අමර්ණ (අරාබි: al-‘amārnahالعمارنة ) යනු ඊජිප්තු පුරාවිද්‍යා භූමියක් වන අතර, එය පසුකාලීන දහඅටවන රාජවංශයේ රාජ්‍ය කළ අක්නාටන් පාරාවෝවරයා විසින් අලුතෙන්ම ස්ථාපනය කළ නව අගනගරයේ නටබුන් සහිත ය. මෙම අගනගරය ඔහුගේ මරණින් පසු (ක්‍රි.පූ. 1332) අත්හැර දමා ඇත. මෙම නගරය සඳහා පුරාතන ඊජිප්තුවාසීන් භාවිත කර ඇත්තේ අක්ටාටන් (හෝ අක්ටේටන්—විවිධාකාරයෙන් පරිවර්තනය කෙරේ) යන නාමයයි. අක්ටාටන් යන්නෙහි අරුත " ක්ෂිතිජය" යන්නයි.
العمارنة | |
අක්ටාටන්හි ඇති කුඩා දෙව්මැදුරක් | |
Egypt තුළ පිහිටීම | |
විකල්ප නම | එල්-අමර්ණා, ටෙල් එල්-අමර්ණා |
---|---|
පිහිටීම | , ඊජිප්තුව |
කලාපය | |
මාදිලිය | ජනාවාසය |
ඉතිහාසය | |
ගොඩනැගූ තැනැත්තා | අක්නාටන් |
ස්ථාපිත දිනය | ක්‍රි.පූ. 1346දී පමණ |
යුග | ඊජිප්තුවේ දහඅටවන රාජවංශය, රෝම අධිරාජ්‍යය |
මෙම ප්‍රදේශය පිහිටා ඇත්තේ නයිල් ගංගාවේ නැගෙනහිර ඉවුරේ වර්තමාන ඊජිප්තුවේ පළාතේ, අල්-මින්යා නගරයේ සිට කිලෝමීටර 58ක් (සැතපුම් 36) දකුණට වන්නට සහ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝමීටර 312ක් (සැතපුම් 194) දකුණට වන්නට ය. එසේම එය සිට කිලෝමීටර 402ක් (සැතපුම් 250) උතුරට වන්නට පිහිටා ඇත. ඩේර් මවාස් නගරය, අමර්ණ සිට කෙළින්ම බටහිරින් පිහිටා ඇත. අමර්ණ නගරයට නැගෙනහිර දෙසින් නූතන ගම්මාන කිහිපයක්ම වන අතර, ඒ අතර උතුරින් වූ එල්-ටිල් සහ දකුණින් වූ එල්-හැග් ක්වැන්ඩිල් ගම්මාන ද වේ.
මෙම භූමිය පසුකාලීන රෝම සහ මුල්කාලීන සමයන්හි යටත් කොට ගෙන ඇත. නගරයේ දකුණින් වූ කැනීම්වලින් මෙම යුගයට අයත් ඉදිකිරීම් හමුවී ඇත.
නම
අමර්ණ යන නාමය පැවත එන්නේ මෙම පෙදෙසේ වාසය කොට ජනාවාස කිහිපයක් පිහිටුවූ බෙනි අම්රන් ගෝත්‍රයෙනි. මෙහි පුරාතන ඊජිප්තු නාමය අක්ටාටන් ය.
(මෙම භූමිය සිරියාවේ අයත් ටෙල් අමර්ණ පුරාවිද්‍යා භූමිය නොවන බව සිහි තබා ගත යුතු ය.)
1820 දශකයේ දී ඉංග්‍රීසි ජාතික ඊජිප්තුවේදියකු වූ සර් අමර්ණා වෙත දෙවරක් සංචාරය කොට එය 'ඇලබැස්ට්රන්', ලෙස හඳුනාගත්තේ රෝම-යුගයේ කතුවරුන් වූ (ශිලා මත) සහ () වැන්නවුන්ගේ වාර්තා අනුව ය. නමුත් මේ පිළිබඳ ඔහුට ස්ථිර නොවූ නිසා ඔහු එයට විකල්ප ස්ථානයක් ලෙස භූමිය ද නම්කළේ ය.
අක්ටාටන් නගරය
නගරය පිහිටි ප්‍රදේශය නොඉඳුල් පෙදෙසක් විය. එය ආටෙන්ට අයත් යැයි පැවසෙන ආක්ටාටන් නගරය වේ.
"ඔහු තමන් වෙනුවෙන් නිම වූ, පළමු සමයේ අසුනේ ගිමන් හරීවි."
ක්ෂිතිජයයන්නෙහි රූපාක්ෂරය සඳහා රාජකීය වැඩිය (Royal Wadi) පෙන්වූ සමානත්වය මෙම නගරය පිහිටුවීමට ස්ථානය නිර්ණයට උපකාර වන්නට ඇතැයි පැවසේ.
මෙම නගරය අක්නාටන් පාරාවෝවරයාගේ නව අගනුවර ලෙස ඉදිකෙරිණි. මෙය දෙවිඳුන්ට කැපකළ නගරයකි. මෙහි ඉදිකිරීම් අක්නාටන්ගේ 5වන රාජ්‍ය සමය අවට (ක්‍රි.පූ. 1346) ආරම්භ වී 9වන වර්ෂයේ දී (ක්‍රි.පූ. 1341) පමණ අවසන් වන්නට ඇතැයි සැලකේ. මෙය ඉදිකර අවසන් වන්නට වසර දෙකකට පෙර එය අගනුවර බවට පත් විය. නගරයේ බොහෝ ගොඩනැගිලි ඉක්මණින් ඉදිකිරීම සඳහා බොහෝ ගොඩනැගිලි මඩින් තැනූ ගඩොල්වලින් ඉදි කොට ඇත. නමුත් වඩාත් වැදගත් ගොඩනැගිලි එම ප්‍රදේශයේ වූ ගල්වලින් නිර්මාණය කරන ලදී.
අභ්‍යන්තර සැලැස්ම පිළිබඳ තොරතුරු රාශියක් ලබා ගත හැකි එකම පුරාතන ඊජිප්තු නගරය මෙයයි. එයට හේතුව අක්නාටන්ගේ මරණින් පසු, අක්නාටන්ගේ පුත් ටුටන්ඛාමුන් නැවත අගනගරය සිය උපන් ප්‍රදේශය වන තීබ්ස් (නූතන ලුක්සෝර්) වෙත ගෙනයාම නිසා නගරය අත්හැර දැමීමයි. මෙම නගරය දශකයක් හෝ ඔහුගේ මරණින් පසුවත් ක්‍රියාකාරීව පැවති බව පෙනෙන්නට ඇත. හොරෙම්හෙබ්ගේ දේවස්ථානය අනුව, එය හොරෙම්හෙබ්ගේ සමයේ ඉදිකිරීම් අමුද්‍රව්‍ය මධ්‍යස්ථානයක්ව පැවති බව පෙනී යයි. වරක් එය ජරවාස වූ පසු, රෝම යුගයේ නයිල් ගංගාවේ ඉවුරේ ජනාවාස වන තෙක්ම එහි ජනාවාස නොපැවතිණි. කෙසේනමුත්, එහි අනන්‍ය ලාක්ෂණික සහ අත්හැර දැමීම සැලකිල්ලට ගත් විට, එය කෙතෙක්දුරට පුරාතන ඊජිප්තු නගරයක ගුණාංග පෙන්නුම් කරයි ද යන්න ප්‍රශ්නාර්ථයකි. නයිල් ගංගාවේ නැගෙනහිර ඉවුරේ සැතපුම් 8ක (කිලෝමීටර 13ක) භූමි ප්‍රදේශයක් පුරා දිවෙන අක්ටාටන් නගරය කඩිනමින් ඉදිවූවකි. බටහිර ඉවුරේ, නගරයේ ජනගහනයට අවශ්‍ය බෝග වගා කිරීමට ඉඩම් වෙන්කොට තිබිණි. මෙම සම්පූර්ණ නගරය වටා ඊජිප්තුවේ නව අගනුවර ස්ථාපනයට අක්නාටන් සිදු කළ නියමයන් ඇතුළත් කරමින් සීමා ශිලා ස්තම්භ 14ක් ඇත.
