ගිනිගල්ගොඩගේ රම්බා අජිත් ද සිල්වා (උපත 12 දෙසැම්බර් 1952, ශ්‍රී ලංකාවේ, අම්බලන්ගොඩදී) යනු, හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ටෙස්ට් තරග හතරකදී සහ එදිජා හයකදී, නිරවද්‍ය දඟ පන්දු යවමින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු ක්‍රීඩා කලේය. 1982/83 දී, කැරළිකාර ඇරෝසා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් දකුණු අප්‍රිකාව වෙත තරග සංචාරයට ඔහු සහභාගි වන තෙක්, වසර ගණනාවක් තිස්සේ ජාතික ක්‍රිකට් සංචිතයෙහි වැදගත් සාමාජිකයෙක් බවට ප්රත්යක්ෂව තිබුණි. මෙය නිසා, එම තරග සංචාරයෙහි අනෙකුත් ක්‍රීඩකයන් හා සමගින්, ඔහුද ලෝක ක්‍රිකට් තරග වලින් ඉවත් කරන ලදි. 1973 නොවැම්බර් මාසයෙහිදී ඇරඹි, එය තුලදී ඔහු විසින් කඩුළු 161 ක් (සාමාන්‍යය 27.44) දවාළු, ඔහුගේ පළමු-පෙල අභිවෘත්තිය මෙයින් නිමාවට පත්විය. 1982 වසරෙහිදී, එංගලන්තයට එරෙහිව, දේශීය භූමියෙහිදී ශ්‍රී ලංකාවේ පළමු එදිජා ජයග්‍රහණය වෙනුවෙන්, ඔහු වැදගත් භූමිකාවක් ඉටු කලේය. ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දෙමින්, ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 216 ක ඉලක්කයක් ලබා දුන් අතර, සහ විසින් හොඳ අඩිතාලමක් දමමින් කිසිවෙකු නොදැවී ලකුණු 109ක් ලබා ගත්හ. කෙසේවෙතත්, ද සිල්වා විසින් ආරම්භක පිතිකරු යුගලයම පිටියෙන් ඉවත් කල අතර ( විසින් ස්ටම්ප් කෙරිණි), පිතිකරුවන් සතර දෙනක් දුවද්දී දැවී යමින්, එංගලන්තය ලකුණු තුනකික් පරාජය විය.
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
උපත | 12 දෙසැම්බර් 1952 අම්බලන්ගොඩ, ශ්‍රී ලංකාව | |||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | වමතින් පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | ||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: [1], 2005 15 අගෝස්තු |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග න ගල ග ඩග රම බ අජ ත ද ස ල ව උපත 12 ද ස ම බර 1952 ශ ර ල ක ව අම බලන ග ඩද යන හ ටප ශ ර ල ක ක ක ර කට ක ර ඩකය ක ට ස ට තරග හතරකද සහ එද ජ හයකද න රවද ය දඟ පන ද යවම න ශ ර ල ක ව ව න ව න ඔහ ක ර ඩ කල ය 1982 83 ද ක රළ ක ර ඇර ස ශ ර ල ක කණ ඩ යම සමග න දක ණ අප ර ක ව ව ත තරග ස ච රයට ඔහ සහභ ග වන ත ක වසර ගණන වක ත ස ස ජ ත ක ක ර කට ස ච තය හ ව දගත ස ම ජ කය ක බවට ප රත යක ෂව ත බ ණ ම ය න ස එම තරග ස ච රය හ අන ක ත ක ර ඩකයන හ සමග න ඔහ ද ල ක ක ර කට තරග වල න ඉවත කරන ලද 1973 න ව ම බර ම සය හ ද ඇරඹ එය ත ලද ඔහ ව ස න කඩ ළ 161 ක ස ම න යය 27 44 දව ළ ඔහ ග පළම ප ල අභ ව ත ත ය ම ය න න ම වට පත ව ය 1982 වසර හ ද එ ගලන තයට එර හ ව ද ශ ය භ ම ය හ ද ශ ර ල ක ව පළම එද ජ ජයග රහණය ව න ව න ඔහ ව දගත භ ම ක වක ඉට කල ය ශ ර ල ක ව ම ල න ම පන ද වට පහර ද ම න ජයග රහණය සඳහ එ ගලන තයට ලක ණ 216 ක ඉලක කයක ලබ ද න අතර සහ ව ස න හ ඳ අඩ ත ලමක දමම න ක ස ව ක න ද ව ලක ණ 109ක ලබ ගත හ ක ස ව තත ද ස ල ව ව ස න ආරම භක ප ත කර ය ගලයම ප ට ය න ඉවත කල අතර ව ස න ස ටම ප ක ර ණ ප ත කර වන සතර ද නක ද වද ද ද ව යම න එ ගලන තය ලක ණ ත නක ක පර ජය ව ය අජ ත ද ස ල ව ප ද ගල ක ත රත ර උපත12 ද ස ම බර 1952 1952 12 12 වයස 71 අම බලන ග ඩ ශ ර ල ක වප ත කරන ව ල සයවමත න ප ත ත හස ර වනපන ද ය ව ම ව ල සයව ත ත යමය ස ඛ ය නකරග වල ට ස ට තරගඑද ජ තරග 46ර ස කල ලක ණ 4198 194 50100ඒව 50ඒව 0 00 0ව ඩ ම ලක ණ 146 ය ව න පන ද 962305කඩ ළ 7955 0029 11කඩ ළ පහක 00තරගයකද කඩ ළ 10 ක 0අ න හ ඳම පන ද ය ව ම 2 383 41පන ද ඇල ල ම 0 02 0ම ල ශ රය 1 2005 15 අග ස ත