ඉන්දීය වීර කාව්‍යයක් වූ රාමායණයෙහි සඳහන් වන ප්‍රධානම සහ වැදගත්ම චරිතවලින් එකක් ලෙස හනුමාන් අන්ජනේය (අන්ජනාගේ පුත්‍රයා) යනුවෙන් ද හඳුන්වනු ලැබේ. රාම රජු විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් සේ සැලකේ. රාම රජුගේ බිරිඳ ගලවා ගැනීම පිණිස රාම ට සහායවූ හනුමන් වනාහි වානරයෙකි.
හනුමාන් | |
---|---|
ශෛලියේ හනුමාන් සිතුවමක් | |
දේවනාගරී | हनुमान् |
සංස්කෘත පරිවර්තනය | Hanumān |
අනුබැඳිය | රාම සහ සීතා (වෛෂ්ණව ආගම), ශිව අවතාරය |
ආයුධය | |
පෞද්ගලික තොරතුරු | |
දෙමාපියන් |
|
රාමායණය , ,,බජ්රන්ග් බාන් |
හෙතෙම රාමගේ බැතිමතෙකු සේ සැලකේ. ආයුධය ලෙස යගදාවක් දරයි. හනුමන්ට භාර්යාවක් සිටිබව සඳහන් නොවේ.
සටහන්
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Williams2008p146
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Bibek Debroy (2012). The Mahabharata: Volume 3. Penguin Books. pp. 184 with footnote 686. ISBN .
- Brian A. Hatcher (2015). Hinduism in the Modern World. . ISBN .