අරිසිමලේ රජ මහා විහාරය (ආසිරි කන්ද පුරාණ රජ මහා විහාරය) ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් බෞද්ධ විහාරස්ථානයක් වේ.
අරිසිමලේ රජ මහා විහාරය | |
---|---|
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ![]() |
ඛණ්ඩාංක | 8°56′06″N 81°00′26″E / 8.935093°N 81.007221°E |
![]() |
ඉතිහාසය
බුදුන් වහන්සේගේ කේෂ ධාතු රැගෙන පැමිණි තපස්සු බල්ලුක වෙළෙන්දෝ මෙම ගොඩබටව වෙත ගමන් කල බැව් විශ්වාස කෙරේ. මෙම හේතුවෙන් පුරාවිද්‍යා නටඹුන් රැසක් මෙහිලා පැවත තිබූ බව සැළකේ.
1980 දශකයේ මුල් සමය වන විට අරිසිමලේ විහාරය සතු භූමිය අරිසිමලය වෙරළ දක්වා වී පැතිර තිබූ බව කියවේ. නැසීගිය කර්මාන්ත අමාත්‍ය සිරිල් මැතිව් විසින් විහාරයට ප්‍රධානය කරනු ලැබූ අක්කර 500 ක්ද ඊට අයත් විය. කුඩා සිංහල ධීවර ප්රජාවක්ද විහාරය ආශ්‍රිතව වාසය කොට තිබුණි. කෙසේ වූවද හටගත් දෙමළ කොටි ත්‍රස්තවාදය හේතුවෙන් විහාරය හා අවට ප්‍රදේශය ජන ශුන්‍යත්වයට පත් විය.
දෙමළ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමගම මෙම ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් ප්‍රජාව විසින් වේගයෙන් අයත් කරගත් අතර, බොහොමයක් පුරාවිද්‍යා නටඹුන් මේ නිසා විනාශයට පත් වූ බව සැළකේ. නමුදු විසින් එම භූමිය නැවතත් සළකුණු කොට විහාරය ගොඩනැංවීමට කටයුතු සිදුකරන ලදී. විහාරයට අයත්ව තිබූ භූමිය යළි සළකුණු කිරීම කෙරේ ප්‍රදේශවාසී මුස්ලිම් ප්‍රජාව විරුද්ධ වූ බවත් එකල නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ආර්. එම්. අන්වර් විසින් එම අක්කර 500 භූමිය ප්‍රදේශවාසී මුස්ලිම් ජනාවාසකරණයට යෙදවිය යුතු බවට ක්‍රියා කල බවත් ප්‍රකාශ වේ.
මූලාශ්‍ර
- "අරිසිමලේ රජමහා විහාරය". අමේසින් ලංකා. සම්ප්‍රවේශය 2015-10-04.
- "බුඩිස්ට් ටෙම්පල් ඇන්ඩ් රෙසිඩන්ට්ස් ෆයට් ඕවර් ලෑන්ඩ්". ද සන්ඩේ ලීඩර්. 2014-05-25. සම්ප්‍රවේශය 2015-10-04.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අර ස මල රජ මහ ව හ රය ආස ර කන ද ප ර ණ රජ මහ ව හ රය ශ ර ල ක ව ත ර ක ණ මලය ද ස ත ර ක කයට අයත ක ච චව ල ප ර ද ශ ය ල කම ක ට ඨ ශයට අයත ප හ ට ඓත හ ස ක වට න කමක න ය ත බ ද ධ ව හ රස ථ නයක ව අර ස මල රජ මහ ව හ රයව ස තරප හ ට ම ත රත ර රටශ ර ල ක වඛණ ඩ ක8 56 06 N 81 00 26 E 8 935093 N 81 007221 E 8 935093 81 007221 අර ස මල රජ මහ ව හ රය ද ව රය බ ද ධ ගමඉත හ සයබ ද න වහන ස ග ක ෂ ධ ත ර ග න ප ම ණ තපස ස බල ල ක ව ළ න ද ම ම ග ඩබටව ව ත ගමන කල බ ව ව ශ ව ස ක ර ම ම හ ත ව න ප ර ව ද ය නටඹ න ර සක ම හ ල ප වත ත බ බව ස ළක 1980 දශකය ම ල සමය වන ව ට අර ස මල ව හ රය සත භ ම ය අර ස මලය ව රළ දක ව ව ප ත ර ත බ බව ක යව න ස ග ය කර ම න ත අම ත ය ස ර ල ම ත ව ව ස න ව හ රයට ප රධ නය කරන ල බ අක කර 500 ක ද ඊට අයත ව ය ක ඩ ස හල ධ වර ප රජ වක ද ව හ රය ආශ ර තව ව සය ක ට ත බ ණ ක ස ව වද හටගත ද මළ ක ට ත රස තව දය හ ත ව න ව හ රය හ අවට ප රද ශය ජන ශ න යත වයට පත ව ය ද මළ ක ට ත රස තව දය පර ජය ක ර මත සමගම ම ම ප රද ශය ඉඩම ම ස ල ම ප රජ ව ව ස න ව ගය න අයත කරගත අතර බ හ මයක ප ර ව ද ය නටඹ න ම න ස ව න ශයට පත ව බව ස ළක නම ද ව ස න එම භ ම ය න වතත සළක ණ ක ට ව හ රය ග ඩන ව මට කටය ත ස ද කරන ලද ව හ රයට අයත ව ත බ භ ම ය යළ සළක ණ ක ර ම ක ර ප රද ශව ස ම ස ල ම ප රජ ව ව ර ද ධ ව බවත එකල න ග නහ ර පළ ත සභ මන ත ර ආර එම අන වර ව ස න එම අක කර 500 භ ම ය ප රද ශව ස ම ස ල ම ජන ව සකරණයට ය දව ය ය ත බවට ක ර ය කල බවත ප රක ශ ව ම ල ශ ර අර ස මල රජමහ ව හ රය අම ස න ල ක සම ප රව ශය 2015 10 04 බ ඩ ස ට ට ම පල ඇන ඩ ර ස ඩන ට ස ෆයට ඕවර ල න ඩ ද සන ඩ ල ඩර 2014 05 25 සම ප රව ශය 2015 10 04