හිමාලය කඳු වැටිය යනු ඉන්දියානු උප මහාද්වීපයත් ත් වෙන් කරමින් ආසියාවේ පිහිටි කඳු පංතියකි. සංස්කෘත බසින් හිමාලය යන්නෙහි තේරුම "හිම විමානය" යන්නයි.
හිමාලය | |
---|---|
![]() | |
Highest point | |
මුදුන | (චීනය,නේපාලය) |
8,848 m (29,029 ft) | |
ඛණ්ඩාංක | 27°59′N 86°55′E / 27.983°N 86.917°Eඛණ්ඩාංක: 27°59′N 86°55′E / 27.983°N 86.917°E |
Dimensions | |
දිග | 2,400 km (1,500 mi) |
Geography | |
![]() | |
Countries | List
|
එවරස්ට් කන්ද, K2 වැනි ලොව උසම කඳු පිහිටි හිමාල කඳු වැටිය, කඳු වැටි අතරින් ද ලොව උසම එක වෙයි. , , , යැංසි, කහ ගඟ වැනි ලොව ප්රධානතම ගංගා රාශියක් ඇරඹෙන්නේ හිමාලයෙනි. ඉන්දියාව, චීනය ඇතුළු ඒ අවට රටවල් රාශියක බිලියන 3ක් පමණ ජනතාව, එනම් ලෝක ජනගහණයෙන් අඩක් පමණ, මෙසේ හිමාලයෙන් ඇරඹෙන ගංගා ආශ්රිතව ජීවත් වෙති.හිමාලය පිහිටා ඇත්තේ දකුණු ආසියාවේය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය