ආර්ථික විද්‍යාවේදී, අතිඋද්ධමනය යනු මුදල් වල වටිනාකම අඩු වනවිට මිල ශීඝ්‍රයෙන් ඉහළ යන "පාලනය කළ නොහැකි" තත්ත්වයකි. සමුච්චිත උද්ධමන අනුපාතිකය වර්ෂ තුනක කාලයකදී 100% දක්වා ළගාවීමේ සිට "උද්ධමනය මසකට 50% ඉක්මවීම" දක්වා වන පරාසය තුළ විවිධ අයුරින් මෙය නිර්වචනය කරනු ලබයි. අවිධිමත් භාවිතයේදී, මෙම පදය නිරතුරුව ඉතා ඉහළ අනුපාතිකවලට යොදාගනී. සාමාන්‍ය රීතියක් ලෙස උද්ධමනය වර්ෂයකට වරක් වාර්තා කරනු ලබන නමුත් අතිඋද්ධමනය ඉතා කෙටි කාල ප්‍රාන්තර සඳහා, බොහෝවිට මසකට වරක්, වාර්තා කරනු ලබයි.


බොහෝ ආර්ථික විද්‍යාඥයින් මෙයට භාවිතා කරන නිර්වචනය නම්, "සමතුලිතය දෙසට ගමන් කිරීමේ ප්‍රවණතාවයක් නැති උද්ධමන චක්‍රයක්" යන්නයි. චක්‍රයේ සෑම පුනරාවර්තයකම තව තව උද්ධමනය නිර්මාණය වීම තුළ මෙවැනි උද්ධමන ඇති වේ. අතිඋද්ධමනය තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපාන හේතු පිළිබඳව පුළුල් කතිකාවතක් පැවතියද මුදල් සැපයුමේ අපරීක්ෂාකාරී ඉහළ යාමක් ඇතිවිට හෝ අතිවිශාල ලෙස කාසි හා නෝට්ටු නිකුත් කරන විට හෝ බොහෝ විට යුද්ධ (හෝ පසුවිපාක), ආර්ථික පරිහානි හෝ දේශපාලන හෝ සමාජ කැළඹීම් සමඟ එය නිතරම දැකිය හැකිය.
1923 - 24 උද්ධමනය : ජර්මානු කාන්තාවක් මුදල්වලට දර මිලදී ගෙන දැවිය හැකි කාලයට වඩා වැඩි කාලයක් දැවිය හැකිවන මුදල් නෝට්ටු පෝරණුවක් තුළට දමද්දී.
අර්ථ දැක්වීම
1965 දී පිලිප්ස් කැගැන් ලියන ලද "අතිඋද්ධමනය මූල්‍ය ගතිකත්වය", අතිඋද්ධමනයේ පිළිබඳව හා එහි බලපෑම පිළිබඳව කරන ලද ප්‍රථම ගැඹුරු අධ්‍යයනය ලෙස පොදුවේ සලකනු ලබයි. එහිදී ඔහු මාසික උද්ධමන අනුපාතිකය අවම වශයෙන් 50% ක් වත් අතිඋද්ධමනය ලෙස නිර්වචනය කරන ලදී.
අතිඋද්ධමනයක් පවතින ආර්ථිකයක දක්නට ලැබෙන ලක්ෂණ 04 ක් අන්තර්ජාතික ගිණුම් ප්‍රමිති 29 මඟින් විස්තර කරයි.
- පොදු ජනතාව තම ධනය මූල්‍ය නොවන වත්කම් ලෙසින් හෝ සාපේක්ෂව ස්ථාවර විදේශ විනිමය ලෙසින් තබා ගැනීමට කැමතිය. පවත්නා දේශිය මුදල් ඉක්මනින්ම කාර්ය ශක්තිය පවත්වා ගැනීම සඳහා යොදාගනී.
- පොදු ජනතාව මූල්‍ය වටිනාකම් සලකනුයේ දේශීය විනිමයෙන් නොව සාපේක්ෂව ස්ථාවර විදේශ විනිමයෙනි. මිල ගණන් එම විදේශ මුදල් මඟින් ගෙනහැර දැක්විය හැකිය.
- කාලය ඉතා කෙටි වුවද ණය දීම හා ගැනීම ණය කාල සීමාව තුලදී වන අපේක්ෂිත ක්රියාශක්තියේ අලාභය හානිපූරණය කළ හැකි මිල යටතේ සිදුවේ.
- පොලී අනුපාතික, වැටුප් හා මිල ගණන්, මිල දර්ශකයට සම්බන්ධ වන අතර වර්ෂ තුනක් තුළ සමුච්චිත උද්ධමන අනුපාතිකය 100% කට ළඟාවීම හෝ එය ඉක්මවීම සිදුවේ.
මසක උද්ධමන අනුපාතිකය සිය ගණනක ප්‍රතිශතයකින් නිතර දැකිය හැකි එවැනි උදාහරණ කිහිපයක් පහත දැක්වේ:
- 1923 ජර්මනියේ උද්ධමන අනුපාතිකය මසකට 3.25 X 106 ප්‍රතිශතයක් විය (සෑම දින 2 කට වරක් මිල දෙගුණ වෙයි)
- 1941 - 1944 කාලයේ ජර්මනියේ නාසි හමුදාව ග්‍රීසිය ආක්‍රමණය කළ දින සිට උද්ධමන අනුපාතිකය මසකට 8.55 X 109 ප්‍රතිශතය විය. (සෑම පැය 28 කටම වරක් මිල දෙගුණ වේ.)
- 1993 ඔක්තෝම්බර් 1 සිට 1994 ජනවාරි 24 දක්වා යුගොස්ලෝවියාවේ උද්ධමන අනුපාතිකය 5 X 1015 ප්‍රතිශතයක් විය. (සෑම පැය 16 කටම වරක් මිල දෙගුණ වේ.) # ඉතාම දරුණු උද්ධමනය දෙවන ලෝක යුද්ධයෙන් පසු හංගේරියාවේ ඇතිවිය. එය මසකට 419 X 1016 ප්‍රතිශතයක් දක්වා ඉහළ යන ලදී. (සෑම පැය 15 කට වරක්ම මිල දෙගුණ වේ)
වෙනත් සැලකිය යුතු මට්ටමේ උදාහරණ නම්,
- බෙලරුසීයාව හා යුක්රේන් වැනි නැගෙනහිර යුරෝපා රටවල 1990 දශකයේ මුල භාගයේ ආර්ථික සංක්‍රාන්ති සමයේදී.
- 1972 සිට 1974 දක්වා චිලී.
- 1982 සිට 1988 දක්වා මෙක්සිකෝ
- 1985 දී බොලීවියා
- 1989 ආජන්ටිනා හා වෙනිසියුලා
- 1988 සිට 1990 දක්වා පීරූ
- 1980 දශකයේ සිට 1990 දශකයේ ආරම්භය දක්වා බ්‍රසීලය
- 2006 සිට සිම්බාබ්වේ
හේතු
අති උද්දමනයේ ප්‍රධානතම හේතුව වන්නේ භාණ්ඩ හා සේවා නිමැවුමේ වර්ධනයකින් තොරව මුදල් ප්‍රමාණයේ සිදුවන සීඝ්‍ර ඉහලයාමයි. මෙය මුදලට ඇති ඉල්ලුම හා සැපයුම (අතැති මුදල් හා බැංකු තැන්පතු ඇතුලත්ව) අතර අසමතුලිත තාවයක් ඇති වීමට හේතුවන අතර ඒහා සමඟ මුදලට ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වී යයි. රත්රන්,රිදී, දෘඩ මුදල් වලට සාපේක්ෂව නෝට්ටු මුදල් වල වටිනාවකම වට්ටම් කිරීම (අඩු වීම) වලක්වාලීමට නෛතික නීතීන් පැනවීම හා මිල පාලනයක් යොදා ගැනීම නෛසර්ගික අගය අඩු නෝට්ටු මුදල්වල පිළිගැනීම බලගැන්වීමට අසමත්ය. මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ වගකීම ඇති ආයතනය අධිකව නෝට්ටු මුද්‍රණය කලහොත් අනෙකුත් සාධක වල දායකත්වයද සමඟ ඇති උද්දමනය අඛණ්ඩව ඉදිරියටම පවතිනු ඇත. බොහෝවිට මුදල් මුද්‍රණය කිරීමේ වගකීම ඇති ආයතනයට නෝට්ටු මුදල් ඒවා අවතක්සේරු වන (අගය අඩු වන) අනුපාතිකයට වඩා වැඩි වේගයකින් නෝට්ටු මුදල් භෞතිකව මුද්‍රණය කල නොහැකි අතර එමඟින් ආර්ථිකය උත්තේජනය කිරීමේ ප්රයත්නයන් උදාසීන කරනු ලබයි.
අති උද්දමනය යන්න සාමාන්‍යයෙන් සම්බන්ධ වන්නේ නෝට්ටු මුදල් සමඟිනි. එයට හේතුව වන්නේ මුදල් සැපයීම ඉහල නැංවීමේ සරලම ආකාරය වන්නේ නෝට්ටු මුදල් වැඩිකර ලීමයි. (අලුතින්ම මුද්‍රණය කිරීම හෝ පරණ නෝට්ටු වෙනුවට අලුත් නෝට්ටු මුද්‍රණය කිරීම) දෘඩ මුදල් වලට ආපසු හැරීමත් සමඟ අති උද්දමනයේ ආඛ්‍යානයන් විශාල සංඛ්‍යාවක් පවතී. වටිනාකමේ සංනිධියක් ලෙස හුවමාරු මාධ්‍යයේ කාර්යය වැඩිවීම හා හුවමාරු මාධ්‍ය අධික ලෙස අවතක්සේරු වීම (අගය අඩු වීම) නිසා අතීත ආර්ථිකයන් දෘඩ මුදල් වලට හා භාණ්ඩ වලට භාණ්ඩ හුවමාරු කිරීමට එළඹෙන්නට ඇත.
අති උද්දමනයක් මඟින් පෞද්ගලික හා රාජ්‍ය ඉතුරුම්වල ක්‍රය ශක්තිය සඵලදායව අතුගා දමයි (ඉවත්කර දමයි) අධි පරිභෝජනය හා මූර්ත වත්කම් රැස්කිරීම සම්බන්ධයෙන් ආර්ථිකය වඩා නරක අතට හරවනු ලබයි. ලෝහ මුදල් හෝ දෘඩ මුදල් හෝ වුවද මුදල් පදනම රටින් ඉවත් කරන අතර එමගින් පීඩාවට පත්වූ ක්ෂේත්රය තුල නැවත ආයෝජනය අතිෂයින්ම අධෛර්යමත් භාවයට පත්කරයි. රාජ්‍ය වියදම් සීඝ්‍රව කප්පාදු කිරීමේ ක්ෂනික ප්‍රතිකාර/පිළියම් පැනවීම හෝ මුදල් පදනම වෙනස් කිරීම මඟින් අති උද්දමනයට ප්‍රභල පිළියම් සපයනු ලබයි. දෙවනුව සඳහන්කල කාරණාවට උදාහරණයක් ලෙස, 2005 බොස්නියාවේදී මහ බැංකුවට ඉඩදෙන ලද්දේ විදේශ සංචිත වල ඇති ප්‍රමාණයට පමණක් මුදල් මුද්‍රණය කිරීමටයි. තවත් උදාහරණයක් ලෙස මුදල් වටිනාකම් අගය 2000හේ ජනවාරි මසදී 75% තරම් ප්‍රමාණයකින් අඩුවීම නිසා 2000 සැප්තැම්බර් මාසයේදී ඉක්වදෝරය විසින් සිදුකල ඩොලර්කරණය (Dollarization) දැක්විය හැක. ඩොලර්කරණය යනු ජාතික මුදල් ඒකකයක් ලෙස විදේශ මුදල් භාවිතා කිරීමයි. (මෙය එක්සත් ජනපද ඩොලර් වීම අනිවාර්යය නොවේ)
අති උද්දමනයේ විපාකයද එතරම්ම සංකීර්ණ වේ. අති උද්දමනය එය බලපාන ලද ක්ෂේත්රයට සෑම විටම ඉතා අප්‍රසන්න/දැඩි සෘණාත්මක අත්දැකීමක් වන නිසා ඊළඟ ප්‍රතිපත්ති තන්ත්රයන් බොහෝවිට එය නැවත ඇති වීම වැලැක්වීම පිණිස ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබයි. බොහෝවිට මෙමඟින් අදහස් වන්නේ මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම පිළිබඳව මහ බැංකුව වඩාත් ආක්‍රමණශිලී කිරීමයි. මෙය ජර්මනියේ Blundes Bank හි සිද්ධිය මෙන් වන්නා සේම මුදල් මණ්ඩලයක් වැනි දෘඩ මුදල් පදනමකට මාරු කිරීමයි. බොහෝ රජයන් අති උද්දමනයේ පිඹිදීම හමුවේ අතිශය දැඩි වැටුප් හා මිල පාලනයක් පනවා තිබේ.
ආකෘති

වර්ෂ 1996 දී එය සංසරණයෙන් ඉවත්කර, ඒ වෙනුවට කාබොවනෙට්ස් 100,000 = 1 හයිරිවන්යා (එකල ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් 0.5 ක්, 2007දී එක්සත් ජනපද ඩොලර් 0.20 පමණ) වන විනිමය අනුපාතයට හයිරිවන්යා ආදේශ කරන ලදී. මෙමගින්, 1992 හා 1996 අතර කාලයේදී මාසික සාමාන්‍ය උද්ධමන අනුපාතය, ආසන්න වශයෙන් 1400% දක්වා වෙනස් කරන ලදී.
අතිඋද්ධමනය මූල්‍ය ප්රතිවිපාකයක් ලෙස දිස්වන බැවින්, අතිඋද්ධමන ආකෘතීන් මුදල් ඉල්ලුම වටා කේන්ද්‍රගත වු ඒවා වේ. මුදල් සැපයුමේ ශීඝ්‍ර ඉහළයාමක් හා මුදල් සංසරණ ප්‍රවේගයේ ඉහළ යාමක්, උද්ධමනය හා අති උද්ධමනය වර්ධනය කරන සාධක ලෙස ආර්ථික විද්‍යාඥයෝ දකිති. අතිඋද්ධමනයට හේතුවක් ලෙස, මුදල් සංසරණ ප්‍රවේගයේ ශීඝ්‍ර ඉහළයාම කේන්ද්‍රකොටගෙන අති උද්ධමනය ඇතිවන ආකාරය පිළිබඳ “විශ්වාසයේ අර්බුදය” ආකෘතිය ගොඩනගා ඇත. මෙහි මුල් න්‍යායට විකුණුම්කරුවන්ගේ නාමික අගයට සාපේක්ෂව ව්‍යවහාර මුදල් නෝට්ටු සඳහා වන ඉල්ලුමේ අවධානම් වාරිකය ශීඝ්‍රයෙන් වර්ධනයවේ. දෙවන න්‍යායට අනුව සංසරණ මාධ්‍යයේ ප්‍රමාණයේ ශීඝ්‍ර වර්ධනයක් ඇතැයි දක්වන, අතිඋද්ධමනයේ “මූල්‍ය ආකෘතිය” ලෙස හැඳින්විය හැකිය. මේ ඕනෑම ආකෘතියක, දෙවැනි ප්රතිවිපාකය ඉන්පසු පළමුවැන්න මඟින් අනුගමනය කරයි. ඒවානම් මුදල් සැපයුම ඉහළ නැන්වීමට බලකරන ඌන විශ්වාසය, නැතිනම් විශ්වාසය විනාශ කරනු ලබන ඉතා ඉහළ මුදල් ප්‍රමාණයයි.
විශ්වාසය පිළිබඳ ආකෘතිය තුළ යුද්ධයේදී පරාද වීම වැනි ඇතැම් සිද්ධි හෝ සිද්ධි මාලාවන් මගින්, මුදල් නිකුත් කරන පාලනාධිකාරය (බැංකුවක් වුවද රජය වුවද) බලරහිතව සිටීය, යන විශ්වාසය නැති කරයි. මන්ද යත්, පුද්ගලයන්, නොවටිනා බවට පත්වන මුදල් නෝට්ටු තබා ගැනීමට වඩා ඒවා වැයකිරීමට කැමැත්තක් දක්වන හෙයිනි. මුදල් සඳහා ඉහළ අවධානමක් ඇතිය යන්න තේරුම් ගනිමින්, විකුණුම්කරුවන් මූලික වටිනාකම මත වඩා ඉහළ වාරිකයක් ඉල්ලුම් කරයි. මේ ආකෘතිය යටතේ, අතිඋද්ධමනය අවසන් කිරීමේ ක්‍රමය බොහෝවිට සර්ව සම්පූර්ණයෙන්ම නව මුදල් ඒකකයක් නිකුත් කිරීම මගින්, මුදලේ පිටුබලදීම වෙනස් කිරීමයි. යුද්ධය, විශ්වාසයේ අර්බුදයෙහි, පොදුවේ සඳහන් වන එක හේතුවකි. විශේෂයෙන්ම වියානාහි නැපොලියන්ගේ කාලය තුළ සිදුවූවා මෙන් යුද්ධයෙන් පරාද වනවිටද, ප්රාග්ධනයේ ඉහළයාමකදී ද, සමහර විට වසංගත නිසාද,මෙය සිදුවේ. මේ අදහස අනුව, විශ්වාසය නැතිවීමේ මූල සාධක නොසලකා රජය විසින් කාලය වැයකිරීමේ ප්රථිඵලයක් ලෙස සංසරණ මාධ්‍යයේ ඉහළයාම සිදුවේ.
මූල්‍ය ආකෘතිය තුළ, අතිඋද්ධමනය ශීඝ්‍ර මූල්‍ය ප්රසාරණයේ ධන ප්‍රතිපෝෂණ චක්රයකි. එයට අනෙකුත් උද්ධමනයන්ට හේතුවන සාධකවලට සමාන සාධක බලපායි. මුදල් නිකුත් කරන ආයතන මධ්යගතද නැතිද, ආවර්ථී පිරිවැය ගෙවීමට මුදල් නිකුත් කිරීම, නිරතුරුව ලිහිල් ෆිස්කල් ප්‍රතිපත්ති මගින් හෝ සුභසාධනයේ ඉහළ නගින පිරිවැය මගින් මුදල් නිකුත් කරන්නා ශීඝ්‍ර ලෙස මුදල් ප්රසාරණයකට කැපවීයයි ව්‍යාපාරිකයන් ප්රත්යක්ෂ කර දකිනවිට ඔවුන් මුදලේ වටිනාකම තුළ අපේක්ෂිත ක්ෂයවීම ආවරණය වන ලෙස මිල සළකුණු කරනු ලබයි. එවිට මුදල් නිකුත්කරන්නා මෙම මිල ගණන් ආවරණය කිරීමට එහි ප්‍රසාරණය වේගවත් කරණු ලබයි. එමගින්, පෙර පැවතියාටත් වඩා මුදලේ වටිනාකම පහළයාමට හේතුවේ. මේ ආකෘතිය අනුව නිකුත් කරන්නාට ජයග්‍රහනය කළ නොහැකි අතර එකම විසඳුම මුදල් ප්‍රසාරණය එකවරම නැවැත්වීමයි. අවාසනාවට ප්‍රසාරණය නැවැත්වීම මගින් මුදල්, අපේක්ෂාවන් ලෙස භාවිතා කරන්නන්ට බරපතල මූල්‍ය කම්පන ඇතිකරනු ලබයි.මෙම ප්‍රතිපත්තිය, විශ්‍රාම වැටුප්, වැටුප් හා රාජ්‍ය වියදම් කපාහැරීම සමග සම්බන්ධ වී, 1990 දශකයේදී වොෂින්ටන් සම්මුතිය ඇති කරන ලදී.
හේතුව කුමක් වූවත්, අතිඋද්ධමනය මුදල් සැපයුම හා සංසරණ ප්‍රවේගය සමග සම්බන්ධවේ. කුමක් පළමුව සිදුවේද යන්න විවාදාත්මක වන අතර සියලු සිද්ධීන්ට යොදාගතහැකි පොදු දෙයක් නොමැත. නමුත් වරක් අතිඋද්ධමනය ඇතිවීමත් සමග කුමන නියෝජිතයකු විසින් සිදුකිරිමට ඉඩහැරියත් මුදල් තොගයේ ඉහළයාමේ රටාව එක සමානවේ. මෙම භාවිතය මගින් ඉල්ලුමේ ඉහළ යාමකින් තොරව මුදල් සැපයුම ඉහළ නංවන හෙයින්, මුදලේ මිල, එනම් විනිමය අනුපාතය, ස්වාභාවිකවම වෙනත් මුදල් වලට සාපේක්ෂව පහළ වැටේ. මුදල් සැපයුමේ ඉහළයාම මගින් මිල බලයේ විශේෂ අංශ වියදම්වල පොදු වාරගණන බවට ඉක්මනින් හරවන විට උද්ධමනය අතිඋද්ධමනය බවට පත්වේ. මුදලේ ක්‍රය ශක්තිය ශීඝ්‍රයෙන් පහළ වැටෙන අතර මුදල් එක් දිනක්වත් ලඟ තබාගැනීම මගින් ක්‍රය ශක්තියේ අනපේක්ෂිත ලෙස පහළ යාමක් සිදුවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, මුදලේ සංසරණය ඉහළ නංවන, අර්බුදය ඉතා නරක අතට පත් කරණු ලබන, මුදල් කිසිවකුත් ළඟතබා නොගනී.
ශීඝ්‍රයෙන් ඉහළ යන මිල මගින් වටිනාකමේ සන්නිධියක් ලෙස මුදලේ කාර්යභාරය අවතක්සේරු කරනු ලබන අතර මිනිසුන් හැකි ඉක්මනින් මූර්ථ භාණ්ඩ හෝ සේවා මිලදීගැනීමට මුදල් වියදම් කරනු ලබයි. මේනිසා මුදල් සැපයුම අධික ලෙස ඉහළ යාම මගින් මුදල් සංසරණ ප්‍රවේගය අන්තර්ජන්‍ය ලෙස ඉහළ යන බව මූල්‍ය ආකෘතිය මගින් පුරෝකථනය කරයි. සාමාන්‍ය ප්‍රතිපත්ති උපකරණ අර්ථයෙන් ගත්කල සාමාන්‍ය මිලදී ගැනීම්, උද්ධමන පීඩනයෙන් බලපෑමට ලක්වනවිට අතිඋද්ධමනය පාලනය කළනොහැකි තත්ත්වයට පත්වේ. සංචිත අවශ්‍යතා ඉහළ නැංවීම, පොළී අනුපාතය ඉහළ නැංවීම හෝ රාජ්‍ය වියදම් කපා හැරීම වැනි සාමාන්‍ය ප්‍රතිපත්ති යාන්ත්‍රණයන් සියල්ල ශීඝ්‍රයෙන් වටිනාකම අඩුවන මුදල් භාවිතයෙන් ඉවත්වීම හා වෙනත් හුවමාරු ක්‍රමයකට විතැන්වීම මගින් ප්‍රතිචාර දක්වා ඇත.
අතිඋද්ධමන කාලයකදී, බැංකු මගින් පැය 24 කාල සීමාවට ණය ලබාදීම, විකල්ප මුදල්වලට මාරුවීම, රන් හා රිදී භාවිතයට හෝ භාණ්ඩ හුවමාරුවට ආපසු පැමිණීම, සාමාන්‍ය දේවල් බවට පත්වේ. වර්තමානයේ රත්තරන් රැස්කර තබාගන්නා පුද්ගලයෝ බොහෝදෙනෙක් අති උද්ධමනයක් අපේක්ෂා කරති. ඉදිරියේදී ඊට මුහුණදීම සඳහා රන්කාසි ළඟ තබාගනී. එසේම, ප්රාග්ධනයේ ශීඝ්‍ර ඉහළයාමක් හෝ එක්සත් ජනපද ඩොලරය වැනි දැඩි මුදල් ඒකක ඉහළයාමක්ද පවතී. මේවා ඇතැම්විට ප්‍රාග්ධන පාලනයන් සමගද එක්වේ. අසාමාන්‍ය ලෙස ක්‍රියාත්මකවන හා සැබෑ නිෂ්පාදනය පහළ වැටීමක් සිදුවන තත්ත්වයක් මෙමගින් ඇතිවේ. මෙයද අතිඋද්ධමනය පිළිබඳ දෘශ්‍ය චක්‍රයෙහි කොටසකි.
අතිඋද්ධමනයේ දෘශ්‍ය චක්‍රය වරක් ඇතිවූ විට, සරලව පොළී අනුපාතය ඉහළ දැමීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, සෑමවිටම පාහේ, ප්‍රතිපත්ති උපක්‍රම යෝදාගැනීම අවශවේ. උදාහරණයක් ලෙස; බොලිවියාව 1985 වර්ෂයේදී අතිඋද්ධමනයකින් පීඩාවිඳි රටකි. එහි, වර්ෂයකට අඩු කාලයක් තුළ 12000% කින් මිල වැඩිවිය. රජය විසින් ඒ වනවිට දැඩි පාඩු ලබමින් තිබූ ගැසොලින් මිල ඉහළ නංවන ලද අතර විදේශ රටවලට තෙල් විකිණීමෙන් විදේශ විනිමය ඉපයීම නිසා අතිඋද්ධමනය ඉතා ඉක්මනින්ම ඉහළයාම නැවතුණි. මෙමගින් විශ්වාසයේ අර්බුදය අවසන්වී මහජනයා නැවත බැංකු තැන්පතු ඇරඹීමට පටන්ගති. 1920 දශකයේ ජර්මනියේ පැවති අති උද්ධමනය, Rentenmark ලෙස හැඳින්වූ බැංකු මගින් ණය ලබාගත් වත්කම් මත ව්‍යවහාර මුදල් නිකුත් කිරීමෙන් අවසන්විය. අතිඋද්ධමනය බොහෝ විට අවසන් වන්නේ මහජන ගැටුමෙන් එක් පාර්ශවයක් ජයග්‍රහණය කිරීමෙනි. උද්ධමනය පාලනය කිරීම සඳහා වැටුප් හා මිල පාලන සමහර අවස්ථාවල භාවිතාකළද මෙම මිල පාලන මගින්ම පමණක් අතිඋද්ධමනය නැවැත්වූ අවස්ථා දැකිය නොහැකිය. අතිඋද්ධමනය නැවැත්වීමට ඇතැම් අවස්ථාවල මෙම ප්රතිපත්තිවල මිශ්‍රණයක් යොදාගනී.
බලපෑම්
පසුවිපාක
මුදල්

උද්දමනයක් පවතින කාල වලදී නෝට්ටු මුදල් අවමූලනය සහ රත්‍රං වල මිල ඉහල යයි. ඉහත සඳහන් කල පරිදි අතිඋද්දමනයට මුහුණ දෙන රටවල් වල මහබැංකුව කුඩා නාමිකයන්ගෙනුත් නෝට්ටුවල වටිනාකමක් නොමැතිවීම හේතුවෙන් ඉතා විශාල නාමිකයන්ගෙන් යුක්ත මුදල් මුද්‍රණය කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1000,000,000 හෝ වැඩි නාමිකයන්ගෙන් යුත් බැංකු නෝට්ටු උත්පාදනයට හේතු වේ.
- 1923 අග භාගයේදී ජර්මනියේ වෙයිමර් (Weimar) සමූහාණ්ඩුව මිලියන 50ක ලකුණකින් යුත් බැංකු නෝට්ටු සහ මුහුණත අගය බිලියන 50ක ලකුණකින් යුත් තැපැල් මුද්දර නිකුත් කරන ලදී. වෙයිමර් රජයේ රිච්ස් බැංකුව (Reichs bank) විසින් නිකුත් කරන ලද ඉහලම අගයෙන් යුත් බැංකු නෝට්ටුව වන්නේ මුහුණත අගය ට්‍රිලියන (100,000,000,000,000) බැංකු නෝට්ටුවයි. රික්ස් බැංකුව සඳහා මෙම නෝට්ටු මුද්‍රණය කරනු ලබන සමාගම් වලින් එක් සමාගමක් සඳහා 32,776,899,763,734,490,417,05 (3.28 x 1019 or 33) ලකුණු අගයෙන් යුත් ඉන්වොයිසියක් යොමු කරන ලදී.
- මේ දක්වා නිකුත්කරන ලද විශාලතම නාමික අගයෙන් යුත් රාජකාරීමය නාමිකයෙන් යුත් බැංකු නෝට්ටුව වන්නේ හන්ගේරියානු ජාතික බැංකුව විසින් නිකුත් කරන ලද ක්වින්ටිලියන් (quintillion) සියයක අගයෙන් යුත් පෙන්ගෝ (pengo) බැංකු නෝට්ටුවයි. ඉමේජ් (පෙන්ගෝ බැංකු නෝට්ටු මෙන් දස ගුණයකින් යුත් වටිනාකමකින් බැංකු නෝට්ටුවක් පවා මුද්‍රණය කල නමුත් නිකුත් නොකර තිබේ. එය ඉමේජ් [Image] වේ). කෙසේ වෙතත් බැංකු නෝට්ටු අංකය විස්තර කර නොදක්වන ලදී. බැංකු නෝට්ටු මත බිංදු දැක්වීමේදී යුගෝස්ලාවේ ඩිනාරය ලෝකයේ ප්‍රභල ස්ථානයක් ගනී. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මෙතෙක් තිබූ උපරිම උද්දමන ප්‍රතිශතය වන්නේ 1946 ජූලි මාසයේ හංගේරියාවේ 41, 900,000,000,000,000% (4.19 x 1016%) ප්‍රතිශතයයි. මෙහිදී සෑම පැය 15කටම මිළ ගණන් දෙගුණවී යැයි ගණන් තබන ලදී.
විශාල අංක භාවිතා කිරීමෙන් වැලකිය හැකි එක් ක්‍රමයක් වනනේ අලුත් මුදල් ඒකක ප්‍රසිද්ධියට පත්වීමයි. (ඩොලර් 10,000,000,000 වෙනුවට බැංකුවට පරණ ඩොලර් 1,000,000,000 සමාන වන එක් අලුත් ඩොලරයක් යොදාගත හැක. එමඟින් අලුත් නෝට්ටුව “අලුත් ඩොලර් 10ක්” ලෙස දැක්විය හැක.) මේ සඳහා උදාහරණයක් ලෙස 2005 ජනවාරි 01වෙනිදා ලීරා (Lira) සඳහා වූ තුර්කියේ විප්ලවය දැක්විය හැක. මෙම විප්ලවය ඇති වූයේ තුර්කියේ පැරණි ලීරා එකක් නව ලීරා 1ක් සඳහා 1,000,000 ප්‍රතිශතයකින් පරිවර්තනය කිරීමෙනි. මෙය මුදලේ සත්‍ය වටිනාකම අඩු නොකරන අතර එය ප්‍රතිප්‍රමාණය හෝ නැවත නාමිකය ලෙස හඳුන්වයි. එමෙන්ම සම්මත උද්දමන මට්ටම් පවතින රටවල කාලයත් සමඟ මෙය සිදුවේ. අත්‍යුද්ධමනය අතරතුරදී බිල්පත් වල අගය ප්‍රතිමානය කිරීමට පෙර ඉහල යන්නේ මුදල් උද්දමනය ඉතා ඉක්මනින් සිදුවන බැවිනි.
නාමිකයෙහි වෙනස්කම් දැක්වීම සඳහා ඇතැම් බැංකු නෝට්ටු මුද්‍රා තබන ලදී. මුද්‍රණය සඳහා විශාල කාලයක් ගතවන බැවින් මෙය සිදුකරන ලදී. අලුත් නෝට්ටු මුද්‍රණය කර තිබෙන කාලයේදී ඒවා යල් පැනීමට ඉඩ තිබෙන ලදී.
අතිඋද්දමනයට සීග්‍ර හේතුවක් වනුයේ මුහුණත වටිනාකමට වඩා ඉතා වැඩි සුන්බුන් වටිනාකමකින් යුත් ලෝහ කාසිය නීති විරෝධී ලෙස මුද්‍රණය කරන ලද කාසි උණුකර දෘඩ මුදල් ලෙස මෙහිදී පදනම් ලෝහයේ වටිනාකම මුහුණත වටිනාකමට වඩා වැඩි බැවින් මෙම කාසි උණු කිරීම සිදුවන බවට වාර්තා ලැබී තිබේ.
ආශ්රිත
සටහන්
මූලාශ්‍ර
භාහිර සබැඳි

- Wheelbarrows of Money: 5 Times Currencies Crashed, Commodity.com වෙතින් (ඉංග්‍රීසි බසින්)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආර ථ ක ව ද ය ව ද අත උද ධමනය යන ම දල වල වට න කම අඩ වනව ට ම ල ශ ඝ රය න ඉහළ යන ප ලනය කළ න හ ක තත ත වයක සම ච ච ත උද ධමන අන ප ත කය වර ෂ ත නක ක ලයකද 100 දක ව ළග ව ම ස ට උද ධමනය මසකට 50 ඉක මව ම දක ව වන පර සය ත ළ ව ව ධ අය ර න ම ය න ර වචනය කරන ලබය අව ධ මත භ ව තය ද ම ම පදය න රත ර ව ඉත ඉහළ අන ප ත කවලට ය ද ගන ස ම න ය ර ත යක ල ස උද ධමනය වර ෂයකට වරක ව ර ත කරන ලබන නම ත අත උද ධමනය ඉත ක ට ක ල ප ර න තර සඳහ බ හ ව ට මසකට වරක ව ර ත කරන ලබය 100 quintillion 1020 එද ම ද ත ර න ක ත ව ව ශ ලම ඉලක කම අගය අභ ධ නය denomination සහ ත ම දල න ට ට ව 1946 1 septillion pengo න ට ට ම ද රණය කළ ද භ ව තයට න ක ත න ක ර ණ ආර ජන ට න ව අධ උද ධමනය බ හ ආර ථ ක ව ද ය ඥය න ම යට භ ව ත කරන න ර වචනය නම සමත ල තය ද සට ගමන ක ර ම ප රවණත වයක න ත උද ධමන චක රයක යන නය චක රය ස ම ප නර වර තයකම තව තව උද ධමනය න ර ම ණය ව ම ත ළ ම ව න උද ධමන ඇත ව අත උද ධමනය තත ත වයක ඇත ව ම ක ර හ බලප න හ ත ප ළ බඳව ප ළ ල කත ක වතක ප වත යද ම දල ස පය ම අපර ක ෂ ක ර ඉහළ ය මක ඇත ව ට හ අත ව ශ ල ල ස ක ස හ න ට ට න ක ත කරන ව ට හ බ හ ව ට ය ද ධ හ පස ව ප ක ආර ථ ක පර හ න හ ද ශප ලන හ සම ජ ක ළඹ ම සමඟ එය න තරම ද ක ය හ ක ය 1923 24 උද ධමනය ජර ම න ක න ත වක ම දල වලට දර ම ලද ග න ද ව ය හ ක ක ලයට වඩ ව ඩ ක ලයක ද ව ය හ ක වන ම දල න ට ට ප රණ වක ත ළට දමද ද අර ථ ද ක ව ම1965 ද ප ල ප ස ක ග න ල යන ලද අත උද ධමනය ම ල ය ගත කත වය අත උද ධමනය ප ළ බඳව හ එහ බලප ම ප ළ බඳව කරන ලද ප රථම ග ඹ ර අධ යයනය ල ස ප ද ව සලකන ලබය එහ ද ඔහ ම ස ක උද ධමන අන ප ත කය අවම වශය න 50 ක වත අත උද ධමනය ල ස න ර වචනය කරන ලද අත උද ධමනයක පවත න ආර ථ කයක දක නට ල බ න ලක ෂණ 04 ක අන තර ජ ත ක ග ණ ම ප රම ත 29 මඟ න ව ස තර කරය ප ද ජනත ව තම ධනය ම ල ය න වන වත කම ල ස න හ ස ප ක ෂව ස ථ වර ව ද ශ ව න මය ල ස න තබ ග න මට ක මත ය පවත න ද ශ ය ම දල ඉක මන න ම ක ර ය ශක ත ය පවත ව ග න ම සඳහ ය ද ගන ප ද ජනත ව ම ල ය වට න කම සලකන ය ද ශ ය ව න මය න න ව ස ප ක ෂව ස ථ වර ව ද ශ ව න මය න ම ල ගණන එම ව ද ශ ම දල මඟ න ග නහ ර ද ක ව ය හ ක ය ක ලය ඉත ක ට ව වද ණය ද ම හ ග න ම ණය ක ල ස ම ව ත ලද වන අප ක ෂ ත ක ර ය ශක ත ය අල භය හ න ප රණය කළ හ ක ම ල යටත ස ද ව ප ල අන ප ත ක ව ට ප හ ම ල ගණන ම ල දර ශකයට සම බන ධ වන අතර වර ෂ ත නක ත ළ සම ච ච ත උද ධමන අන ප ත කය 100 කට ළඟ ව ම හ එය ඉක මව ම ස ද ව මසක උද ධමන අන ප ත කය ස ය ගණනක ප රත ශතයක න න තර ද ක ය හ ක එව න උද හරණ ක හ පයක පහත ද ක ව 1923 ජර මන ය උද ධමන අන ප ත කය මසකට 3 25 X 106 ප රත ශතයක ව ය ස ම ද න 2 කට වරක ම ල ද ග ණ ව ය 1941 1944 ක ලය ජර මන ය න ස හම ද ව ග ර ස ය ආක රමණය කළ ද න ස ට උද ධමන අන ප ත කය මසකට 8 55 X 109 ප රත ශතය ව ය ස ම ප ය 28 කටම වරක ම ල ද ග ණ ව 1993 ඔක ත ම බර 1 ස ට 1994 ජනව ර 24 දක ව ය ග ස ල ව ය ව උද ධමන අන ප ත කය 5 X 1015 ප රත ශතයක ව ය ස ම ප ය 16 කටම වරක ම ල ද ග ණ ව ඉත ම දර ණ උද ධමනය ද වන ල ක ය ද ධය න පස හ ග ර ය ව ඇත ව ය එය මසකට 419 X 1016 ප රත ශතයක දක ව ඉහළ යන ලද ස ම ප ය 15 කට වරක ම ම ල ද ග ණ ව ව නත ස ලක ය ය ත මට ටම උද හරණ නම බ ලර ස ය ව හ ය ක ර න ව න න ග නහ ර ය ර ප රටවල 1990 දශකය ම ල භ ගය ආර ථ ක ස ක ර න ත සමය ද 1972 ස ට 1974 දක ව ච ල 1982 ස ට 1988 දක ව ම ක ස ක 1985 ද බ ල ව ය 1989 ආජන ට න හ ව න ස ය ල 1988 ස ට 1990 දක ව ප ර 1980 දශකය ස ට 1990 දශකය ආරම භය දක ව බ රස ලය 2006 ස ට ස ම බ බ ව හ ත අත උද දමනය ප රධ නතම හ ත ව වන න භ ණ ඩ හ ස ව න ම ව ම වර ධනයක න ත රව ම දල ප රම ණය ස ද වන ස ඝ ර ඉහලය මය ම ය ම දලට ඇත ඉල ල ම හ ස පය ම අත ත ම දල හ බ ක ත න පත ඇත ලත ව අතර අසමත ල ත ත වයක ඇත ව මට හ ත වන අතර ඒහ සමඟ ම දලට ඇත ව ශ ව සය සම ප ර ණය න ම න ත ව යය රත රන ර ද ද ඩ ම දල වලට ස ප ක ෂව න ට ට ම දල වල වට න ව කම වට ටම ක ර ම අඩ ව ම වලක ව ල මට න ත ක න ත න ප නව ම හ ම ල ප ලනයක ය ද ග න ම න සර ග ක අගය අඩ න ට ට ම දල වල ප ළ ග න ම බලග න ව මට අසමත ය ම දල න ට ට ම ද රණය ක ර ම වගක ම ඇත ආයතනය අධ කව න ට ට ම ද රණය කලහ ත අන ක ත ස ධක වල ද යකත වයද සමඟ ඇත උද දමනය අඛණ ඩව ඉද ර යටම පවත න ඇත බ හ ව ට ම දල ම ද රණය ක ර ම වගක ම ඇත ආයතනයට න ට ට ම දල ඒව අවතක ස ර වන අගය අඩ වන අන ප ත කයට වඩ ව ඩ ව ගයක න න ට ට ම දල භ ත කව ම ද රණය කල න හ ක අතර එමඟ න ආර ථ කය උත ත ජනය ක ර ම ප රයත නයන උද ස න කරන ලබය අත උද දමනය යන න ස ම න යය න සම බන ධ වන න න ට ට ම දල සමඟ න එයට හ ත ව වන න ම දල ස පය ම ඉහල න ව ම සරලම ආක රය වන න න ට ට ම දල ව ඩ කර ල මය අල ත න ම ම ද රණය ක ර ම හ පරණ න ට ට ව න වට අල ත න ට ට ම ද රණය ක ර ම ද ඩ ම දල වලට ආපස හ ර මත සමඟ අත උද දමනය ආඛ ය නයන ව ශ ල ස ඛ ය වක පවත වට න කම ස න ධ යක ල ස හ වම ර ම ධ යය ක ර යය ව ඩ ව ම හ හ වම ර ම ධ ය අධ ක ල ස අවතක ස ර ව ම අගය අඩ ව ම න ස අත ත ආර ථ කයන ද ඩ ම දල වලට හ භ ණ ඩ වලට භ ණ ඩ හ වම ර ක ර මට එළඹ න නට ඇත අත උද දමනයක මඟ න ප ද ගල ක හ ර ජ ය ඉත ර ම වල ක රය ශක ත ය සඵලද යව අත ග දමය ඉවත කර දමය අධ පර භ ජනය හ ම ර ත වත කම ර ස ක ර ම සම බන ධය න ආර ථ කය වඩ නරක අතට හරවන ලබය ල හ ම දල හ ද ඩ ම දල හ ව වද ම දල පදනම රට න ඉවත කරන අතර එමග න ප ඩ වට පත ව ක ෂ ත රය ත ල න වත ආය ජනය අත ෂය න ම අධ ර යමත භ වයට පත කරය ර ජ ය ව යදම ස ඝ රව කප ප ද ක ර ම ක ෂන ක ප රත ක ර ප ළ යම ප නව ම හ ම දල පදනම ව නස ක ර ම මඟ න අත උද දමනයට ප රභල ප ළ යම සපයන ලබය ද වන ව සඳහන කල ක රණ වට උද හරණයක ල ස 2005 බ ස න ය ව ද මහ බ ක වට ඉඩද න ලද ද ව ද ශ ස ච ත වල ඇත ප රම ණයට පමණක ම දල ම ද රණය ක ර මටය තවත උද හරණයක ල ස ම දල වට න කම අගය 2000හ ජනව ර මසද 75 තරම ප රම ණයක න අඩ ව ම න ස 2000 ස ප ත ම බර ම සය ද ඉක වද රය ව ස න ස ද කල ඩ ලර කරණය Dollarization ද ක ව ය හ ක ඩ ලර කරණය යන ජ ත ක ම දල ඒකකයක ල ස ව ද ශ ම දල භ ව ත ක ර මය ම ය එක සත ජනපද ඩ ලර ව ම අන ව ර යය න ව අත උද දමනය ව ප කයද එතරම ම ස ක ර ණ ව අත උද දමනය එය බලප න ලද ක ෂ ත රයට ස ම ව ටම ඉත අප රසන න ද ඩ ස ණ ත මක අත ද ක මක වන න ස ඊළඟ ප රත පත ත තන ත රයන බ හ ව ට එය න වත ඇත ව ම ව ල ක ව ම ප ණ ස ප රත පත ත සම ප දනය කරන ලබය බ හ ව ට ම මඟ න අදහස වන න ම ල ස ථ ය ත වය පවත ව ග න ය ම ප ළ බඳව මහ බ ක ව වඩ ත ආක රමණශ ල ක ර මය ම ය ජර මන ය Blundes Bank හ ස ද ධ ය ම න වන න ස ම ම දල මණ ඩලයක ව න ද ඩ ම දල පදනමකට ම ර ක ර මය බ හ රජයන අත උද දමනය ප ඹ ද ම හම ව අත ශය ද ඩ ව ට ප හ ම ල ප ලනයක පනව ත බ ආක ත ය ක ර න ක බ වන ට ස ලක ෂයක 1992 හ 1996 අතර භ ව ත ව වර ෂ 1996 ද එය ස සරණය න ඉවත කර ඒ ව න වට ක බ වන ට ස 100 000 1 හය ර වන ය එකල ආසන න වශය න එක සත ජනපද ඩ ලර 0 5 ක 2007ද එක සත ජනපද ඩ ලර 0 20 පමණ වන ව න මය අන ප තයට හය ර වන ය ආද ශ කරන ලද ම මග න 1992 හ 1996 අතර ක ලය ද ම ස ක ස ම න ය උද ධමන අන ප තය ආසන න වශය න 1400 දක ව ව නස කරන ලද අත උද ධමනය ම ල ය ප රත ව ප කයක ල ස ද ස වන බ ව න අත උද ධමන ආක ත න ම දල ඉල ල ම වට ක න ද රගත ව ඒව ව ම දල ස පය ම ශ ඝ ර ඉහළය මක හ ම දල ස සරණ ප රව ගය ඉහළ ය මක උද ධමනය හ අත උද ධමනය වර ධනය කරන ස ධක ල ස ආර ථ ක ව ද ය ඥය දක ත අත උද ධමනයට හ ත වක ල ස ම දල ස සරණ ප රව ගය ශ ඝ ර ඉහළය ම ක න ද රක ටග න අත උද ධමනය ඇත වන ආක රය ප ළ බඳ ව ශ ව සය අර බ දය ආක ත ය ග ඩනග ඇත ම හ ම ල න ය යට ව ක ණ ම කර වන ග න ම ක අගයට ස ප ක ෂව ව යවහ ර ම දල න ට ට සඳහ වන ඉල ල ම අවධ නම ව ර කය ශ ඝ රය න වර ධනයව ද වන න ය යට අන ව ස සරණ ම ධ යය ප රම ණය ශ ඝ ර වර ධනයක ඇත ය දක වන අත උද ධමනය ම ල ය ආක ත ය ල ස හ ඳ න ව ය හ ක ය ම ඕන ම ආක ත යක ද ව න ප රත ව ප කය ඉන පස පළම ව න න මඟ න අන ගමනය කරය ඒව නම ම දල ස පය ම ඉහළ න න ව මට බලකරන ඌන ව ශ ව සය න ත නම ව ශ ව සය ව න ශ කරන ලබන ඉත ඉහළ ම දල ප රම ණයය ව ශ ව සය ප ළ බඳ ආක ත ය ත ළ ය ද ධය ද පර ද ව ම ව න ඇත ම ස ද ධ හ ස ද ධ ම ල වන මග න ම දල න ක ත කරන ප ලන ධ ක රය බ ක වක ව වද රජය ව වද බලරහ තව ස ට ය යන ව ශ ව සය න ත කරය මන ද යත ප ද ගලයන න වට න බවට පත වන ම දල න ට ට තබ ග න මට වඩ ඒව ව යක ර මට ක ම ත තක දක වන හ ය න ම දල සඳහ ඉහළ අවධ නමක ඇත ය යන න ත ර ම ගන ම න ව ක ණ ම කර වන ම ල ක වට න කම මත වඩ ඉහළ ව ර කයක ඉල ල ම කරය ම ආක ත ය යටත අත උද ධමනය අවසන ක ර ම ක රමය බ හ ව ට සර ව සම ප ර ණය න ම නව ම දල ඒකකයක න ක ත ක ර ම මග න ම දල ප ට බලද ම ව නස ක ර මය ය ද ධය ව ශ ව සය අර බ දය හ ප ද ව සඳහන වන එක හ ත වක ව ශ ෂය න ම ව ය න හ න ප ල යන ග ක ලය ත ළ ස ද ව ව ම න ය ද ධය න පර ද වනව ටද ප ර ග ධනය ඉහළය මකද ද සමහර ව ට වස ගත න ස ද ම ය ස ද ව ම අදහස අන ව ව ශ ව සය න ත ව ම ම ල ස ධක න සලක රජය ව ස න ක ලය ව යක ර ම ප රථ ඵලයක ල ස ස සරණ ම ධ යය ඉහළය ම ස ද ව ම ල ය ආක ත ය ත ළ අත උද ධමනය ශ ඝ ර ම ල ය ප රස රණය ධන ප රත ප ෂණ චක රයක එයට අන ක ත උද ධමනයන ට හ ත වන ස ධකවලට සම න ස ධක බලප ය ම දල න ක ත කරන ආයතන මධ යගතද න ත ද ආවර ථ ප ර ව ය ග ව මට ම දල න ක ත ක ර ම න රත ර ව ල හ ල ෆ ස කල ප රත පත ත මග න හ ස භස ධනය ඉහළ නග න ප ර ව ය මග න ම දල න ක ත කරන න ශ ඝ ර ල ස ම දල ප රස රණයකට ක පව යය ව ය ප ර කයන ප රත යක ෂ කර දක නව ට ඔව න ම දල වට න කම ත ළ අප ක ෂ ත ක ෂයව ම ආවරණය වන ල ස ම ල සළක ණ කරන ලබය එව ට ම දල න ක ත කරන න ම ම ම ල ගණන ආවරණය ක ර මට එහ ප රස රණය ව ගවත කරණ ලබය එමග න ප ර ප වත ය ටත වඩ ම දල වට න කම පහළය මට හ ත ව ම ආක ත ය අන ව න ක ත කරන න ට ජයග රහනය කළ න හ ක අතර එකම ව සඳ ම ම දල ප රස රණය එකවරම න ව ත ව මය අව සන වට ප රස රණය න ව ත ව ම මග න ම දල අප ක ෂ වන ල ස භ ව ත කරන නන ට බරපතල ම ල ය කම පන ඇත කරන ලබය ම ම ප රත පත ත ය ව ශ ර ම ව ට ප ව ට ප හ ර ජ ය ව යදම කප හ ර ම සමග සම බන ධ ව 1990 දශකය ද ව ෂ න ටන සම ම ත ය ඇත කරන ලද හ ත ව ක මක ව වත අත උද ධමනය ම දල ස පය ම හ ස සරණ ප රව ගය සමග සම බන ධව ක මක පළම ව ස ද ව ද යන න ව ව ද ත මක වන අතර ස යල ස ද ධ න ට ය ද ගතහ ක ප ද ද යක න ම ත නම ත වරක අත උද ධමනය ඇත ව මත සමග ක මන න ය ජ තයක ව ස න ස ද ක ර මට ඉඩහ ර යත ම දල ත ගය ඉහළය ම රට ව එක සම නව ම ම භ ව තය මග න ඉල ල ම ඉහළ ය මක න ත රව ම දල ස පය ම ඉහළ න වන හ ය න ම දල ම ල එනම ව න මය අන ප තය ස ව භ ව කවම ව නත ම දල වලට ස ප ක ෂව පහළ ව ට ම දල ස පය ම ඉහළය ම මග න ම ල බලය ව ශ ෂ අ ශ ව යදම වල ප ද ව රගණන බවට ඉක මන න හරවන ව ට උද ධමනය අත උද ධමනය බවට පත ව ම දල ක රය ශක ත ය ශ ඝ රය න පහළ ව ට න අතර ම දල එක ද නක වත ලඟ තබ ග න ම මග න ක රය ශක ත ය අනප ක ෂ ත ල ස පහළ ය මක ස ද ව ම හ ප රත ඵලයක ල ස ම දල ස සරණය ඉහළ න වන අර බ දය ඉත නරක අතට පත කරණ ලබන ම දල ක ස වක ත ළඟතබ න ගන ශ ඝ රය න ඉහළ යන ම ල මග න වට න කම සන න ධ යක ල ස ම දල ක ර යභ රය අවතක ස ර කරන ලබන අතර ම න ස න හ ක ඉක මන න ම ර ථ භ ණ ඩ හ ස ව ම ලද ග න මට ම දල ව යදම කරන ලබය ම න ස ම දල ස පය ම අධ ක ල ස ඉහළ ය ම මග න ම දල ස සරණ ප රව ගය අන තර ජන ය ල ස ඉහළ යන බව ම ල ය ආක ත ය මග න ප ර කථනය කරය ස ම න ය ප රත පත ත උපකරණ අර ථය න ගත කල ස ම න ය ම ලද ග න ම උද ධමන ප ඩනය න බලප මට ලක වනව ට අත උද ධමනය ප ලනය කළන හ ක තත ත වයට පත ව ස ච ත අවශ යත ඉහළ න ව ම ප ළ අන ප තය ඉහළ න ව ම හ ර ජ ය ව යදම කප හ ර ම ව න ස ම න ය ප රත පත ත ය න ත රණයන ස යල ල ශ ඝ රය න වට න කම අඩ වන ම දල භ ව තය න ඉවත ව ම හ ව නත හ වම ර ක රමයකට ව ත න ව ම මග න ප රත ච ර දක ව ඇත අත උද ධමන ක ලයකද බ ක මග න ප ය 24 ක ල ස ම වට ණය ලබ ද ම ව කල ප ම දල වලට ම ර ව ම රන හ ර ද භ ව තයට හ භ ණ ඩ හ වම ර වට ආපස ප ම ණ ම ස ම න ය ද වල බවට පත ව වර තම නය රත තරන ර ස කර තබ ගන න ප ද ගලය බ හ ද න ක අත උද ධමනයක අප ක ෂ කරත ඉද ර ය ද ඊට ම හ ණද ම සඳහ රන ක ස ළඟ තබ ගන එස ම ප ර ග ධනය ශ ඝ ර ඉහළය මක හ එක සත ජනපද ඩ ලරය ව න ද ඩ ම දල ඒකක ඉහළය මක ද පවත ම ව ඇත ම ව ට ප ර ග ධන ප ලනයන සමගද එක ව අස ම න ය ල ස ක ර ය ත මකවන හ ස බ න ෂ ප දනය පහළ ව ට මක ස ද වන තත ත වයක ම මග න ඇත ව ම යද අත උද ධමනය ප ළ බඳ ද ශ ය චක රය හ ක ටසක අත උද ධමනය ද ශ ය චක රය වරක ඇත ව ව ට සරලව ප ළ අන ප තය ඉහළ ද ම ම පමණක ප රම ණවත න වන අතර ස මව ටම ප හ ප රත පත ත උපක රම ය ද ග න ම අවශ ව උද හරණයක ල ස බ ල ව ය ව 1985 වර ෂය ද අත උද ධමනයක න ප ඩ ව ඳ රටක එහ වර ෂයකට අඩ ක ලයක ත ළ 12000 ක න ම ල ව ඩ ව ය රජය ව ස න ඒ වනව ට ද ඩ ප ඩ ලබම න ත බ ග ස ල න ම ල ඉහළ න වන ලද අතර ව ද ශ රටවලට ත ල ව ක ණ ම න ව ද ශ ව න මය ඉපය ම න ස අත උද ධමනය ඉත ඉක මන න ම ඉහළය ම න වත ණ ම මග න ව ශ ව සය අර බ දය අවසන ව මහජනය න වත බ ක ත න පත ඇරඹ මට පටන ගත 1920 දශකය ජර මන ය ප වත අත උද ධමනය Rentenmark ල ස හ ඳ න ව බ ක මග න ණය ලබ ගත වත කම මත ව යවහ ර ම දල න ක ත ක ර ම න අවසන ව ය අත උද ධමනය බ හ ව ට අවසන වන න මහජන ග ට ම න එක ප ර ශවයක ජයග රහණය ක ර ම න උද ධමනය ප ලනය ක ර ම සඳහ ව ට ප හ ම ල ප ලන සමහර අවස ථ වල භ ව ත කළද ම ම ම ල ප ලන මග න ම පමණක අත උද ධමනය න ව ත ව අවස ථ ද ක ය න හ ක ය අත උද ධමනය න ව ත ව මට ඇත ම අවස ථ වල ම ම ප රත පත ත වල ම ශ රණයක ය ද ගන බලප ම පස ව ප ක ම දල අත උද ධමනය පවත න ක ල වලද ම ද රණය කර ප ව ත ම ද ක ව ය න හ ක රත රන වට න කම ගබඩ ක ර මට ය ද ගන දක ණ අප ර ක ව අව න සයක බරත රත ක ස ය සහ රත ර පව ම ත න උද දමනය න ම ද ම සඳහ ර ක ස ර ස කර තබය උද දමනයක පවත න ක ල වලද න ට ට ම දල අවම ලනය සහ රත ර වල ම ල ඉහල යය ඉහත සඳහන කල පර ද අත උද දමනයට ම හ ණ ද න රටවල වල මහබ ක ව ක ඩ න ම කයන ග න ත න ට ට වල වට න කමක න ම ත ව ම හ ත ව න ඉත ව ශ ල න ම කයන ග න ය ක ත ම දල ම ද රණය කරය ම හ ප රත ඵලයක ල ස 1000 000 000 හ ව ඩ න ම කයන ග න ය ත බ ක න ට ට උත ප දනයට හ ත ව 1923 අග භ ගය ද ජර මන ය ව ය මර Weimar සම හ ණ ඩ ව ම ල යන 50ක ලක ණක න ය ත බ ක න ට ට සහ ම හ ණත අගය බ ල යන 50ක ලක ණක න ය ත ත ප ල ම ද දර න ක ත කරන ලද ව ය මර රජය ර ච ස බ ක ව Reichs bank ව ස න න ක ත කරන ලද ඉහලම අ ගය න ය ත බ ක න ට ට ව වන න ම හ ණත අගය ට ර ල යන 100 000 000 000 000 බ ක න ට ට වය ර ක ස බ ක ව සඳහ ම ම න ට ට ම ද රණය කරන ලබන සම ගම වල න එක සම ගමක සඳහ 32 776 899 763 734 490 417 05 3 28 x 1019 or 33 ලක ණ අගය න ය ත ඉන ව ය ස යක ය ම කරන ලද ම දක ව න ක ත කරන ලද ව ශ ලතම න ම ක අගය න ය ත ර ජක ර මය න ම කය න ය ත බ ක න ට ට ව වන න හන ග ර ය න ජ ත ක බ ක ව ව ස න න ක ත කරන ලද ක ව න ට ල යන quintillion ස යයක අගය න ය ත ප න ග pengo බ ක න ට ට වය ඉම ජ ප න ග බ ක න ට ට ම න දස ග ණයක න ය ත වට න කමක න බ ක න ට ට වක පව ම ද රණය කල නම ත න ක ත න කර ත බ එය ඉම ජ Image ව ක ස ව තත බ ක න ට ට අ කය ව ස තර කර න දක වන ලද බ ක න ට ට මත බ ද ද ක ව ම ද ය ග ස ල ව ඩ න රය ල කය ප රභල ස ථ නයක ගන ද ව න ල ක ය ද ධය න පස ම ත ක ත බ උපර ම උද දමන ප රත ශතය වන න 1946 ජ ල ම සය හ ග ර ය ව 41 900 000 000 000 000 4 19 x 1016 ප රත ශතයය ම හ ද ස ම ප ය 15කටම ම ළ ගණන ද ග ණව ය ය ගණන තබන ලද ව ශ ල අ ක භ ව ත ක ර ම න ව ලක ය හ ක එක ක රමයක වනන අල ත ම දල ඒකක ප රස ද ධ යට පත ව මය ඩ ලර 10 000 000 000 ව න වට බ ක වට පරණ ඩ ලර 1 000 000 000 සම න වන එක අල ත ඩ ලරයක ය ද ගත හ ක එමඟ න අල ත න ට ට ව අල ත ඩ ලර 10ක ල ස ද ක ව ය හ ක ම සඳහ උද හරණයක ල ස 2005 ජනව ර 01ව න ද ල ර Lira සඳහ ව ත ර ක ය ව ප ලවය ද ක ව ය හ ක ම ම ව ප ලවය ඇත ව ය ත ර ක ය ප රණ ල ර එකක නව ල ර 1ක සඳහ 1 000 000 ප රත ශතයක න පර වර තනය ක ර ම න ම ය ම දල සත ය වට න කම අඩ න කරන අතර එය ප රත ප රම ණය හ න වත න ම කය ල ස හඳ න වය එම න ම සම මත උද දමන මට ටම පවත න රටවල ක ලයත සමඟ ම ය ස ද ව අත ය ද ධමනය අතරත රද බ ල පත වල අගය ප රත ම නය ක ර මට ප ර ඉහල යන න ම දල උද දමනය ඉත ඉක මන න ස ද වන බ ව න න ම කය හ ව නස කම ද ක ව ම සඳහ ඇත ම බ ක න ට ට ම ද ර තබන ලද ම ද රණය සඳහ ව ශ ල ක ලයක ගතවන බ ව න ම ය ස ද කරන ලද අල ත න ට ට ම ද රණය කර ත බ න ක ලය ද ඒව යල ප න මට ඉඩ ත බ න ලද අත උද දමනයට ස ග ර හ ත වක වන ය ම හ ණත වට න කමට වඩ ඉත ව ඩ ස න බ න වට න කමක න ය ත ල හ ක ස ය න ත ව ර ධ ල ස ම ද රණය කරන ලද ක ස උණ කර ද ඩ ම දල ල ස ම හ ද පදනම ල හය වට න කම ම හ ණත වට න කමට වඩ ව ඩ බ ව න ම ම ක ස උණ ක ර ම ස ද වන බවට ව ර ත ල බ ත බ ආශ ර තසටහන ම ල ශ රභ හ ර සබ ඳ Hyperinflation හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Wheelbarrows of Money 5 Times Currencies Crashed Commodity com ව ත න ඉ ග ර ස බස න ද ව රය ම දල