අත්තනගල්ල රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ඓතිහාසික පන්සලකි.
අත්තනගල්ල රජ මහා විහාරය | |
---|---|
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 7°39′29″N 80°44′51″E / 7.65796°N 80.74763°E |
පිහිටීම | අත්තනගල්ල |
පිහිටීම
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා තිබෙන මෙරට වැදගත් බෞද්ධ පුදබිමක් ලෙස සැළකේ. එය අත්තනගල්ල ප්‍රදේශයේ පිහිටා තිබේ.
ඉතිහාසය
අත්තනගල්ල රජ මහා විහාරය ක්‍රි. ව. 251-253 අතර සමයේ රජකම් කල, තුමා තම හිස දන්දුන් ස්ථානය ලෙස හා බෝධිසත්වවරයෙකු දාන පාරමිතාව සම්පූර්ණ කල අත්තනගල්ල නම් ස්ථානය වියහැකියයි සැලකෙන ස්ථාන දෙකින් එකකි. කෙසේ වූවද සිරිසඟබෝ සිදුවීමට අදාල යයි සැලකෙන අනික් ස්ථානය ලෙස සැලකෙන හත්ථිකුච්චි විහාර පරිශ්‍රයෙන් නිවැරදි සාධක බොහොමයක් හමුවීම නිසා අත්තනගල්ල රජ මහා විහාරයේ ඉතිහාසය සම්බන්ධව වර්ථමානයේ ගැටළුවක් පැනනැගී ඇත.
අත්තනගල්ල විහාර වංශයට අනූව, උපතිස්ස රජ සමයේ (ක්‍රි. ව. 365-406) මෙහි විහාරවාසීව වැඩසිටි භික්ෂූන් වහන්සේ නමක් භාවනා ප්‍රගුණ කිරීම මගින් අරහත් භාවයට පත්වූ බව කියැවේ.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "අත්තනගල්ල රජ මහා විහාරය". ටුවර්.එල්කේ. සම්ප්‍රවේශය 2015-08-19.
- "අත්තනගල්ල රජ මහා විහාරය". අමේසින් ලංකා. සම්ප්‍රවේශය 2015-08-19.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අත තනගල ල රජ මහ ව හ රය ශ ර ල ක ව ප හ ට ඇත ඓත හ ස ක පන සලක අත තනගල ල රජ මහ ව හ රයව ස තරප හ ට ම ත රත ර රටශ ර ල ක වඛණ ඩ ක7 39 29 N 80 44 51 E 7 65796 N 80 74763 E 7 65796 80 74763 අත තනගල ල රජ මහ ව හ රය ප හ ට මඅත තනගල ලද ව රය බ ද ධ ගමප හ ට මබස න හ ර පළ ත ගම පහ ද ස ත ර ක කය ත ල ප හ ට ත බ න ම රට ව දගත බ ද ධ ප දබ මක ල ස ස ළක එය අත තනගල ල ප රද ශය ප හ ට ත බ ඉත හ සයඅත තනගල ල රජ මහ ව හ රය ක ර ව 251 253 අතර සමය රජකම කල ත ම තම හ ස දන ද න ස ථ නය ල ස හ බ ධ සත වවරය ක ද න ප රම ත ව සම ප ර ණ කල අත තනගල ල නම ස ථ නය ව යහ ක යය ස ලක න ස ථ න ද ක න එකක ක ස ව වද ස ර සඟබ ස ද ව මට අද ල යය ස ලක න අන ක ස ථ නය ල ස ස ලක න හත ථ ක ච ච ව හ ර පර ශ රය න න ව රද ස ධක බ හ මයක හම ව ම න ස අත තනගල ල රජ මහ ව හ රය ඉත හ සය සම බන ධව වර ථම නය ග ටළ වක ප නන ග ඇත අත තනගල ල ව හ ර ව ශයට අන ව උපත ස ස රජ සමය ක ර ව 365 406 ම හ ව හ රව ස ව ව ඩස ට භ ක ෂ න වහන ස නමක භ වන ප රග ණ ක ර ම මග න අරහත භ වයට පත ව බව ක ය ව ම ව ද බලන නශ ර ල ක ව ගම පහ ද ස ත ර ක කය ප ර ව ද ය ආරක ෂ ත ස ම රක ල ය ස ත වම ල ශ ර අත තනගල ල රජ මහ ව හ රය ට වර එල ක සම ප රව ශය 2015 08 19 අත තනගල ල රජ මහ ව හ රය අම ස න ල ක සම ප රව ශය 2015 08 19