සෙමෙර්ඛෙට් යනු පළමු රාජවංශ සමයේ රාජ්‍ය පාලනය කළ මුල්කාලීන ඊජිප්තු රජකෙනකුගේ හොරස් නාමයයි.
සෙමෙර්ඛෙට් | |
---|---|
සෙමෙම්ප්සෙස්, මෙම්ප්සෙස් | |
![]() සෙමෙර්ඛෙට්ගේ ඇලබැස්ටර් බුජමක්,මෙහි ඇති අභිලේඛනයෙහි රජ අයිරි-නෙබ්ටි ප්‍රීතිමත් රජුගේ නිවස බැහැදකියි, තෙල් බුජම ඒ වෙනුවෙනි ලෙස සඳහන් වේ; | |
පාරාවෝ | |
වර්ෂ 8½ පමණ,ක්‍රි.පූ. 2920 අවට (පළමු රාජවංශය) | |
පූර්වප්‍රාප්තිකයා | අනෙඩ්ජිබ් |
අනුප්‍රාප්තිකයා | කා'ආ |
පියා | අනෙඩ්ජිබ් ? ඩෙන් ? |
මව | |
භූමදානය | U සොහොන්ගැබ, |
ආශ්‍රේයයන්
- , Ian Shaw (translator): A History of Ancient Egypt, 1992, Oxford: Blackwell publishing, ISBN , p. 54
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
සෙමෙර්ඛෙට් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
පූර්වප්‍රාප්තිකයා අනෙඩ්ජිබ් | ඊජිප්තුවේ පාරාවෝ | අනුප්‍රාප්තික කා'ආ |