රසායන විද්‍යාවෙහි, ෆෙරස් (Fe2+), යනුවෙන් දැක්වෙන්නේ යකඩ සංයෝගයක් (+2 ) වන අතර, යකඩ සංයෝගයක් (+3 ඔක්සිකරණ තත්ත්වය) දක්වන යන්නට හාත්පසින්ම වෙනස් වෙයි.මෙම භාවිතය බොහෝ ලෙසින් අවප්‍රමාණ වී ඇත්තේ, වර්තමාන නාමකරණයෙහිදී, ඔක්සිකරණ තත්ත්වය රෝමානු සංඛ්‍යා භාවිතයෙන් වරහන් තුල මේ වෙනුවට දැක්වෙන, ෆෙරස් ඔක්සයිඩ් (FeO) සඳහා සහ, ෆෙරික් ඔක්සයිඩ් (Fe2O3) සඳහා වැනි නම් භාවිතා වන බැවිනි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTltTDJaaEwwbHliMjRsTWpoSlNTVXlPVjl2ZUdsa1pTNXFjR2N2TWpJd2NIZ3RTWEp2YmlVeU9FbEpKVEk1WDI5NGFXUmxMbXB3Wnc9PS5qcGc=.jpg)
රසායන විද්‍යාවෙන් පිටත, ෆෙරස් යනු, යකඩ පැවතීම හැඟවීමට භාවිතා කෙරෙන නාමවිශේෂණයකි. මෙම වචනය ව්‍යුත්පන්න වී ඇත්තේ ෆෙරම් ("යකඩ") යන ලතින් වචනය වෙතිනි.වානේ සහ අමු යකඩ (සුළු ප්‍රතිශතයක් කාබන් අන්තර්ගතය සහිත) සහ අනෙකුත් ලෝහ සමග යකඩ මිශ්‍ර ලෝහ (මල නොබැඳෙන වානේ වැනි) යන දේ ෆෙරස් ලෝහයන්ට අඩංගු වෙති. යකඩ, කාබන් සහ විවිධ මිශ්‍ර ලෝහ සාදන මූලද්‍රව්‍ය අතර සම්බන්ධතා, පරමාණුවෙන්-පරමාණුවට හැසිරවීම තුලින්, ෆෙරස් ලෝහයන්හී විශේෂිත ගුණාංග සාක්ෂාත් කර ගත හැක.
යන පදය භාවිතා වන්නේ, යකඩ නොවන අනෙකුත් සහ සැලකිය යුතු තරම් ප්‍රමාණයක් යකඩ අඩංගු නොවන මිශ්‍ර ලෝහ දැක්වීමටය.
මෙයද බලන්න
- (ෆෙරස් ඔක්සයිඩ්)
- ෆෙරස් ක්ලෝරයිඩ් ()
- (ෆෙරස් බ්‍රෝමයිඩ්)
ආශ්රිත
- ෆෙරස්, , සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2008.
- එටිමලොජි (මීනිං ඔෆ් වර්ඩ්ස්), 30 නොවැම්බර් 2007, සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2008.
- "ෆෙරස් අලෝයිස් ප්‍රොපර්ටීස්". ඕල් මෙටල්ස් ඇන්ඩ් ෆෝර්ජ් ගෲප්. සම්ප්‍රවේශය 1 ඔක්තොම්බර් 2013.
- නොන් ෆෙරස්, , සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2008.