එංගලන්තයෙහි, අසබඩ, ගම්මානයෙහි අවට ප්‍රදේශයෙහිදී 1066 සැප්තැම්බර් 20 දිනදී, ෆුල්ෆර්ඩ් සටන පිළිබඳ සටන් ඇතිවුනේ, හැරල්ඩ් හැඩ්රාඩා (පැරණි නෝර්ස් බසින් "හර්ඩරාඩි" යන්නෙහි අර්ථය වූයේ "තද පාලකයා" යන්නයි) ලෙසින්ද හැඳින්වුනු, නෝර්වේහී තුන්වන හැරල්ඩ් රජ, සහ ඔහුගේ ඉංග්‍රීසි මිත්‍ර පාක්ෂික විසින්, උතුරුදිග අර්ල්වරුන් වූ සහ සමග සටන්වැදී ඔවුන් පරාජය කිරීමත් සමගය.
ෆුල්ෆර්ඩ් සටන | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
හි කොටසකි | |||||||||
![]() | |||||||||
| |||||||||
යුද්ධාවතීරයන් | |||||||||
| |||||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||||
හැරල්ඩ් හැඩ්රාඩා | | ||||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||||
10,000 (නිමානය) | 5,000 (නිමානය) | ||||||||
අපාතිකයන් සහ හානි | |||||||||
900 (නිමානය) | 750 (නිමානය) |
ටොස්ටිග් යනු හැරල්ඩ් ගොඩ්වින්සන් රජුගේ පිටුවහල් කෙරුණු සහෝදරයා විය. නෝර්වේහී හැරල්ඩ් රජු සමග හා සමහරවිට සමගද හෙතෙම මිත්‍රපාක්ෂික වූවද, ඔහුගේ ආක්‍රමණ පසුපස වූ හේතූව පිළිබඳ වාර්තා නොමැත. සටන වෙතින් වයිකිං හමුදාව වෙත තීරණාත්මක ජයග්‍රහණයක් ලැබ දුණි. යෝර්ක්හී අර්ල්වරුන්ට ඔවුන්ගේ නගරවල ප්‍රාකාර බිත්ති පිටුපස සැඟවීමට හැකියාව තිබුණද, ඔවුහූ ගඟ තරණය කොට පැමිණ වයිකිං හමුදාවට මුහුණ දුන්හ. දිනය පුරාවටම ඉංග්‍රීසීහු විසින් වයිකිංවරුන් විසින් සැදි මිනිස් ආරක්ෂක පලිහ බිඳීමට ගත් දැඩි වෙහෙස ව්‍යර්ථ විය.
නොතම්බ්‍රියාවෙහි අර්ල්වරයා ලෙසින් ඔහු වෙනුවට පත්වුණු මොර්කාර් අර්ල්වරයා විසින් ටොස්ටිග්ට එරෙහිව සටන් වදින ලදි.
සටහන්
- දව්රීස්. ද නෝර්වීජියන් ඉන්වේෂන්. පිටු. 255–259.
- රොස්, ඩේවිඩ්. "ද බැට්ල් ඔෆ් ෆුල්ෆර්ඩ්". බ්‍රිට්න් එක්ස්ප්‍රස්. සම්ප්‍රවේශය 13 ජනවාරි 2016.
- "බැට්ල් ඔෆ් ෆුල්ෆර්ඩ්". යූකේ බැට්ල්ෆීල්ඩ්ස් රිසෝර්ස්. ද බැට්ල්ෆීල්ඩ්ස් ට්‍රස්ට්. සම්ප්‍රවේශය 13 ජනවාරි 2016.
- හොවාර්ත්, ඩේවිඩ් (1977). 1066; ද ඉයර් ඔෆ් ද කොන්ක්වෙස්ට්. ඩෝර්සෙට් මුද්‍රණාලය. ISBN .
ආශ්‍රිත
- බාලෝ, ෆ්‍රෑන්ක් (2002). ද ගොඩ්වින්ස්. ලන්ඩනය: පියර්සන් ලෝංමන්. ISBN .
- බාලෝ, ෆ්‍රෑන්ක් (1970). එඩ්වඩ් ද කන්ෆෙසර්. බර්ක්ලි හා එල්ඒ, කැලිෆෝ: කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN .
- බෙනට්, මැතිව් (2003). කැම්පේන්ස් ඔෆ් ද නෝමන් කොන්ක්වෙස්ට් Conquest. ටේලර් ඇන්ඩ් ෆ්‍රැන්සිස්. p. 35. ISBN .
- වුඩ්, මයිකල් (2005). ඉන් සර්ච් ඔෆ් ද ඩාක් ඒජර්ස්. ලන්ඩනය: බීබීසී. ISBN .
බාහිර සබැඳි
- ඩීටේල්ස් ෆ්‍රොම් බැට්ල්ෆීල්ඩ්ස් ට්‍රස්ට්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එ ගලන තය හ අසබඩ ගම ම නය හ අවට ප රද ශය හ ද 1066 ස ප ත ම බර 20 ද නද ෆ ල ෆර ඩ සටන ප ළ බඳ සටන ඇත ව න හ රල ඩ හ ඩ ර ඩ ප රණ න ර ස බස න හර ඩර ඩ යන න හ අර ථය ව ය තද ප ලකය යන නය ල ස න ද හ ඳ න ව න න ර ව හ ත න වන හ රල ඩ රජ සහ ඔහ ග ඉ ග ර ස ම ත ර ප ක ෂ ක ව ස න උත ර ද ග අර ල වර න ව සහ සමග සටන ව ද ඔව න පර ජය ක ර මත සමගය ෆ ල ෆර ඩ සටනහ ක ටසක ද නය20 ස ප ත ම බර 1066ප හ ට ම වර තම න එ ගලන තය53 55 52 N 1 04 12 W 53 931 N 1 070 W 53 931 1 070 ඛණ ඩ ක 53 55 52 N 1 04 12 W 53 931 N 1 070 W 53 931 1 070ප රත ඵලයන ර ව ජ ය න ජයග රහණයභ ම ප රද ශ ත මක ව නස ව ම න ර ව ජ ය න වන ව ස න ෆ ල ෆර ඩ අත පත කර ගත අතර පස ව අත පත කර ගත ය ද ධ වත රයන ඉ ග ර ස ක රල කර ව ආඥ පත යන සහ න යකයන හ රල ඩ හ ඩ ර ඩ හම ද මය ප රබලත වය10 000 න ම නය 5 000 න ම නය අප ත කයන සහ හ න 900 න ම නය 750 න ම නය ට ස ට ග යන හ රල ඩ ග ඩ ව න සන රජ ග ප ට වහල ක ර ණ සහ දරය ව ය න ර ව හ හ රල ඩ රජ සමග හ සමහරව ට සමගද හ ත ම ම ත රප ක ෂ ක ව වද ඔහ ග ආක රමණ පස පස ව හ ත ව ප ළ බඳ ව ර ත න ම ත සටන ව ත න වය ක හම ද ව ව ත ත රණ ත මක ජයග රහණයක ල බ ද ණ ය ර ක හ අර ල වර න ට ඔව න ග නගරවල ප ර ක ර බ ත ත ප ට පස ස ඟව මට හ ක ය ව ත බ ණද ඔව හ ගඟ තරණය ක ට ප ම ණ වය ක හම ද වට ම හ ණ ද න හ ද නය ප ර වටම ඉ ග ර ස හ ව ස න වය ක වර න ව ස න ස ද ම න ස ආරක ෂක පල හ බ ඳ මට ගත ද ඩ ව හ ස ව යර ථ ව ය න තම බ ර ය ව හ අර ල වරය ල ස න ඔහ ව න වට පත ව ණ ම ර ක ර අර ල වරය ව ස න ට ස ට ග ට එර හ ව සටන වද න ලද සටහන දව ර ස ද න ර ව ජ යන ඉන ව ෂන ප ට 255 259 ර ස ඩ ව ඩ ද බ ට ල ඔෆ ෆ ල ෆර ඩ බ ර ට න එක ස ප රස සම ප රව ශය 13 ජනව ර 2016 බ ට ල ඔෆ ෆ ල ෆර ඩ ය ක බ ට ල ෆ ල ඩ ස ර ස ර ස ද බ ට ල ෆ ල ඩ ස ට රස ට සම ප රව ශය 13 ජනව ර 2016 හ ව ර ත ඩ ව ඩ 1977 1066 ද ඉයර ඔෆ ද ක න ක ව ස ට ඩ ර ස ට ම ද රණ ලය ISBN 0 88029 014 5 ආශ ර තබ ල ෆ ර න ක 2002 ද ග ඩ ව න ස ලන ඩනය ප යර සන ල මන ISBN 0 582 78440 9 බ ල ෆ ර න ක 1970 එඩ වඩ ද කන ෆ සර බර ක ල හ එල ඒ ක ල ෆ ක ල ෆ ර න ය ව ශ වව ද ය ල ය ම ද රණ ලය ISBN 0 520 01671 8 බ නට ම ත ව 2003 ක ම ප න ස ඔෆ ද න මන ක න ක ව ස ට Conquest ට ලර ඇන ඩ ෆ ර න ස ස p 35 ISBN 978 1 57958 376 7 ව ඩ මය කල 2005 ඉන සර ච ඔෆ ද ඩ ක ඒජර ස ලන ඩනය බ බ ස ISBN 978 0 563 52276 8 බ හ ර සබ ඳ ඩ ට ල ස ෆ ර ම බ ට ල ෆ ල ඩ ස ට රස ට