1963 දෙසැම්බර් 01 වන දා උපත ලැබු අර්ජුන රණතුංග ආරම්භක අවදියේදී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු අතර වර්තමානය වන විට දේශපාලනඥයෙකු වෙයි.ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රිඩාව ආශ්රිත කටයුතු පාලනය කරන ප්‍රධාන ආයතනය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා වශයෙන්ද හෙතෙම කටයුතු කර ඇත. අර්ජුන රණතුංග උපත ලැබුයේ කොළඹින් සැතපුම් 20 ක් පමණ උතුරු දෙසින් පිහිටා තිබෙන ගම්පහ නගරයේදී වේ. ඔහු සහ ඔහුගේ සොහොයුරන් ඔවුන්ගේ මව ගුරුවරයෙකු ලෙස සේවය කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. අර්ජුනගේ ක්‍රිකට් ජීවිතය පාසල ඇසුරින් ආරම්භ වු අතර එහි වර්ධනය ද පාසල ආශ්‍රිතවම සිදු විය. ඔහු තම පාසලෙහි කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ අතර ආනන්ද විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වසර දෙකක් ඔහු විසින් දරණ ලදී.
ගරු දේශමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුන රණතුංග | |
---|---|
Member of Parliament for කලුතර දිස්ත්‍රික්කය | |
තනතුර දරමින් 2010 අප්‍රේල් 22 | |
පුද්ගලික තොරතුරු | |
උපත | දෙසැම්බර් 1, 1963 ගම්පහ , ශ්‍රි ලංකාව |
ජාතිය | ශ්‍රි ලාංකික |
දේශපාලන පක්ෂය | ප්‍රජතන්ත්‍රවාදි ජාතික සන්ධානය |
කලත්‍රයා | සමදරා රණතුංග |
ආනන්ද විදුහල | |
රැකියාව | දේශපාලක හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක |
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | අර්ජුන රණතුංග | |||||||||||||||||||||||||||||||||||||||
අපනාමය | Captain Cool | |||||||||||||||||||||||||||||||||||||||
උස | 5 ft 8 in (1.73 m) | |||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | වමත් පිතිකරු | |||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | දකුණත් මද වේග පන්දු | |||||||||||||||||||||||||||||||||||||||
භූමිකාව | පිතිකරු | |||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||
1982–2001 | සිංහල ක්‍රීඩා සමාජය (S.S.C) | |||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: [1] |
වමත් පිතිකරුවෙකු සහ ප්‍රයෝජනවත් දකුණත් මදවේග පන්දු යවන්නෙකු වන අර්ජුණ 1981 වසරේදී තම ප්‍රථම පළමු පෙළ ක්‍රිකට් තරඟයට සහභාගි වු අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 18 ක් විය. මින් වසරක් පසු ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මංගල ටෙස්ට් තරඟයට සහභාගි වීමේ අවස්ථාව හිමිකරගන්නා අතර එම තරගයේදී ශ්‍රී ලංකාව සදහා වාර්තා වු පළමු අර්ධ ශතකය ද ඔහු විසින් වාර්ථා කරන ලදී.
කාලයත් සමග 1988 වසරේදී රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වු අතර එතැන් පටන් වසර 11 ක කාලයක් නායකත්වය දරමින් තම කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්තකම අවධිය කරා ගෙන ගියේය. ඔහු ඉතා දක්ෂ උපායශීලි ක්‍රිඩකයෙකු ලෙසත් හැම විටම තම සහෝදර ක්‍රීඩකයින් ආරක්ෂා කර ගන්නා නායකයෙකු ලෙසත් ප්‍රසිද්ධියට පත්විය.
රණතුංගගේ ශරීර ප්‍රමාණය ද තරමක විශාල එකක් විය. වරෙක ඉහළ ආර්ධතාවයෙන් යුත් දිනක පැවැත් වුණු ක්‍රිකට් තරඟයක් අතරතුර ඔහු තමාගේ කොහේදෝ උළුක්කු (”claiming to have sprained something”) වී යැයි පවසමින් කඩුළු අතර දිවීම සදහා සහයෙකු ක්‍රීඩකයෙකු ගෙන්වීමට අවසර ඉල්ලීය. ඒ අවස්ථාවේදී ප්‍රතිවාදි පිලේ (ඔස්ට්‍රේලියානු ක්‍රීඩක) කඩුළු රකින ඉයන්හීලි ඊට එරෙහි වෙමින් ශරීරක යෝග්‍යතාවයෙන් තොර මහත පුද්ගලයෙකු (an overweight, unfit, fat cunt) වු පමණින් කඩුළු අතර දිවීම සදහා සහයෙකු ක්‍රිඩකයෙකු ගෙන්වීමට ඉඩදිය නොහැකි බව පැවසීය. (ඔහු භාවිතා කළ වචන අසභ්‍ය වේයැයි සැලකිය හැක) ඔහුගේ මෙම ප්‍රකාශය කඩුළු අතර සවිකර ඇති මයික්‍රෆෝන තුළින් සජීවි රූපවාහිණි තරඟ ප්‍රචාරය ඔස්සේ විකාශය විය. තමාගේ ශාරීරික තත්ත්වය හේතුවෙන් දිගු ඉනිම් අතර තුර කඩුලු අතර දීවීම සදහා සහයක ක්‍රීඩකයන් ගෙන්වීම පිළිබද ඔහු තරමක ප්‍රසිද්ධියක් ඉසිලීය. 1995 / 96 තරඟවාරය අවසාන භාගය තුළදී ඔස්ට්‍රේලියාවේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසාන තරඟයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් හට අතට අත නොදෙන ලෙස රණතුංග තම ක්‍රීඩකයන් හට උපදෙස් දුන් බව කියැවේ.
තවද රණතුංග එංගලන්තයට එරෙහිව පැවති එක්දින තරඟයක් අතරතුර ඔස්ට්‍රේලියානු විනිසුරු රෝස් එමර්සන්ට එරෙහි වීම මතකයේ රැදෙන තවත් සිදුවීමක් වෙයි. මෙම තරඟය අතරතුරදී අදාල විනිසුරුවරයා මුත්තයියා මුරලි දරන් පන්දුව දමා ගසන බවට චෝදනා කරන ලදී. (පසුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සේවයේ යෙදු ජෛව යාන්ත්‍ර විද්‍යාව විශේෂඥයන් විසින් මුරලි දරන් මෙම චෝදනාවෙන් නිදහස් කරන ලදී. මෙම අවස්ථාවේදී රණතුංග සහ අදාල විනිසුරුවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වු අතර අනතුරුව රණතුංග තම කණ්ඩායම 4 සීමාවට ආසන්න ස්ථානයකට රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාරීත්වය රණතුංග සමග අදහස් හුවමාරු කරගන්නා තෙක් තරඟය ඇන හිටින ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුර්වල කණ්ඩායමක් ලෙස සැලකුණු නමුත් 1996 වසරේ ලෝක ශුරතා ක්‍රිකට් තරඟාවලිය තුල දී රණතුංගගේ නායකත්වය යටතේ වඩාත් ශක්තිමත්ම කණ්ඩායම ලෙස සැලකුණු ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ශුරතාවදිනා ගැනීමත් සමග මෙම මතය සම්පුර්ණයෙන් වෙනස් විය. රණතුංග මෙම ජයග්‍රහණය සදහා පිතිකරුවෙකු සහ නායකයෙකු ලෙස විශාල කාර්යය භාර්යයක් ඉටුකල අතර මේත් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවදුරටත් ලඝුකොට තැකීම සිදු නොවේ.
ලෝක ශුරතා ක්‍රිකට් තරගාවලියක අවසාන් තරඟයේදී තම කණ්ඩායම සදහා ජයග්රාහි ලකුණ රැස්කළ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙසද රණතුංග සැලකිය හැක. අනෙක් ක්‍රිඩකයා වන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩැරන් ලීමන් වේ. (මීට හේතුව ලෝක ශුරතා අවසන් තරඟයකදී ලකුණු හඹා ගොස් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ කණ්ඩායම් දෙකක් පමණක් වීම නිසයි.)
තවත් විශේෂත්වයක් වන්නේ රණතුංග ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දැඩි ලෙස විවේචනය කිරීමයි. ඒ අතරින් ද ඔහු සහ ෂේන් වෝන් අතර පැවති උණුසුම් කාරි තත්ත්වය විශේෂ වෙයි.
1999 වසරේදී ලෝක ශුරතා තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වු දුර්වලතා හේතුවෙන් රණතුංගට නායකත්වය අහිමි වු නමුත් එම වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රිඩකයන් ලෙස නම් කෙරුණු ක්රීඩජකයන් 5 දෙනා අතරට ඔහුද අයත් විය. රණතුංග 2001 වසරේදී ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගන්නා ලදී.
ඔහු චන්ද්‍රිකා කුමාරතුංග නායකත්වය දැරූ පොදුජන එක්සත් පෙරමුණ ඔස්සේ දේශපාලනයට පිවිසි අතර පසුව ඔහු නියෝජ්‍ය සංචාරක ඇමති පදවියට පත්විය.මේවන විට වරාය හා නාවික අමාත්‍ය දූරයේ කටයුතු කරමින් සිටී.
මෙයද බලන්න
- ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්
ආශ්රිත
- http://www.theaustralian.news.com.au/stroy/[] 0,20867,21630900-15084,00,html
මූලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1963 ද ස ම බර 01 වන ද උපත ල බ අර ජ න රණත ග ආරම භක අවද ය ද ක ර කට ක ර ඩකය ක ව අතර වර තම නය වන ව ට ද ශප ලනඥය ක ව ය ශ ර ල ක ව ත ළ ක ර කට ක ර ඩ ව ආශ ර ත කටය ත ප ලනය කරන ප රධ න ආයතනය වන ශ ර ල ක ක ර කට ආයතනය ප රධ න ය වශය න ද හ ත ම කටය ත කර ඇත අර ජ න රණත ග උපත ල බ ය ක ළඹ න ස තප ම 20 ක පමණ උත ර ද ස න ප හ ට ත බ න ගම පහ නගරය ද ව ඔහ සහ ඔහ ග ස හ ය රන ඔව න ග මව ග ර වරය ක ල ස ස වය කළ ක ළඹ ආනන ද ව ද ය ලය අධ ය පනය ල බ ය අර ජ නග ක ර කට ජ ව තය ප සල ඇස ර න ආරම භ ව අතර එහ වර ධනය ද ප සල ආශ ර තවම ස ද ව ය ඔහ තම ප සල හ කන ෂ ඨ සහ ජ ය ෂ ඨ ක ර කට කණ ඩ යම න ය ජනය කළ අතර ආනන ද ව ද ය ල ය ජ ය ෂ ඨ ක ර කට කණ ඩ යම න යකත වය වසර ද කක ඔහ ව ස න දරණ ලද ගර ද ශම න යප ර ල ම න ත මන ත ර අර ජ න රණත ගMember of Parliament for කල තර ද ස ත ර ක කයතනත ර දරම න 2010 අප ර ල 22ප ද ගල ක ත රත ර උපතද ස ම බර 1 1963 1963 12 01 වයස 60 ගම පහ ශ ර ල ක වජ ත යශ ර ල ක කද ශප ලන පක ෂයප රජතන ත රව ද ජ ත ක සන ධ නයකලත රය සමදර රණත ගආනන ද ව ද හලර ක ය වද ශප ලක හ හ ටප ක ර කට ක ර ඩකඅර ජ න රණත ගප ද ගල ක ත රත ර සම ප ර ණ නමඅර ජ න රණත ගඅපන මයCaptain Coolඋස5 ft 8 in 1 73 m ප ත කරන ව ල සයවමත ප ත කර පන ද ය ව ම ව ල සයදක ණත මද ව ග පන ද භ ම ක වප ත කර ද ශ ය කණ ඩ යම ත රත ර වසරකණ ඩ යම1982 2001ස හල ක ර ඩ සම ජය S S C ව ත ත යමය ස ඛ ය නකරග වල Testsතරග 93269ර ස කල ලක ණ 5 1037 45635 6935 84100ඒව 50ඒව 4 384 49ව ඩ ම ලක ණ 135 131 ය ව න පන ද 23734710කඩ ළ 167965 0047 55කඩ ළ පහක 00තරගයකද කඩ ළ 10 ක 0n aහ ඳම පන ද ය ව ම 2 174 14පන ද ඇල ල ම 47 63 ම ල ශ රය 1 වමත ප ත කර ව ක සහ ප රය ජනවත දක ණත මදව ග පන ද යවන න ක වන අර ජ ණ 1981 වසර ද තම ප රථම පළම ප ළ ක ර කට තරඟයට සහභ ග ව අතර ඒ වන ව ට ඔහ ග වයස අව ර ද 18 ක ව ය ම න වසරක පස ඔහ ශ ර ල ක ක ර කට කණ ඩ යම ම ගල ට ස ට තරඟයට සහභ ග ව ම අවස ථ ව හ ම කරගන න අතර එම තරගය ද ශ ර ල ක ව සදහ ව ර ත ව පළම අර ධ ශතකය ද ඔහ ව ස න ව ර ථ කරන ලද ක ලයත සමග 1988 වසර ද රණත ග ශ ර ල ක ක ර කට කණ ඩ යම න යකත වයට පත ව අතර එත න පටන වසර 11 ක ක ලයක න යකත වය දරම න තම කණ ඩ යම ශ ර ල ක ක ර කට ඉත හ සය වඩ ත ස ර තකම අවධ ය කර ග න ග ය ය ඔහ ඉත දක ෂ උප යශ ල ක ර ඩකය ක ල සත හ ම ව ටම තම සහ දර ක ර ඩකය න ආරක ෂ කර ගන න න යකය ක ල සත ප රස ද ධ යට පත ව ය රණත ගග ශර ර ප රම ණය ද තරමක ව ශ ල එකක ව ය වර ක ඉහළ ආර ධත වය න ය ත ද නක ප ව ත ව ණ ක ර කට තරඟයක අතරත ර ඔහ තම ග ක හ ද උළ ක ක claiming to have sprained something ව ය ය පවසම න කඩ ළ අතර ද ව ම සදහ සහය ක ක ර ඩකය ක ග න ව මට අවසර ඉල ල ය ඒ අවස ථ ව ද ප රත ව ද ප ල ඔස ට ර ල ය න ක ර ඩක කඩ ළ රක න ඉයන හ ල ඊට එර හ ව ම න ශර රක ය ග යත වය න ත ර මහත ප ද ගලය ක an overweight unfit fat cunt ව පමණ න කඩ ළ අතර ද ව ම සදහ සහය ක ක ර ඩකය ක ග න ව මට ඉඩද ය න හ ක බව ප වස ය ඔහ භ ව ත කළ වචන අසභ ය ව ය ය ස ලක ය හ ක ඔහ ග ම ම ප රක ශය කඩ ළ අතර සව කර ඇත මය ක රෆ න ත ළ න සජ ව ර පව හ ණ තරඟ ප රච රය ඔස ස ව ක ශය ව ය තම ග ශ ර ර ක තත ත වය හ ත ව න ද ග ඉන ම අතර ත ර කඩ ල අතර ද ව ම සදහ සහයක ක ර ඩකයන ග න ව ම ප ළ බද ඔහ තරමක ප රස ද ධ යක ඉස ල ය 1995 96 තරඟව රය අවස න භ ගය ත ළද ඔස ට ර ල ය ව ප වත ත න ක න එක ද න ක ර කට තරඟ වල ය අවස න තරඟය ද ඔස ට ර ල ය න ක ර ඩකයන හට අතට අත න ද න ල ස රණත ග තම ක ර ඩකයන හට උපද ස ද න බව ක ය ව තවද රණත ග එ ගලන තයට එර හ ව ප වත එක ද න තරඟයක අතරත ර ඔස ට ර ල ය න ව න ස ර ර ස එමර සන ට එර හ ව ම මතකය ර ද න තවත ස ද ව මක ව ය ම ම තරඟය අතරත රද අද ල ව න ස ර වරය ම ත තය ය ම රල දරන පන ද ව දම ගසන බවට ච දන කරන ලද පස ව අන තර ජ ත ක ක ර කට කව න ස ලය මග න ස වය ය ද ජ ව ය න ත ර ව ද ය ව ව ශ ෂඥයන ව ස න ම රල දරන ම ම ච දන ව න න දහස කරන ලද ම ම අවස ථ ව ද රණත ග සහ අද ල ව න ස ර වරය අතර උණ ස ම වචන හ වම ර වක ස ද ව අතර අනත ර ව රණත ග තම කණ ඩ යම 4 ස ම වට ආසන න ස ථ නයකට ර ස කළ අතර ශ ර ල ක කණ ඩ යම කළමණ ක ර ත වය රණත ග සමග අදහස හ වම ර කරගන න ත ක තරඟය ඇන හ ට න ලද ශ ර ල ක ක ර කට කණ ඩ යම ද ර වල කණ ඩ යමක ල ස ස ලක ණ නම ත 1996 වසර ල ක ශ රත ක ර කට තරඟ වල ය ත ල ද රණත ගග න යකත වය යටත වඩ ත ශක ත මත ම කණ ඩ යම ල ස ස ලක ණ ඔස ට ර ල ය න කණ ඩ යම පර ජයට පත කරම න ශ රත වද න ග න මත සමග ම ම මතය සම ප ර ණය න ව නස ව ය රණත ග ම ම ජයග රහණය සදහ ප ත කර ව ක සහ න යකය ක ල ස ව ශ ල ක ර යය භ ර යයක ඉට කල අතර ම ත සමගම ශ ර ල ක ක ර කට කණ ඩ යම තවද රටත ලඝ ක ට ත ක ම ස ද න ව ල ක ශ රත ක ර කට තරග වල යක අවස න තරඟය ද තම කණ ඩ යම සදහ ජයග ර හ ලක ණ ර ස කළ ක ර ඩකයන ද ද න ග න එක අය ක ල සද රණත ග ස ලක ය හ ක අන ක ක ර ඩකය වන න ඔස ට ර ල ය න ක ර ඩක ඩ රන ල මන ව ම ට හ ත ව ල ක ශ රත අවසන තරඟයකද ලක ණ හඹ ග ස ජයග රහණය ක ර මට සමත ව ඇත ත කණ ඩ යම ද කක පමණක ව ම න සය තවත ව ශ ෂත වයක වන න රණත ග ඔස ට ර ල ය න ක ර කට කණ ඩ යම ද ඩ ල ස ව ව චනය ක ර මය ඒ අතර න ද ඔහ සහ ෂ න ව න අතර ප වත උණ ස ම ක ර තත ත වය ව ශ ෂ ව ය 1999 වසර ද ල ක ශ රත තරඟ වල ය ශ ර ල ක කණ ඩ යම ද ක ව ද ර වලත හ ත ව න රණත ගට න යකත වය අහ ම ව නම ත එම වසර ව ස ඩන ක ර කට ක ර ඩකයන ල ස නම ක ර ණ ක ර ඩජකයන 5 ද න අතරට ඔහ ද අයත ව ය රණත ග 2001 වසර ද ක ර කට ක ර ඩ ව න සම ගන න ලද ඔහ චන ද ර ක ක ම රත ග න යකත වය ද ර ප ද ජන එක සත ප රම ණ ඔස ස ද ශප ලනයට ප ව ස අතර පස ව ඔහ න ය ජ ය ස ච රක ඇමත පදව යට පත ව ය ම වන ව ට වර ය හ න ව ක අම ත ය ද රය කටය ත කරම න ස ට ම යද බලන නශ ර ල ක ව ද ශප ලන පව ල ආශ ර තhttp www theaustralian news com au stroy permanent dead link 0 20867 21630900 15084 00 htmlම ල ශ රhttp www parliament lk si component members viewMember 218 Itemid