අමීශා පටේල් (1975 ජූනි 9 වන දින උපත ලද.) ඉන්දියානු සිනමා නිළියකි. ඇගේ ප්‍රථම චිත්‍රපටය වුයේ "කහෝනා ප්යාර් හේ(2000) වන අතර,ඇය රගපෑ "ගද්දර්-ඒක් ප්‍රෙම් කතා(2001)" ඉන්දීය හින්දි සිනමා ඉතිහාසයේ වඩාත් ජනප්රරිය වු චිත්‍රපටි අතුරින් එකක් විය. ඒ සඳහා ඇයට විශේෂ රගපෑමට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි විය.ඇය රගපෑ බොහො චිත්‍රපට "බොක්ස් ඔෆිස්"වාර්තා තැබීනට සමත් නොවු අතර,ඇය විසින් රගපෑ "ආන්කි(2006) හා සහාය නිලියකගේ චරිතය රගපෑ "භූල් භුලයියා" (2007) සඳහා ඇයට ප්‍රශංසාව හිමි විය. චිත්‍රපට නිශ්පාදක "වික්‍රම් බාත්" සමග පැවති සම්බන්ධය හා දෙමාපියන් සමග පැවති භේදය පිලිබදව ඉන්දියානු මාධ්‍යය තුලින් නිරතුරුවම කතා විය.
අමීශා පටේල් | |
---|---|
පටේල් 2015දී | |
උපත | අමීශා අමිත් පටේල් 9 ජුනි 1975 |
නිවහන | මුම්බාය, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | ක, ක, නිරූපිකාවක |
සක්‍රීය වසර | 2000–වර්තමානය |
දෙමව්පියන්(s) | අමිත් පටේල් |
ඥාතීන් | (සොහොයුරා) |
ආගම | හින්දු ආගම |
පෙර ජීවිතය හා පසුබිම
පටේල් ගේ පියා අමිත් පටේල් වන අතර මව ආශා පටේල් ය.ඇයගෙ සහෝදරිය අශ්මිත් පටේල් වන අතර ,ඇගේ ආච්චි වන රජිනි පටේල් ප්‍රසිද්ධ නීතිඥවරියක මෙන්ම,මුම්බායේ "කොන්ග්රස් ප්‍රදේශ් කමිටුවේ" නායකත්වය ද උසුලයි. බොම්බායේ,"බ්රීච් කැන්ඩි" රෝහලේ උපත ලැබු ඇය,අවුරුදු 5හෙදි පටන් "භරත" නැටුම් වලට පුහුණු විය. ඇගේ උපන් නම වන අමීශා,තම පිය වන අමිත් ගෙ මුල් අකුරු තුන හා මව වන ආශා ගෙ අවසාන අකුරු තුනෙහි සංකලනයකි. "මෙඩ්වඩ්" හි "ටෆ් ස්" විශ්ව විද්්‍යාලයේ ආර්ථික විද්‍යාව ඉගෙනුමට ,ඇය යාමට පෙර පල්ලියෙන් ද,බොම්බායේ "ජෝන් කොන්නොන් " පාසලෙන් ඉගෙනුම ලැබු ඇය 1992-1993 කාලය තුල ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස කටයුතු කලාය. ඇයගේ උපාධියෙන් පසුව ආර්ථික විශ්ලේශකයෙකු ලෙසට ඇය "කන්ඩ්වාලා සෙකියුරිටිස් "හි සේවය කලාය. පසුව "මෝර්ගන් ස්ටැන්ලී"ගෙන් අවස්තාවක් ඇයට ලැබුනද එය සාර්ථක වුයේ නැත.පසුව ඇය ඉන්දියාවට පැමින,"සත්යාදෙව් දුබේ" නම් නාට්‍ය කංඩායම හා එකව වේදිකා නාට්‍ය වල රගපෑවාය. තම දෙමාපිය අවසරය ඇතිව ඇය "තන්වීර් ඛාන්" ගේ "නීලම්(1999)" නම් උර්දු නාට්‍ය හිද
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අම ශ පට ල 1975 ජ න 9 වන ද න උපත ලද ඉන ද ය න ස නම න ළ යක ඇග ප රථම ච ත රපටය ව ය කහ න ප ය ර හ 2000 වන අතර ඇය රගප ගද දර ඒක ප ර ම කත 2001 ඉන ද ය හ න ද ස නම ඉත හ සය වඩ ත ජනප රර ය ව ච ත රපට අත ර න එකක ව ය ඒ සඳහ ඇයට ව ශ ෂ රගප මට හ ම ෆ ල ම ෆ ය ර සම ම නය හ ම ව ය ඇය රගප බ හ ච ත රපට බ ක ස ඔෆ ස ව ර ත ත බ නට සමත න ව අතර ඇය ව ස න රගප ආන ක 2006 හ සහ ය න ල යකග චර තය රගප භ ල භ ලය ය 2007 සඳහ ඇයට ප රශ ස ව හ ම ව ය ච ත රපට න ශ ප දක ව ක රම බ ත සමග ප වත සම බන ධය හ ද ම ප යන සමග ප වත භ දය ප ල බදව ඉන ද ය න ම ධ යය ත ල න න රත ර වම කත ව ය අම ශ පට ල පට ල 2015ද උපතඅම ශ අම ත පට ල 9 ජ න 1975 1975 06 09 වයස 49 ම ම බ ය මහ ර ෂ ට ර ඉන ද ය වන වහනම ම බ ය මහ ර ෂ ට ර ඉන ද ය වජ ත කත වයඉන ද ය න ර ක ය වක ක න ර ප ක වකසක ර ය වසර2000 වර තම නයද මව ප යන s අම ත පට ල ඥ ත න ස හ ය ර ආගමහ න ද ආගමප ර ජ ව තය හ පස බ මපට ල ග ප ය අම ත පට ල වන අතර මව ආශ පට ල ය ඇයග සහ දර ය අශ ම ත පට ල වන අතර ඇග ආච ච වන රජ න පට ල ප රස ද ධ න ත ඥවර යක ම න ම ම ම බ ය ක න ග රස ප රද ශ කම ට ව න යකත වය ද උස ලය බ ම බ ය බ ර ච ක න ඩ ර හල උපත ල බ ඇය අව ර ද 5හ ද පටන භරත න ට ම වලට ප හ ණ ව ය ඇග උපන නම වන අම ශ තම ප ය වන අම ත ග ම ල අක ර ත න හ මව වන ආශ ග අවස න අක ර ත න හ ස කලනයක ම ඩ වඩ හ ටෆ ස ව ශ ව ව ද ය ලය ආර ථ ක ව ද ය ව ඉග න මට ඇය ය මට ප ර පල ල ය න ද බ ම බ ය ජ න ක න න න ප සල න ඉග න ම ල බ ඇය 1992 1993 ක ලය ත ල ප රධ න ශ ෂ ය න ය ක ව ල ස කටය ත කල ය ඇයග උප ධ ය න පස ව ආර ථ ක ව ශ ල ශකය ක ල සට ඇය කන ඩ ව ල ස ක ය ර ට ස හ ස වය කල ය පස ව ම ර ගන ස ට න ල ග න අවස ත වක ඇයට ල බ නද එය ස ර ථක ව ය න ත පස ව ඇය ඉන ද ය වට ප ම න සත ය ද ව ද බ නම න ට ය ක ඩ යම හ එකව ව ද ක න ට ය වල රගප ව ය තම ද ම ප ය අවසරය ඇත ව ඇය තන ව ර ඛ න ග න ලම 1999 නම උර ද න ට ය හ ද