ඇමෙරිකානූ සාහිත්‍යය වෙතින්, මෙම ලිපිය වෙතට යෝජිතය. () |
මුල්කාලීන ඇමෙරිකානු සාහිත්‍ය වෙතින්, මෙම ලිපිය වෙතට යෝජිතය. () |
කොලෝනෝනියානු ඇමරිකාවේ හා එක්සත් ජනපදයේ සිදු කළ ලිඛිතමය හෝ සාහිත්‍යමය ක්‍රියාකාරකම් ඇමරිකානු සාහිත්‍ය යටතට අයත් වේ. නෘත්‍ය හා පද්‍ය සම්බන්ධව සුවිශේෂී සාකච්ඡා සඳහා එක්සත් ජනපද පද්‍ය හා එක්සත් ජනපද නෘත්‍ය බලන්න.
මතුපිටින් දැක්මක්
ආදි ඉතිහාසයේ දී ඇමරිකාව බ්‍රිතාන්‍ය යටත් විජිත ශ්‍රේණියක් ලෙස අද එක්සත් ජනපදයේ නැඟෙනහිර වෙරළේ පැවතිනි. එබැවින් සාහිත්‍යමය සම්ප්රදායේ ආරම්භය ඉංග්‍රීසි සාහිත්‍යයේ පුළුල් සම්ප්‍රදායන් සමඟ බද්ධ වී ඇත. කෙසේ නමුත් ඇමරිකාවට අනනය වු ගති ලක්ෂණ හා එහි පෘථුලත්වය එය වෙනත් මාවතක් හා සම්ප්රදායක් ලෙස සැලකීමට හේතු විය.
මුල්ම හා යුද්ධයට පෙර රචිත සාහිත්‍ය
17 වන හා 18 වන සියවස් වලදි බොහෝ රචකයෝ දකුණු ඇමරිකාව පිළිබද ලියුහ. එසේත් නැතිනම් ඔවුනු ඇමරිකානුවෝ වුහ. (උදා: කැප්ටන් ඩජෝන් ස්ම්ත්ගේ කෘථි) කෙසේ වෙතත් මෙම කෘති දකුණු ඇමරිකාවට අයත් නොවුනේ ඒවා ඇමරිකාවේ ගොඩනැගිම විස්තර කරන බැවිනි.
දකුණු ඇමරිකාව විශේෂිත වු සංස්කෘතියකින් හෙබිව පැවතීම ඇරඹුයේ 1800 යේ මුල් කාලයේදී ප්‍රථම වගාව, වහල් භාවය ඇරඹිමත් සමගය. යුද්ධයවට ප්‍රථම කාල වකවානුයව්දි ජිවියෙන් පිරි ාසාක්ඹෂරතාවක් සහිත සමාජයක් චාල්ස්ටන් හා දකුණු කැරොලිනාඩ් දැක ගත හැකිවිය. මෙම සමගයේ ලේඛකයන් වන ජොන් හැම්ල්ටන් හයිනි වැනි කිවිවරැන්ගේ ගිතමය, හැගිම්බර කෘති එළි දැක්වුහ. මේ සමයේ බිහි වු වැදගත් කෘතියක් ලෙස clotel හා The President's Daughterයන කෘති දැක්විය හැක. මේවායේ කතුවරයා වනුයේ දකුණු ඇමෙරිකානු වහලකු වන විලියම් වෙල්ස් බ්රවුන්ය. මෙය අප්‍රිකානු ඇමරිකානුවකු අතිනි ලියවුණු ප්‍රථම කෘතිය වන අතර මෙහි අඩංගු වුයේ එසමයේ වු කටකතාවක් වන තෝමස් ජෙරේසන් ගේ හා ඔහුගේ වහලියකගේ දරැවා පිලිබදවය.
දකුණු ඇමරිකාවෙන් බිහි වු තවත් සාර්ථක කතුවරයකු වන්නෙන් මහාචාර්ය විලියම් එච් පෙක්ය. (1830) ජෝර්ජියාවේ ඉපදුණු ඔහු සිය පියාවන කර්නල් පෙක් සමග 1843 දී මධ්‍යම ෆ්ලෝරිඩාවට පදිංචියට ගියේය. ඔහු පසුව විස්තරාත්මක අයුරින් මෙම පුදේශය පිළිබද ලියුවේය. 1853 දී උපාධිය ලබා ගත් ඔහුගේ ලේඛන ජිවිතය රිචඩ් බොනර්ගේ නිව්යෝර්ක් ලෙජරයට ලබා දුන් ලිපි මගින් ඇරඹිනි. ඔහු ඉතිහාසය පිළිබද මාහාචාර්යවරයකු ලෙස සේවය කළ අතර ජෝර්ඩජ්යා වික්ලි යන සගරාව පසුව ජෝර්ජියාවේ දි ඇරඹිය. පසුව ඔහු විශ්‍රාමිකව ෆ්ලෝරිඩාවේ දිවි ගෙවු අතර සිය බිරිදගේ අබාවයෙන් පසු 1892 දී අභාවියට පත් විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇම ර ක න ස හ ත යය ව ත න ම ම ල ප ය ව තට ඒක බද ධ ක ර මට ය ජ තය ම ල ක ල න ඇම ර ක න ස හ ත ය ව ත න ම ම ල ප ය ව තට ඒක බද ධ ක ර මට ය ජ තය ක ල න න ය න ඇමර ක ව හ එක සත ජනපදය ස ද කළ ල ඛ තමය හ ස හ ත යමය ක ර ය ක රකම ඇමර ක න ස හ ත ය යටතට අයත ව න ත ය හ පද ය සම බන ධව ස ව ශ ෂ ස කච ඡ සඳහ එක සත ජනපද පද ය හ එක සත ජනපද න ත ය බලන න මත ප ට න ද ක මක ආද ඉත හ සය ද ඇමර ක ව බ ර ත න ය යටත ව ජ ත ශ ර ණ යක ල ස අද එක සත ජනපදය න ඟ නහ ර ව රළ ප වත න එබ ව න ස හ ත යමය සම ප රද ය ආරම භය ඉ ග ර ස ස හ ත යය ප ළ ල සම ප රද යන සමඟ බද ධ ව ඇත ක ස නම ත ඇමර ක වට අනනය ව ගත ලක ෂණ හ එහ ප ථ ලත වය එය ව නත ම වතක හ සම ප රද යක ල ස ස ලක මට හ ත ව ය ම ල ම හ ය ද ධයට ප ර රච ත ස හ ත ය17 වන හ 18 වන ස යවස වලද බ හ රච කය දක ණ ඇමර ක ව ප ළ බද ල ය හ එස ත න ත නම ඔව න ඇමර ක න ව ව හ උද ක ප ටන ඩජ න ස ම ත ග ක ථ ක ස ව තත ම ම ක ත දක ණ ඇමර ක වට අයත න ව න ඒව ඇමර ක ව ග ඩන ග ම ව ස තර කරන බ ව න දක ණ ඇමර ක ව ව ශ ෂ ත ව ස ස ක ත යක න හ බ ව ප වත ම ඇරඹ ය 1800 ය ම ල ක ලය ද ප රථම වග ව වහල භ වය ඇරඹ මත සමගය ය ද ධයවට ප රථම ක ල වකව න යව ද ජ ව ය න ප ර ස ක ඹෂරත වක සහ ත සම ජයක ච ල ස ටන හ දක ණ ක ර ල න ඩ ද ක ගත හ ක ව ය ම ම සමගය ල ඛකයන වන ජ න හ ම ල ටන හය න ව න ක ව වර න ග ග තමය හ ග ම බර ක ත එළ ද ක ව හ ම සමය බ හ ව ව දගත ක ත යක ල ස clotel හ The President s Daughterයන ක ත ද ක ව ය හ ක ම ව ය කත වරය වන ය දක ණ ඇම ර ක න වහලක වන ව ල යම ව ල ස බ රව න ය ම ය අප ර ක න ඇමර ක න වක අත න ල යව ණ ප රථම ක ත ය වන අතර ම හ අඩ ග ව ය එසමය ව කටකත වක වන ත මස ජ ර සන ග හ ඔහ ග වහල යකග දර ව ප ල බදවය දක ණ ඇමර ක ව න බ හ ව තවත ස ර ථක කත වරයක වන න න මහ ච ර ය ව ල යම එච ප ක ය 1830 ජ ර ජ ය ව ඉපද ණ ඔහ ස ය ප ය වන කර නල ප ක සමග 1843 ද මධ යම ෆ ල ර ඩ වට පද ච යට ග ය ය ඔහ පස ව ව ස තර ත මක අය ර න ම ම ප ද ශය ප ළ බද ල ය ව ය 1853 ද උප ධ ය ලබ ගත ඔහ ග ල ඛන ජ ව තය ර චඩ බ නර ග න ව ය ර ක ල ජරයට ලබ ද න ල ප මග න ඇරඹ න ඔහ ඉත හ සය ප ළ බද ම හ ච ර යවරයක ල ස ස වය කළ අතර ජ ර ඩජ ය ව ක ල යන සගර ව පස ව ජ ර ජ ය ව ද ඇරඹ ය පස ව ඔහ ව ශ ර ම කව ෆ ල ර ඩ ව ද ව ග ව අතර ස ය බ ර දග අබ වය න පස 1892 ද අභ ව යට පත ව ය