අභ්‍යවකාශ පියසැරි, අභ්‍යවකාශ චාරිකා, අභ්‍යවකාශ ගමන් (ඉංග්‍රීසි: Spaceflight, space flight) යනු අභ්‍යවකාශ තාක්ෂණයේ මහිමයෙන් අභ්‍යවකාශ යානා බාහිර අවකාශයට ගමන් කිරීමකි.
අභ්‍යවකාශ පියසැරි, අභ්‍යවකාශ ගවේෂණයට මෙන්ම අභ්‍යවකාශ විනෝද ගමන් සහ චන්ද්‍රිකා සන්නිවේදනය වැනි වාණිජ කටයුතුවලට ද යොදා ගනී. මේ හැර අතිරේක වාණිජමය නොවන අභ්‍යවකාශ ගමන්වලට ද යොදා ගනී. අතිරේක වාණිජමය නොවන අභ්‍යවකාශ ගමන්වලට අභ්‍යවකාශ ගවේෂණය චන්ද්‍රිකා සෝදිසි කරබැලීම් සහ අනෙකුත් පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා ද ඇතුළත් වේ.
අභ්‍යවකාශ ගමනක් රොකට් ගුවන්ගත කිරීමකින් ආරම්භ වේ. එමගින් අභ්‍යවකාශ යානයට පෘථිවි ගුරුත්වය අභිබවා අභ්‍යවකාශයට ප්‍රචාලනය වීමට අවශ්‍ය ආරම්භක තෙරපුම ලබාදේ. අභ්‍යවකාශ යානයක චලිතය ( ප්‍රචාලනය සිදු නොවන අවස්ථාවේදී සහ සිදුවන අවස්ථාවේදී ) ගැන අධ්‍යයනය කිරීම මගින් සිදු වේ. සමහර අභ්‍යවකාශ යානා දින වකවානු වලින් තොරව අභ්‍යවකාශයේ රැඳී පවතී. සමහරක් පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමේදී කොටස්වලට කැඩී යයි. අනෙක්වා ග්‍රහලෝකයක් මතට හෝ චන්ද්‍රයෙක් මතට ගොඩබැස්සවීම හෝ ගැටීම සිදුවේ.
ආශ්රිත
මූලාශ්‍ර
භාහිර සබැඳි
- Aerospace engineering at Wikiversity
- Basics of Spaceflight
- Tedd E. Hankins; H. Paul Shuch (1987-03-04). "Reflections – manned vs. unmanned spaceflight" (PDF). සම්ප්‍රවේශය 2011-04-15.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අභ යවක ශ ප යස ර අභ යවක ශ ච ර ක අභ යවක ශ ගමන ඉ ග ර ස Spaceflight space flight යන අභ යවක ශ ත ක ෂණය මහ මය න අභ යවක ශ ය න බ හ ර අවක ශයට ගමන ක ර මක ජ ත යන තර අභ යවක ශ මධ යස ථ නය ප ථ ව ය වට කක ෂගතව පවත SpaceX s capsule approaching the in අභ යවක ශ ප යස ර අභ යවක ශ ගව ෂණයට ම න ම අභ යවක ශ ව න ද ගමන සහ චන ද ර ක සන න ව දනය ව න ව ණ ජ කටය ත වලට ද ය ද ගන ම හ ර අත ර ක ව ණ ජමය න වන අභ යවක ශ ගමන වලට ද ය ද ගන අත ර ක ව ණ ජමය න වන අභ යවක ශ ගමන වලට අභ යවක ශ ගව ෂණය චන ද ර ක ස ද ස කරබ ල ම සහ අන ක ත ප ථ ව න ර ක ෂණ චන ද ර ක ද ඇත ළත ව අභ යවක ශ ගමනක ර කට ග වන ගත ක ර මක න ආරම භ ව එමග න අභ යවක ශ ය නයට ප ථ ව ග ර ත වය අභ බව අභ යවක ශයට ප රච ලනය ව මට අවශ ය ආරම භක ත රප ම ලබ ද අභ යවක ශ ය නයක චල තය ප රච ලනය ස ද න වන අවස ථ ව ද සහ ස ද වන අවස ථ ව ද ග න අධ යයනය ක ර ම මග න ස ද ව සමහර අභ යවක ශ ය න ද න වකව න වල න ත රව අභ යවක ශය ර ඳ පවත සමහරක ප ථ ව ව ය ග ලයට න වත ඇත ළ ව ම ද ක ටස වලට ක ඩ යය අන ක ව ග රහල කයක මතට හ චන ද රය ක මතට ග ඩබ ස සව ම හ ග ට ම ස ද ව ආශ ර තSpaceflight ද ව රයම ල ශ රභ හ ර සබ ඳ අභ යවක ශ ප යස ර හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත අභ යවක ශ ප යස ර යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න Aerospace engineering at Wikiversity Basics of Spaceflight Tedd E Hankins H Paul Shuch 1987 03 04 Reflections manned vs unmanned spaceflight PDF සම ප රව ශය 2011 04 15