අන්දමන් දූපත් යනු නැගෙනහිරින් බෙංගාල බොක්ක හා ඉන්දියාවත් බටහිරින් මියන්මාරයටත් මායිම්ව ඇකි කොදෙවු දූපත් සමූහයකි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpBeUwwRnVaR0Z0WVc1ZmJtbGpiMkpoY2w4M05pNXFjR2N2TWpJd2NIZ3RRVzVrWVcxaGJsOXVhV052WW1GeVh6YzJMbXB3Wnc9PS5qcGc=.jpg)
අන්දමන් දූපත් බොහෝ අදිවාසී ජනකණ්ඩායම්වල නිජභූමියකි.
ඉතිහාසය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJNeUwwRnVaR0Z0WVc1bGMyVmZZMjl0Y0dGeVlYUnBkbVZmWkdsemRISnBZblYwYVc5dUxuQnVaeTh5TWpCd2VDMUJibVJoYldGdVpYTmxYMk52YlhCaGNtRjBhWFpsWDJScGMzUnlhV0oxZEdsdmJpNXdibWM9LnBuZw==.png)
නිරුක්තිය
අතීතයේදී මෙම දිවයින් සමූහයට හනුමන්තා නම් හින්දු දෙවියකු සදහා සංස්කෘත භාෂාවෙන් හදුන්වන අනඩොමන් යන නමින් හදුන්වා ඇත. තවද ඉතාලියානු දේශ ගවේශකයෙකුවන නිකොලා ද කොන්ටි මෙම දූපත් සමූහය හදුන්වා ඇත්තේ රන් දිවයින නමිනි.
අතීත ජනාවාස
අන්දමන් දූපත් වසර දහස්ගණනක සිට ජනාවාසවී පැවතිණ.පුරාවිද්‍යාත්මක සාධක අනුව මීට වසර 2,200 කට පෙර අන්දමන් දූපත් ජනාවාසව තිබී ඇත.කෙසේ වෙතත් ඇතැම් අධ්‍යනයන්ට අනුව මෙම දූපත් මධ්‍යම පිලියොලිතික යුගයේ සිටම ජනාවාසවී පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ. අන්දමන් දූපතිවාසී ආදිවාසීන් ලෝකයෙන් හුදෙකලාව මහා සමාජයෙන් ඈත්ව වාසය කිරීම 18 වන සියවස දක්වාම පැවතින.
මෑත ඉතිහාසය තුල අන්දමන් දූපත්වලට පිටස්තර පුද්ගලයන් ඇතුළු වන්නට විය.ඒ අතර අප්‍රිකානු ජාතිකයන් අරාබි ජාතිකයන් බටහිර ජාතීන් හා ඈත පෙරදිග ජාතීන්ද වෙයි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJFNUwxUm9aVjlCYm1SaGJXRnVYMGx6YkdGdVpITmZhVzVmZEdobFgwSmhlVjl2Wmw5Q1pXNW5ZV3hmZDJWeVpWOXpZV2xrWDNSdlgySmxYMmx1YUdGaWFYUmxaRjlpZVY5M2IyeG1MV2hsWVdSbFpGOXdaVzl3YkdVdWFuQm5Mekl5TUhCNExWUm9aVjlCYm1SaGJXRnVYMGx6YkdGdVpITmZhVzVmZEdobFgwSmhlVjl2Wmw5Q1pXNW5ZV3hmZDJWeVpWOXpZV2xrWDNSdlgySmxYMmx1YUdGaWFYUmxaRjlpZVY5M2IyeG1MV2hsWVdSbFpGOXdaVzl3YkdVdWFuQm4uanBn.jpg)
චෝල අධිරාජ්‍ය
ක්‍රිස්තු වර්ෂ 800 ත් 1200 අතර කාලයතුල චෝල අධිරාජයේ බලය අන්දමන් දූපත් කරාද ව්‍යාප්තව පැවතිණ. රාජේන්ද්‍ර චෝල (1014 - 1042) අධිරාජ්‍යයා අන්දමන් හා නිකොබාර් දූපත් අතුළු විශාල භූගෝල කලාපයක් තම අණසකට නතුකරගත්හ.
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය
1789 දී එවක පැවති මහා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අන්දමන් දූපත් අශ්රීතව නාවික හමුදා කඳවුරක් නිර්මාණය කරන ලදී.මෙින් වසර දෙකකට පසු මහා අන්දමන් දූපතේ පැවති නාවුක කඳවුර එම දූපතේ ගිණිකොණ දෙසට ගෙනයන ලදී.කෙසේ වෙතත් මෙම අවධියේදී අන්දමන් නාවික හමුදා කඳවුරේ සිටි බොහෝ නාවුක භටයන් රෝගවලට ගොදුරුවී මියගියයේය.
1824 දී රහස් හමුදාවක් යටත් විජිත සොල්දාදුවන්ට ප්‍රහාර එල්ල කළහ.1830 සහ 1840 අන්දමන් දූපත් වලට ගොඩබසිනලද නැවු මුහුදුබත්විය මෙම නැවියන්ට අන්දමන් ආදිවාසීන් විසින් පහරදී ඔවුන් ගේ මාංශ ආදිවාසීන් අනුභව කරඇති බව පැවසේ. 1844 දී බ්‍රිතාන්‍යයට අයත් මගි ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන නැවක් අන්දමන් දූපත් අසළ දී කුණාටුවකට හසුවී මුහුදුබත් විය.මේ අතර යටත් විජිත හමුදාවන්ට නැවතත් ප්‍රහාරයක් එල්ල කිරීමට අදිවාසීන්ට හැකිවිය. මෙලෙස අන්දමන් දූපත්වාසී අදිවාසීන්ගෙන් යටත් විජිත හමුදාවන්ට නොයෙක් බාධක ඇතිවිය.
1859 මැයි 17 තවත් විශේෂ දිනයක්විය. එදින මහා අන්දමන් ගෝත්‍රිකයන් හා බ්‍රිතාන්‍ය හමුදාව අතර ගැටුමක් ඇතිවිය.මෙහිදී ආදිවාසීන් රැසක් මරණයට පත්විය තවත් පිරිසක් සිරගතවිය සිරගතකල ඇතැම් ආදිවාසීන් පසුව මරණයට පත් කරනලදී.
1867 දී උතුරු සෙන්ටිනල් දූපතට බ්‍රිතාන්‍ය නැවක් ගොඩබැසීය.ඔවුන් බොට්ටුවල නැගි වෙරළට සේන්දුවිය.තුන්වන දිනයේදී යකට පොලු අතැතිව පැමිණි නිරුවත් ආදිවාසීන් ඔවුන්ට පහර දුන්හ.එක් අයකුට බෝට්ටුවෙන් පැනයාමට හැකිවිය.අනෙත් පිරිස පසුව බ්‍රිතාන්‍ය රාජකීය නැවක් මගින් බේරා ගැනීමට හැකිවිය.
මෙයාකාරයෙන් අන්දමන් දූපත්වාසී අදිවාසීන් හා බ්‍රිතාන්‍ය යටත් විජිත හමුදාවන් අතර නිතර ගැටුම් ඇතිවිය. මෙයින වඩාත් අගතියට පත් වන්නේ අන්දමන් ස්වදේශික ජනයායි,බ්‍රිතාන්‍ය සමයේම අැෆ්පනිස්ථානයේ සිට පැමිණි මුස්ළිම් ජාතික ෂ(ර්) අලි අන්දමන් හා නිකොබාර් දූපත් වලට පැමිණේ.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJGaUwxQnZjblJmUW14aGFYSmZNVGczTWw5U2IzTnpYMGx6YkdGdVpGOVFaVzVoYkY5SVVTNXFjR2N2TWpJd2NIZ3RVRzl5ZEY5Q2JHRnBjbDh4T0RjeVgxSnZjM05mU1hOc1lXNWtYMUJsYm1Gc1gwaFJMbXB3Wnc9PS5qcGc=.jpg)
බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මෙහි දේශපාලන සිරකරුවන් සදහා වූ බන්ධනාගාරයක්ද ස්ථාපිතව පැවතිණ.ඉන්දියානුවන් මෙම බන්ධනාගාරය කළු වතුර ලෙස හදුන්වා ඇත; 1996 දී කාලපනි හෙවත් කළු වතුර නමින් චිත්‍රපටයක්ද මේ අශ්‍රිතව නිපදවිය. මෙම බන්ධනාගාර යේදී සිරකරුවන් දහස් ගණනක් මිය ගියබව පැවසේ. බොහෝ දෙනා මෙම බන්ධනාගාරය තුල පැවති අමානුෂික වද බන්ධන හමුවේ මියගොස් ඇත.වයිපර් දූපතේ පැවති බන්ධනාගාරය තුලදී සිරකරුවන් එල්ලා මාරා දැමීම සිදුකර ඇත.
ජපන් බලපෑම
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THprMUwwRnVaR0Z0WVc1ZmNtOXpjMTlwY3k1cWNHY3ZNakl3Y0hndFFXNWtZVzFoYmw5eWIzTnpYMmx6TG1wd1p3PT0uanBn.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg0THpnd0wwRnVaR0Z0WVc0dWFuQm5Mekl5TUhCNExVRnVaR0Z0WVc0dWFuQm4uanBn.jpg)
අන්දමන් හා නිකොබාර් දූපත්වල බලය දෙවන ලෝක යුධ සමයේදී තමා යටතට ගැනීමට ජපානයට හැකිවිය. ජපාන් අධිරජ්‍ය යටතේ පැති අන්දමන් හා නිකොබා දූපත් පසුව බ්‍රිතාන්‍ය ප්රමුඛ මිත්‍ර පාර්ෂවීය රටවල් ලෝක යුද්ධයෙන් ජයග්‍රහනය කිරීමත් ජපානය ලෝක යුද්ධයෙන් පරාජය වීමත් නිසා යලින් අන්දමන් දූපත්වල බලය බ්‍රිතාන්‍ය යටත්විජිතයට අයිතිවිය.කෙසේ වෙතත් පසුව මහා බ්‍රිතන්‍ය විසින් තම යටත් විජිතයන්ට නිදහස ලබාදීමට තීරණය කිරීමත් සමග ඉන්දියාවටද 1947 දී නිදහස ලැබීම සමග අන්දමන් හා නිකොබාර් දූපත් ඉන්දියාවට අයත්විය.
මෑතකාලීන ඉතිහාසය
1998 අප්‍රියල් මාසයේදී ජෝන් එස් කැලහන් නම් ඡායාරූප ශිල්පියකු අන්දමන් දූපත අශ්‍රිත දියමත ලිස්සායෑමේ ක්‍රීඩා වැඩසටහනස් සංවිධානය කළේය.එය තායිලන්තයේ පුකේට් දිවයිනේ සිට ඇරඹිණි.ඔවුන් දින දහයක් පුරා අන්දමන් දූපත් සමූහයේ විවිධ ස්ථාන කරා දියමත ලිස්සා යමින් තොරතුරු ගවේශනය කළහ.ඔවුන් එහි සිටි ආදිවාසීන් ගැනද තොරතුරු රැස් කළහ.ජනමාධ්යවේදියකුවන සැම් ජෝර්ජ් පළමු වරට අන්දමන් දූපත ආශ්රිත දියමත ලිස්සා යෑම සිදුකලහැකි පෙදෙස් වල සිතියමක් ජාතත්‍යන්තර සගරාවක පළ කළේය.. ජැක් ජොනසන් ගේ Thicker than Water නම් සිනමා පටයට පසුබිම වන්නේ අන්දමන් දූපත් ආශ්රිත වෙරළ තීරයයි
2004 දෙසැම්බර් 26 දින සිදුවූ සුනාමි ව්‍යසනය නිසා අන්දමන් දූපත් ආශ්‍රීතව දැඩි මුහුදු කෑමක් ඇතිවිය. මෙම සුනාමි ව්‍යසනයෙන් 2,000 අධික අන්දමන් දූපත්වාසින් පිරිසක් මරණයට පත්විය.4,000 අදික ළමුන් පිරිසක් අනාථවිය.40,000 පමණ දෙනාට නිවාස අහිමිවිය.. නැවත 2009 අගෝස්තු මාසයේදී රික්ටර් මාපකයේ 7 ඉක්මවූ භූමි කම්පාවක් නිසා අන්දමන් දූපත්වලට දැඩි බලපෑමක් ඇතිවිය.2010 මාර්තු 30 දිනද රික්ටර් මාපකයේ 6.9 ඉක්මවූ භූමිකම්පාවක් වාර්ථාවිය.
භූගෝලීය පිහිටීම
අන්දමන් දූපත් සමූහය ඉන්දියන් සාගර කලාපයට අයත් අන්දමන් මුහුද අශ්‍රිතව බෙංගාල බොක්ක තුල පිහිටා ඇත.අන්දමන් දූපත් සමූහයට උතුරින් බංගලා දේශයත් ඊශාන දෙසින් මියන්මාරයත් නැගෙනහිරින් තායිලන්තයත් ගිණිගොණ දෙසින් මලයාසියාව හා සිංගප්පූරුවත් නිරිත දෙසින් ශ්‍රී ලංකාවත් පිහිටයි.
නිවර්තන කලාපීය දේශගුණයක් පවතින අන්දමන් දූපත් තුල උණුසුම් හා වියලි දේශගුණ තත්වයක් පවතී.මෙම දූපත්වලට ඊශානදිග සහ නිරිතදිග මෝසම් සමය තුල වර්ෂාපතනය හොදින් ලැබේ.බොහෝවිට නිරිතදිග මෝසමෙන් වර්ෂාව හොදින් ලැබෙන අතර ඊශානදිග මෝසමෙන් ලැබෙන්නේ අඩු වර්ෂාපතනයකි.
වෘක්ෂලතා
මධ්‍යම අන්දමන් දූපත් තෙත් පතන වෘක්ෂ ලතාවලින් පිරි වාන්තර ප්රදේශයන්ය.අන්දමන් දූපත්වල උතුරු පෙදෙසේ තෙත් සදාහරිත වනාන්තර පිහිටා ඇති අතර මෙහි වටිනා දැව වර්ග වලින් සමන්විතය.
අන්දමන් දූපත් ස්වභාවික වෘක්ෂලතාවලින් පිරි නිවර්තන වනාන්තර සහිත භූමියකි.වෙරළාශ්‍රිත බිම් කඩොලාන ශාක ප්‍රජාවගෙන් පොහොසත්ය. මෙම වැසි වනාන්තර බුරුමයේ ඇති වැසි වනාන්තර වලට සමානය.බොහෝ වනාන්තර සදාහරිතය,එහෙත් උතුරු අන්දමන් දූපත් මධ්‍යම අන්දමන් දූපත් ඇතැම් දකුණු අන්දමන් දූපත් කිහිපයක් ආශ්රිත පතනශ්රීලී වනාන්තර හමුවේ. දකුණු අන්දමන් දූපත් ආශ්‍රිතව බොහෝවිට අපිශාක මීවන හා උඩවැඩියා වර්ග දක්නට ලැබේ.
අන්දමන් දූපත් ආශ්රිත වනාන්තර බොහෝමයක් මිනිස් ක්‍රියාකාරනම් වලින් නිදහස්ව ස්වභාවිකව වැඩුණු වනාන්තර වෙයි.මෙහි වැඩි වශයෙන් ආදිවාසීන් ජීවත් වුවද ඔවුන් ශිෂ්ට මිනිසුන් මෙන් වනාන්තර විනාශ කිරීම පමණ ඉක්මවා දඩයම් කිරීස සිදු නොකරයි.එම නිසාම මෙහි ස්වභාවික පරිසරය ආරක්ෂාවී පවතී.කෙසේ වෙතත් මෙහි මෑතකදී සංක්රමණයවූ ජන කොටස් නිසා අන්දමන් දූපත් ආශ්රිත පරිසරය දූශනයවීම වැළැක්වීමට කටයුතු යොදා ඇත.
දැව
අන්දමන් දූපත් තුල දැව සදහා යොදාගතහැකි ශාක වර්ග 200 පමණ පවතී.මෙයින් විශේෂ 30 පමණ ආර්ථිකමය වශයෙන් ඉතා වටිනා ශක වර්ගවේ.:
- මාබල් (Diospyros marmorata)
- පඩුක් (Pterocarpus dalbergioides)
- සිල්වර් ග්‍රේ (a special formation of wood in white utkarsh)
- චෝලිi (Sageraea elliptica)
- කොක්කෝ (Albizzia lebbeck)
පඩුක් දැව ලී භාණ්ඩ නිෂ්පාදනය සදහා යොදා ගනී.
සත්වසංහතිය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpKbUwxUm9aVjlEYjNKaGJGOVNaV1ZtWDJGMFgzUm9aVjlCYm1SaGJXRnVYMGx6YkdGdVpITXVhbkJuTHpJeU1IQjRMVlJvWlY5RGIzSmhiRjlTWldWbVgyRjBYM1JvWlY5QmJtUmhiV0Z1WDBsemJHRnVaSE11YW5Cbi5qcGc=.jpg)
අන්දමන් දූපත් යනු බොහෝ සත්ව වර්ගයනට නිජ භූමියකි.
ක්ෂීරපායින්
මෙම දූපත් වලට ආවේණික ක්ෂීරපායින් කිහිපයක් සිටී
- අන්දමන් ස්පිනි ෂෘෘ (Crocidura hispida)
- අන්දමන් ෂෘෘ (Crocidura andamanensis)
- ජර්කින් ෂෘෘ (Crocidura jenkinsi)
- අන්දමන් හොර්ෂෘෘ වවුලා (Rhinolophus cognatus)
- අන්දමන් මීයා (Rattus stoicus)
අන්දමන් වල් ඌරා ද මෙම දූපත් වලට ආවේණික සත්වයෙකි,
අතීතයේ අධිරාජ්‍යවාදීන් විසින් අන්දමන් දූපත් තුල ඇති දැව ප්‍රවාහනයට යොදාගත් අලියන් පසුව අන්දමන් දූපත් තුල දමා යාම නිසා මධ්‍යම අන්දමන් දූපත් තුල අලින්ද දක්නට ලැබේ.
කුරුල්ලන්
අන්දමන් දූපත් වලට ආවේණික කුරුළු විශේෂ කිහිපයක්ම දක්නට ලැබේ
- Spilornis elgini, a serpent-eagle
- Rallina canningi, a crake (endemic; data-deficient per IUCN 2000)
- Columba palumboides, a wood-pigeon
- Macropygia rufipennis, a cuckoo dove
- Centropus andamanensis, a subspecies of brown coucal (endemic)
- Otus balli, the scops owl
- Ninox affinis, a hawk-owl
- Aceros narcondami, the Narcondam hornbill
- Dryocopus hodgei, a woodpecker
- Dicrurus andamanensis, a drongo
- Dendrocitta bayleyii, a treepie
- Sturnus erythropygius, the white-headed starling
- Collocalia esculenta, the glossy swiftlet
- Aerodramus fuciphagus, the edible-nest swiftlet
අන්දමන් දූපත්වල ඇති හිරිගල් ගුහා තුල විවධ කුරුළු විශේෂ නවාතැන් ගනී.විශේෂයෙන් මේතුල වසන වැහි ලිහිණියන් මෙම හිරිගල් හුහා තුල කැදලි තනා ගනී.මෙම කැදලි ආර්ථිකමය වටිනාකමෙන්ද ඉහලය..
සර්පයන් හා උරගයන්
අන්දමන් දූපත් තුල මෙම දූපත්වලටම ආවේණික උරග හා උභයජීවින් කිහිපයක් සිටී.මේ අතරට අන්දමන් දූපත් වලට ආවේණික ගෙම්බන් මැඩියන් සහ දකුණු අන්දමන් කරවලා (Bungarus andamanensis) අන්දමන් දිය කබරයා (Varanus salvator andamanensis) මේ අතර වෙයි.
අන්දමන් දූපත්තුල කිඹුලන් බොහොවිට දැකිය හැක.ඇතැම් අවස්ථාවල මෙම කිඹුලන් සංචාරකයන්ට පහරදීම් හා ඇතැම්විට කිඹුලන්ට ගොදුරුවී මියගිය අවස්ථාද අසන්නට ලැබේ.කෙසේ වෙතත් කිබුලන් බහුලව ගැවසෙන ස්ථානවල අනතුරු ඇඟවීමේ පුවරුසවිකර ඇත.
ආගම
අන්දමන් දූපත්වාසී ආදිවාසීන් අතර ඒකදේවවාදී බහුදේවවාදී හා සර්වාත්මකවාදී ආගම් පවතී. මෙම දූපතේ ආදිවාසීන් පලුගා නමින් හදුන්වන සර්වබලදාරී දෙවි කෙනෙකු අදහති. පලූගා නම් සර්වබලදාරී දෙවියන් වහන්සේගේ නිවහන අන්දමන් දූපත් බව ඔවුන් අදහති. පලූගා අකමැති ක්‍රියාවන් සිදු නොකිරීමට අන්දමන් දූපත්වාසීන් ප්රවේසම්වේ.ඇතැම් ආදිවාසීන් මියගිය අයගේ ආත්ම භූතයන් යක්ෂයන් ආදී අධිමානුෂික බලවේගයන් පිළිබද ඇදහීම් විශ්වාස කරයි.සිහින පිළිබද වූ මිත්‍යා විශ්වාසද ඔවුන් අතර බහුලව පවතී.
මීට අමතරව හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් සිඛි බෞද්ධ හා ජෛන දර්මය අදහන බැතිමතුන්ද සිටිතී.
ජනගහනය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THprekwwRmZlVzkxYm1kZlQyNW5aVjl0YjNSb1pYSmZkMmwwYUY5b1pYSmZZbUZpZVM1cWNHY3ZNakF3Y0hndFFWOTViM1Z1WjE5UGJtZGxYMjF2ZEdobGNsOTNhWFJvWDJobGNsOWlZV0o1TG1wd1p3PT0uanBn.jpg)
අන්දමන් දූපතේ ජනගහණය ආසන්න වශයෙන් 343,125 පමණය අන්දමන් දූපත්වාසීන්ට අමතරව සංක්‍රමණයවන ජනතාව සමග ජනගහණය වෙනස් වෙයි.
අන්දමන් ආදිවාසීන්
අතීතයේ සිට අන්දමන් දූපත් තුල ආදිවාසීන් ජීවත්විය.වර්තමානය වනවිට මෙම ස්වදේශිකයන්ගේ ප්‍රමාණය ඉතා අඩුවී ඇත.අන්දමන් දූපත් නිජබිම කරගත් ආදිවාසීන් කිහිපයක් මෙසේය.
- මහා අන්දමන්වරු(Great Andamanese)
- ජරාව ගෝත්‍රිකයන්(Jarawa)
- ජන්ගිල්වරු(Jangil) (or Rutland Jarawa)
- ඔන්ගේවරු(Onge)
- සෙන්ටිනලීස්වරු(Sentinelese
මෙම ආදිවාසීන් බොහෝ පිරිසක් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී ඇතිවූ ගැටුම් නිසා මියගියහ.මීට අමතරව විවිධ වසංගත නිසාද ඔවුන් මෙලොව හැරදා ගියහ.මහා අන්දමන් ජනගහනය 5000 පමණවේ.ඔන්ගේ ජනගහනය 100 පමණය.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgzTHpkbEwwcGhjbmRoWDFSeWFXSmxjMTlCYm1SaGJXRnVMbXB3Wnk4eU1qQndlQzFLWVhKM1lWOVVjbWxpWlhOZlFXNWtZVzFoYmk1cWNHYz0uanBn.jpg)
සංස්කෘතිය
ප්‍රවාහනය
අන්දමන් දූපත් අශ්‍රිතව ඇති එකම ගුවන්තොටුපල වියර් සවකාර් ජාත්‍යන්තර ගුවන්තොටුපලයි,මෙම ගුන්තොටුපලේ සිට කල්කටා වෙන්නායි නවදිල්ලි බෙන්ගලුරු විශාඛපට්නනම් බුබනේසවරු දක්වා පියාසර කරයි. මෙම ගුනක්තොටුපල ඉන්දීය රජය යටතේ පලනයවෙයි. කුඩා ගුවන් ගමන් කිහපයක්ම අන්දමන් වෙරළ ආශ්රිත ප්‍රදේශවල සංචාරක කටයුතු සදහා යෙදවේ.
මෙම දූපත් ආශ්රිත මහා මාර්ග අවම වීමත් ගුවන් ගමන් සදහා අධික වියදමත් නිසා සංචාරය තරමක් අපහසු කටයුත්තකි, කෙසේ වෙතත් මෙම ගැටළුවට ප්‍රතිකර්ම සොයාගැනීම කෙරේ රජයේ අවධානය යොමුවී ඇත.
මේවාත් බලන්න
සටහන්
- . The Internet Archive. A&N Administration. 11 June 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 February 2017.
{{}}
: Unknown parameter|dead-url=
ignored (|url-status=
suggested) () - Temple, R. C. Imperial Gazetteer of India Provincial Series: Andaman and Nicobar Islands (1996 ed.). New Delhi: Asian Educational Services. p. 6. ISBN .
{{}}
: More than one of|ISBN=
and|isbn=
specified () - William Wilson Hunter; James Sutherland Cotton; Richard Burn; William Stevenson Meyer (1908). "Imperial Gazetteer of India". Great Britain India Office, Clarendon Press.
... The name has always been in historical times some form of Andaman, which more than probably represents Handuman, the Malay from Hanuman.
{{}}
: Cite journal requires|journal=
(); More than one of|author1=
and|last=
specified (); More than one of|author2=
and|last2=
specified (); More than one of|author3=
and|last3=
specified (); More than one of|author4=
and|last4=
specified () - Sharma, [editor], A.N. (2003). Tribal development in Andaman Islands (1st ed.). New Delhi: Sarup & Sons. p. 5. ISBN .
{{}}
:|first=
has generic name (); More than one of|ISBN=
and|isbn=
specified (); More than one of|first1=
and|first=
specified (); More than one of|last1=
and|last=
specified ()CS1 maint: multiple names: authors list () - Palanichamy, Malliya G. Suraksha Agrawal, Yong-Gang Yao, Qing-Peng Kong, Chang Sun, Faisal Khan, Tapas Kumar Chaudhuri, and Ya-Ping Zhang. 2006.
- Spencer Wells (2002). The Journey of Man: A Genetic Odyssey. Princeton University Press. ISBN .
... the population of south-east Asia prior to 6000 years ago was composed largely of groups of hunter-gatherers very similar to modern Negritos ... So, both the Y-chromosome and the mtDNA paint a clear picture of a coastal leap from Africa to south-east Asia, and onward to Australia ... DNA has given us a glimpse of the voyage, which almost certainly followed a coastal route va India ...
{{}}
: More than one of|ISBN=
and|isbn=
specified (); More than one of|author=
and|last=
specified () - Woodbridge Bingham; Hilary Conroy; Frank William Iklé (1964). "A History of Asia". Allyn and Bacon.
... Maldives, Nicobar, and Andaman islands all were brought under the sway of its navy. In the Tamil peninsula itself Chola subdued the kingdoms of Pandya ...
{{}}
: Cite journal requires|journal=
(); More than one of|author1=
and|last=
specified (); More than one of|author2=
and|last2=
specified (); More than one of|author3=
and|last3=
specified () - Olivier Blaise. . PictureTank. 2011-07-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-03-09.
... Kanhoji Angre, a Maratha admiral had his base on the island in the early 18th century. From there, he attacked passing Portuguese, Dutch and English merchant vessels. Kanhoji Angre was never defeated. He died in 1729. The British established their first colony in the Andaman and Nicobar Islands in 1789, which was abandoned in 1796 ...
{{}}
: Cite journal requires|journal=
(); More than one of|author=
and|last=
specified () - 'Shipwrecks and Disasters at Sea' W.H.G. Kingston.
-
{{}}
: Empty citation () -
{{}}
: Empty citation () -
{{}}
: Empty citation () - "The Last Island of the Savages". American Scholar. 22 September 2000.
-
{{}}
: Empty citation () -
{{}}
: Empty citation () -
{{}}
: Empty citation () - . Chennai, India: The Hindu. 21 December 2005. 11 May 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 May 2010.
-
{{}}
: Empty citation () -
{{}}
: Empty citation () - Glenday, Craig (2013). Guinness Book of World Records 2014. The Jim Pattison Group. p. 015. ISBN .
{{}}
: More than one of|ISBN=
and|isbn=
specified () - Carl Strand, ed. (2007). . Reston, VA: ASCE, Technical Council on Lifeline Earthquake Engineering. ISBN . October 24, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 9, 2017.
{{}}
: More than one of|ISBN=
and|isbn=
specified () - "Andaman Islands rain forests". Terrestrial Ecoregions. World Wildlife Fund. සම්ප්‍රවේශය 28 December 2011.
- Srinivasulu, C.; Srinivasulu, B. (2012). South Asian Mammals: Their Diversity, Distribution, and Status. Springer. p. 353. ISBN .
{{}}
: More than one of|ISBN=
and|isbn=
specified (); More than one of|first1=
and|first=
specified (); More than one of|last1=
and|last=
specified () - R. Sankaran (1998), The impact of nest collection on the Edible-nest Swiftlet in the Andaman and Nicobar Islands.
-
{{}}
: Empty citation () - The Andaman Islanders – A. R. Radcliffe-Brown – Google Books. Books.google.com. 14 November 2013. සම්ප්‍රවේශය 14 March 2014.
{{}}
: More than one of|accessdate=
and|access-date=
specified () - Encyclopaedia of Scheduled Tribes in India: In Five Volume – P. K. Mohanty – Google Boeken. Books.google.com. සම්ප්‍රවේශය 14 March 2014.
{{}}
: More than one of|accessdate=
and|access-date=
specified () -
{{}}
: Empty citation () -
{{}}
: Empty citation () -
{{}}
: Empty citation () -
{{}}
: Empty citation () - Sanjib Kumar Roy, Editor, Andaman Sheekha (21 January 2016). "Maiden night flight arrives in Isles". Andaman Sheekha. සම්ප්‍රවේශය 21 January 2016.
{{}}
:|last=
has generic name (); More than one of|author1=
and|last=
specified ()CS1 maint: multiple names: authors list ()
යොමුව
- Encyclopædia Britannica (11th ed.). Cambridge University Press.
{{}}
: Cite has empty unknown parameters:|HIDE_PARAMETER15=
,|HIDE_PARAMETER13=
,|HIDE_PARAMETER2=
,|separator=
,|HIDE_PARAMETER4=
,|HIDE_PARAMETER8=
,|HIDE_PARAMETER11=
,|HIDE_PARAMETER5=
,|HIDE_PARAMETER7=
,|HIDE_PARAMETER10=
,|HIDE_PARAMETER6=
,|HIDE_PARAMETER9=
,|HIDE_PARAMETER3=
,|HIDE_PARAMETER1=
,|HIDE_PARAMETER14=
, and|HIDE_PARAMETER12=
() Chisholm, Hugh, ed. (1911). . - History & Culture. The Andaman Islands with destination quide
- India Home Department. The Andaman Islands: with notes on Barren Island. C.B. Lewis, Baptist Mission Press, 1859 read online or download
බාහිර යොමු
- Official Andaman and Nicobar Tourism Website
- (official site)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අන දමන ද පත යන න ග නහ ර න බ ග ල බ ක ක හ ඉන ද ය වත බටහ ර න ම යන ම රයටත ම ය ම ව ඇක ක ද ව ද පත සම හයක අන දමන හ න ක බ ර ද පත අශ ර ත සව ස තර ස ත යමක අන දමන ද පත බ හ අද ව ස ජනකණ ඩ යම වල න ජභ ම යක ඉත හ සයඅන දමන ද පත ආශ ර ත අද ව ස ජන ව ය ප ත ය ප න වන ස ත යමක න ර ක ත ය අත තය ද ම ම ද වය න සම හයට හන මන ත නම හ න ද ද ව යක සදහ ස ස ක ත භ ෂ ව න හද න වන අනඩ මන යන නම න හද න ව ඇත තවද ඉත ල ය න ද ශ ගව ශකය ක වන න ක ල ද ක න ට ම ම ද පත සම හය හද න ව ඇත ත රන ද වය න නම න අත ත ජන ව ස අන දමන ද පත වසර දහස ගණනක ස ට ජන ව සව ප වත ණ ප ර ව ද ය ත මක ස ධක අන ව ම ට වසර 2 200 කට ප ර අන දමන ද පත ජන ව සව ත බ ඇත ක ස ව තත ඇත ම අධ යනයන ට අන ව ම ම ද පත මධ යම ප ල ය ල ත ක ය ගය ස ටම ජන ව සව පවත න නට ඇත ය ව ශ ව ස ක ර අන දමන ද පත ව ස ආද ව ස න ල කය න හ ද කල ව මහ සම ජය න ඈත ව ව සය ක ර ම 18 වන ස යවස දක ව ම ප වත න ම ත ඉත හ සය ත ල අන දමන ද පත වලට ප ටස තර ප ද ගලයන ඇත ළ වන නට ව ය ඒ අතර අප ර ක න ජ ත කයන අර බ ජ ත කයන බටහ ර ජ ත න හ ඈත ප රද ග ජ ත න ද ව ය අන දමන ද පත ජන ව සව ය ව ක හ සක සහ ත අද භ ත ම න ස න ක ටසකග න බව ජනප රව දවලට අන ව ක ය ව ච ල අධ ර ජ ය ක ර ස ත වර ෂ 800 ත 1200 අතර ක ලයත ල ච ල අධ ර ජය බලය අන දමන ද පත කර ද ව ය ප තව ප වත ණ ර ජ න ද ර ච ල 1014 1042 අධ ර ජ යය අන දමන හ න ක බ ර ද පත අත ළ ව ශ ල භ ග ල කල පයක තම අණසකට නත කරගත හ බ ර ත න ය යටත ව ජ ත ය ගය 1789 ද එවක ප වත මහ බ ර ත න ය ප ලකයන ව ස න අන දමන ද පත අශ ර තව න ව ක හම ද කඳව රක න ර ම ණය කරන ලද ම න වසර ද කකට පස මහ අන දමන ද පත ප වත න ව ක කඳව ර එම ද පත ග ණ ක ණ ද සට ග නයන ලද ක ස ව තත ම ම අවධ ය ද අන දමන න ව ක හම ද කඳව ර ස ට බ හ න ව ක භටයන ර ගවලට ග ද ර ව ම යග යය ය 1824 ද රහස හම ද වක යටත ව ජ ත ස ල ද ද වන ට ප රහ ර එල ල කළහ 1830 සහ 1840 අන දමන ද පත වලට ග ඩබස නලද න ව ම හ ද බත ව ය ම ම න ව යන ට අන දමන ආද ව ස න ව ස න පහරද ඔව න ග ම ශ ආද ව ස න අන භව කරඇත බව ප වස 1844 ද බ ර ත න යයට අයත මග ප රව හන හ භ ණ ඩ ප රව හන න වක අන දමන ද පත අසළ ද ක ණ ට වකට හස ව ම හ ද බත ව ය ම අතර යටත ව ජ ත හම ද වන ට න වතත ප රහ රයක එල ල ක ර මට අද ව ස න ට හ ක ව ය ම ල ස අන දමන ද පත ව ස අද ව ස න ග න යටත ව ජ ත හම ද වන ට න ය ක බ ධක ඇත ව ය 1859 ම ය 17 තවත ව ශ ෂ ද නයක ව ය එද න මහ අන දමන ග ත ර කයන හ බ ර ත න ය හම ද ව අතර ග ට මක ඇත ව ය ම හ ද ආද ව ස න ර සක මරණයට පත ව ය තවත ප ර සක ස රගතව ය ස රගතකල ඇත ම ආද ව ස න පස ව මරණයට පත කරනලද 1867 ද උත ර ස න ට නල ද පතට බ ර ත න ය න වක ග ඩබ ස ය ඔව න බ ට ට වල න ග ව රළට ස න ද ව ය ත න වන ද නය ද යකට ප ල අත ත ව ප ම ණ න ර වත ආද ව ස න ඔව න ට පහර ද න හ එක අයක ට බ ට ට ව න ප නය මට හ ක ව ය අන ත ප ර ස පස ව බ ර ත න ය ර ජක ය න වක මග න බ ර ග න මට හ ක ව ය ම ය ක රය න අන දමන ද පත ව ස අද ව ස න හ බ ර ත න ය යටත ව ජ ත හම ද වන අතර න තර ග ට ම ඇත ව ය ම ය න වඩ ත අගත යට පත වන න අන දමන ස වද ශ ක ජනය ය බ ර ත න ය සමය ම අ ෆ පන ස ථ නය ස ට ප ම ණ ම ස ළ ම ජ ත ක ෂ ර අල අන දමන හ න ක බ ර ද පත වලට ප ම ණ ර ස ද පත ස ර කදව රක 1872 බ ර ත න ය යටත ව ජ ත සමය ම හ ද ශප ලන ස රකර වන සදහ ව බන ධන ග රයක ද ස ථ ප තව ප වත ණ ඉන ද ය න වන ම ම බන ධන ග රය කළ වත ර ල ස හද න ව ඇත 1996 ද ක ලපන හ වත කළ වත ර නම න ච ත රපටයක ද ම අශ ර තව න පදව ය ම ම බන ධන ග ර ය ද ස රකර වන දහස ගණනක ම ය ග යබව ප වස බ හ ද න ම ම බන ධන ග රය ත ල ප වත අම න ෂ ක වද බන ධන හම ව ම යග ස ඇත වය පර ද පත ප වත බන ධන ග රය ත ලද ස රකර වන එල ල ම ර ද ම ම ස ද කර ඇත ජපන බලප ම ර ස ද වය න 2004 ද අන දමන ද පත අන දමන හ න ක බ ර ද පත වල බලය ද වන ල ක ය ධ සමය ද තම යටතට ග න මට ජප නයට හ ක ව ය ජප න අධ රජ ය යටත ප ත අන දමන හ න ක බ ද පත පස ව බ ර ත න ය ප රම ඛ ම ත ර ප ර ෂව ය රටවල ල ක ය ද ධය න ජයග රහනය ක ර මත ජප නය ල ක ය ද ධය න පර ජය ව මත න ස යල න අන දමන ද පත වල බලය බ ර ත න ය යටත ව ජ තයට අය ත ව ය ක ස ව තත පස ව මහ බ ර තන ය ව ස න තම යටත ව ජ තයන ට න දහස ලබ ද මට ත රණය ක ර මත සමග ඉන ද ය වටද 1947 ද න දහස ල බ ම සමග අන දමන හ න ක බ ර ද පත ඉන ද ය වට අයත ව ය ම තක ල න ඉත හ සය 1998 අප ර යල ම සය ද ජ න එස ක ලහන නම ඡ ය ර ප ශ ල ප යක අන දමන ද පත අශ ර ත ද යමත ල ස ස ය ම ක ර ඩ ව ඩසටහනස ස ව ධ නය කළ ය එය ත ය ලන තය ප ක ට ද වය න ස ට ඇරඹ ණ ඔව න ද න දහයක ප ර අන දමන ද පත සම හය ව ව ධ ස ථ න කර ද යමත ල ස ස යම න ත රත ර ගව ශනය කළහ ඔව න එහ ස ට ආද ව ස න ග නද ත රත ර ර ස කළහ ජනම ධ යව ද යක වන ස ම ජ ර ජ පළම වරට අන දමන ද පත ආශ ර ත ද යමත ල ස ස ය ම ස ද කලහ ක ප ද ස වල ස ත යමක ජ තත යන තර සගර වක පළ කළ ය ජ ක ජ නසන ග Thicker than Water නම ස නම පටයට පස බ ම වන න අන දමන ද පත ආශ ර ත ව රළ ත රයය 2004 ද ස ම බර 26 ද න ස ද ව ස න ම ව යසනය න ස අන දමන ද පත ආශ ර තව ද ඩ ම හ ද ක මක ඇත ව ය ම ම ස න ම ව යසනය න 2 000 අධ ක අන දමන ද පත ව ස න ප ර සක මරණයට පත ව ය 4 000 අද ක ළම න ප ර සක අන ථව ය 40 000 පමණ ද න ට න ව ස අහ ම ව ය න වත 2009 අග ස ත ම සය ද ර ක ටර ම පකය 7 ඉක මව භ ම කම ප වක න ස අන දමන ද පත වලට ද ඩ බලප මක ඇත ව ය 2010 ම ර ත 30 ද නද ර ක ටර ම පකය 6 9 ඉක මව භ ම කම ප වක ව ර ථ ව ය භ ග ල ය ප හ ට මහ ර බ ස මThis photo was taken at the beach no 3 at Haveleck in the Andaman Islands Chidiya Tapu Andaman අන දමන ද පත සම හය ඉන ද යන ස ගර කල පයට අයත අන දමන ම හ ද අශ ර තව බ ග ල බ ක ක ත ල ප හ ට ඇත අන දමන ද පත සම හයට උත ර න බ ගල ද ශයත ඊශ න ද ස න ම යන ම රයත න ග නහ ර න ත ය ලන තයත ග ණ ග ණ ද ස න මලය ස ය ව හ ස ගප ප ර වත න ර ත ද ස න ශ ර ල ක වත ප හ ටය න වර තන කල ප ය ද ශග ණයක පවත න අන දමන ද පත ත ල උණ ස ම හ ව යල ද ශග ණ තත වයක පවත ම ම ද පත වලට ඊශ නද ග සහ න ර තද ග ම සම සමය ත ල වර ෂ පතනය හ ද න ල බ බ හ ව ට න ර තද ග ම සම න වර ෂ ව හ ද න ල බ න අතර ඊශ නද ග ම සම න ල බ න න අඩ වර ෂ පතනයක ව ක ෂලත මධ යම අන දමන ද පත ත ත පතන ව ක ෂ ලත වල න ප ර ව න තර ප රද ශයන ය අන දමන ද පත වල උත ර ප ද ස ත ත සද හර ත වන න තර ප හ ට ඇත අතර ම හ වට න ද ව වර ග වල න සමන ව තය අන දමන ද පත ස වභ ව ක ව ක ෂලත වල න ප ර න වර තන වන න තර සහ ත භ ම යක ව රළ ශ ර ත බ ම කඩ ල න ශ ක ප රජ වග න ප හ සත ය ම ම ව ස වන න තර බ ර මය ඇත ව ස වන න තර වලට සම නය බ හ වන න තර සද හර තය එහ ත උත ර අන දමන ද පත මධ යම අන දමන ද පත ඇත ම දක ණ අන දමන ද පත ක හ පයක ආශ ර ත පතනශ ර ල වන න තර හම ව දක ණ අන දමන ද පත ආශ ර තව බ හ ව ට අප ශ ක ම වන හ උඩව ඩ ය වර ග දක නට ල බ අන දමන ද පත ආශ ර ත වන න තර බ හ මයක ම න ස ක ර ය ක රනම වල න න දහස ව ස වභ ව කව ව ඩ ණ වන න තර ව ය ම හ ව ඩ වශය න ආද ව ස න ජ වත ව වද ඔව න ශ ෂ ට ම න ස න ම න වන න තර ව න ශ ක ර ම පමණ ඉක මව දඩයම ක ර ස ස ද න කරය එම න ස ම ම හ ස වභ ව ක පර සරය ආරක ෂ ව පවත ක ස ව තත ම හ ම තකද ස ක රමණයව ජන ක ටස න ස අන දමන ද පත ආශ ර ත පර සරය ද ශනයව ම ව ළ ක ව මට කටය ත ය ද ඇත ද ව අන දමන ද පත ත ල ද ව සදහ ය ද ගතහ ක ශ ක වර ග 200 පමණ පවත ම ය න ව ශ ෂ 30 පමණ ආර ථ කමය වශය න ඉත වට න ශක වර ගව ම බල Diospyros marmorata පඩ ක Pterocarpus dalbergioides ස ල වර ග ර a special formation of wood in white utkarsh ච ල i Sageraea elliptica ක ක ක Albizzia lebbeck පඩ ක ද ව ල භ ණ ඩ න ෂ ප දනය සදහ ය ද ගන සත වස හත යක රල පර අන දමන ද පත යන බ හ සත ව වර ගයනට න ජ භ ම යක ක ෂ රප ය න ම ම ද පත වලට ආව ණ ක ක ෂ රප ය න ක හ පයක ස ට අන දමන ස ප න ෂ Crocidura hispida අන දමන ෂ Crocidura andamanensis ජර ක න ෂ Crocidura jenkinsi අන දමන හ ර ෂ වව ල Rhinolophus cognatus අන දමන ම ය Rattus stoicus අන දමන වල ඌර ද ම ම ද පත වලට ආව ණ ක සත වය ක අත තය අධ ර ජ යව ද න ව ස න අන දමන ද පත ත ල ඇත ද ව ප රව හනයට ය ද ගත අල යන පස ව අන දමන ද පත ත ල දම ය ම න ස මධ යම අන දමන ද පත ත ල අල න ද දක නට ල බ ක ර ල ලන අන දමන ද පත වලට ආව ණ ක ක ර ළ ව ශ ෂ ක හ පයක ම දක නට ල බ Spilornis elgini a serpent eagle Rallina canningi a crake endemic data deficient per IUCN 2000 Columba palumboides a wood pigeon Macropygia rufipennis a cuckoo dove Centropus andamanensis a subspecies of brown coucal endemic Otus balli the scops owl Ninox affinis a hawk owl Aceros narcondami the Narcondam hornbill Dryocopus hodgei a woodpecker Dicrurus andamanensis a drongo Dendrocitta bayleyii a treepie Sturnus erythropygius the white headed starling Collocalia esculenta the glossy swiftlet Aerodramus fuciphagus the edible nest swiftlet අන දමන ද පත වල ඇත හ ර ගල ග හ ත ල ව වධ ක ර ළ ව ශ ෂ නව ත න ගන ව ශ ෂය න ම ත ල වසන ව හ ල හ ණ යන ම ම හ ර ගල හ හ ත ල ක දල තන ගන ම ම ක දල ආර ථ කමය වට න කම න ද ඉහලය සර පයන හ උරගයන අන දමන ද පත ත ල ම ම ද පත වලටම ආව ණ ක උරග හ උභයජ ව න ක හ පයක ස ට ම අතරට අන දමන ද පත වලට ආව ණ ක ග ම බන ම ඩ යන සහ දක ණ අන දමන කරවල Bungarus andamanensis අන දමන ද ය කබරය Varanus salvator andamanensis ම අතර ව ය අන දමන ද පත ත ල ක ඹ ලන බ හ ව ට ද ක ය හ ක ඇත ම අවස ථ වල ම ම ක ඹ ලන ස ච රකයන ට පහරද ම හ ඇත ම ව ට ක ඹ ලන ට ග ද ර ව ම යග ය අවස ථ ද අසන නට ල බ ක ස ව තත ක බ ලන බහ ලව ග වස න ස ථ නවල අනත ර ඇඟව ම ප වර සව කර ඇත ආගමඅන දමන ද පත ව ස ආද ව ස න අතර ඒකද වව ද බහ ද වව ද හ සර ව ත මකව ද ආගම පවත ම ම ද පත ආද ව ස න පල ග නම න හද න වන සර වබලද ර ද ව ක න ක අදහත පල ග නම සර වබලද ර ද ව යන වහන ස ග න වහන අන දමන ද පත බව ඔව න අදහත පල ග අකම ත ක ර ය වන ස ද න ක ර මට අන දමන ද පත ව ස න ප රව සම ව ඇත ම ආද ව ස න ම යග ය අයග ආත ම භ තයන යක ෂයන ආද අධ ම න ෂ ක බලව ගයන ප ළ බද ඇදහ ම ව ශ ව ස කරය ස හ න ප ළ බද ව ම ත ය ව ශ ව සද ඔව න අතර බහ ලව පවත ම ට අමතරව හ න ද ක ර ස ත ය න ඉස ල ම ස ඛ බ ද ධ හ ජ න දර මය අදහන බ ත මත න ද ස ට ත ජනගහනයඅන දමන ද පත ව ස තර ණ මවක තම දර ව සමග අන දමන ද පත ජනගහණය ආසන න වශය න 343 125 පමණය අන දමන ද පත ව ස න ට අමතරව ස ක රමණයවන ජනත ව සමග ජනගහණය ව නස ව ය අන දමන ආද ව ස න අත තය ස ට අන දමන ද පත ත ල ආද ව ස න ජ වත ව ය වර තම නය වනව ට ම ම ස වද ශ කයන ග ප රම ණය ඉත අඩ ව ඇත අන දමන ද පත න ජබ ම කරගත ආද ව ස න ක හ පයක ම ස ය මහ අන දමන වර Great Andamanese ජර ව ග ත ර කයන Jarawa ජන ග ල වර Jangil or Rutland Jarawa ඔන ග වර Onge ස න ට නල ස වර Sentinelese ම ම ආද ව ස න බ හ ප ර සක බ ර ත න ය යටත ව ජ ත සමය ද ඇත ව ග ට ම න ස ම යග යහ ම ට අමතරව ව ව ධ වස ගත න ස ද ඔව න ම ල ව හ රද ග යහ මහ අන දමන ජනගහනය 5000 පමණව ඔන ග ජනගහනය 100 පමණය අන දමන ග ත ර කයන ස ස ක ත යප රව හනයඅන දමන ද පත අශ ර තව ඇත එකම ග වන ත ට පල ව යර සවක ර ජ ත යන තර ග වන ත ට පලය ම ම ග න ත ට පල ස ට කල කට ව න න ය නවද ල ල බ න ගල ර ව ශ ඛපට නනම බ බන සවර දක ව ප ය සර කරය ම ම ග නක ත ට පල ඉන ද ය රජය යටත පලනයව ය ක ඩ ග වන ගමන ක හපයක ම අන දමන ව රළ ආශ ර ත ප රද ශවල ස ච රක කටය ත සදහ ය දව ම ම ද පත ආශ ර ත මහ ම ර ග අවම ව මත ග වන ගමන සදහ අධ ක ව යදමත න ස ස ච රය තරමක අපහස කටය ත තක ක ස ව තත ම ම ග ටළ වට ප රත කර ම ස ය ග න ම ක ර රජය අවධ නය ය ම ව ඇත ම ව ත බලන නසටහන The Internet Archive A amp N Administration 11 June 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 13 February 2017 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter dead url ignored url status suggested help Temple R C Imperial Gazetteer of India Provincial Series Andaman and Nicobar Islands 1996 ed New Delhi Asian Educational Services p 6 ISBN 9788120608764 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of ISBN and isbn specified help William Wilson Hunter James Sutherland Cotton Richard Burn William Stevenson Meyer 1908 Imperial Gazetteer of India Great Britain India Office Clarendon Press The name has always been in historical times some form of Andaman which more than probably represents Handuman the Malay from Hanuman a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite journal requires journal help More than one of author1 and last specified help More than one of author2 and last2 specified help More than one of author3 and last3 specified help More than one of author4 and last4 specified help Sharma editor A N 2003 Tribal development in Andaman Islands 1st ed New Delhi Sarup amp Sons p 5 ISBN 9788176253475 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a first has generic name help More than one of ISBN and isbn specified help More than one of first1 and first specified help More than one of last1 and last specified help CS1 maint multiple names authors list link Palanichamy Malliya G Suraksha Agrawal Yong Gang Yao Qing Peng Kong Chang Sun Faisal Khan Tapas Kumar Chaudhuri and Ya Ping Zhang 2006 Spencer Wells 2002 The Journey of Man A Genetic Odyssey Princeton University Press ISBN 0 691 11532 X the population of south east Asia prior to 6000 years ago was composed largely of groups of hunter gatherers very similar to modern Negritos So both the Y chromosome and the mtDNA paint a clear picture of a coastal leap from Africa to south east Asia and onward to Australia DNA has given us a glimpse of the voyage which almost certainly followed a coastal route va India a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of ISBN and isbn specified help More than one of author and last specified help Woodbridge Bingham Hilary Conroy Frank William Ikle 1964 A History of Asia Allyn and Bacon Maldives Nicobar and Andaman islands all were brought under the sway of its navy In the Tamil peninsula itself Chola subdued the kingdoms of Pandya a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite journal requires journal help More than one of author1 and last specified help More than one of author2 and last2 specified help More than one of author3 and last3 specified help Olivier Blaise PictureTank 2011 07 15 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 03 09 Kanhoji Angre a Maratha admiral had his base on the island in the early 18th century From there he attacked passing Portuguese Dutch and English merchant vessels Kanhoji Angre was never defeated He died in 1729 The British established their first colony in the Andaman and Nicobar Islands in 1789 which was abandoned in 1796 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite journal requires journal help More than one of author and last specified help Shipwrecks and Disasters at Sea W H G Kingston a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help The Last Island of the Savages American Scholar 22 September 2000 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help Chennai India The Hindu 21 December 2005 11 May 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 14 May 2010 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help Glenday Craig 2013 Guinness Book of World Records 2014 The Jim Pattison Group p 015 ISBN 978 1 908843 15 9 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of ISBN and isbn specified help Carl Strand ed 2007 Reston VA ASCE Technical Council on Lifeline Earthquake Engineering ISBN 9780784409510 October 24 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය March 9 2017 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of ISBN and isbn specified help Andaman Islands rain forests Terrestrial Ecoregions World Wildlife Fund සම ප රව ශය 28 December 2011 Srinivasulu C Srinivasulu B 2012 South Asian Mammals Their Diversity Distribution and Status Springer p 353 ISBN 9781461434498 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of ISBN and isbn specified help More than one of first1 and first specified help More than one of last1 and last specified help R Sankaran 1998 The impact of nest collection on the Edible nest Swiftlet in the Andaman and Nicobar Islands a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help The Andaman Islanders A R Radcliffe Brown Google Books Books google com 14 November 2013 සම ප රව ශය 14 March 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of accessdate and access date specified help Encyclopaedia of Scheduled Tribes in India In Five Volume P K Mohanty Google Boeken Books google com සම ප රව ශය 14 March 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of accessdate and access date specified help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help Sanjib Kumar Roy Editor Andaman Sheekha 21 January 2016 Maiden night flight arrives in Isles Andaman Sheekha සම ප රව ශය 21 January 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a last has generic name help More than one of author1 and last specified help CS1 maint multiple names authors list link ය ම ව Chisholm Hugh ed 1911 Andaman Islands Encyclopaedia Britannica 11th ed Cambridge University Press a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite encyclopedia title ස ක ල ල Cite encyclopedia cite encyclopedia a Cite has empty unknown parameters HIDE PARAMETER15 HIDE PARAMETER13 HIDE PARAMETER2 separator HIDE PARAMETER4 HIDE PARAMETER8 HIDE PARAMETER11 HIDE PARAMETER5 HIDE PARAMETER7 HIDE PARAMETER10 HIDE PARAMETER6 HIDE PARAMETER9 HIDE PARAMETER3 HIDE PARAMETER1 HIDE PARAMETER14 and HIDE PARAMETER12 help History amp Culture The Andaman Islands with destination quide India Home Department The Andaman Islands with notes on Barren Island C B Lewis Baptist Mission Press 1859 read online or downloadබ හ ර ය ම Official Andaman and Nicobar Tourism Website official site