මේ අතරින් අක්නාටන්ගේ නව නගරයේ පැරණිතම ශිලා ස්තම්භය ලෙස සැලකෙන්නේ සීමා ශිලාව K යන්නයි. මෙය අක්නාටන්ගේ වර්ෂය 5, IV පෙරෙට් (හෝ මාසය 8), දිනය 13 ලෙස දිනනිර්ණය කොට ඇත. (මුල් සීමා ශිලා ස්තම්භ 14 අතරින් බොහෝමයක් අදවන විට දැඩි ලෙස ඛාදනය වී ඇත) මෙහි අක්නාටන් විසින් එම නගරය පිහිටුවීම පිළිබඳ වාර්තාවක් ඇතුළත් ය. මෙම වාර්තාවේ, නගරයේ ආටන් දේවස්ථාන කිහිපයක් ඉදිකිරීමට පාරාවෝවරයාට වූ අපේක්ෂාව මෙන්ම අක්ටාටන්හි නැගෙනහිර කඳුවල තමන්, තම ප්‍රධාන බිසව නෙෆර්ටිටි සහ වැඩිමහල් දියණිය මෙරිටාටන් වෙනුවෙන් සොහොන්ගැබ් ඉදිකිරීම සහ තමන් මියගිය පසු සිය දේහය භූමදානය පිණිස අක්ටාටන් වෙත ගෙන ආ යුතු බවට වූ ආඥාව ද සඳහන් වේ. සීමා ශිලාස්තම්භය Kහි, අක්ටාටන්හි සමරන ලද උත්සව පිළිබඳ වාර්තාවක් මෙසේ සඳහන් ය:
රාජෝත්තමයාණන් වහන්සේ රනින් රිදියෙන් කළ මහා රථය මතට නැංගේ ක්ෂිතිජයෙන් උදා වී භූමිය සිය ආදරයෙන් පුරවන දෙවිඳුන් මෙනි. ඔහු සිය සම්භවය සිදු වූ, [ආටන්] විසින් ඔහු වෙනුවෙන් ඉදිකොට තිබූ ප්‍රීතිමත්ව වාසය කළ හැකි ස්ථානය අක්ටාටන් වෙත වූ මාවත වෙත ගමන්ගත්තේ ය. එනම් සිය පියා අණකළ විට ඔහු වෙනුවෙන් ඔහුගේ ස්මාරකය ලෙස එය පිහිටුවූ ඔහුගේ පුත් වේන්රේ [අක්නාටන්] ය. ඔවුන් ඔහු දෙස බලන විට ස්වර්ගය ප්‍රීතිදායක වූ අතර, භූමිය මෙන්ම සියලු හදවත් පවා ප්‍රීතියෙන් පිරීගියේ ය.
මෙම පාඨය මගින් අනතුරුව අක්නාටන් ආටන් දෙවියන් විසින් සිදුකළ මහා පූජාවක් පිළිබඳ සඳහන් වේ.
භූමිය සහ සැලැස්ම
නයිල් ගංගාවේ නැගෙනහිර ඉවුරේ පිහිටි මෙම නගරයේ නටබුන්, දළ වශයෙන් අද "සිඛෙට් එස්-සුල්තාන්" යනුවේන හැඳින්වෙන් "රාජකීය මාවත" දිගේ උතුරේ සිට දකුණු දෙසට විහිදෙන බව දැකිය හැක. මෙහි රාජකීය නවාතැන් පිහිටා තිබුණේ උතුරට වන්නට නම් පෙදෙසේ ය. එහිම මධ්‍යම පරිපාලන පෙදෙස සහ ආගමික කලාපයක් ද පිහිටා තිබිණි. නගරයේ දකුණු පෙදෙසේ නාගරික ජනාවාස පිහිටා තිබිණි...
උතුරු නගරය
යම් තැනැත්තකු ගඟ දිගේ උතුරු දෙසින් අමර්ණ වෙත ළඟා වන විට, උතුරු සීමා ශිලා ස්තම්භය පසු කොට හමුවන පළමු ගොඩනැගිල්ල වේ. මෙම ගොඩනැගිල්ල ජල තීරය දක්වා දිවෙන අතර, මෙය රාජකීය පවුලේ ප්‍රධාන නවාතැන වන්නට ඇත. උතුරු නගරය තුළ පිහිටි රාජකීය පවුලේ ප්‍රධාන නවාතැනයි. මෙය සහ මධ්‍යම නගරය අතර පිහිටි උතුරු උපනගරය සමෘද්ධිමත් පෙදෙසක් වූ බවට සාධක ඇති අතර, එහි විශාල නිවෙස් ඇත. නමුත් එම මාර්ගයේ ඇතුළට යන විට නිවෙස්වල ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙමින් යන බව දැකගත හැක.
මධ්‍ය නගරය
වඩාත් වැදගත් උත්සව සහ පරිපාලන ගොඩනැගිලි පිහිටියේ මධ්‍ය නගරය තුළ ය. මෙහි පිහිටි සහ ආගමික කටයුතු සඳහා භාවිතා වී ඇත. මෙම මහා රාජකීය මාලිගය සහ රාජකීය නවාතැන අතර, රජු සහ රාජකීය පවුලේ උත්සව නවාතැන පිහිටියේ ය. ඒ අතර පාලමක් හෝ බෑවුමක් පිහිටා තිබිණි. රාජකීය නවාතැනට පිටුපසින් පිහිටා තිබිණි. හමුවූයේ මෙහ දී ය.
මෙම ප්‍රදේශය මුලින්ම නිමකොට අවසන් වූ ප්‍රදේශය යැයි සැලකෙයි. එහි වම වශයෙන් අවධි දෙකකටවත් අයත් ගොඩනැගිලි දක්නට ලැබෙයි.
දකුණු උපනගරය
නගරයට දකුණින් වූ පෙදෙස වර්තමානයේ දකුණු උපනගරය පිහිටා ඇත. මෙහි නගරයේ බලවත් වංශවතුන්ගේ ඉඩම් පිහිටියේ ය. මේ ඉඩම් හිමි තැනැත්තන් අතර, (ප්‍රධාන අමාත්‍ය), රැනෙෆර්, (ආටන්ගේ ප්‍රධාන පූජක) සහ රාමෝස් (අශ්ව පාලකයා) ද වේ. 1912දී ප්‍රකට නෙෆර්ටිටි ප්‍රතිමාව හමු වූ කලාගාරය පිහිටියේ ද මෙහි ය.
නගරයට තවත් දකුණට වන්නට, නැමැති කුටිය වේ. මෙය හිරු-මුවාව ලෙස භාවිත වූ අතර, සූර්ය දේවස්ථානයක් ලෙස ඉදි විය. එසේම එයට නුදුරින් පිහිටි නැමැති ස්ථානය ද හිරු දෙවොලක් විය හැකි අතර, එය අක්නාටන්ගේ බිසවක් වූ කියා වෙනුවෙන් ඉදිවූවකි. නමුත් ඇගේ මරණය හේතුවෙන්, ඇගේ නම් සහ රූ ඔහුගේ දියණිය වූ මෙරිටාටෙන්ගේ බවට වෙනස් කොට ඇත.
නගරය අවට පෙදෙස
නගරයේ පැතිරීම සලකුණු කරමින් එය වටා පිහිටි (මේවා නයිල් ගංගාවේ පැතිවල පිහිටි කඳුගැටවල කැටයම් කරන ලද ඍජුකෝණාස්රාකාර කැටයම් වේ) නගරය පිළිබඳ තොරතුරු සපයන ප්‍රධාන මූලාශ්රයන් වේ.
ආක්නාටන්ගේ බැහැරට වන්නට නගරයේ නැගෙනහිර දෙසට දිවෙන පටු නිම්නයක් ඇත. මෙය ගල් කුළු අතර සැඟ වී ඇත. මින් සම්පූර්ණ වී ඇත්තේ එක් සොහොන්ගැබක් පමණි. එය නම නොදන්නා රාජකීය බිරිඳකගේ ප්‍රයෝජනයට ගෙන ඇත. අක්නාටන් සිය සොහොන්ගැබ ඉක්මණින් ඉදිකොට ඇත්තේ ඔහුගේ මෙන්ම බොහෝ විට ඔහුගේ දෙවන දියණිය වූ මෙකෙටාටෙන්ගේ දේහය ද තැන්පත් කිරීම සඳහා බව පෙනී යයි.
රාජකීය වැඩියේ උතුරු සහ දකුණු ගල්කුළු අතර, නගරයේ වංශවතුන් විසින් සිය ඉදිකොට ගෙන ඇත.
- මෙයත් බලන්න
පුරාතන අමර්ණ/අක්ටාටන්හි ජීවිතය
අමර්ණහි ආරම්භය පිළිබඳ සෑහෙන තොරතුරු ප්‍රමාණයක් ලැබන්නේ නගරයේ පරිමිතිය වටා සිටුවා ඇති නිල සීමා ශිලා ස්තම්භ (13ක් හඳුනාගෙන ඇත) නිසායි. මේවා නයිල්හි දෙපසම ගල්කුළු තුළට හාරා කැටයම් කොට ඇත. (නැගෙනහිර පෙදෙසේ 10ක් හා බටහිර පෙදෙසේ 3කි) එමගින් ආරම්භයේ සිට අක්ටාටන්හි (අමර්ණ) බිඳ වැටීමට ආසන්න සමය දක්වා වූ සිදුවීම් පිළිබඳ තොරතුරු හඳුනාගත හැක.
