වෙබ් සෙවුම් යන්ත්‍රයක් යනු විශ්ව විසිර වියමනෙහි තොරතුරු ගවේෂණය කිරීම සඳහා නිපදවන ලද මෘදුකාංග පද්ධතියකි. ගූගල්, සහ , එම්.එස්.එන්(msn), ආස්ක් ජීවස්(ask jeeves) ජනප්‍රිය වෙබ් සෙවුම් යන්ත්‍රවලට උදාහරණ වෙයි. සෙවුම් යන්ත්‍රයක් මගින් අමතරව පිංතූර, වීඩියෝ සහ වෙනත් ගොනු වර්ග ද සොයාගැනීමේ හැකියාව ඇත.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg0THpoakwwRmZjMk55WldWdWMyaHZkRjl2Wmw5emRXZG5aWE4wYVc5dWMxOWllVjlIYjI5bmJHVmZVMlZoY21Ob1gzZG9aVzVmSlRJeWQybHJhWEFsTWpKZmFYTmZkSGx3WldRdWNHNW5Mekl5TUhCNExVRmZjMk55WldWdWMyaHZkRjl2Wmw5emRXZG5aWE4wYVc5dWMxOWllVjlIYjI5bmJHVmZVMlZoY21Ob1gzZG9aVzVmSlRJeWQybHJhWEFsTWpKZmFYTmZkSGx3WldRdWNHNW4ucG5n.png)
අමතර අවධානයට
- , for a tutorial on using search engines for researching Wikipedia articles
මූලාශ්‍ර
භාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
වෙබ් සෙවුම් යන්ත්‍ර හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpCaUwxZHBhMmwyWlhKemFYUjVYMnh2WjI5Zk1qQXhOeTV6ZG1jdk5EQndlQzFYYVd0cGRtVnljMmwwZVY5c2IyZHZYekl3TVRjdWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
විකිසරසවිය සතුව Search Engines පිළිබඳ ඉගෙනුම් මූලාශ්‍ර ඇත.