මුද්දර නිවේදන අංකය 816
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සියවස සැපිරීම නිමිත්තෙන් රුපියල් 5.00 ක වටිනාකමින් යුත් නව තැපල් මුද්දරයක් තැපැල් දෙපාර්තුමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් 2013 මැයි මස 04 වැනි දින නිකුත් කරනු ලැබේ.
1913 මුල් කාර්තුවේ දිනෙක අම්බලන්ගොඩ ප්‍රදේශවාසී බොදු දරුවන් සදහා නව ඉංග්‍රිසි පාසලක් නගරයේ දුම්රියපොළ මංසන්දිය අසල නිවසක සිසුන් 15 දෙනෙකුගෙන් ආරම්භ කරන ලදුව ධර්මාශෝක විද්‍යාලය නැතහොත් ධර්මාශෝක කොලීජිය යනුවෙන් නම් කෙරිනි. එවකට රාජ්‍ය සේවයේ ඉසිඹු ලබා සිටි ලංකාවේ මුල්ම සිංහල උපාධිධාරීන් අතුරින් අයෙකුවූ සන්තියාගු තෝමස් ද සිල්වා ශ්‍රීමතානෝ මෙම විද්‍යාලයේ ආදි කර්තෘ ලෙස සලකනු ලබයි.
මෙම විද්‍යාලය 1913 මැයි මසදී වර්තමානයේ ධර්මාශෝක විද්‍යාලය පිහිටි පියසට ගෙන එනු ලැබූ අතර, එවකට අම්බලන්ගොඩ සුගත ශාසනෝදය සමිතිය විසින් පවත්වාගෙන යනු ලැබූ බුඩිස්ට් ඉංග්ෂ් හයි ස්කූල් සමග 1914 පෙබරවාරි 02 දින ඒකාබද්ධ කරන ලදී.
ස්වකීය ශ්‍රමය, කාලය දැනුම හා ධනය නොමසුරුව පරිත්‍යාග කරමින් මෙම විද්‍යාලය ගොඩ නැගූ එස්. තෝමස් ද සිල්වා මැතිතුමා 1913 සිට 1919 දක්වා මෙහි පළමු විදුහල්පතිවරයා ලෙස ද 1913 සිට 1929 දක්වා එතුමාගේ අභාවය වන තෙක් විද්‍යාලයේ කළමනාකරු ලෙසද ක්‍රියාකර තිබේ. ආදි කර්තෘතුමන්ගේ අභාවයෙන් පසුව සුගත ශාසනෝදය සමිතිය විසින් ඩබ්. ජේ. ද සිල්වා මහතා (1929-1932) ජේ. පී. එස්. ද සිල්වා මහතා (1932-1936) පී. ද එස්. කුලරත්න මහතා (1936-1948) දොස්තර එම්. එච්. සද්ධාසේන මහතා (1948-1954) එල්. සී. ද සිල්වා මහතා (1954-1960) යන කළමනාකරුවන් යටතේ ධර්මාශෝක විද්‍යාලය පාලනය වී ඇත. 1960 දෙසැම්බර් 01 දින සුගත ශාසනෝදය සමිතිය විසින් සිය කැමැත්තෙන්ම ධර්මාශෝක විද්‍යාලය රජයට පවරා දෙන ලදී.
ධර්මාශෝක විද්‍යාලයේ සියවස වනතෙක් විදුහල්පතිවරුන් 29 දෙනෙකු මෙහෙයවනු ලැබ තිබේ. එස්. තෝමස් ද සිල්වා මහතා (1913-1917) අබේසීල ගිනිගේ මහතා (1917-1921) ජේ. ආර්. නැතනියල්ස් මහතා (1921-1923) ජී. එම්. ද සිල්වා මහතා (1923-1927) ඊ. ඒ. විජේසූරිය මහතා (1928-1933) එෆ්. ආර්. ජයසූරිය මහතා (1934-1938) ඩී. ටී. විජේරත්න මහතා (1938-1947 සහ 1953-1961) පී. ද එස්. ජසෙන්තුලියන මහතා (1947-1957) කේ. කේ. වී. එස්. ද සිල්වා මහතා (1962-1967) එම්. ඩී. විමලසූරිය මහතා (1967-1975) ඊ. එන්. ප්‍රනාන්දු මහතා (1975-1980) පී. ඩබ්. විල්ෆ්රඩ් ද සිල්වා මහතා (1980-1981) බී. එච්. එච්. විමලදාස මහතා (1982-1984) එච්. එස්. එන්. කේ. ප්‍රනාන්දු මහතා (1984-1986) ජී. ඒ. අයි. ද සිල්වා මහතා (1987-1998) එම්. ප්‍රේමසීල ද සිල්වා මහතා (1999-2001) ඩී. එම්. ජී. අනුර ජයලත් මහතා (2002-2004) කේ. එම්. ජී. බී. ජයසූරිය මහතා (2004-2006) එස්. ජේ. පී. විජේසිංහ මහතා (2007-2011) එම්. ජී. ඕ. පී. පණ්ඩිතරත්න මහතා (2011 සිට සියවස තෙක්) යන මෙම විදුහල්පතිවරුඅධ්යාපන, පරිපාලන හා කළමනාකරණ ක්ෂේත්රයන්හි විශිෂ්ට කුසලතා දැක්වූවෝ වෙති. විදුහල් ගීතය නිර්මාණය කරන ලද්දේ ජාතික ගීයේ නිර්මාතෘ වාග්ගේයකාර ආනන්ද සමරකෝන් ශූරීන් විසිනි.
ධර්මාශෝක විද්‍යාලය සමස්ත ශ්‍රී ලංකා වාසී දරුවන්ටම විවර වූ මහා සරසවියක් බදු අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන අතර එය හුදු විෂයධාරගත අධ්‍යාපනයට පමණක් සීමානොවී ක්‍රීඩා හා කලා ක්‍රියාකාරකම් මගින්ද ජයකෙහෙලි නංවමින් පිරිපුන් පුරවැසි පරපුරක් ජාතියට දායාද කරනු ලබන විශිෂ්ට ශාස්ත්රාලයක් ද වේ.
නිකුත් කරන දිනය - 2014 මැයි මස 04 වැනි දින. වටිනාකම - රුපියල් 5.00. සැලසුම්කරු - පී. ඉසුරු චතුරංග. ප්‍රමාණය - මි. මී. 41 x මි. මී. 30. හැඩය - තිරස්. මුද්‍රණ ක්‍රමය - ඕෆ්සෙට් ලිතෝග්‍රැෆි. පත් සැකැස්ම - පත්‍රිකාවක මුද්දර 100 බැගින්. සිදුරු ප්‍රමාණය - 14 x 13 3/4. මුද්‍රණකරුවෝ - රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකාව. වර්ණ ( පාවිච්චි කළ ) - හතරයි. කඩදාසි වර්ගය - 102 ජී. එස්. එම්. ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි. මැලියම් - පීවීඒ. මුද්‍රණය කළ ප්‍රමාණය - 500,000. අලෙවි කරන අවසන් දිනය - 2014.05.03.
- මුද්දර කාර්යයංශය විස්තර පත්‍රිකාව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ද දර න ව දන අ කය 816අම බලන ග ඩ ධර ම ශ ක ව ද ය ලය ස යවස ස ප ර ම න ම ත ත න ර ප යල 5 00 ක වට න කම න ය ත නව ත පල ම ද දරයක ත ප ල ද ප ර ත ම න ත ව ම ද දර ක ර ය ශය ව ස න 2013 ම ය මස 04 ව න ද න න ක ත කරන ල බ 1913 ම ල ක ර ත ව ද න ක අම බලන ග ඩ ප රද ශව ස බ ද දර වන සදහ නව ඉ ග ර ස ප සලක නගරය ද ම ර යප ළ ම සන ද ය අසල න වසක ස ස න 15 ද න ක ග න ආරම භ කරන ලද ව ධර ම ශ ක ව ද ය ලය න තහ ත ධර ම ශ ක ක ල ජ ය යන ව න නම ක ර න එවකට ර ජ ය ස වය ඉස ඹ ලබ ස ට ල ක ව ම ල ම ස හල උප ධ ධ ර න අත ර න අය ක ව සන ත ය ග ත මස ද ස ල ව ශ ර මත න ම ම ව ද ය ලය ආද කර ත ල ස සලකන ලබය ම ම ව ද ය ලය 1913 ම ය මසද වර තම නය ධර ම ශ ක ව ද ය ලය ප හ ට ප යසට ග න එන ල බ අතර එවකට අම බලන ග ඩ ස ගත ශ සන දය සම ත ය ව ස න පවත ව ග න යන ල බ බ ඩ ස ට ඉ ග ෂ හය ස ක ල සමග 1914 ප බරව ර 02 ද න ඒක බද ධ කරන ලද ස වක ය ශ රමය ක ලය ද න ම හ ධනය න මස ර ව පර ත ය ග කරම න ම ම ව ද ය ලය ග ඩ න ග එස ත මස ද ස ල ව ම ත ත ම 1913 ස ට 1919 දක ව ම හ පළම ව ද හල පත වරය ල ස ද 1913 ස ට 1929 දක ව එත ම ග අභ වය වන ත ක ව ද ය ලය කළමන කර ල සද ක ර ය කර ත බ ආද කර ත ත මන ග අභ වය න පස ව ස ගත ශ සන දය සම ත ය ව ස න ඩබ ජ ද ස ල ව මහත 1929 1932 ජ ප එස ද ස ල ව මහත 1932 1936 ප ද එස ක ලරත න මහත 1936 1948 ද ස තර එම එච සද ධ ස න මහත 1948 1954 එල ස ද ස ල ව මහත 1954 1960 යන කළමන කර වන යටත ධර ම ශ ක ව ද ය ලය ප ලනය ව ඇත 1960 ද ස ම බර 01 ද න ස ගත ශ සන දය සම ත ය ව ස න ස ය ක ම ත ත න ම ධර ම ශ ක ව ද ය ලය රජයට පවර ද න ලද ධර ම ශ ක ව ද ය ලය ස යවස වනත ක ව ද හල පත වර න 29 ද න ක ම හ යවන ල බ ත බ එස ත මස ද ස ල ව මහත 1913 1917 අබ ස ල ග න ග මහත 1917 1921 ජ ආර න තන යල ස මහත 1921 1923 ජ එම ද ස ල ව මහත 1923 1927 ඊ ඒ ව ජ ස ර ය මහත 1928 1933 එෆ ආර ජයස ර ය මහත 1934 1938 ඩ ට ව ජ රත න මහත 1938 1947 සහ 1953 1961 ප ද එස ජස න ත ල යන මහත 1947 1957 ක ක ව එස ද ස ල ව මහත 1962 1967 එම ඩ ව මලස ර ය මහත 1967 1975 ඊ එන ප රන න ද මහත 1975 1980 ප ඩබ ව ල ෆ රඩ ද ස ල ව මහත 1980 1981 බ එච එච ව මලද ස මහත 1982 1984 එච එස එන ක ප රන න ද මහත 1984 1986 ජ ඒ අය ද ස ල ව මහත 1987 1998 එම ප ර මස ල ද ස ල ව මහත 1999 2001 ඩ එම ජ අන ර ජයලත මහත 2002 2004 ක එම ජ බ ජයස ර ය මහත 2004 2006 එස ජ ප ව ජ ස හ මහත 2007 2011 එම ජ ඕ ප පණ ඩ තරත න මහත 2011 ස ට ස යවස ත ක යන ම ම ව ද හල පත වර අධ ය පන පර ප ලන හ කළමන කරණ ක ෂ ත රයන හ ව ශ ෂ ට ක සලත ද ක ව ව ව ත ව ද හල ග තය න ර ම ණය කරන ලද ද ජ ත ක ග ය න ර ම ත ව ග ග යක ර ආනන ද සමරක න ශ ර න ව ස න ධර ම ශ ක ව ද ය ලය සමස ත ශ ර ල ක ව ස දර වන ටම ව වර ව මහ සරසව යක බද අධ ය පන ක න ද රස ථ නයක වන අතර එය හ ද ව ෂයධ රගත අධ ය පනයට පමණක ස ම න ව ක ර ඩ හ කල ක ර ය ක රකම මග න ද ජයක හ ල න වම න ප ර ප න ප රව ස පරප රක ජ ත යට ද ය ද කරන ලබන ව ශ ෂ ට ශ ස ත ර ලයක ද ව න ක ත කරන ද නය 2014 ම ය මස 04 ව න ද න වට න කම ර ප යල 5 00 ස ලස ම කර ප ඉස ර චත ර ග ප රම ණය ම ම 41 x ම ම 30 හ ඩය ත රස ම ද රණ ක රමය ඕෆ ස ට ල ත ග ර ෆ පත ස ක ස ම පත ර ක වක ම ද දර 100 බ ග න ස ද ර ප රම ණය 14 x 13 3 4 ම ද රණකර ව රජය ම ද රණ ද ප ර ත ම න ත ව ශ ර ල ක ව වර ණ ප ව ච ච කළ හතරය කඩද ස වර ගය 102 ජ එස එම ආරක ෂ ත ම ද දර ම ද රණ කඩද ස ම ල යම ප ව ඒ ම ද රණය කළ ප රම ණය 500 000 අල ව කරන අවසන ද නය 2014 05 03 ම ද දර ක ර යය ශය ව ස තර පත ර ක ව