හීබෲ භාෂාව බටහිර සෙමිටික භාශාවකි. එය ඊශ්රායෙල ජාතිකයන්ගේ භාෂාව ලෙස ඉතිහාසය පුරා හඳුන්වාදී ඇත. හීබෲ බසින් ලියවුනු මුල්ම ලේඛනය ක්‍රිස්තු පූර්ව දසවන සියවස තරම් පැරණිය. අද වනවිට හීබෲ භාෂාව ලොව පුරා මිලියන 9ක ජනතාවක් විසින් භාවිතා වේ.
හීබෲ | |
---|---|
עִבְרִית ʿIvrit | |
උච්චාරණය | [(ʔ)ivˈʁit] - [(ʔ)ivˈɾit] |
ස්වදේශික වන්නේ | Israel, Jewish settlements in the West Bank; used globally as a for |
ස්වදේශික හසුරුවන්නන් | මිලියන 5.3 (date missing) |
| |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | |
האקדמיה ללשון העברית (HaAkademia LaLashon HaʿIvrit) | |
භාෂා කේත | |
he | |
heb | |
Either:heb – hbo – | |
12-AAB-a | |
ආශ්රිත
- භාෂාව
- ඊශ්‍රායලය
- යුදෙව්වන්
- හෙබ්‍රෙව් භාෂාවවැඩිදුර තොරතුරු
මූලාශ්‍ර
- Standard Israeli () [ʕivˈɾit]; Iraqi [ʕibˈriːθ]; [ʕivˈriːθ]; [ˈivʀis]
- CIA's World Fact Book
- "Hebrew language report". Ethnologue. සම්ප්‍රවේශය 19 November 2012.
- Zuckermann, Ghil'ad, 2020 Revivalistics: From the Genesis of Israeli to Language Reclamation in Australia and Beyond, Oxford University Press ISBN / ISBN
- Zuckermann, Ghil'ad, 2003 Language Contact and Lexical Enrichment in Israeli Hebrew, Palgrave Macmillan ISBN / ISBN