තීබ්ස් සිට අමර්ණ වෙත අගනුවර ගෙනයාම සඳහා අක්නාටන්හට හමුදාවේ සහාය අවශ්‍ය විය. අක්නාටන්ගේ ප්‍රධාන උපදේශකයකු වූ ආයි, මෙම ප්‍රදේශයේ වැදගත් බලයක් ඉසිලූයේ ආයිගේ පියා වූ වැදගත් යුද නිලධාරියකු වූ නිසායි. මීට අමතරව, යුධ සේවයේ සියලු දෙනා බලයෙන් වර්ධනය වී තිබූ අතර, අක්නාටන්ගේ පියා යටතේ ඊජිප්තු ඉතිහාසයේ වඩාත් ධනවත්ම සහ සාර්ථකම යුගයේ කොටස්කරුවන් වී තිබිණි. එම නිසා මෙම නිලයන් අතර පක්ෂපාතීත්වය ශක්තිමත් විය. ඇතැම්විට, "මුලින් තීබ්ස්හි සහ පසුව අමර්ණහි දේවස්ථාන කැටයම් තුළ රජු විසින් සෑම අවස්ථාවක දීම යුධ නිලධාරීන්ගේ නිලයන් සඳහන් කිරීමට තරම් වැදගත් හමුදාවක්" රහි පවතින්නට ඇත.
ආගමික දිවිය
සාමාන්‍යයෙන් අක්නාටන්ගේ ආගමික ප්‍රතිසංස්කරණ ඒකදේවවාදය දෙසට නැඹුරු බව පැවසුණත්, මෙය ඊට වඩා සංකීර්ණ විය හැක. මෙකල වෙනත් දෙවිවරුන් ද ඇදහුණු බවට පුරාවිද්‍යාත්මකව සාක්ෂි ඇත. ආටන් පූජා මධ්‍යස්ථානවලදී නිල වශයෙන් හෝ එහි සේවය කළ මිනිසුන් විසින් එම ඇදහීම් සිදු කරන්නට ඇත.
..අක්ටාටන්හි, (2008: 41-46) විසින් මෑතක දී කළ කැනීමක් අනුව, වෙනත් දෙවිවරුන් හෝ දෙවඟනන් නිරූපිත පෞද්ගලික ඇදහීම්වල සම්ප්‍රදායික සංකේත පැවති බවට සාධක හමු වී ඇත. දුෂ්ට ආත්මයන්ගෙන් ආරක්ෂාව සලසන ගේ විකෘතිරූපී කුඩා ප්‍රතිමා මෙන්ම ළමා උපත් හා සම්බන්ධ අර්ධ කිඹුල්, අර්ධ හිපපොටේමස් රාක්ෂ දෙවඟනක වූ, ගේ රූ හමු වී ඇත. අක්ටාටන්හි රාජකීය කම්කරු ගම්මානය තුළ, අයිසිස් සහ ට පිදූ ශිලා ස්තම්භයක් හමු වී ඇත (වැටර්සන් 1984: 158 සහ 208).
අමර්ණ කලා-සම්ප්රදාය
අමර්ණ කලා-සම්ප්රදාය දිගු කාලීන ඊජිප්තු සම්මුතීන් බිඳහෙලී ය. පෙර පැවති, දැඩි පරමාදර්ශී ආකෘතිවාදය මෙන් නොව මෙහි නිරූපිත තේමා වඩාත් තාත්වික ය. මෙම නිර්මාණ අතර අස්වාභාවික දර්ශන ද වේ. රාජකීය පවුලේ සාමාජිකයන් සෙනෙහසින් පසුවන අයුරු සහ දරුවන් සමග ක්‍රීඩා කරන අයුරු වැනි අසාමාන්‍ය දර්ශන මේ අතර දැකගත හැක. එසේම කාන්තාවන් පිරිමින්ට වඩා පැහැපත්ව දැක්වීම මෙකල තවදුරටත් සිදුනොවිණි. මෙම කලාව තුළ තාත්විකවාදී ලක්ෂණ ඇතත්, ඇතැම් අවස්ථාවල විකට ආකාර ලක්ෂණ ද දැකගත හැක.
පසුකලෙක වන්දනය ලෙස සලකා යටපත් කෙරුණත්, මෙම කලාව බොහෝ කලක් පැවතියේ ය.
යළි සොයාගැනීම සහ කැනීම්
මෙම නගරය පිළිබඳ පළමු බටහිර සඳහන ලැබෙන්නේ, 1714දී නයිල් නිම්නයේ සංචාරය කළ ප්‍රංශ පූජකයකු වූ ගෙනි. ඔහු අමර්ණවල සීමා ශිලාවක් පිළිබඳ විස්තර කරයි. 1798–1799 අතර කාලයේ ගේ ප්‍රාඥ බලකාය විසින් අමර්ණහි පළමු සවිස්තර සිතියමක් නිර්මාණය කළ අතර, 1821 සහ 1830 අතර කාලයේ එය Description de l'Égypte තුළ ප්‍රකාශයට පත්කෙරිණි.
මෙයින් පසුව, යුරෝපීය ගවේෂණ ඇරඹුණු අතර, 1824දී සර් විසින් මෙම භූමිය ගවේෂණය කර නගරයේ නටබුන් සිතියම්ගත කරන ලදී. ලේඛක සහ මිනින්දෝරු ජී. ලේවර් විසින් මෙම ප්‍රදේශය නිරීක්ෂණය කර වැලි අතුරින් දකුණු දිග සොහොන්ගැබ් අනාවරණය කරගත් අතර, එහි කැටයම් පිළිබඳ 1833දී වාර්තා කොට ඇත. හේ සහ ලේවර්ගේ පිටපත් ප්‍රකාශයට පත් නොවී රැස්ව තිබූ අතර, ඔවුන්ගේ පිහිටුම් හඳුනාගැනීමට ව්‍යාපෘතියක් දියත් විය.
1843 සහ 1845දී ගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රෂියානු ගවේෂකයින් විසින් මෙම භූමිය නිරීක්ෂණය කර, දැකගත හැකි වූ ස්මාරක සහ භූ ලක්ෂණ පිළිබඳ දින දොළහකට අධික කාලයක් වෙනවෙනම සිදු කළ ගවේෂණ දෙකක දී වාර්තා කොට ඇත. මෙහි ප්‍රතිඵල අවසානයේ දී, Denkmäler aus Ägypten und Äthiopien තුළ 1849 සහ 1913 අතර කාලයේ ප්‍රකාශයට පත්කෙරුණු අතර, ඒ අතර නගරයේ වැඩිදියුණු කළ සිතියමක් ද විය. මෙහි නිරවද්‍යභාවය තරමක් සීමා සහිත වුවත්, Denkmäler ඵලක බොහෝ ශාස්ත්‍රීය දැනුම සඳහා පදනම දැමූ අතර, එය පෞද්ගලික සොහොන්ගැබ්වල සහ සියවසේ ඉතිරි භාගයේ ඉදි වූ සීමා ශිලා ස්තම්භවල දර්ශන සහ ශිලාලේඛන අර්ථකථනයට අඩිතාලම දැමී ය. මෙම ගවේෂක කණ්ඩායම විසින් සිදු කරන ලද වාර්තා, අතිශය වැදගත්කමක් උසුලන්නේ මෙහි බොහෝ නටබුන් පසුකලෙක විනාශ කොට හෝ නැති වී ඇති නිසායි.
1887දී සොයමින් පොළව කනින ලද ස්වදේශික කාන්තාවක් විසින් 300කට අධික සංඛ්‍යාවක් (දැන් පොදුවේ ලෙස හඳුන්වයි) සොයාගන්නා ලදී. මෙම ඵලක අතර පාරාවෝවරයාගේ තෝරාගත් ලිපි හුවමාරු ගණනාවක් අන්තර්ගත වන අතර, ඒවා ප්‍රධානව බසින් ලියා ඇත. මෙකල ප්රමුඛ භාෂාව වූයේ මෙම භාෂාවයි. මෙම අනාවරණයත් සමග මෙම භූමියේ වැදගත්කම හඳුනාගැනුණු අතර, වැඩිදුර ගවේෂණ කටයුතු ද ආරම්භ විය.
1891 සහ 1892 අතර කාලයේ විසින් රජුගේ සොහොන්ගැබ 'අනාවරණය' කොටගෙන මග හෙළි කරගන්නා ලදී. (1880 සිටම ප්‍රදේශයේ ජනයා මේ පිළිබඳ දැන සිට ඇත) එම කාලයේ දී ම, ස්වායත්තව සර් විසින් අමර්ණහි කාර්තුවක් සේවය කර ඇත. ඔහු විසින් ප්‍රධානව මධ්‍ය නගරයේ කැනීම් සිදු කළ අතර, , මහා නිල මාලිගය, රජුගේ නිවස, සහ පෞද්ගලික නිවහන් ගණනාවක් අනාවරණය කරගන්නා ලදී. පෙට්‍රීගේ කැනීම්වලින් තවත් කීලාක්ෂර ඵලක, වීදුරු කර්මාන්තශාලා කිහිපයක නටබුන්, සහ මාලිගයේ කසල ගොඩකින් අත්හැර දැමූ ෆෙයාන්ස් විශාල ප්‍රමාණයක්, වීදුරු සහ සෙරමික් හමු විය. (මයිසීනියානු කැබලිති ද ඇතුළුව) ඔහුගේ ප්‍රතිඵල සහ ප්‍රතිසංස්කරණයන් ශීඝ්‍රයෙන් ප්‍රකාශයට පත් වන විට, පෙට්‍රී හට අන්‍යන්ගේ අවධානය මේ වෙත යොමු කරලීමට හැකි විය.
1903 සිට 1908 අතර කාලයේ පිටපත් ශිල්පියකු සහ චිත්රශිල්පියකු වූ විසින් අමර්ණහි පෞද්ගලික සොහොන්ගැබ් සහ සීමා ශිලාස්තම්භවල ඡායාරූප සහ සිතුවම් ප්‍රකාශයට පත්කළේ ය. ඊජිප්තු ගවේෂණ සංගමය (EES) මගින් මෙම පොත්පෙළ 2006දී යළි මුද්‍රණය කෙරිණි.
20වන සියවසේ මුල් වර්ෂවල (1907 සිට 1914) ගේ මූලිකත්වයෙන් යුතුව Deutsche Orientgesellschaft ගවේෂණයේ දී නගරයේ උතුරු සහ දකුණු උපනාගරික පෙදෙස්වල සූක්ෂ්මව කැනීම් සිදුකෙරිණි. වර්තමානයේ බර්ලින්හි තබා ඇති සුප්‍රකට උඩුකය මූර්තිය ඇතුළු ප්‍රතිමා රැසක් හමු වූයේ ප්‍රතිමා ශිල්පී කලාගාරයෙනි. 1914 අගෝස්තු මස පළමු ලෝක යුද්ධය ව්‍යාප්ත වීමත් සමග, ජර්මානු කැනීම් ඇනහිටියේ ය.
1921 සිට 1936 දක්වා ටී.ඊ. පීට්, සර් , , සහ යන අයගේ මෙහෙයවීමෙන් යුතුව ඊජිප්තු ගවේෂණ සංගමයක් විසින් අමර්ණහි කැනීම් නැවත ආරම්භ කළේ ය. මෙම නව ගවේෂණ ආගමික සහ රාජකීය ඉදිකිරීම් පිළිබඳ පැවැත්විණි.
1960 දශකයේ ඊජිප්තු පුරාවස්තු සංවිධානය (දැන් පුරාවස්තු ශ්‍රේෂ්ඨ කවුන්සිලය) විසින් අමර්ණහි කැනීම් ගණනාවක් සිදු කරන ලදී.
අනුග්‍රහය මත (මිසරවේදී පාඨකාචාර්ය, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය, එංගලන්තය) මෙහෙයවීමම යටතේ නගරයේ ගවේෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ. 1980දී ජෙෆ්රි මාටින් විසින් සිදුකරන ලද වෙනම ගවේෂණයක දී, රාජකීය සොහොන්ගැබේ වූ කැටයම් පිටපත් කොට සොහොන්ගැබේ තිබුණේ යැයි සිතිය හැකි වස්තූන් සමග තොරතුරු දක්වමින් ප්‍රකාශයට පත්කෙරිණි. EES ආයතනය මගින් මෙය වෙළුම් දෙකකින් යුක්තව ප්‍රකාශයට පත්කරන ලදී.
2007දී, EES ගවේෂණයක දී, වංශවතුන්ගේ දකුණු සොහොන්ගැබ්වලට ආසන්නයෙන් වූ පෞද්ගලික කේවල සොයාගැනිණි.
මේවාත් බලන්න
සටහන්
- . 8 ඔක්තෝබර් 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-10-01.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - ඩේවිඩ් (1998), පි. 125
- "ගූගල් මැප්ස් සැටලයිට් ඉමේජ්". ගූගල්. සම්ප්‍රවේශය 2008-10-01.
- . අමර්ණ ප්‍රොජෙක්ට්. 2006. 22 ජූනි 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-06-06.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - http://www.academia.edu/1032531/Tell_Amarna_in_the_General_Framework_of_the_Halaf_Period
- යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් වෙබ්අඩවිය, ඩිජිටල් ඊජිප්ට් ෆෝ යුනිවර්සිටීස්: අමර්ණ, සම්ප්‍රවේෂණය 26 ජූලි 2016
- සර් ජෝන් ගාඩ්නර් විල්කින්සන් (1828). මැටේරියා හයිරොග්ලිෆිකා. මෝල්ටා: පෞද්ගලික මුද්‍රණය. p. 22. සම්ප්‍රවේශය 26 ජූලි 2016.
- ඇල්ෆ්‍රඩ් ලූකස්, ජෝන් රිචඩ් හැරිස් (2011). ඒන්ෂන්ට් ඊජිප්ටියන් මැටීරියල්ස් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රීස් (4වන සංස්කරණයේ යළි මුද්‍රණය (1962), පළමු මුද්‍රණයෙන් (1926) ප්‍රතිශෝධිත ed.). මිනොඑලා, නිව්යෝක්: . p. 60. ISBN . සම්ප්‍රවේශය 26 ජූලි 2016.
- මොඩර්න් ඊජිප්ට් ඇන්ඩ් තීබ්ස්: බීං අ ඩිස්ක්රිප්ෂන් ඔෆ් ඊජිප්ට්; ඉන්ක්ලූඩිං ද ඉන්ෆෝමේෂන් රික්වයර්ඩ් ෆෝ ට්‍රැවලර්ස් ඉන් දැට් කන්ට්‍රි. Vol. II. ලන්ඩන්: ජෝන් මරේ. 1843. pp. 43–44. සම්ප්‍රවේශය 26 ජූලි 2016.
- ග්‍රන්ඩන් (2007), පි.89
- . Archaeology.org. 2006-09-27. 11 ජූලි 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-06-06.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - ඇල්ඩ්‍රඩ් (1988), පි.47
- ඇල්ඩ්‍රඩ් (1988), පිටු. 47–50
- ඇල්ඩ්‍රඩ් (1988), පි.48
- වෝටර්සන් (1999), පි.81
- ග්‍රන්ඩන් (2007), පි.92
- කෙම්ප්, බැරී, ද සිටි ඔෆ් අක්නාටන් ඇන්ඩ් නෙෆර්ටිටි: අමර්ණ ඇන්ඩ් ඉට්ස් පීපල්, තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2012, පිටු 151-153
- වෝටර්සන් (1999), පි.82
- මොරාන් (1992), පි.xiv
- වෝටර්සන් (1999), පි.138
- . 8 ඔක්තෝබර් 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-10-04.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - එයිමා (2003), පි.53
- . 29 මැයි 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-06-09.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . 27 සැප්තැම්බර් 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-10-04.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - අක්නාටන් ඇන්ඩ් ටුටන්ඛාමුන්, රිවොලූෂන් ඇන්ඩ් රීස්ටෝරේෂන්, සිල්වර්මන්, ඩේවිඩ් පී.; වෙග්නර්, ජොසෆ් ඩබ්.; වෙග්නර්, ජෙනිෆර් හවුසර්; ප්‍රකාශන හිමිකම 2006 පුරාවිද්‍යාව සහ මානවවේදය පිළිබඳ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලීය කෞතුකාගාරය.
- අක්නාටන්, ඊජිප්ට්'ස් ෆෝල්ස් ප්‍රොෆට්, රීවස්, නිකොලස්, තේම්ස ඇන්ඩ් හඩ්සන් ලිමිටඩ්, ලන්ඩන්, ප්‍රකාශන අයිතිය 2001
- ෆිලිප් ටර්නර්, සෙත් - අ මිස්රිප්රසන්ටඩ් ගෝඩ් ඉන් ද ඒන්ෂන්ට් ඊජිප්ටියන් පැන්තියන්? PhD නිබන්ධනය, ; 2012
- . 8 ඔක්තෝබර් 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-10-01.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "ද රොබට් හේ ඩ්රෝවිංග්ස් ඉන් ද බ්‍රිටිෂ් ලයිබ්‍රරි". සම්ප්‍රවේශය 2008-10-01.
- "වැලිස් බජ් ඩිස්ක්රයිබ්ස් ද ඩිස්කවරි ඔෆ් ද අමර්ණ ටැබ්ලට්ස්". සම්ප්‍රවේශය 2008-10-01.
- ග්‍රන්ඩන් (2007), පිටු. 90–91
- . ද අමර්ණ ප්‍රොජෙක්ට්. 27 සැප්තැම්බර් 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-10-01.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - ග්‍රන්ඩන් (2007), පි.71
- . 2008-04-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-10-01.
- ජෝන් හේයස්-ෆිෂර් (2008-01-25). "ග්‍රිම් සීක්‍රට්ස් ඔෆ් ෆේරෝ'ස් සිටි". BBC ටයිම්වොච්. news.bbc.co.uk. සම්ප්‍රවේශය 2008-10-01.
මූලාශ්‍ර
- ඇල්ඩ්‍රඩ්, සිරිල් (1988). Akhenaten: King of Egypt. ලන්ඩන්: තේම්ස් ඇන්ඩ් හඩ්සන්. ISBN . 17997212.
- ඩේවිඩ්, රොසලී (1998). Handbook to Life in Ancient Egypt. Facts on File.
- ඩි ගැරිස් ඩේවීස්, නෝර්මන් (1903–1908). The Rock Tombs of El Amarna. කොටස් 1–6. ලන්ඩන්: EES.
- එයිමා, ආයිකෝ (සංස්.) (2003). A Delta-Man in Yebu. යුනිවර්සල්-පබ්ලිෂර්ස්.
- ග්‍රන්ඩන්, ඉමෝජින් (2007). The Rash Adventurer, A Life of John Pendlebury. ලන්ඩන්: Libri.
- හෙස්, රිචඩ් එස්. (1996). Amarna Personal Names. Winona Lake, IN: Dissertations of the American Schools of Oriental Research - DASOR, 9.
- කෙම්ප්, බැරී (2012). The City of Akhenaten and Nefertiti. Amarna and its People. තේම්ස් ඇන්ඩ් හඩ්සන්, ලන්ඩන්.
- මාටින්, ජී. ටී. (1989) [1974]. The Royal Tomb at el-'Amarna. වෙළුම් 2. ලන්ඩන්: EES.
- මොරාන්, විලියම් එල්. (1992). The Amarna Letters. බැල්ටිමෝර්: ජෝන්ස් හොප්කින්ස් යුනිවර්සිටි ප්‍රෙස්. ISBN .
- රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් (1984). Akhenaten: The Heretic King. ප්‍රින්ස්ටන්.
- වෝටර්සන්, බාබරා (1999). Amarna: Ancient Egypt's Age of Revolution.
බාහිර සබැඳි
- කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අමර්ණ ව්‍යාපෘතිය
- අමර්ණ කලා ගැලරිය අමර්ණ යුගයට අයත් ස්වල්ප නමුත්, විශිෂ්ට කලා නිර්මාණ දක්නට ඇත.
- එම්. ඒ. මන්සූර් අමර්ණ එකතුව
- අමර්ණ ත්‍රිමාණ ව්‍යාපෘතිය පෝල් ඩොචර්ටි විසින් ගොඩනගන ලද නගරයේ ත්‍රිමාන දෘශ්‍යකරණය.
පූර්වප්‍රාප්තිකයා | (අක්ටාටන්) ක්‍රි.පූ. 1353 – 1332 පමණ | අනුප්‍රාප්තික |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අමර ණ අර බ al amarnahالعمارنة යන ඊජ ප ත ප ර ව ද ය භ ම යක වන අතර එය පස ක ල න දහඅටවන ර ජව ශය ර ජ ය කළ අක න ටන ප ර ව වරය ව ස න අල ත න ම ස ථ පනය කළ නව අගනගරය නටබ න සහ ත ය ම ම අගනගරය ඔහ ග මරණ න පස ක ර ප 1332 අත හ ර දම ඇත ම ම නගරය සඳහ ප ර තන ඊජ ප ත ව ස න භ ව ත කර ඇත ත අක ට ටන හ අක ට ටන ව ව ධ ක රය න පර වර තනය ක ර යන න මයය අක ට ටන යන න හ අර ත ක ෂ ත ජය යන නය අමර ණالعمارنةඅක ට ටන හ ඇත ක ඩ ද ව ම ද රක Egypt ත ළ ප හ ට මව කල ප නමඑල අමර ණ ට ල එල අමර ණ ප හ ට ම ඊජ ප ත වකල පයම ද ල යජන ව සයඉත හ සයග ඩන ග ත න ත ත අක න ටන ස ථ ප ත ද නයක ර ප 1346ද පමණය ගඊජ ප ත ව දහඅටවන ර ජව ශය ර ම අධ ර ජ යය ම ම ප රද ශය ප හ ට ඇත ත නය ල ග ග ව න ග නහ ර ඉව ර වර තම න ඊජ ප ත ව පළ ත අල ම න ය නගරය ස ට ක ල ම ටර 58ක ස තප ම 36 දක ණට වන නට සහ ඊජ ප ත ව කය ර අගන වර ස ට ක ල ම ටර 312ක ස තප ම 194 දක ණට වන නට ය එස ම එය ස ට ක ල ම ටර 402ක ස තප ම 250 උත රට වන නට ප හ ට ඇත ඩ ර මව ස නගරය අමර ණ ස ට ක ළ න ම බටහ ර න ප හ ට ඇත අමර ණ නගරයට න ග නහ ර ද ස න න තන ගම ම න ක හ පයක ම වන අතර ඒ අතර උත ර න ව එල ට ල සහ දක ණ න ව එල හ ග ක ව න ඩ ල ගම ම න ද ව ම ම භ ම ය පස ක ල න ර ම සහ ම ල ක ල න සමයන හ යටත ක ට ග න ඇත නගරය දක ණ න ව ක න ම වල න ම ම ය ගයට අයත ඉද ක ර ම හම ව ඇත නමඅමර ණ යන න මය ප වත එන න ම ම ප ද ස ව සය ක ට ජන ව ස ක හ පයක ප හ ට ව බ න අම රන ග ත රය න ම හ ප ර තන ඊජ ප ත න මය අක ට ටන ය ම ම භ ම ය ස ර ය ව අයත ට ල අමර ණ ප ර ව ද ය භ ම ය න වන බව ස හ තබ ගත ය ත ය 1820 දශකය ද ඉ ග ර ස ජ ත ක ඊජ ප ත ව ද යක ව සර අමර ණ ව ත ද වරක ස ච රය ක ට එය ඇලබ ස ට රන ල ස හඳ න ගත ත ර ම ය ගය කත වර න ව ශ ල මත සහ ව න නව න ග ව ර ත අන ව ය නම ත ම ප ළ බඳ ඔහ ට ස ථ ර න ව න ස ඔහ එයට ව කල ප ස ථ නයක ල ස භ ම ය ද නම කළ ය අක ට ටන නගරයනගරය ප හ ට ප රද ශය න ඉඳ ල ප ද සක ව ය එය ආට න ට අයත ය ය ප වස න ආක ට ටන නගරය ව ඔහ තමන ව න ව න න ම ව පළම සමය අස න ග මන හර ව ක ෂ ත ජයයන න හ ර ප ක ෂරය සඳහ ර ජක ය ව ඩ ය Royal Wadi ප න ව සම නත වය ම ම නගරය ප හ ට ව මට ස ථ නය න ර ණයට උපක ර වන නට ඇත ය ප වස ම ම නගරය අක න ටන ප ර ව වරය ග නව අගන වර ල ස ඉද ක ර ණ ම ය ද ව ඳ න ට ක පකළ නගරයක ම හ ඉද ක ර ම අක න ටන ග 5වන ර ජ ය සමය අවට ක ර ප 1346 ආරම භ ව 9වන වර ෂය ද ක ර ප 1341 පමණ අවසන වන නට ඇත ය ස ලක ම ය ඉද කර අවසන වන නට වසර ද කකට ප ර එය අගන වර බවට පත ව ය නගරය බ හ ග ඩන ග ල ඉක මණ න ඉද ක ර ම සඳහ බ හ ග ඩන ග ල මඩ න ත න ගඩ ල වල න ඉද ක ට ඇත නම ත වඩ ත ව දගත ග ඩන ග ල එම ප රද ශය ව ගල වල න න ර ම ණය කරන ලද අභ යන තර ස ල ස ම ප ළ බඳ ත රත ර ර ශ යක ලබ ගත හ ක එකම ප ර තන ඊජ ප ත නගරය ම යය එයට හ ත ව අක න ටන ග මරණ න පස අක න ටන ග ප ත ට ටන ඛ ම න න වත අගනගරය ස ය උපන ප රද ශය වන ත බ ස න තන ල ක ස ර ව ත ග නය ම න ස නගරය අත හ ර ද ම මය ම ම නගරය දශකයක හ ඔහ ග මරණ න පස වත ක ර ය ක ර ව ප වත බව ප න න නට ඇත හ ර ම හ බ ග ද වස ථ නය අන ව එය හ ර ම හ බ ග සමය ඉද ක ර ම අම ද රව ය මධ යස ථ නයක ව ප වත බව ප න යය වරක එය ජරව ස ව පස ර ම ය ගය නය ල ග ග ව ඉව ර ජන ව ස වන ත ක ම එහ ජන ව ස න ප වත ණ ක ස නම ත එහ අනන ය ල ක ෂණ ක සහ අත හ ර ද ම ම ස ලක ල ලට ගත ව ට එය ක ත ක ද රට ප ර තන ඊජ ප ත නගරයක ග ණ ග ප න න ම කරය ද යන න ප රශ න ර ථයක නය ල ග ග ව න ග නහ ර ඉව ර ස තප ම 8ක ක ල ම ටර 13ක භ ම ප රද ශයක ප ර ද ව න අක ට ටන නගරය කඩ නම න ඉද ව වක බටහ ර ඉව ර නගරය ජනගහනයට අවශ ය බ ග වග ක ර මට ඉඩම ව න ක ට ත බ ණ ම ම සම ප ර ණ නගරය වට ඊජ ප ත ව නව අගන වර ස ථ පනයට අක න ටන ස ද කළ න යමයන ඇත ළත කරම න ස ම ශ ල ස තම භ 14ක ඇත ම අතර න අක න ටන ග නව නගරය ප රණ තම ශ ල ස තම භය ල ස ස ලක න න ස ම ශ ල ව K යන නය ම ය අක න ටන ග වර ෂය 5 IV ප ර ට හ ම සය 8 ද නය 13 ල ස ද නන ර ණය ක ට ඇත ම ල ස ම ශ ල ස තම භ 14 අතර න බ හ මයක අදවන ව ට ද ඩ ල ස ඛ දනය ව ඇත ම හ අක න ටන ව ස න එම නගරය ප හ ට ව ම ප ළ බඳ ව ර ත වක ඇත ළත ය ම ම ව ර ත ව නගරය ආටන ද වස ථ න ක හ පයක ඉද ක ර මට ප ර ව වරය ට ව අප ක ෂ ව ම න ම අක ට ටන හ න ග නහ ර කඳ වල තමන තම ප රධ න බ සව න ෆර ට ට සහ ව ඩ මහල ද යණ ය ම ර ට ටන ව න ව න ස හ න ග බ ඉද ක ර ම සහ තමන ම යග ය පස ස ය ද හය භ මද නය ප ණ ස අක ට ටන ව ත ග න ආ ය ත බවට ව ආඥ ව ද සඳහන ව ස ම ශ ල ස තම භය Kහ අක ට ටන හ සමරන ලද උත සව ප ළ බඳ ව ර ත වක ම ස සඳහන ය ර ජ ත තමය ණන වහන ස රන න ර ද ය න කළ මහ රථය මතට න ග ක ෂ ත ජය න උද ව භ ම ය ස ය ආදරය න ප රවන ද ව ඳ න ම න ඔහ ස ය සම භවය ස ද ව ආටන ව ස න ඔහ ව න ව න ඉද ක ට ත බ ප ර ත මත ව ව සය කළ හ ක ස ථ නය අක ට ටන ව ත ව ම වත ව ත ගමන ගත ත ය එනම ස ය ප ය අණකළ ව ට ඔහ ව න ව න ඔහ ග ස ම රකය ල ස එය ප හ ට ව ඔහ ග ප ත ව න ර අක න ටන ය ඔව න ඔහ ද ස බලන ව ට ස වර ගය ප ර ත ද යක ව අතර භ ම ය ම න ම ස යල හදවත පව ප ර ත ය න ප ර ග ය ය ම ම ප ඨය මග න අනත ර ව අක න ටන ආටන ද ව යන ව ස න ස ද කළ මහ ප ජ වක ප ළ බඳ සඳහන ව එල අමර ණ හ ස ම ශ ල ස තම භය Uට වම පස න ඇත ප රත ම භ ම ය සහ ස ල ස ම නය ල ග ග ව න ග නහ ර ඉව ර ප හ ට ම ම නගරය නටබ න දළ වශය න අද ස ඛ ට එස ස ල ත න යන ව න හ ඳ න ව න ර ජක ය ම වත ද ග උත ර ස ට දක ණ ද සට ව හ ද න බව ද ක ය හ ක ම හ ර ජක ය නව ත න ප හ ට ත බ ණ උත රට වන නට නම ප ද ස ය එහ ම මධ යම පර ප ලන ප ද ස සහ ආගම ක කල පයක ද ප හ ට ත බ ණ නගරය දක ණ ප ද ස න ගර ක ජන ව ස ප හ ට ත බ ණ උත ර නගරය න ල ෆ ය න ස වල න න ම කළ අක න ටන ග ම ද ර ව සහ ත ම ද ව ප රධ න ල ප ය යම ත න ත තක ගඟ ද ග උත ර ද ස න අමර ණ ව ත ළඟ වන ව ට උත ර ස ම ශ ල ස තම භය පස ක ට හම වන පළම ග ඩන ග ල ල ව ම ම ග ඩන ග ල ල ජල ත රය දක ව ද ව න අතර ම ය ර ජක ය පව ල ප රධ න නව ත න වන නට ඇත උත ර නගරය ත ළ ප හ ට ර ජක ය පව ල ප රධ න නව ත නය ම ය සහ මධ යම නගරය අතර ප හ ට උත ර උපනගරය සම ද ධ මත ප ද සක ව බවට ස ධක ඇත අතර එහ ව ශ ල න ව ස ඇත නම ත එම ම ර ගය ඇත ළට යන ව ට න ව ස වල ප රම ණය ක රමය න අඩ ව ම න යන බව ද කගත හ ක මධ ය නගරය වඩ ත ව දගත උත සව සහ පර ප ලන ග ඩන ග ල ප හ ට ය මධ ය නගරය ත ළ ය ම හ ප හ ට සහ ආගම ක කටය ත සඳහ භ ව ත ව ඇත ම ම මහ ර ජක ය ම ල ගය සහ ර ජක ය නව ත න අතර රජ සහ ර ජක ය පව ල උත සව නව ත න ප හ ට ය ය ඒ අතර ප ලමක හ බ ව මක ප හ ට ත බ ණ ර ජක ය නව ත නට ප ට පස න ප හ ට ත බ ණ හම ව ය ම හ ද ය ම ම ප රද ශය ම ල න ම න මක ට අවසන ව ප රද ශය ය ය ස ලක ය එහ වම වශය න අවධ ද කකටවත අයත ග ඩන ග ල දක නට ල බ ය දක ණ උපනගරය නගරයට දක ණ න ව ප ද ස වර තම නය දක ණ උපනගරය ප හ ට ඇත ම හ නගරය බලවත ව ශවත න ග ඉඩම ප හ ට ය ය ම ඉඩම හ ම ත න ත තන අතර ප රධ න අම ත ය ර න ෆර ආටන ග ප රධ න ප ජක සහ ර ම ස අශ ව ප ලකය ද ව 1912ද ප රකට න ෆර ට ට ප රත ම ව හම ව කල ග රය ප හ ට ය ද ම හ ය නගරයට තවත දක ණට වන නට න ම ත ක ට ය ව ම ය හ ර ම ව ව ල ස භ ව ත ව අතර ස ර ය ද වස ථ නයක ල ස ඉද ව ය එස ම එයට න ද ර න ප හ ට න ම ත ස ථ නය ද හ ර ද ව ලක ව ය හ ක අතර එය අක න ටන ග බ සවක ව ක ය ව න ව න ඉද ව වක නම ත ඇග මරණය හ ත ව න ඇග නම සහ ර ඔහ ග ද යණ ය ව ම ර ට ට න ග බවට ව නස ක ට ඇත නගරය අවට ප ද ස නගරය ප ත ර ම සලක ණ කරම න එය වට ප හ ට ම ව නය ල ග ග ව ප ත වල ප හ ට කඳ ග ටවල ක ටයම කරන ලද ඍජ ක ණ ස ර ක ර ක ටයම ව නගරය ප ළ බඳ ත රත ර සපයන ප රධ න ම ල ශ රයන ව ආක න ටන ග බ හ රට වන නට නගරය න ග නහ ර ද සට ද ව න පට න ම නයක ඇත ම ය ගල ක ළ අතර ස ඟ ව ඇත ම න සම ප ර ණ ව ඇත ත එක ස හ න ග බක පමණ එය නම න දන න ර ජක ය බ ර ඳකග ප රය ජනයට ග න ඇත අක න ටන ස ය ස හ න ග බ ඉක මණ න ඉද ක ට ඇත ත ඔහ ග ම න ම බ හ ව ට ඔහ ග ද වන ද යණ ය ව ම ක ට ට න ග ද හය ද ත න පත ක ර ම සඳහ බව ප න යය ර ජක ය ව ඩ ය උත ර සහ දක ණ ගල ක ළ අතර නගරය ව ශවත න ව ස න ස ය ඉද ක ට ග න ඇත ම යත බලන නප ර තන අමර ණ අක ට ටන හ ජ ව තයට ටන ඛ ම න ග අමර ණ උඩ කය ර වක බර ල න අමර ණහ ආරම භය ප ළ බඳ ස හ න ත රත ර ප රම ණයක ල බන න නගරය පර ම ත ය වට ස ට ව ඇත න ල ස ම ශ ල ස තම භ 13ක හඳ න ග න ඇත න ස ය ම ව නය ල හ ද පසම ගල ක ළ ත ළට හ ර ක ටයම ක ට ඇත න ග නහ ර ප ද ස 10ක හ බටහ ර ප ද ස 3ක එමග න ආරම භය ස ට අක ට ටන හ අමර ණ බ ඳ ව ට මට ආසන න සමය දක ව ව ස ද ව ම ප ළ බඳ ත රත ර හඳ න ගත හ ක ත බ ස ස ට අමර ණ ව ත අගන වර ග නය ම සඳහ අක න ටන හට හම ද ව සහ ය අවශ ය ව ය අක න ටන ග ප රධ න උපද ශකයක ව ආය ම ම ප රද ශය ව දගත බලයක ඉස ල ය ආය ග ප ය ව ව දගත ය ද න ලධ ර යක ව න ස ය ම ට අමතරව ය ධ ස වය ස යල ද න බලය න වර ධනය ව ත බ අතර අක න ටන ග ප ය යටත ඊජ ප ත ඉත හ සය වඩ ත ධනවත ම සහ ස ර ථකම ය ගය ක ටස කර වන ව ත බ ණ එම න ස ම ම න ලයන අතර පක ෂප ත ත වය ශක ත මත ව ය ඇත ම ව ට ම ල න ත බ ස හ සහ පස ව අමර ණහ ද වස ථ න ක ටයම ත ළ රජ ව ස න ස ම අවස ථ වක ද ම ය ධ න ලධ ර න ග න ලයන සඳහන