 77 ත ක ද වයන බ ව ප වස පස ක ල න ප ත ග ස යටත ව ජ ත සමය ම ම ද ව ලය ව න ශකර දමන ල බ වත 1814ද න වත එය ග ඩන වන ලද වර තම නය ම ම ප ජ ස ථ නය ශ ර ල ක රජය ව ස න ද වය න හ ආරක ෂ ත ප ර ව ද ය ස ම රකයක ල ස න ල වශය න නම ක ට ත බ 2009 වසර අප ර ල 8වන ද න අ ක 1597 දරණ ග සට පත රය මග න ම ම නම ක ර ම ස ද කරන ලද අලවත ග ඩ සමන ද ව ලය Alawathugoda Saman Devalayaම ල ක ත රත ර ප හ ට ම ශ ර ල ක වභ ග ල ය ඛණ ඩ ක07 24 20 1 N 80 36 26 6 E 7 405583 N 80 607389 E 7 405583 80 607389 ඛණ ඩ ක 07 24 20 1 N 80 36 26 6 E 7 405583 N 80 607389 E 7 405583 80 607389බ ද ධ ගමද ස ත ර ක කයමහන වරපළ තමධ යම පළ තඋර ම න මකරණයආරක ෂ ත ප ර ව ද ය ස ම රකය 8 අප ර ල 2009 ග හන ර ම ණ ව ස තරග හන ර ම ණ ප රභ දයද ව ලයආද කර ත වළගම බ රජම ව ද බලන නමහ ය ගනය සමන ද ව ලයම ල ශ රග සට 1597 8 අප ර ල 2009 ප ට අ කය 445 අලවත ග ඩ ප ර ණ සමන ද ව ලය අම ස ල ක සම ප රව ශය 15 ද ස ම බර 2016 ප ර ට ක ටඩ ම න ය මන ට ල ස ට 2012 12 12 PDF ශ ර ල ක ප ර ව ද ය ද ප ර තම න ත ව 12 ද ස ම බර 2012 සම ප රව ශය 15 ද ස ම බර 2016