හොන්ඩූරස් යනු මධ්‍යම ඇමරිකාවේ පිහිටි ජනරජයක් වේ. (වර්තමානයෙහි බෙස්ලි නමින් හඳුන්වනු ලබන) බ්‍රිතාන්‍ය රාජ්‍යය, හොන්ඩූරස් රාජ්‍යයෙන් වෙන්ව හඳුනාගැනීමට හැකි වනු පිණිස අතීතයෙහි එරට නම් කරන ලද්දේ 'ස්පාඤ්ඤය හොන්ඩූරස්" යනුවෙනි. මෙරටෙහි දේශසීමාවන් වනුයේ බටහිරින් ගෝතමාලාව, නිරිත දිගින් එල් සැල්වදෝරය, ගිණිකොණට නිකරගුවාව, දකුණින් පැසිපික් සාගරය, ෆොන්සේකා බොක්ක, (Gulf of fonseka) සහ උතුරින් කැරිබියන් මුහුදෙහි විශාල මුහුදු තුඩුව වන හොන්ඩූරස් බොක්ක යනාදි වශයෙනි.
ජාතික ගීය | හොන්දුරාස් ජාතික ගීය |
ආදර්ශ පාඨය | "Libre, Soberana e Independiente" (ස්පාඤ්ඤ) "ස්වාධීන, පරම බලධාරියා සහ නිවහල්" |
![]() | |
අගනුවර සහ විශාලම නගරය | ටෙගුසිගැල්පා |
රාජ්‍ය භාෂාව | ස්පාඤ්ඤ |
අනෙකුත් භාෂා | ගරිෆුනා, ඉංග්‍රීසි, මිස්කිටො සහ වෙනත් |
ජන වර්ග | 90% යුරෝපියන් මෙස්ටිසො සහ ඇමෙරිකන් ඉන්දියන්, 7% ඇමෙරින්ඩියන්, 2% කළු, 1% සුදු |
රාජ්‍යය | ව්‍යවස්ථා සමූහාණ්ඩුව |
ජනාධිපති | පොර්ෆිරීයො ලොබො සොසා |
උප ජනාධිපති | මාරියා ඇන්ටොනීටා ද බොග් රන් |
නිදහස | |
ස්පාඤ්ඤ, මෙක්සිකෝ,මධ්‍යම ඇමෙරිකා සිට | 15 සැප්තැම්බර් 1821 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කි.මී. 112,492, වර්ග හැතැප්ම 43,278 |
ජනගහනය | |
2010 ඇස්තමේන්තුව | 8,249,574 |
2007 ජන සංගණනය | 7,529,403 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 126.6 |
වර්ග සැතපුම් 166 | |
දළ ජාතික නිෂ්පාදිතය | 2010 තක්සේරුව |
එකතුව | 33.371 ඩොලර් බිලියන |
සාමාන්‍ය | ඩොලර් 4,175[ |
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2010 තක්සේරුව |
එකතුව | 15.288 ඩොලර් බිලියන |
සාමාන්‍ය | ඩොලර් 1,912[ |
ගිනි (1992-2007) | 55.3 (වැඩි) |
මානව සංවර්ධන දර්ශකය (2010) | 0.604(මධ්‍යම) |
මුදල් | ලෙම්පිරා (HNL) |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .hn |
දුරකථන සංකේත | 504 |
මෙරටෙහි භූමි ප්‍රමාණය වර්ග කි.මි. 1 12,000 ට මදක් වැඩි වේ. ඇස්තමේන්තු ගත ජනගහනය මිලියන 8 කට ආසන්න වේ. මෙහි අගනුවර 'ටෙගුසිගල්පා' (Tegusigalpa) නම් වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය