හංගුල් ලෙසින් හෝ චුසංගුල් ( දකුණු කොරියාවේ හංගුල් ලෙසින් හා උතුරු කොරියාවේ චුසංගුල් ලෙසින් නිල වශයෙන් පිටපත් කෙරෙන ), ලෙසින්ද හැඳින්වෙන, කොරියානු හෝඩිය යනු කොරියානු භාෂාවේ දේශීය . 1443 දී සමයෙහිදී තැනුනු එය, වර්තමානයේදී උතුරු කොරියාව සහ දකුණු කොරියාව යන දෙරටෙහිම නිල වන අතරම, චීනයෙහි සම-නිල අක්ෂර මාලාව වෙයි. දකුණු කොරියාවේ, හංගුල් භාවිතයේදී හංජා ලෙසින් හැඳින්වෙන චීන අත්ෂර භාවිතයෙන් ආවර්ධනය කෙරෙන මුත්, උතුරු කොරියාවේ, හංජා භාවිතය නැති තරම්ය.
හංගුල් හෝ චුසංගුල් | |
---|---|
![]() චුසංගුල් (ඉහළ), සහ හංගුල් (පහළ) | |
වර්ගය | line-height:1.25em |
භාෂා | කොරියානු |
Creator | මහා සේජොං රජුගේ රාජසභාව |
කාල සීමාව | 1443 සිට වර්තමානය |
U+AC00–U+D7AF, U+1100–U+11FF, U+3130–U+318F, U+3200–U+32FF, U+A960–U+A97F, U+D7B0–U+D7FF, U+FF00–U+FFEF | |
හංගුල් වනාහි ව්යඤ්ජනාක්ෂර සහ ප්රාණාක්ෂර 24 කින් සමන්විත . කෙසේවෙතත්, ලතින් හෝඩියකදී මෙන් අක්ෂර අනුක්රමිකව ලිවීම වෙනුවට, එක එකක් විසින් පිටපත් කෙරෙන, 한 හන් han වැනි, කට්ටල වලට හංගුල් අක්ෂර සමූහගත කෙරෙයි. එනම්, 한 හන් han මාත්‍රාව එක් අක්ෂරයක් ලෙස පෙනුනද, එය අක්ෂර තුනකින් සමන්විත වෙයි: ㅎ h, ㅏ a, සහ ㄴ n. එක් එක් මාත්‍රා කට්ටලය සමන්විත වන්නේ අක්ෂර දෙක සිට පහ දක්වා අතර වන සංඛ්‍යාවකින් වන අතර, එහි අවම වශයෙන් එක් සහ එක් අඩංගු වෙයි. මෙම කට්ටල සකස්කෙරෙනුයේ වමේ සිට දකුණට තිරස් දිශාවට සහ ඉහළ සිට පහළට සිරස් දිශාවටය. පැවතිය හැකි කට්ටල ගණන ගණිතමය වශයෙන් ගණනය කල විට 11,172 ක් වුවද, කොරියානු විසින් පැවතීමට ඉඩසලසන මාත්‍රා ගණන ඊට වඩා බෙහෙවින් අඩු සංඛ්‍යාවක් වන අතර, ශබ්දක්‍රෙමෝපායානුකූලව පැවතිය හැකි සියළු මාත්‍රා සත්‍ය ලෙසින් කොරියානු වචන වල නොපවතියි. ශබ්දවිද්‍යාත්මක විස්තරයක් සඳහා, බලන්න.
නම්
නිල නම්
හංගුල් | |
South Korean name | |
---|---|
හංගුල් | 한글 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Han(-)geul |
මැකූන්–රයිෂවර් | Han'gŭl |
හංගුල් | |
North Korean name | |
---|---|
හංගුල් | 조선글 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Joseon(-)geul |
මැකූන්–රයිෂවර් | Chosŏn'gŭl |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgyTHpZNUwwaGhibWRsZFd3dWMzWm5Mek13TUhCNExVaGhibWRsZFd3dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
සටහන්
- උච්චාරණය හෝ
අධෝසටහන්
- කොරියානු: 한글 Han-geul/Han'gŭl (
අසන්න) හෝ 조선글 Chosŏn'gŭl/Joseongeul
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය