පවුල් පසුබිම
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ හා ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි මුණසිංහ මහත්මියගේ වැඩිමහල් පුත්‍රයාය.ඔහුගේ සහෝදරිය වන මාධවී වත්සලා ඇන්තනි රංගන ශිල්පිණියක් හා නිවේදිකාවකී.බාල සහෝදරයා වන සජිත අනුත්තර ඇන්තනිද ජනප්‍රිය රංගන ශිල්පියෙකි. අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී සේනක ටයිටස් ඇන්තනි හා ප්‍රවීණ රංගන ශිල්පී සුදත් ඇන්තනි යන මහත්වරුන් ඔහුගේ නෑදෑයන්වේ.
රංගන දායකත්වය
එක පෙලට තිරගත වූ දැවැන්ත සින්හල සිනමා චිත්‍රපට රාශියක ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී. එමෙන්ම ඔහු ටෙලිනාට්‍යය කිහිපයකද රංගනයේ යෙදී ඇත.
ටෙලිනාට්‍යය
- ගරුඩ මුහුර්ථය
- දස්කොන්
- සී රජ
- හීනයකී මේ ආදරේ
සිනමාව
- 2013 - සිරි පැරකුම්
- 2023 - ගුත්තිල
- 2023 - දඩයිම
- 2023 - ශ්‍රි වික්‍රම
- 2024 - සිංහබාහු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පව ල පස බ මප රව ණ ර ගන ශ ල ප ජ ක සන ඇන තන මහත ග හ ප රව ණ ර ගන ශ ල ප න ක ම ර ම ණස හ මහත ම යග ව ඩ මහල ප ත රය ය ඔහ ග සහ දර ය වන ම ධව වත සල ඇන තන ර ගන ශ ල ප ණ යක හ න ව ද ක වක බ ල සහ දරය වන සජ ත අන ත තර ඇන තන ද ජනප ර ය ර ගන ශ ල ප ය ක අභ වප ර ප ත ප රව ණ ර ගන ශ ල ප ස නක ටය ටස ඇන තන හ ප රව ණ ර ගන ශ ල ප ස දත ඇන තන යන මහත වර න ඔහ ග න ද යන ව ර ගන ද යකත වයඑක ප ලට ත රගත ව ද ව න ත ස න හල ස නම ච ත රපට ර ශ යක ප රධ න චර ත න ර පණය කරන ලද එම න ම ඔහ ට ල න ට යය ක හ පයකද ර ගනය ය ද ඇත ට ල න ට යයගර ඩ ම හ ර ථය දස ක න ස රජ හ නයක ම ආදර ස නම ව2013 ස ර ප රක ම 2023 ග ත ත ල 2023 දඩය ම 2023 ශ ර ව ක රම 2024 ස හබ හ