ක ර මට තරම ව දගත හම ද වක රහ පවත න නට ඇත ආගම ක ද ව ය ස ම න යය න අක න ටන ග ආගම ක ප රත ස ස කරණ ඒකද වව දය ද සට න ඹ ර බව ප වස ණත ම ය ඊට වඩ ස ක ර ණ ව ය හ ක ම කල ව නත ද ව වර න ද ඇදහ ණ බවට ප ර ව ද ය ත මකව ස ක ෂ ඇත ආටන ප ජ මධ යස ථ නවලද න ල වශය න හ එහ ස වය කළ ම න ස න ව ස න එම ඇදහ ම ස ද කරන නට ඇත අක ට ටන හ 2008 41 46 ව ස න ම තක ද කළ ක න මක අන ව ව නත ද ව වර න හ ද වඟනන න ර ප ත ප ද ගල ක ඇදහ ම වල සම ප රද ය ක ස ක ත ප වත බවට ස ධක හම ව ඇත ද ෂ ට ආත මයන ග න ආරක ෂ ව සලසන ග ව ක ත ර ප ක ඩ ප රත ම ම න ම ළම උපත හ සම බන ධ අර ධ ක ඹ ල අර ධ හ පප ට මස ර ක ෂ ද වඟනක ව ග ර හම ව ඇත අක ට ටන හ ර ජක ය කම කර ගම ම නය ත ළ අය ස ස සහ ට ප ද ශ ල ස තම භයක හම ව ඇත ව ටර සන 1984 158 සහ 208 අමර ණ කල සම ප රද යප රධ න ල ප ය පන හ ඳ සහ ප ප රස ල ඛන අත ත දර වන අමර ණහ ක ටයමක අමර ණ කල සම ප රද ය ද ග ක ල න ඊජ ප ත සම ම ත න බ ඳහ ල ය ප ර ප වත ද ඩ පරම දර ශ ආක ත ව දය ම න න ව ම හ න ර ප ත ත ම වඩ ත ත ත ව ක ය ම ම න ර ම ණ අතර අස ව භ ව ක දර ශන ද ව ර ජක ය පව ල ස ම ජ කයන ස න හස න පස වන අය ර සහ දර වන සමග ක ර ඩ කරන අය ර ව න අස ම න ය දර ශන ම අතර ද කගත හ ක එස ම ක න ත වන ප ර ම න ට වඩ ප හ පත ව ද ක ව ම ම කල තවද රටත ස ද න ව ණ ම ම කල ව ත ළ ත ත ව කව ද ලක ෂණ ඇතත ඇත ම අවස ථ වල ව කට ආක ර ලක ෂණ ද ද කගත හ ක පස කල ක වන දනය ල ස සලක යටපත ක ර ණත ම ම කල ව බ හ කලක ප වත ය ය යළ ස ය ග න ම සහ ක න ම එකක ම ම නගරය ප ළ බඳ පළම බටහ ර සඳහන ල බ න න 1714ද නය ල න ම නය ස ච රය කළ ප ර ශ ප ජකයක ව ග න ඔහ අමර ණවල ස ම ශ ල වක ප ළ බඳ ව ස තර කරය 1798 1799 අතර ක ලය ග ප ර ඥ බලක ය ව ස න අමර ණහ පළම සව ස තර ස ත යමක න ර ම ණය කළ අතර 1821 සහ 1830 අතර ක ලය එය Description de l Egypte ත ළ ප රක ශයට පත ක ර ණ ම ය න පස ව ය ර ප ය ගව ෂණ ඇරඹ ණ අතර 1824ද සර ව ස න ම ම භ ම ය ගව ෂණය කර නගරය නටබ න ස ත යම ගත කරන ලද ල ඛක සහ ම න න ද ර ජ ල වර ව ස න ම ම ප රද ශය න ර ක ෂණය කර ව ල අත ර න දක ණ ද ග ස හ න ග බ අන වරණය කරගත අතර එහ ක ටයම ප ළ බඳ 1833ද ව ර ත ක ට ඇත හ සහ ල වර ග ප ටපත ප රක ශයට පත න ව ර ස ව ත බ අතර ඔව න ග ප හ ට ම හඳ න ග න මට ව ය ප ත යක ද යත ව ය 1843 සහ 1845ද ග ප රධ නත වය න ය ත ප රෂ ය න ගව ෂකය න ව ස න ම ම භ ම ය න ර ක ෂණය කර ද කගත හ ක ව ස ම රක සහ භ ලක ෂණ ප ළ බඳ ද න ද ළහකට අධ ක ක ලයක ව නව නම ස ද කළ ගව ෂණ ද කක ද ව ර ත ක ට ඇත ම හ ප රත ඵල අවස නය ද Denkmaler aus Agypten und Athiopien ත ළ 1849 සහ 1913 අතර ක ලය ප රක ශයට පත ක ර ණ අතර ඒ අතර නගරය ව ඩ ද ය ණ කළ ස ත යමක ද ව ය ම හ න රවද යභ වය තරමක ස ම සහ ත ව වත Denkmaler ඵලක බ හ ශ ස ත ර ය ද න ම සඳහ පදනම ද ම අතර එය ප ද ගල ක ස හ න ග බ වල සහ ස යවස ඉත ර භ ගය ඉද ව ස ම ශ ල ස තම භවල දර ශන සහ ශ ල ල ඛන අර ථකථනයට අඩ ත ලම ද ම ය ම ම ගව ෂක කණ ඩ යම ව ස න ස ද කරන ලද ව ර ත අත ශය ව දගත කමක උස ලන න ම හ බ හ නටබ න පස කල ක ව න ශ ක ට හ න ත ව ඇත න ස ය 1887ද ස යම න ප ළව කන න ලද ස වද ශ ක ක න ත වක ව ස න 300කට අධ ක ස ඛ ය වක ද න ප ද ව ල ස හඳ න වය ස ය ගන න ලද ම ම ඵලක අතර ප ර ව වරය ග ත ර ගත ල ප හ වම ර ගණන වක අන තර ගත වන අතර ඒව ප රධ නව බස න ල ය ඇත ම කල ප රම ඛ භ ෂ ව ව ය ම ම භ ෂ වය ම ම අන වරණයත සමග ම ම භ ම ය ව දගත කම හඳ න ග න ණ අතර ව ඩ ද ර ගව ෂණ කටය ත ද ආරම භ ව ය 1891 සහ 1892 අතර ක ලය ව ස න රජ ග ස හ න ග බ අන වරණය ක ටග න මග හ ළ කරගන න ලද 1880 ස ටම ප රද ශය ජනය ම ප ළ බඳ ද න ස ට ඇත එම ක ලය ද ම ස ව යත තව සර ව ස න අමර ණහ ක ර ත වක ස වය කර ඇත ඔහ ව ස න ප රධ නව මධ ය නගරය ක න ම ස ද කළ අතර මහ න ල ම ල ගය රජ ග න වස සහ ප ද ගල ක න වහන ගණන වක අන වරණය කරගන න ලද ප ට ර ග ක න ම වල න තවත ක ල ක ෂර ඵලක ව ද ර කර ම න තශ ල ක හ පයක නටබ න සහ ම ල ගය කසල ග ඩක න අත හ ර ද ම ෆ ය න ස ව ශ ල ප රම ණයක ව ද ර සහ ස රම ක හම ව ය මය ස න ය න ක බල ත ද ඇත ළ ව ඔහ ග ප රත ඵල සහ ප රත ස ස කරණයන ශ ඝ රය න ප රක ශයට පත වන ව ට ප ට ර හට අන යන ග අවධ නය ම ව ත ය ම කරල මට හ ක ව ය 1903 ස ට 1908 අතර ක ලය ප ටපත ශ ල ප යක සහ ච ත රශ ල ප යක ව ව ස න අමර ණහ ප ද ගල ක ස හ න ග බ සහ ස ම ශ ල ස තම භවල ඡ ය ර ප සහ ස ත වම ප රක ශයට පත කළ ය ඊජ ප ත ගව ෂණ ස ගමය EES මග න ම ම ප ත ප ළ 2006ද යළ ම ද රණය ක ර ණ 20වන ස යවස ම ල වර ෂවල 1907 ස ට 1914 ග ම ල කත වය න ය ත ව Deutsche Orientgesellschaft ගව ෂණය ද නගරය උත ර සහ දක ණ උපන ගර ක ප ද ස වල ස ක ෂ මව ක න ම ස ද ක ර ණ වර තම නය බර ල න හ තබ ඇත ස ප රකට උඩ කය ම ර ත ය ඇත ළ ප රත ම ර සක හම ව ය ප රත ම ශ ල ප කල ග රය න 1914 අග ස ත මස පළම ල ක ය ද ධය ව ය ප ත ව මත සමග ජර ම න ක න ම ඇනහ ට ය ය 1921 ස ට 1936 දක ව ට ඊ ප ට සර සහ යන අයග ම හ යව ම න ය ත ව ඊජ ප ත ගව ෂණ ස ගමයක ව ස න අමර ණහ ක න ම න වත ආරම භ කළ ය ම ම නව ගව ෂණ ආගම ක සහ ර ජක ය ඉද ක ර ම ප ළ බඳ ප ව ත ව ණ 1960 දශකය ඊජ ප ත ප ර වස ත ස ව ධ නය ද න ප ර වස ත ශ ර ෂ ඨ කව න ස ලය ව ස න අමර ණහ ක න ම ගණන වක ස ද කරන ලද අන ග රහය මත ම සරව ද ප ඨක ච ර ය ක ම බ ර ජ ව ශ වව ද ය ලය එ ගලන තය ම හ යව මම යටත නගරය ගව ෂණ තවද රටත ක ර ය ත මක ව 1980ද ජ ෆ ර ම ට න ව ස න ස ද කරන ලද ව නම ගව ෂණයක ද ර ජක ය ස හ න ග බ ව ක ටයම ප ටපත ක ට ස හ න ග බ ත බ ණ ය ය ස ත ය හ ක වස ත න සමග ත රත ර දක වම න ප රක ශයට පත ක ර ණ EES ආයතනය මග න ම ය ව ළ ම ද කක න ය ක තව ප රක ශයට පත කරන ලද 2007ද EES ගව ෂණයක ද ව ශවත න ග දක ණ ස හ න ග බ වලට ආසන නය න ව ප ද ගල ක ක වල ස ය ග න ණ ම ව ත බලන නඅක න ටන සටහන 8 ඔක ත බර 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 10 01 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help ඩ ව ඩ 1998 ප 125 ග ගල ම ප ස ස ටලය ට ඉම ජ ග ගල සම ප රව ශය 2008 10 01 අමර ණ ප ර ජ ක ට 2006 22 ජ න 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2007 06 06 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help http www academia edu 1032531 Tell Amarna in the General Framework of the Halaf Period ය න වර ස ට ක ල ජ ලන ඩන ව බ අඩව ය ඩ ජ ටල ඊජ ප ට ෆ ය න වර ස ට ස අමර ණ සම ප රව ෂණය 26 ජ ල 2016 සර ජ න ග ඩ නර ව ල ක න සන 1828 ම ට ර ය හය ර ග ල ෆ ක ම ල ට ප ද ගල ක ම ද රණය p 22 සම ප රව ශය 26 ජ ල 2016 ඇල ෆ රඩ ල කස ජ න ර චඩ හ ර ස 2011 ඒන ෂන ට ඊජ ප ට යන ම ට ර යල ස ඇන ඩ ඉන ඩස ට ර ස 4වන ස ස කරණය යළ ම ද රණය 1962 පළම ම ද රණය න 1926 ප රත ශ ධ ත ed ම න එල න ව ය ක p 60 ISBN 9780486404462 සම ප රව ශය 26 ජ ල 2016 ම ඩර න ඊජ ප ට ඇන ඩ ත බ ස බ අ ඩ ස ක ර ප ෂන ඔෆ ඊජ ප ට ඉන ක ල ඩ ද ඉන ෆ ම ෂන ර ක වයර ඩ ෆ ට ර වලර ස ඉන ද ට කන ට ර Vol II ලන ඩන ජ න මර 1843 pp 43 44 සම ප රව ශය 26 ජ ල 2016 ග රන ඩන 2007 ප 89 Archaeology org 2006 09 27 11 ජ ල 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2007 06 06 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help ඇල ඩ රඩ 1988 ප 47 ඇල ඩ රඩ 1988 ප ට 47 50 ඇල ඩ රඩ 1988 ප 48 ව ටර සන 1999 ප 81 ග රන ඩන 2007 ප 92 ක ම ප බ ර ද ස ට ඔෆ අක න ටන ඇන ඩ න ෆර ට ට අමර ණ ඇන ඩ ඉට ස ප පල ත ම ස ඇන ඩ හඩ සන 2012 ප ට 151 153 ව ටර සන 1999 ප 82 ම ර න 1992 ප xiv ව ටර සන 1999 ප 138 8 ඔක ත බර 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 10 04 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help එය ම 2003 ප 53 29 ම ය 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2007 06 09 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help 27 ස ප ත ම බර 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 10 04 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help අක න ටන ඇන ඩ ට ටන ඛ ම න ර ව ල ෂන ඇන ඩ ර ස ට ර ෂන ස ල වර මන ඩ ව ඩ ප ව ග නර ජ සෆ ඩබ ව ග නර ජ න ෆර හව සර ප රක ශන හ ම කම 2006 ප ර ව ද ය ව සහ ම නවව දය ප ළ බඳ ප න ස ල ව න ය ව ශ වව ද ය ල ය ක ත ක ග රය අක න ටන ඊජ ප ට ස ෆ ල ස ප ර ෆට ර වස න ක ලස ත ම ස ඇන ඩ හඩ සන ල ම ටඩ ලන ඩන ප රක ශන අය ත ය 2001 ෆ ල ප ටර නර ස ත අ ම ස ර ප රසන ටඩ ග ඩ ඉන ද ඒන ෂන ට ඊජ ප ට යන ප න ත යන PhD න බන ධනය 2012 8 ඔක ත බර 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 10 01 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help ද ර බට හ ඩ ර ව ග ස ඉන ද බ ර ට ෂ ලය බ රර සම ප රව ශය 2008 10 01 ව ල ස බජ ඩ ස ක රය බ ස ද ඩ ස කවර ඔෆ ද අමර ණ ට බ ලට ස සම ප රව ශය 2008 10 01 ග රන ඩන 2007 ප ට 90 91 ද අමර ණ ප ර ජ ක ට 27 ස ප ත ම බර 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 10 01 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help ග රන ඩන 2007 ප 71 2008 04 24 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 10 01 ජ න හ යස ෆ ෂර 2008 01 25 ග ර ම ස ක රට ස ඔෆ ෆ ර ස ස ට BBC ටය ම ව ච news bbc co uk සම ප රව ශය 2008 10 01 ම ල ශ රඇල ඩ රඩ ස ර ල 1988 Akhenaten King of Egypt ලන ඩන ත ම ස ඇන ඩ හඩ සන ISBN 9780500050484 17997212 ඩ ව ඩ ර සල 1998 Handbook to Life in Ancient Egypt Facts on File ඩ ග ර ස ඩ ව ස න ර මන 1903 1908 The Rock Tombs of El Amarna ක ටස 1 6 ලන ඩන EES එය ම ආය ක ස ස 2003 A Delta Man in Yebu ය න වර සල පබ ල ෂර ස ග රන ඩන ඉම ජ න 2007 The Rash Adventurer A Life of John Pendlebury ලන ඩන Libri හ ස ර චඩ එස 1996 Amarna Personal Names Winona Lake IN Dissertations of the American Schools of Oriental Research DASOR 9 ක ම ප බ ර 2012 The City of Akhenaten and Nefertiti Amarna and its People ත ම ස ඇන ඩ හඩ සන ලන ඩන ම ට න ජ ට 1989 1974 The Royal Tomb at el Amarna ව ළ ම 2 ලන ඩන EES ම ර න ව ල යම එල 1992 The Amarna Letters බ ල ට ම ර ජ න ස හ ප ක න ස ය න වර ස ට ප ර ස ISBN 0 8018 4251 4 ර ඩ ෆ ර ඩ ඩ නල ඩ 1984 Akhenaten The Heretic King ප ර න ස ටන ව ටර සන බ බර 1999 Amarna Ancient Egypt s Age of Revolution බ හ ර සබ ඳ ක ම බ ර ජ ව ශ වව ද ය ලය අමර ණ ව ය ප ත ය අමර ණ කල ග ලර ය අමර ණ ය ගයට අයත ස වල ප නම ත ව ශ ෂ ට කල න ර ම ණ දක නට ඇත එම ඒ මන ස ර අමර ණ එකත ව අමර ණ ත ර ම ණ ව ය ප ත ය ප ල ඩ චර ට ව ස න ග ඩනගන ලද නගරය ත ර ම න ද ශ යකරණය ප ර වප ර ප ත කය අක ට ටන ක ර ප 1353 1332 පමණ අන ප ර ප ත ක