හෙබ්‍රෙව් හෝ යුදෙව් දින දසුන (הַלּוּחַ הָעִבְרִי, ha'luach ha'ivri) යනු, ප්රමුඛ වශයෙන් ආගමික පිළිපැදීම් සඳහා වර්තමානයේ භාවිතා වන චන්ද්‍ර සූර්ය දින දසුනකි. එහි බොහෝ උත්සවාකාර භාවිතා අතර, සඳහා දිනයන්ද, සුදුසු , (ඥාතියෙකුගේ මරණය සිහිකිරීම සඳහා දිනයන්) සහ, දිනපතා කියවීම්ද, එය විසින් දැක්වෙයි. ඊශ්‍රායෙලයෙහි එය භාවිතා වන්නේ ආගමික කටයුතු සඳහා, කෘෂිකර්මය සඳහා කාල රාමුවක් සහ සිවිල් කටයුතු සඳහා නිල දින දසුනක් සැපයීම සඳහා වන අතර වුවද, ග්‍රෙගෝරියානු දින දසුනට වැඩි අනුග්‍රහයක් දක්වමින් අවසන සඳහන් භාවිතය කෙමෙන් ගිලිහෙමින් පවතියි.
යුදෙව්වන් විසින් භාවිතා කෙරෙන දින දසුන කාලාන්තරයෙහිදි පරිණාමයට ලක්ව ඇත. ආදිතම දින දසුන වෙත පැවැති, , සහ මාසයන්හී නම් යන මූලික ආකෘතිමය ගුණාංග, ආභාෂය ලැබ ඇති වූ බවක් සැලකෙයි. යුගය (දළ වශයෙන් ක්‍රිව 10–220) වන තුරුම, දින දසුන විසින් නව භාවිතා කරන ලද අතර, චන්ද්‍ර මාස දොළහ සහ සූර්ය වසර අතර වෙනස නිවරද කිරීම සඳහා සෑම වසර දෙකකට හෝ තුනකට වරක් අමතර මාසයක් එක් කරන ලදි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය